Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැවත ඉපදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතනදී උඹලා පොඞ්ඩක් කුහක වෙනවා නේද...?

උඹලා දැන් උඹලගේ ආගම පරම සත්‍ය කියල ඔප්පු කරන්න ගන්නේ බෞද්ධ මූලාශ්‍ර....

හැබැයි ඒ මූලාශ්රවලම ගැටලූකාරි තැනක් ආපු හැටියේ ඒ මූලාශ්‍ර වල මග හැරී යාමක්, පරිවර්තන දෝෂ කියල මග හරිනවා....

එතකොට ඔය සිදුහත් චරිතය කියන්නේ මහ ලොකු ගැඹුරු විෂයයක් නෙවෙයිනේ...

ඒ හින්ද ඕනම කෙනෙකුට සාධාරණ තර්කයක් ගේන්න පුලූවන් නේද උඹල ඔය කියන ගැඹුරු ධර්ම කරුණුවලත් දෝෂ සහගත තැන්, විකෘතිවීම් තියෙනවා කියලා...

මෙහෙමයි මචං ආගමක් බොරු කියල හෝ සත්‍ය කියල අපි තර්ක කලාට වැඩක් නෑ....

අවකංවම මම උඹයි එකම බෝට්ටුවේ... උඹගෙයි මගෙයි දින චර්යාව එකම වෙනස උඹ පහන තියන එකයි මම පහන නොතියන එකයි විතරක්ම වෙන්න පුලූවන්.....

නැවත ඉපදීම, ඊට අදාල චෛතසික, අරකට වඩා මේ කුසලය බලවත්, අර අකුසලයට වඩා මේ අකුසලය බලවත් කිය කියා ඒවා තක්සේරු කරන්නේ කවුද... බාහිර බලවේගයකුත් නැත්තම් ඒවලට බර තියන්න ඕන අපගේම චෛතසිකය නේද...? හැබැයි අපගේ චෛතසිකය අනුව භවයක් ලබන්නේ අප නොදන්නා තැනක, නොදන්නා පුද්ගලයෙකු විදියට... ඒ වගේම ආයෙත් නොදරුවෙක් විදියට... මේ දේවල් අපරාපර ගලපන්න ගියාම හුදෙක් මායා බෝංචි වැල වගේ කතාවක් පමණක් ගෙතීම නිකන්ම වෙනවා නේද...?

ඒක හැම ආගමකටම අදාල දෙයක්... අනෙක් ආගම්වල මේ තරම්වත් තර්ක කරන්නවත් කරුණු නැති නිසා හැම වෙලාවකම ආගම් ගැන කතා කරන කොට බුද්ධාගම ඉස්සරහට එනවා... මොකද සාපේක්ෂව ප්‍රායෝගිකත්වය වැඩි බුද්ධාගම නිසයි.. එක එක හාල්පාරුවෝ අඩෝ හුත්තෝ ආගම බාල්දු කරන්න එපා කියල කියන තරමට ඌ දන්න ආගම කියල ඕනම එකෙකකුට දැනෙනවා.....

[QUOTE="Pathfinder_A2Z, post: 22462978, member: 558124"] [SIZE=4][COLOR=Indigo]මෙතනදී උඹලා පොඞ්ඩක් කුහක වෙනවා නේද...? උඹලා දැන් උඹලගේ ආගම පරම සත්‍ය කියල ඔප්පු කරන්න ගන්නේ බෞද්ධ මූලාශ්‍ර.... හැබැයි ඒ මූලාශ්රවලම ගැටලූකාරි තැනක් ආපු හැටියේ ඒ මූලාශ්‍ර වල මග හැරී යාමක්, පරිවර්තන දෝෂ කියල මග හරිනවා.... එතකොට ඔය සිදුහත් චරිතය කියන්නේ මහ ලොකු ගැඹුරු විෂයයක් නෙවෙයිනේ... ඒ හින්ද ඕනම කෙනෙකුට සාධාරණ තර්කයක් ගේන්න පුලූවන් නේද උඹල ඔය කියන ගැඹුරු ධර්ම කරුණුවලත් දෝෂ සහගත තැන්, විකෘතිවීම් තියෙනවා කියලා... මෙහෙමයි මචං ආගමක් බොරු කියල හෝ සත්‍ය කියල අපි තර්ක කලාට වැඩක් නෑ.... අවකංවම මම උඹයි එකම බෝට්ටුවේ... උඹගෙයි මගෙයි දින චර්යාව එකම වෙනස උඹ පහන තියන එකයි මම පහන නොතියන එකයි විතරක්ම වෙන්න පුලූවන්..... නැවත ඉපදීම, ඊට අදාල චෛතසික, අරකට වඩා මේ කුසලය බලවත්, අර අකුසලයට වඩා මේ අකුසලය බලවත් කිය කියා ඒවා තක්සේරු කරන්නේ කවුද... බාහිර බලවේගයකුත් නැත්තම් ඒවලට බර තියන්න ඕන අපගේම චෛතසිකය නේද...? හැබැයි අපගේ චෛතසිකය අනුව භවයක් ලබන්නේ අප නොදන්නා තැනක, නොදන්නා පුද්ගලයෙකු විදියට... ඒ වගේම ආයෙත් නොදරුවෙක් විදියට... මේ දේවල් අපරාපර ගලපන්න ගියාම හුදෙක් මායා බෝංචි වැල වගේ කතාවක් පමණක් ගෙතීම නිකන්ම වෙනවා නේද...? ඒක හැම ආගමකටම අදාල දෙයක්... අනෙක් ආගම්වල මේ තරම්වත් තර්ක කරන්නවත් කරුණු නැති නිසා හැම වෙලාවකම ආගම් ගැන කතා කරන කොට බුද්ධාගම ඉස්සරහට එනවා... මොකද සාපේක්ෂව ප්‍රායෝගිකත්වය වැඩි බුද්ධාගම නිසයි.. එක එක හාල්පාරුවෝ අඩෝ හුත්තෝ ආගම බාල්දු කරන්න එපා කියල කියන තරමට ඌ දන්න ආගම කියල ඕනම එකෙකකුට දැනෙනවා..... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom