Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැවත ඉපදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"හැබැයි බුදු දහමේ දානය අසවලාට දුන්නම පින් වැඩියි, අසවලාට දුන්නාම පින් අඩුයි කියල බෙදීමක් පෙන්වනවා."

ඉතින් දානය ලබන පුද්ගලයා කියන්නෙත් තමන්ගෙම සිතිවිල්ලක්නේ.

"හැබැයි බුදු දහමේ මූලික හර පද්ධතිය අනුව විය යුත්තේ දානය දානයමයි."

එහෙම හර පද්ධතියක් බුදුදහමේ නෑ. තියෙනවනම් සාක්ෂි සහිතව පෙන්නන්න.

"දානය යනු අත්හැරීමට පුරුදු කිරීමක් නම්"

දානය කියන්නේ අත්හැරීමට පුරුදු කිරීමක් නෙවෙයි. දානය කියන්නේ පුන්ය අභිසංකාරයක්. ඒ කියන්නේ ඒකත් අභිසංකාරයක් හෙවත් නැවත හොඳ උපතකට හේතු වන්නක්. නමුත් බුදුදහමේ පරමාර්ථ අරමුණ වෙන්නේ මේ පුන්ය අභිසංකාර හා පාප අභිසංකර යන මේ දෙකෙන්ම මිදෙන එක.

"එසේ වෙනස් වෙන්නේ නම් අපගේ චෛතසිකයට ලකුණු දීමට තුන්වන පාර්ශවයක් සිටිය යුතුයි නේද...?"

ඒ තුන්වන පාර්ශවය තමයි කර්ම නියමය.

"සංඝ භේදය ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ බුදු දහමේ අනුගාමිකයන් වූ නිසාය."

නෑ. බුදුදහමේ නියම සංඝ කියන්නේ මාර්ගඵල ලාභී පිරිස්. ඒ ගැන ත්රිපිටකයෙත් විස්තර කරලා තියෙනවා. එතකොට ඔය පරමාර්ථ වශයෙන් නිවන කරා යන පිරිසක් බිඳවන එක ගැනයි ඔය කියන්නේ. අහවල් ආගමක් ගැන කියන්නේ නෑ. ඒ නිසා ඔබේ මේ තර්කය බිඳවැටෙනවා හේතු සහිතව.

"දෙදෙනෙක් බේද කිරීම ම ආනන්තරීය පාප කර්මයක් විය යුතු නොවේද...? "

එහෙනං හැමෝම සංඝ භේදය කරලා තියෙනවා. හැමෝම මරණින් මතු අනිවාර්යයෙන්ම නිරයට යනවා. බුදුදහම අනුගමනය කරාට ප්රතිඵලයක් ලබන්න බැරි වෙයි. නිකන් පුස් වචන කියන්න එපා.

"ඇඳුමක් දීම චීවරයක් දීමෙන් වෙනස් වෙන්නේ කෙසේ ද...?"

මේ කතවේ ඇත්තක් තියෙනවා. බුදුදහමේ පරමාර්ථ සංඝ කියන්නේ සිවුරු දාගත් මහනුන්ට නෙවෙයි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මාර්ගඵල ලාභීන් තමයි සංඝ වෙන්නේ. ඒ නිසා ඔබේ තර්කය වලංගු නෑ.

[QUOTE="Vishvaguru, post: 22471587, member: 565052"] [SIZE="4"][B][COLOR="Red"]"හැබැයි බුදු දහමේ දානය අසවලාට දුන්නම පින් වැඩියි, අසවලාට දුන්නාම පින් අඩුයි කියල බෙදීමක් පෙන්වනවා."[/COLOR] ඉතින් දානය ලබන පුද්ගලයා කියන්නෙත් තමන්ගෙම සිතිවිල්ලක්නේ. :D:D [COLOR="red"]"හැබැයි බුදු දහමේ මූලික හර පද්ධතිය අනුව විය යුත්තේ දානය දානයමයි."[/COLOR] එහෙම හර පද්ධතියක් බුදුදහමේ නෑ. තියෙනවනම් සාක්ෂි සහිතව පෙන්නන්න. [COLOR="red"]"දානය යනු අත්හැරීමට පුරුදු කිරීමක් නම්"[/COLOR] දානය කියන්නේ අත්හැරීමට පුරුදු කිරීමක් නෙවෙයි. දානය කියන්නේ පුන්ය අභිසංකාරයක්. ඒ කියන්නේ ඒකත් අභිසංකාරයක් හෙවත් නැවත හොඳ උපතකට හේතු වන්නක්. නමුත් බුදුදහමේ පරමාර්ථ අරමුණ වෙන්නේ මේ පුන්ය අභිසංකාර හා පාප අභිසංකර යන මේ දෙකෙන්ම මිදෙන එක. [COLOR="red"]"එසේ වෙනස් වෙන්නේ නම් අපගේ චෛතසිකයට ලකුණු දීමට තුන්වන පාර්ශවයක් සිටිය යුතුයි නේද...?"[/COLOR] ඒ තුන්වන පාර්ශවය තමයි කර්ම නියමය. :) [COLOR="Red"]"සංඝ භේදය ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ බුදු දහමේ අනුගාමිකයන් වූ නිසාය."[/COLOR] නෑ. බුදුදහමේ නියම සංඝ කියන්නේ මාර්ගඵල ලාභී පිරිස්. ඒ ගැන ත්රිපිටකයෙත් විස්තර කරලා තියෙනවා. එතකොට ඔය පරමාර්ථ වශයෙන් නිවන කරා යන පිරිසක් බිඳවන එක ගැනයි ඔය කියන්නේ. අහවල් ආගමක් ගැන කියන්නේ නෑ. ඒ නිසා ඔබේ මේ තර්කය බිඳවැටෙනවා හේතු සහිතව. [COLOR="Red"]"දෙදෙනෙක් බේද කිරීම ම ආනන්තරීය පාප කර්මයක් විය යුතු නොවේද...? "[/COLOR] එහෙනං හැමෝම සංඝ භේදය කරලා තියෙනවා. හැමෝම මරණින් මතු අනිවාර්යයෙන්ම නිරයට යනවා. බුදුදහම අනුගමනය කරාට ප්රතිඵලයක් ලබන්න බැරි වෙයි. නිකන් පුස් වචන කියන්න එපා. [COLOR="red"]"ඇඳුමක් දීම චීවරයක් දීමෙන් වෙනස් වෙන්නේ කෙසේ ද...?"[/COLOR] මේ කතවේ ඇත්තක් තියෙනවා. බුදුදහමේ පරමාර්ථ සංඝ කියන්නේ සිවුරු දාගත් මහනුන්ට නෙවෙයි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මාර්ගඵල ලාභීන් තමයි සංඝ වෙන්නේ. ඒ නිසා ඔබේ තර්කය වලංගු නෑ. :([/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom