Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැවත ඉපදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආ මෙන්න...

නොදන්න අය දැනගන්න.

දන්න අය තමන් හරියටම හරිද කියල දැනගන්න.

වෙන වෙන මළ විකාර හිතාගෙන ඉන්න අය 'ඇත්ත කතාව' දැනගන්න.

භවය කියන්නෙ විද්‍යුත් ශක්තියයි - විද්‍යුත්චුම්බක ශක්තියයි දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින එකෙන් ගොඩනැගෙන ශක්තියක්!!! !!! !!! ඒකෙ ස්වභාවය 'පට් ගාල' (within nano seconds) එකසිය ගානට build-up වෙන එකයි, ආයෙ අඩුවෙන්න මාස ගණන්.. අවුරුදු ගණන්.. ගතවෙන එකයි තමයි!!! !!! !!! අනික, ඒක එහෙම්පිටින්ම බාහිර බලපෑම් වලට subject වෙලා තියන case එකක්!!! !!! !!! අන්න ඒ හන්ද ඔය භවය කියන එකත් එක්ක සෙල්ලං කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පිරිණිවන් පාන්න නම් ඒක එහෙම්පිටින්ම නිරුද්ධවෙලා යන්න ඕනෙ!!! !!! !!! හැබැයි කර්ම විපාක.. නැත්නම්, වෙන වෙන සත්වයන්ගේ භව වලින් ඇතිකරන බලපෑම්.. තිබුණොත්, මලාට ඒක නිරුද්ධ වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට තමන්ගෙ පැත්තෙන් මානසික ක්‍රියාවලිය සිද්ධවෙනවා නම්, ඒත් ඒක නිරුද්ධවෙන්නේ නෑ!!! !!! !!! බාහිර බලපෑම් අතිනොවෙන විදියට ඉඳගෙන (පව් - අකුසල් වලින් වැළකිලා ඉඳගෙන) මං කියල කිසීම හැඟීමක් පවත්වන්නෙ නැතුව හිටියොත් (පූර්ණ උපේක්ෂාවෙන් හිටියොත්) විතරක්, ඔන්න ඒක ටිකෙන් ටික අඩුවෙලා යනවා!!! !!! !!! හැබැයි චුට්ට ගැස්සිච්ච ගමන් වැඩේ ආයෙත් අල වෙන නිසා, සංසාර මතකයන් ඇවිස්සුනාට අවුල් වෙන්නෙත් නැතිවෙන්න.. ආශ්‍රව නිසා අවුල්වෙන්නෙත් නැතිවෙන්න.. හදාගෙන හිටියොත් මිසක්, පිරිණිවන්පාන්න ලැබෙන්නේ නම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අනික, ඔය භවය කුඩා වෙනකොට, උපතේදී ඇස් - කන් අඩුපාඩු නැතුව හරියටම හැදෙන්න තරම් පින් මට්ටමක් ඇතුව ඉපදිච්ච කෙනෙක් නම්, එයාට භූත - පෙරේත සත්ව කොට්ඨාශ පේන්න... උන්ගෙ කතා ඇහෙන්න... පටන්ගන්නවා!!! 'දිවැස්' - 'දිවකන්' කියන්නෙ?? අන්න ඒවා ඇතිවෙනවා!!!  හැබැයි කෙනෙකුට වනගත වෙලා.. භාවනා කරලා.. සමාධිය දියුණු කරලා.. ඒ තත්වය හදාගන්න, බර කාලයක් (අවුරුදු 3-4-5 වගේ කාලයක් කියමු) යනවා!!! මොකද, ඔය භවය කියන එක ලේසියෙන් කුඩා වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, මනුස්ස වාසයේ ඉඳගෙන ඒ තත්වයන්ට එන්න ඊටත් වඩා වැඩි කාලයක් (අවුරුදු 5-10-15 වගේ කාලයක් කියමු) යනවා!!! මොකද බාහිර බලපෑම් වැඩිවෙන්න වැඩිවෙන්න වැඩේ තවත් අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඕනෙම කෙනෙක් තමන්ගෙ භවයක් '0'ටම බස්සගත්තොත්, ඒ කිව්වෙ අඩුකරගන්න පුළුවන් උපරිම මට්ටමටම අඩුකරගත්තොත්, එයාට පුබ්බේ නිවාසානුස්සති ඥාණය පහළවෙනවා!!! !!! !!!  හැබැයි දැන් කාලෙ වනගතවෙලා භාවනා කරන කෙනෙකුටවත් ඒ හැකියාව ලබාගන්න පුළුවන් වෙයි කියලා කිසීම sure එකක් නෑ!!! !!! !!! මොකද, දැන් ලෝකෙ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නෑ!!!  පුළුවන් නම් තේරුම් ගන්න. මේක තනිකරම ස්වභාවධර්මයේ කතන්දරයක්!!! !!! !!! අපිට ඕනෙ ඕනෙ විදියට මොකක්වත් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම්පිටින් 'අනාත්මයි'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 22484180, member: 31903"] ආ මෙන්න... නොදන්න අය දැනගන්න. දන්න අය තමන් හරියටම හරිද කියල දැනගන්න. වෙන වෙන මළ විකාර හිතාගෙන ඉන්න අය 'ඇත්ත කතාව' දැනගන්න. [SIZE="4"][B]භවය[/B] කියන්නෙ විද්‍යුත් ශක්තියයි - විද්‍යුත්චුම්බක ශක්තියයි දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින එකෙන් ගොඩනැගෙන ශක්තියක්!!! !!! !!! ඒකෙ ස්වභාවය 'පට් ගාල' (within nano seconds) එකසිය ගානට build-up වෙන එකයි, ආයෙ අඩුවෙන්න මාස ගණන්.. අවුරුදු ගණන්.. ගතවෙන එකයි තමයි!!! !!! !!! අනික, ඒක එහෙම්පිටින්ම බාහිර බලපෑම් වලට subject වෙලා තියන case එකක්!!! !!! !!! අන්න ඒ හන්ද ඔය භවය කියන එකත් එක්ක සෙල්ලං කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පිරිණිවන් පාන්න නම් ඒක එහෙම්පිටින්ම නිරුද්ධවෙලා යන්න ඕනෙ!!! !!! !!! හැබැයි කර්ම විපාක.. නැත්නම්, වෙන වෙන සත්වයන්ගේ භව වලින් ඇතිකරන බලපෑම්.. තිබුණොත්, මලාට ඒක නිරුද්ධ වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට තමන්ගෙ පැත්තෙන් මානසික ක්‍රියාවලිය සිද්ධවෙනවා නම්, ඒත් ඒක නිරුද්ධවෙන්නේ නෑ!!! !!! !!! බාහිර බලපෑම් අතිනොවෙන විදියට ඉඳගෙන (පව් - අකුසල් වලින් වැළකිලා ඉඳගෙන) මං කියල කිසීම හැඟීමක් පවත්වන්නෙ නැතුව හිටියොත් (පූර්ණ උපේක්ෂාවෙන් හිටියොත්) විතරක්, ඔන්න ඒක ටිකෙන් ටික අඩුවෙලා යනවා!!! !!! !!! හැබැයි චුට්ට ගැස්සිච්ච ගමන් වැඩේ ආයෙත් අල වෙන නිසා, සංසාර මතකයන් ඇවිස්සුනාට අවුල් වෙන්නෙත් නැතිවෙන්න.. ආශ්‍රව නිසා අවුල්වෙන්නෙත් නැතිවෙන්න.. හදාගෙන හිටියොත් මිසක්, පිරිණිවන්පාන්න ලැබෙන්නේ නම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, ඔය භවය කුඩා වෙනකොට, උපතේදී ඇස් - කන් අඩුපාඩු නැතුව හරියටම හැදෙන්න තරම් පින් මට්ටමක් ඇතුව ඉපදිච්ච කෙනෙක් නම්, එයාට භූත - පෙරේත සත්ව කොට්ඨාශ පේන්න... උන්ගෙ කතා ඇහෙන්න... පටන්ගන්නවා!!! 'දිවැස්' - 'දිවකන්' කියන්නෙ?? අන්න ඒවා ඇතිවෙනවා!!! ;) හැබැයි කෙනෙකුට වනගත වෙලා.. භාවනා කරලා.. සමාධිය දියුණු කරලා.. ඒ තත්වය හදාගන්න, බර කාලයක් (අවුරුදු 3-4-5 වගේ කාලයක් කියමු) යනවා!!! මොකද, ඔය භවය කියන එක ලේසියෙන් කුඩා වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, මනුස්ස වාසයේ ඉඳගෙන ඒ තත්වයන්ට එන්න ඊටත් වඩා වැඩි කාලයක් (අවුරුදු 5-10-15 වගේ කාලයක් කියමු) යනවා!!! මොකද බාහිර බලපෑම් වැඩිවෙන්න වැඩිවෙන්න වැඩේ තවත් අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඕනෙම කෙනෙක් තමන්ගෙ භවයක් '0'ටම බස්සගත්තොත්, ඒ කිව්වෙ අඩුකරගන්න පුළුවන් උපරිම මට්ටමටම අඩුකරගත්තොත්, එයාට පුබ්බේ නිවාසානුස්සති ඥාණය පහළවෙනවා!!! !!! !!! ;):) හැබැයි දැන් කාලෙ වනගතවෙලා භාවනා කරන කෙනෙකුටවත් ඒ හැකියාව ලබාගන්න පුළුවන් වෙයි කියලා කිසීම sure එකක් නෑ!!! !!! !!! මොකද, දැන් ලෝකෙ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නෑ!!! :(:(:( පුළුවන් නම් තේරුම් ගන්න. මේක තනිකරම ස්වභාවධර්මයේ කතන්දරයක්!!! !!! !!! අපිට ඕනෙ ඕනෙ විදියට මොකක්වත් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම්පිටින් 'අනාත්මයි'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom