Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැවත ඉපදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තිමට බුදු දහමේ මාර්ග පළාත් හෑල්ලුවට ලක් වෙලා මේ ට්‍රේඩ් එකෙන්

රහතන් වහන්සේ නමක් මේකට එන්න විදියක් නෑ

"දිට්ටේ දිට්ට මත්තන් "-දැක්කොත් දැකීම මාට්ර්යක් විතරයි කියලයි මම දන්නේ ..පංචස්කන්දය සංකාර කියන එක බිහි කරමින් උන්වහන්සේලා බලන්නේ නෑ .කෙනෙක් මෙතන කිවා කියමු මාර්ගපල ගැන බොරුවක් .උන්වහන්සේ ඒක දැක්කත් ඒක නිවැරදි කරන්න යන්නවත් එතනින් එහාට එක චිත්ත විතියක්වත් ගොඩ නගන්නේ නෑ ..සාමාන්‍ය අපි චක්කු ද්වාර (ඇස ),ස්වොත ද්වාර .ඔයා වගේ පන්ච ද්වාර එක චිත්ත විතියකට මනෝ ද්වාර් චිත්ත විති ලක්ෂා ගානක් ඇති කරනවා කියලා අබිදර්මයේ තියනවා .ඒ කියන්නේ අපි කෙල්ලෙක් දැක්කොත් ඒ ගැන නවත්ත නැවත හිතනවා ආපහු හැරිලා බලනවා .දැක්ක දෙය වර්දනය කර කර බලන එකයි අපි හැමෝම කරන්නේ .එත් රහතන් වහන්සේලාට එක ප්‍රශ්නයක් නෙවේ .

ඒ වගේම රහතන් වහන්සේලා පින් පව් දෙකම කරන්නේ නෑ .හිතන්න උන් වහන්සේ නමකගේ ගිහි කල පොඩි පුතා දැන් නයෙක් ගලා මැරෙන්න යනවා .උන් වහන්සේ කිසි දෙයක් කරන නෑ .උන් වහන්සේ මේ ලෝකේ පැවැත්මට කිසි දෙයක් ඒ කියන්නේ අබි සන්කාරයක් කරන්නේ නෑ .උන් වහන්සේට තියන හොදම විදිය මේ තියන විදිය (එකයි උන් වහන්සේලා පච්චුප්පන්නයි කියන්නේ ).ඉතින් මේ මග වඩන කෙනෙක් ඉන්නවනම් මන් බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ එක එක්කෙනාගේ මාර්ග පල හොයන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගන්න බලන්න .මේ සසර කියන්නේ මොකක්ද මේකේ අය අය යන්න වටිනා තැනක්ද එක බින්දු මාට්රයක් තේරුණ කෙනෙක්නම් මේ භාවයෙන්ම මේක කෙලවර කරගන්න බලන්න

මේකේ මන් දැක්ක තව එකක් කියන්නම් රහතන් වහන්සේලා වැඩ ඉදලා බන කියන්නේ නෑ කියන එක වැරදි .උන් වහන්සේලා ආයු සංස්කාරය අත නොහැර ඉන්න එකම හේතුව මේ දහම කාට හරි දෙන්න උන් වහන්සේ වනගතව ඉද්දි ප්‍රත්‍ය පහසුකම් දුන්න අයට හරි මේ මග කියා දීලයි උන්වහන්සේ පිරිනිවන් පාන්නේ .දැන් අහයි එහෙම ඉන්නවනම් උන් වහන්සේලා සමාජෙට එන්නේ නැත්තේ කියලා .ආවත් මදිනේ ඔප්පු කරන්න ඉර්දී පාන්නත් ඕනනේ කෙනෙක් දමනය කරන්න මිස උන් වහන්සේලා ඕක කරයි කියලනම් මට හිතා ගන්න බෑ .එන්නේ නැති වෙන්න හේතුව මන් දන්නා තරමින් කියන්නම් උන් වහන්සේලාගෙන් බන අහලා එක්කෙනෙක් මාර්ගයේ ගියොත් දාහක් උන් වහන්සේට අගෞරව කරලා මරණින් පසු යන්න තියන තැන සරු කර ගනී කියලා දන්න නිසයි උන් වහන්සේලා වාදීන් නැත්තේ ..

මෙතන කෙනෙක් දර්මය බයිනවානම් අභිදර්ම්ය කියවලා පොඩ්ඩක් සිත ගැන මෙතරම් දේවල් හොයා ගත්ත වෙන උත්තමයෙක් ඉන්නවනම් කියන්න (ලාවට කියවලා එන්නේ නැතුව අටුවා කියවලා එන්න .).මේ තරම් දියුණු ලෝකේ අපිට සිතුවිලි එන්නේ කොහොමද .ඒ එන්න යන කාලේ ගණනය කරලා තියනවද ?එක සිතක් එන්න යන කාලය කියාද කියල කිසි කෙනෙක් හොයන තියනවද ?නැවත උපදිනවා කියලා වෙන දහමකින් පිළිගන්නවානම් ඉපදෙන්න හේතුව මොකක්ද හොයන තියනවද ?

අය ඉපදීමක් නෑ කියන අයට මන් මොනවත් කියන් නෑ .අය ඉපදෙනවා කියන අය ඉපදෙන්න ඕනා ඇයි කියලත් පොඩ්ඩක් හිතන්න

තමන්ගේ හිතේ තියන අදහස් ප්‍රකාශ කල සියලු දෙනාට ඉස්කොතුයි .සමාජයේ දැනට තියන අදහස් ගැන ලොකු අවබෝදයක් ලැබුනා සියලු දෙනාට තෙරුවන් සරණයි

[QUOTE="Arrow11, post: 22488837, member: 510219"] [SIZE=3][COLOR=Purple][B]අන්තිමට බුදු දහමේ මාර්ග පළාත් හෑල්ලුවට ලක් වෙලා මේ ට්‍රේඩ් එකෙන් :confused::confused: රහතන් වහන්සේ නමක් මේකට එන්න විදියක් නෑ "දිට්ටේ දිට්ට මත්තන් "-දැක්කොත් දැකීම මාට්ර්යක් විතරයි කියලයි මම දන්නේ ..පංචස්කන්දය සංකාර කියන එක බිහි කරමින් උන්වහන්සේලා බලන්නේ නෑ .කෙනෙක් මෙතන කිවා කියමු මාර්ගපල ගැන බොරුවක් .උන්වහන්සේ ඒක දැක්කත් ඒක නිවැරදි කරන්න යන්නවත් එතනින් එහාට එක චිත්ත විතියක්වත් ගොඩ නගන්නේ නෑ ..සාමාන්‍ය අපි චක්කු ද්වාර (ඇස ),ස්වොත ද්වාර .ඔයා වගේ පන්ච ද්වාර එක චිත්ත විතියකට මනෝ ද්වාර් චිත්ත විති ලක්ෂා ගානක් ඇති කරනවා කියලා අබිදර්මයේ තියනවා .ඒ කියන්නේ අපි කෙල්ලෙක් දැක්කොත් ඒ ගැන නවත්ත නැවත හිතනවා ආපහු හැරිලා බලනවා .දැක්ක දෙය වර්දනය කර කර බලන එකයි අපි හැමෝම කරන්නේ .එත් රහතන් වහන්සේලාට එක ප්‍රශ්නයක් නෙවේ . ඒ වගේම රහතන් වහන්සේලා පින් පව් දෙකම කරන්නේ නෑ .හිතන්න උන් වහන්සේ නමකගේ ගිහි කල පොඩි පුතා දැන් නයෙක් ගලා මැරෙන්න යනවා .උන් වහන්සේ කිසි දෙයක් කරන නෑ .උන් වහන්සේ මේ ලෝකේ පැවැත්මට කිසි දෙයක් ඒ කියන්නේ අබි සන්කාරයක් කරන්නේ නෑ .උන් වහන්සේට තියන හොදම විදිය මේ තියන විදිය (එකයි උන් වහන්සේලා පච්චුප්පන්නයි කියන්නේ ).ඉතින් මේ මග වඩන කෙනෙක් ඉන්නවනම් මන් බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ එක එක්කෙනාගේ මාර්ග පල හොයන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගන්න බලන්න .මේ සසර කියන්නේ මොකක්ද මේකේ අය අය යන්න වටිනා තැනක්ද එක බින්දු මාට්රයක් තේරුණ කෙනෙක්නම් මේ භාවයෙන්ම මේක කෙලවර කරගන්න බලන්න :yes: මේකේ මන් දැක්ක තව එකක් කියන්නම් :cool:රහතන් වහන්සේලා වැඩ ඉදලා බන කියන්නේ නෑ කියන එක වැරදි .උන් වහන්සේලා ආයු සංස්කාරය අත නොහැර ඉන්න එකම හේතුව මේ දහම කාට හරි දෙන්න උන් වහන්සේ වනගතව ඉද්දි ප්‍රත්‍ය පහසුකම් දුන්න අයට හරි මේ මග කියා දීලයි උන්වහන්සේ පිරිනිවන් පාන්නේ .දැන් අහයි එහෙම ඉන්නවනම් උන් වහන්සේලා සමාජෙට එන්නේ නැත්තේ කියලා .ආවත් මදිනේ ඔප්පු කරන්න ඉර්දී පාන්නත් ඕනනේ :baffled:කෙනෙක් දමනය කරන්න මිස උන් වහන්සේලා ඕක කරයි කියලනම් මට හිතා ගන්න බෑ .එන්නේ නැති වෙන්න හේතුව මන් දන්නා තරමින් කියන්නම් උන් වහන්සේලාගෙන් බන අහලා එක්කෙනෙක් මාර්ගයේ ගියොත් දාහක් උන් වහන්සේට අගෞරව කරලා මරණින් පසු යන්න තියන තැන සරු කර ගනී කියලා දන්න නිසයි උන් වහන්සේලා වාදීන් නැත්තේ .. මෙතන කෙනෙක් දර්මය බයිනවානම් අභිදර්ම්ය කියවලා පොඩ්ඩක් සිත ගැන මෙතරම් දේවල් හොයා ගත්ත වෙන උත්තමයෙක් ඉන්නවනම් කියන්න (ලාවට කියවලා එන්නේ නැතුව අටුවා කියවලා එන්න .).මේ තරම් දියුණු ලෝකේ අපිට සිතුවිලි එන්නේ කොහොමද .ඒ එන්න යන කාලේ ගණනය කරලා තියනවද ?එක සිතක් එන්න යන කාලය කියාද කියල කිසි කෙනෙක් හොයන තියනවද ?නැවත උපදිනවා කියලා වෙන දහමකින් පිළිගන්නවානම් ඉපදෙන්න හේතුව මොකක්ද හොයන තියනවද ? අය ඉපදීමක් නෑ කියන අයට මන් මොනවත් කියන් නෑ .අය ඉපදෙනවා කියන අය ඉපදෙන්න ඕනා ඇයි කියලත් පොඩ්ඩක් හිතන්න :yes: තමන්ගේ හිතේ තියන අදහස් ප්‍රකාශ කල සියලු දෙනාට ඉස්කොතුයි .සමාජයේ දැනට තියන අදහස් ගැන ලොකු අවබෝදයක් ලැබුනා :cool:සියලු දෙනාට තෙරුවන් සරණයි :yes:[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom