Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැවත ඉපදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමුවන සිහිනය ;

කොසොල් රජතුමා :

" භාග්‍යවතුන් වහන්ස , මා දුටු පළමුවන සිහිනය මෙයයි .

කළු පාට ගොනුන් සතර දෙනෙකු සතර දිශාවෙන් ගොන් පොරය සඳහා දූවිලි අවුස්සාගෙන විදුලි වේගයෙන් දිව එනවා . නරඹන්නෝ ඒ දෙස මහත් වූ උද්යෝගයෙන් බලා සිටී. නමුත් පසුව පොරයට පැමිණි ගොනුන් සතර දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරී දිව ගියා. උද්යෝගයෙන් සිටි නරඹන්නන් ගොන් පොරය බලන්නට බැරි වී දුක් වුණා. මට මෙහි තෙරුම හිතා ගන්ට බෑ."

බුදුජාණන්වහන්සේ :

" රජතුමනී. මෙය ඔබට හෝ රටට අද හෙට සිදුවන දෙයක් නෙමේ. මෙය සිදුවන්නේ අනාගතයේ දී .අනාගතයේ දී රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත් ,කාලගුණයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කලට වෙලාවට වැසි වසින්නෙ නෑ. ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා වැසි බලාපොරොත්තුවෙන් .ඔන්න ඔය අතරේ ඝණ වැසි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා. ගොවියො ගොවිතැනට සැරසෙන්න ගන්නවා .එහෙත් අර වහින්න කියල පැමිණුන වලාකුළු වෙන දිහාවකට පාවෙලා යනවා. වැස්ස බලාපොරොත්තුවෙන් සිටි ජනතාවත් ගොවියනුත් දුකට පත් වෙනවා. එක තමයි ඔය හීනෙන් අදහස් කරන්නේ ."

දෙවන සිහිනය ;

කොසොල් රජතුමා :

" ස්වාමීනි දෙවන සිහිනය මෙහෙමයි. රජ මාලිගාවේ මිදුලේ පුංචි පුංචි පැළ වල ලොකු ලොකු ගෙඩි හටගෙන තිබුණා .මට හිතාගන්නත් බැ මේ අරුම පුදුම සංසිද්ධිය "

බුදුරජාණන්වහන්සේ :

" රජතුමනී අනාගතයේදී මිනිසුනේ කාමාශාව වැඩි වෙනවා. එම නිසා ඔවුන් අඩු වයසින් විවාහ වෙනව ඔවුන් ගේ ආයුෂත් අඩු වෙනවා .ඔවුන් කුඩා අවදියේම ළමයින් බිහි කරනවා. එයයි මෙම සිහිනයේ ප්‍රතිඵලය. මෙය අනාගතයේදී සිදුවන දෙයක් ."

තෙවන සිහිනය ;

කොසොල් රජතුමා :

" ස්වාමිනී මාගේ තෙවන සිහිනය විදියට මා දුටුවේ තමන් ගෙන්ම ඉපදුන වහු පැටියගෙන් එළදෙන කිරි බොනවා මෙය වෙන්න පුළුවන්ද ස්වාමිනී "

බුදුරජාණන්වහන්සේ :

" රජතුමනී මෙම සිහිනයෙන් කියැවෙන්නේ දරුවන් තම දෙමාපියන් නොසලකා හරින බවයි. ඔවුන් වැඩිහිටියන් හට ගරු කරන්නෙ නෑ .වැඩිහිටියන් හට සිදු වෙනවා ඔවුන්ගේ දරුවන් ලඟ දාසයන් සේ ක්‍රියාකරන්න හා යැපෙන්නට .ඔවුන්ට සළකන්නේ නැත්තම් ඔවුන් වැඩිහිටියන් ට සළකන්නේත් නැහැ. මෙය අනාගතයේදි සිදුවන දෙයක්. "

සතරවන සිහිනය ;

කොසොල් රජතුමා :

" භාග්‍යවතුන් වහන්ස මා දුටුවා ගැල් පේළියක ඉදිරිපස ගැල් වල ළපටි ගොනුන් බැඳ පසුපස ගැල් වල ජවසම්පන්න ගොනුන් බැඳ තිබුනා. ඉතින් ඉදිරිපස ගැල් වල බැඳ සිටියේ ළපටි ගොනූන් නිසා එම ගැල් පේළිය ඇදගන්න බැරිව නතර වෙලා තිබුනා. මෙහි තෙරුම කුමක්ද ස්වමීනී? "

බුදුරජාණන්වහන්සේ :

රජතුමනී මෙම සිහින්නයෙන් කියැවෙන්නේ අනාගත පාලකයන් බුද්ධිමත් අත්දැකීම් බහුල ඇමති වරුන් හට බල තල නොදී ඔවුන්ට විරුද්ධව බාල අත්දැකීම අඩු පුද්ගලයන් හට බල තල ලබා දී පාලනය අවුල් කර ගන්නවා. මෙයින් ඔබට හානියක් වෙන්නේ නෑ මෙය අනාගතයේ දී සිදුවන්නක් ."

පස්වන සිහිනය ;

කොසොල් රජතුමා :

භාග්‍යවතුන් වහන්ස මගේ පස්වන සිහිනය නම් මන් දැක්කා හිස් දෙකක් තිබෙන අශ්වයෙක් ඉදිරිපස හිසෙනුත් පසුපස හිසෙනුත් තණකොල කනවා .ස්වාමිනී මෙය වෙන්න පුළුවන්ද ?

බුදුරජාණන්වහන්සේ :

" රජතුමනී අන්නගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා නීතිය අවනිතිය වෙනවා ,යුක්තිය අයුක්තිය වෙනවා, නිතීඥයොත් ,විනිශ්චයකාරයොත් දෙපැත්තෙන්ම ( විත්තිය හා පැමිණිල්ල ) අල්ලස් ගනිමින් කටයුතු කරනවා.මෙම දෙපැත්තෙන්ම තණකොල උලා කන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේ එයයි. මෙයින් ඔබට හානියක් නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක් ."

සයවන සිහිනය ;

කොසොල් රජතුමා :

" ස්වාමිනී මගේ සයවන සිහිනයෙන් මා දුටුවේ ජරාපත් හිවලකුට රන්තලියක මුත්‍රා කිරිමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින අයුරුයි. ස්වාමිනී මෙහි තේරුම කුමක් ද ? "

බුදුරජාණන්වහන්සේ :

" රජතුමනී මෙයින් කියැවෙන්නේ අනාගතයේදී සම්භාවනීය යැයි ලෙස සැලකෙන පුද්ගලයින් තමන් ගේ නොමනා ක්‍රියාකර කම් නිසා සම්පත්වලින් පිරිහෙනවා තමන්ගේ පරම්පරා වලින් උරුම වූ සම්පත් පිරිහීම නිසා මොවුහූ තමන්ගේ දූ දරුවන් අයථා ක්‍රම වලින් ධනවතුන් හට සරණපාවා දෙනවා. මෙයයි ඔබේ සිහිනයේ අර්ථදැක්වීම ."

හත්වන සිහිනය ;

කොසොල් රජතුමා :

" භාග්‍යවතුන් වහන්ස ම දුටුවා මිනිසෙකු අසුනකට වී සම් පටකින් ලණුවක් අඹරද්දී එම අඹරන ලණුව අසුන යට සිටින හිවල් ධේනුවක් විසින් කා දමන ආකාරය . මෙහි තෙරුම කුමක් ද ස්වාමීනී?

බුදුරජාණන්වහන්සේ :

" රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී මිනිසුන් අතර කාම මිත්‍යාචාරය බහුල වීම නිසා ස්වාමි පුරුෂයන් විසින් උපයන ධනය ස්ත්‍රීන් විසින් අනාචාරයේ හැසිරීමට වැය කිරීම නිසා ඇතිවන පිරිහීමේ ස්වභාවයයි. මෙයින් ඔබට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක්. "

අටවන සිහිනය ;

කොසොල් රජතුමා :

" ස්වාමිනී දුටුවා සතර දිගින් පැමිණෙන ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් පිරී ඉතිරෙමින් පිටාර ගලන කළයකට පමණක් ජලය ගෙනැවිත් එය පිරවීමට උත්සාහ ගන්නවා .හිස් කළ ගෙඩි ගැන කවුරුත් බලන්නේ නැහැ.ඒවා එහෙම්මම තිබෙන්නට හරිනවා. මෙම සිහිනයේ තේරුම කුමක්ද ස්වමීනී "

බුදුරජාණ්න්වහන්සේ :

" රජතුමනී මෙයින් කියැවෙන්නේ අනාගතයේ දී පාලකයන් රට සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශ්‍ය දිළින්දන් බවට පත් වෙනවා. රටේ ආර්ථිකය පිරිහෙනවා. එවිට රජය ජනතාව අතර බදු බර තව තවත් පටවනවා. රටේ ධනවතුන් තව තවත් තර වෙනවා . ඇත්තෝම තවත් තර වෙනවා. නැත්තෝ නැත්තටම නැති වෙනවා. මෙය අනාගතයේදී සිදුවන්නක් නිසා ඔබ තුමාට කිසිදු හානියක් නැහැ " .

නව වන සිහිනය ;

කොසොල් රජතුමා :

" ස්වාමීනී මා දිය පිරුණු පොකුණක් දුටිමි .මෙ පොකුණේ මැද බොර වී තිබුණා .සතුන් සීපාවුන් ඇවිත් පොකුණ වටේ වතුර බොනවා .නමුත් ම්ම පොකුණ වටේ නම් වතුර හොඳටම පැහැදිලී. පොකුණ මැද්දෙ විතරක් බොර වෙලා වටේ විතරක් වතුර තිබෙන්න විදියක් නැහැනෙ ස්වමිනී. එකයි මට මෙහි ඇති පුදුමය .මෙහි තේරුම කුමක්ද ස්වමිනී ?"

බුදුර්ජාණන්වහන්සේ :

" රජතුමනී රටේ පාලකයො අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂනය වෙනවා .රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට ගැන කළකිරෙනවා.තමන්ගේ උගත්කමට සරිලන ස්ථානය නොලැබීම නිසාත් ,රටේ යහපත් ජීවිතයක් ගත කිරීමට නොහැකි නිසාත් ඔවුන් ඒවා සොයා වෙනත් දේශයන් කරා පියමන් කරනවා. එවිට ඔවුන්ගේ සේවය රටට ලැබෙන්නේ නැහැ. එම නිසා රට තව තවත් පිරිහෙනවා.මෙයින් ඔබතුමාට හානියක් නැහැ.මෙය සිදුවන්නේ අනාගතයේ ."

දසවන සිහිනය ;

කොසොල් රජතුමා :

" ස්වාමින් වහන්ස මා දුටුවා ලිපෙහි ඇති බත් හැලියක් .නමුත් මෙම හැලියේ එක් පැත්තක නොපිසුණු සහල් ද තවත් පැත්තක බාගෙට පිසුණ සහල් ද ,තවත් පසෙක ඇට්ටිකුණා සහල් ද තිබෙන අයූරු මා දුටුවා. ස්වමීනී එකම බත් හැලියේ විවිධ වූ ආකාරයේ සහල් වර්ග ත්බෙන්නේ කොහොමද? මේක මට පුදුමයක් .මෙහි තේරුම කුමක් ද? "

බුදුරජාණන්වහන්සේ :

" රජතුමනී පුදුම වෙන්න දෙයක් නැහැ .මෙයත් අනාගතයේ පාලකයින්ගේ අත්වැරැද්දෙන් සිදුවන්නක්. මා දේශනා කර තිබෙනවා රටේ පාලකයා අධාර්මික වෙන කොට රටට නිසි කලට නිසි ලෙස වැසි වසින්නේ නැහැයි කියා .එම නිසා ඉහත සිහිනයෙන් කිය වෙන්නෙත් අන්න එවැනි දෙයක්. රටේ පාලකයින් ගේ නොමනා ක්‍රියාකලාපය නිසා නිසි ලෙස වැසි වසින්නේ නැහැ.වැස්සත් වසින්නේ කඩින් කඩ. තව තැනකට හොඳට පායනවා. මෙහෙම වුනාහාම එක තැනක ඇති වී බොල් වෙනවා. සමහර තැන් නියඟයට අහු වෙනවා.මෙන්න මෙකයි අනාගතයේ සිදුවන දෙය .මෙයින් ඔබට හානියක් නැහැ. "

එකොළොස්වන සිහිනය ;

කොසොල් රජතුමා :

" ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".

බුදුරජාණන්වහන්සේ :

" රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . "

දොළොස්වන සිහිනය ;

කොසොල් රජතුමා :

"ස්වාමීනී මා දුටුවා සැහැල්ලු ලබු කබල් වගයක් දියේ හි පාවෙන්නේ නැතිව බර වස්තූන් මෙන් දියේහි ගිලෙනවා .මන් ඒ දුටු දේ අරුත කුමක්ද ස්වමිනී ? "

බුදුරජාණන්වහන්සේ :

" රජතුමනී අනාගතයේදී රාජසභාවේ ( අද වගේ නම් පාර්ලිමේන්තුවේ ) සුදුස්සන්ට ඇමතිකම් නොදී නුසුදුසු පහත් අය ඇමතිකම් හා නිල තල ලබා දීම නිසා රාජසභාව හිස් කතා වලින් පිරෙනවා .පන්සල් හා අනෙකුත් ආගමික ස්ථන වල හිස් කථා පැතිර යනවා. රටේ ජනතාව හිස් කතා වලට ප්‍රිය කරන තත්වයට පත් වෙනවා .හිස් ලබු කබල් දියෙහි කිඳා බැසීමෙන් අර්ථ දැක්වෙන්නේ මෙයයි. මෙයින් ඔබට හානියක් නැහැ."

දහතුන්වන සිහිනය ;

කොසොල් රජතුමා :

" ස්වාමින් වහන්ස මා දුටුවා විශාල ගල් ජලයෙහි පා වෙනවා. මෙය විය හැකි දෙයක් නම් නෙමේ නේ .මෙහි තෙරුම කුමක්ද ස්වාමිනී "

බුදුරජාණන්වහන්සේ :

" මහරජතුමනී මෙයින් ඔබ බිය විය යුතු නැහැ .මෙයින් කියවෙන්නේ අනාගතයේ පාලකයොත් මහජන ප්රජාවත් රටේ ඉන්න උගතුන්ගේ ,වියතුන්ගේ ,බුද්ධිමතුන්ගේ අදහස් හා අනුසාශනා අහන්නේ නැහැ. රාජසභාවේත් .ප්රජාවත් අතර ඉහත වටිනා අදහස් කිඳා නොබැස ඔහේ පා වෙලා යනවා. "

දාහතරවන සිහිනය ;

කොසොල් රජතුමා :

" ස්වාමින් වහන්ස මා දුටුවා පුංචි මැඩියන් සර්පයින්ව අනුභව කිරීමට පස්සේන් පන්නනවා .මෙය විය හැකිද? මෙහි තේරුම කුමක් ද ස්වාමිනී ? "

බුදුරජාණන්වහන්සේ :

" අනාගතයේ දී මිනිසුන් මීටත් වඩා රාගාධික වෙනව. එවිට වයසක පුරුෂයින් වයසින් අඩු ස්ත්‍රීන් සමඟ සේවනය සඳහා පෙලඹෙනවා .ඒ සඳහා ඔවුහූ තමන්ගේ ධනය වැය කරනවා. ධනයට ආසාවෙන් සිටින පෙර කී ස්ත්‍රීනුත් ඒ සඳහා යොමුවී වයසක ධනවත් පුරුෂයින්ව වසඟයට ගෙන පසුව දේපළ තමන් සතු කර ගෙන අර වයසක පිරිමින් හට නිග්‍රහ කරනවා. මෙම සිහිනයෙන් කියැවෙන්නෙ මෙයයි. "

පහළොස්වන සිහිනය ;

කොසොල් රජතුමා :

" ස්වාමීනී මගේ පහළොස්වන සිහිනයෙන් මා දුට දේ නම්

නිතරම යමක් ඩැහැගැනීමට සැරසී සිටින කපුටකු හංසයන් පිරිවරාගෙන සිටිනා ආකාරයි . "

බුදුරජාණන්වහන්සේ :

" රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී පාලකයන් විසින් දාමරීකයින් හට,මිනිමරුවන් හට, හීන ජාත ඇති අයට ,ඉතා ඉහල සම්භාව්යනීයත්වයක් ලබා දෙනවා . එම නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජ්ඹෙනවා.එම නිසා බුද්ධිමතුන් හට සිදුවනවා මොවුන්ට යටත් වීමටත් ,ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් ."මෙයින් ඔබට කිසිදු හානියක් නැහැ මෙය සිදුවන්නේ අනාගතයේ . " .

දහසයවන සිහිනය ;

කොසොල් රජතුමා :

භග්‍යවතුන් වහන්ස මේතරම් කලක් අප දුටුවේ කොටියන් විසින් එළුවන් කන ආකාරයයි. නමුත් මගේ මෙම සිහිනයෙන් මා දුටුවේ එළුවන් විසින් කොටියන් අල්ලාගෙන කන ආකාරයයි. මෙහි තේරුම කුමක්ද ස්වාමිනී ?"

බුදුරජාණන්වහන්න්සේ :

" රජතුමනි දාමරීකයන් හට මිනිමරුවන් හට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා පාරම්පරික අයිති ඉඩම් ඔවුන් විසින් කොල්ල කනවා .ඒ සඳහා අධිකරණ පිහිට පැතීමට ගිය කල්හී ඔවුන් හට තාඩන පීඩන විඳීමට සිදුවෙනවා .ජීවිත අන්තරාය නිසා ඔවුන් අර මැරයින් හට ඉඩකඩ්ම් පවරා දී පැත්තකට වෙලා බලා සිටිනවා .රටේ පුජ්‍ය පක්ෂය ඉහත කී සිදුවීම් දෙස නිහඬව බලා සිටිනවා. එයයි මෙම සිහින යේ තෙරුම. මෙයින් ඔබ බිය වියයුතු නෑ මෙය සිදුවන්නේ අනාගතයේ ".

[QUOTE="Vishvaguru, post: 22495754, member: 565052"] [SIZE="3"][B]පළමුවන සිහිනය ; කොසොල් රජතුමා : " භාග්‍යවතුන් වහන්ස , මා දුටු පළමුවන සිහිනය මෙයයි . කළු පාට ගොනුන් සතර දෙනෙකු සතර දිශාවෙන් ගොන් පොරය සඳහා දූවිලි අවුස්සාගෙන විදුලි වේගයෙන් දිව එනවා . නරඹන්නෝ ඒ දෙස මහත් වූ උද්යෝගයෙන් බලා සිටී. නමුත් පසුව පොරයට පැමිණි ගොනුන් සතර දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරී දිව ගියා. උද්යෝගයෙන් සිටි නරඹන්නන් ගොන් පොරය බලන්නට බැරි වී දුක් වුණා. මට මෙහි තෙරුම හිතා ගන්ට බෑ." බුදුජාණන්වහන්සේ : " රජතුමනී. මෙය ඔබට හෝ රටට අද හෙට සිදුවන දෙයක් නෙමේ. මෙය සිදුවන්නේ අනාගතයේ දී .අනාගතයේ දී රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත් ,කාලගුණයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කලට වෙලාවට වැසි වසින්නෙ නෑ. ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා වැසි බලාපොරොත්තුවෙන් .ඔන්න ඔය අතරේ ඝණ වැසි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා. ගොවියො ගොවිතැනට සැරසෙන්න ගන්නවා .එහෙත් අර වහින්න කියල පැමිණුන වලාකුළු වෙන දිහාවකට පාවෙලා යනවා. වැස්ස බලාපොරොත්තුවෙන් සිටි ජනතාවත් ගොවියනුත් දුකට පත් වෙනවා. එක තමයි ඔය හීනෙන් අදහස් කරන්නේ ." දෙවන සිහිනය ; කොසොල් රජතුමා : " ස්වාමීනි දෙවන සිහිනය මෙහෙමයි. රජ මාලිගාවේ මිදුලේ පුංචි පුංචි පැළ වල ලොකු ලොකු ගෙඩි හටගෙන තිබුණා .මට හිතාගන්නත් බැ මේ අරුම පුදුම සංසිද්ධිය " බුදුරජාණන්වහන්සේ : " රජතුමනී අනාගතයේදී මිනිසුනේ කාමාශාව වැඩි වෙනවා. එම නිසා ඔවුන් අඩු වයසින් විවාහ වෙනව ඔවුන් ගේ ආයුෂත් අඩු වෙනවා .ඔවුන් කුඩා අවදියේම ළමයින් බිහි කරනවා. එයයි මෙම සිහිනයේ ප්‍රතිඵලය. මෙය අනාගතයේදී සිදුවන දෙයක් ." තෙවන සිහිනය ; කොසොල් රජතුමා : " ස්වාමිනී මාගේ තෙවන සිහිනය විදියට මා දුටුවේ තමන් ගෙන්ම ඉපදුන වහු පැටියගෙන් එළදෙන කිරි බොනවා මෙය වෙන්න පුළුවන්ද ස්වාමිනී " බුදුරජාණන්වහන්සේ : " රජතුමනී මෙම සිහිනයෙන් කියැවෙන්නේ දරුවන් තම දෙමාපියන් නොසලකා හරින බවයි. ඔවුන් වැඩිහිටියන් හට ගරු කරන්නෙ නෑ .වැඩිහිටියන් හට සිදු වෙනවා ඔවුන්ගේ දරුවන් ලඟ දාසයන් සේ ක්‍රියාකරන්න හා යැපෙන්නට .ඔවුන්ට සළකන්නේ නැත්තම් ඔවුන් වැඩිහිටියන් ට සළකන්නේත් නැහැ. මෙය අනාගතයේදි සිදුවන දෙයක්. " සතරවන සිහිනය ; කොසොල් රජතුමා : " භාග්‍යවතුන් වහන්ස මා දුටුවා ගැල් පේළියක ඉදිරිපස ගැල් වල ළපටි ගොනුන් බැඳ පසුපස ගැල් වල ජවසම්පන්න ගොනුන් බැඳ තිබුනා. ඉතින් ඉදිරිපස ගැල් වල බැඳ සිටියේ ළපටි ගොනූන් නිසා එම ගැල් පේළිය ඇදගන්න බැරිව නතර වෙලා තිබුනා. මෙහි තෙරුම කුමක්ද ස්වමීනී? " බුදුරජාණන්වහන්සේ : රජතුමනී මෙම සිහින්නයෙන් කියැවෙන්නේ අනාගත පාලකයන් බුද්ධිමත් අත්දැකීම් බහුල ඇමති වරුන් හට බල තල නොදී ඔවුන්ට විරුද්ධව බාල අත්දැකීම අඩු පුද්ගලයන් හට බල තල ලබා දී පාලනය අවුල් කර ගන්නවා. මෙයින් ඔබට හානියක් වෙන්නේ නෑ මෙය අනාගතයේ දී සිදුවන්නක් ." පස්වන සිහිනය ; කොසොල් රජතුමා : භාග්‍යවතුන් වහන්ස මගේ පස්වන සිහිනය නම් මන් දැක්කා හිස් දෙකක් තිබෙන අශ්වයෙක් ඉදිරිපස හිසෙනුත් පසුපස හිසෙනුත් තණකොල කනවා .ස්වාමිනී මෙය වෙන්න පුළුවන්ද ? බුදුරජාණන්වහන්සේ : " රජතුමනී අන්නගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා නීතිය අවනිතිය වෙනවා ,යුක්තිය අයුක්තිය වෙනවා, නිතීඥයොත් ,විනිශ්චයකාරයොත් දෙපැත්තෙන්ම ( විත්තිය හා පැමිණිල්ල ) අල්ලස් ගනිමින් කටයුතු කරනවා.මෙම දෙපැත්තෙන්ම තණකොල උලා කන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේ එයයි. මෙයින් ඔබට හානියක් නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක් ." සයවන සිහිනය ; කොසොල් රජතුමා : " ස්වාමිනී මගේ සයවන සිහිනයෙන් මා දුටුවේ ජරාපත් හිවලකුට රන්තලියක මුත්‍රා කිරිමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින අයුරුයි. ස්වාමිනී මෙහි තේරුම කුමක් ද ? " බුදුරජාණන්වහන්සේ : " රජතුමනී මෙයින් කියැවෙන්නේ අනාගතයේදී සම්භාවනීය යැයි ලෙස සැලකෙන පුද්ගලයින් තමන් ගේ නොමනා ක්‍රියාකර කම් නිසා සම්පත්වලින් පිරිහෙනවා තමන්ගේ පරම්පරා වලින් උරුම වූ සම්පත් පිරිහීම නිසා මොවුහූ තමන්ගේ දූ දරුවන් අයථා ක්‍රම වලින් ධනවතුන් හට සරණපාවා දෙනවා. මෙයයි ඔබේ සිහිනයේ අර්ථදැක්වීම ." හත්වන සිහිනය ; කොසොල් රජතුමා : " භාග්‍යවතුන් වහන්ස ම දුටුවා මිනිසෙකු අසුනකට වී සම් පටකින් ලණුවක් අඹරද්දී එම අඹරන ලණුව අසුන යට සිටින හිවල් ධේනුවක් විසින් කා දමන ආකාරය . මෙහි තෙරුම කුමක් ද ස්වාමීනී? බුදුරජාණන්වහන්සේ : " රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී මිනිසුන් අතර කාම මිත්‍යාචාරය බහුල වීම නිසා ස්වාමි පුරුෂයන් විසින් උපයන ධනය ස්ත්‍රීන් විසින් අනාචාරයේ හැසිරීමට වැය කිරීම නිසා ඇතිවන පිරිහීමේ ස්වභාවයයි. මෙයින් ඔබට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක්. " අටවන සිහිනය ; කොසොල් රජතුමා : " ස්වාමිනී දුටුවා සතර දිගින් පැමිණෙන ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් පිරී ඉතිරෙමින් පිටාර ගලන කළයකට පමණක් ජලය ගෙනැවිත් එය පිරවීමට උත්සාහ ගන්නවා .හිස් කළ ගෙඩි ගැන කවුරුත් බලන්නේ නැහැ.ඒවා එහෙම්මම තිබෙන්නට හරිනවා. මෙම සිහිනයේ තේරුම කුමක්ද ස්වමීනී " බුදුරජාණ්න්වහන්සේ : " රජතුමනී මෙයින් කියැවෙන්නේ අනාගතයේ දී පාලකයන් රට සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශ්‍ය දිළින්දන් බවට පත් වෙනවා. රටේ ආර්ථිකය පිරිහෙනවා. එවිට රජය ජනතාව අතර බදු බර තව තවත් පටවනවා. රටේ ධනවතුන් තව තවත් තර වෙනවා . ඇත්තෝම තවත් තර වෙනවා. නැත්තෝ නැත්තටම නැති වෙනවා. මෙය අනාගතයේදී සිදුවන්නක් නිසා ඔබ තුමාට කිසිදු හානියක් නැහැ " . නව වන සිහිනය ; කොසොල් රජතුමා : " ස්වාමීනී මා දිය පිරුණු පොකුණක් දුටිමි .මෙ පොකුණේ මැද බොර වී තිබුණා .සතුන් සීපාවුන් ඇවිත් පොකුණ වටේ වතුර බොනවා .නමුත් ම්ම පොකුණ වටේ නම් වතුර හොඳටම පැහැදිලී. පොකුණ මැද්දෙ විතරක් බොර වෙලා වටේ විතරක් වතුර තිබෙන්න විදියක් නැහැනෙ ස්වමිනී. එකයි මට මෙහි ඇති පුදුමය .මෙහි තේරුම කුමක්ද ස්වමිනී ?" බුදුර්ජාණන්වහන්සේ : " රජතුමනී රටේ පාලකයො අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂනය වෙනවා .රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට ගැන කළකිරෙනවා.තමන්ගේ උගත්කමට සරිලන ස්ථානය නොලැබීම නිසාත් ,රටේ යහපත් ජීවිතයක් ගත කිරීමට නොහැකි නිසාත් ඔවුන් ඒවා සොයා වෙනත් දේශයන් කරා පියමන් කරනවා. එවිට ඔවුන්ගේ සේවය රටට ලැබෙන්නේ නැහැ. එම නිසා රට තව තවත් පිරිහෙනවා.මෙයින් ඔබතුමාට හානියක් නැහැ.මෙය සිදුවන්නේ අනාගතයේ ." දසවන සිහිනය ; කොසොල් රජතුමා : " ස්වාමින් වහන්ස මා දුටුවා ලිපෙහි ඇති බත් හැලියක් .නමුත් මෙම හැලියේ එක් පැත්තක නොපිසුණු සහල් ද තවත් පැත්තක බාගෙට පිසුණ සහල් ද ,තවත් පසෙක ඇට්ටිකුණා සහල් ද තිබෙන අයූරු මා දුටුවා. ස්වමීනී එකම බත් හැලියේ විවිධ වූ ආකාරයේ සහල් වර්ග ත්බෙන්නේ කොහොමද? මේක මට පුදුමයක් .මෙහි තේරුම කුමක් ද? " බුදුරජාණන්වහන්සේ : " රජතුමනී පුදුම වෙන්න දෙයක් නැහැ .මෙයත් අනාගතයේ පාලකයින්ගේ අත්වැරැද්දෙන් සිදුවන්නක්. මා දේශනා කර තිබෙනවා රටේ පාලකයා අධාර්මික වෙන කොට රටට නිසි කලට නිසි ලෙස වැසි වසින්නේ නැහැයි කියා .එම නිසා ඉහත සිහිනයෙන් කිය වෙන්නෙත් අන්න එවැනි දෙයක්. රටේ පාලකයින් ගේ නොමනා ක්‍රියාකලාපය නිසා නිසි ලෙස වැසි වසින්නේ නැහැ.වැස්සත් වසින්නේ කඩින් කඩ. තව තැනකට හොඳට පායනවා. මෙහෙම වුනාහාම එක තැනක ඇති වී බොල් වෙනවා. සමහර තැන් නියඟයට අහු වෙනවා.මෙන්න මෙකයි අනාගතයේ සිදුවන දෙය .මෙයින් ඔබට හානියක් නැහැ. " එකොළොස්වන සිහිනය ; කොසොල් රජතුමා : " ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ". බුදුරජාණන්වහන්සේ : " රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . " දොළොස්වන සිහිනය ; කොසොල් රජතුමා : "ස්වාමීනී මා දුටුවා සැහැල්ලු ලබු කබල් වගයක් දියේ හි පාවෙන්නේ නැතිව බර වස්තූන් මෙන් දියේහි ගිලෙනවා .මන් ඒ දුටු දේ අරුත කුමක්ද ස්වමිනී ? " බුදුරජාණන්වහන්සේ : " රජතුමනී අනාගතයේදී රාජසභාවේ ( අද වගේ නම් පාර්ලිමේන්තුවේ ) සුදුස්සන්ට ඇමතිකම් නොදී නුසුදුසු පහත් අය ඇමතිකම් හා නිල තල ලබා දීම නිසා රාජසභාව හිස් කතා වලින් පිරෙනවා .පන්සල් හා අනෙකුත් ආගමික ස්ථන වල හිස් කථා පැතිර යනවා. රටේ ජනතාව හිස් කතා වලට ප්‍රිය කරන තත්වයට පත් වෙනවා .හිස් ලබු කබල් දියෙහි කිඳා බැසීමෙන් අර්ථ දැක්වෙන්නේ මෙයයි. මෙයින් ඔබට හානියක් නැහැ." දහතුන්වන සිහිනය ; කොසොල් රජතුමා : " ස්වාමින් වහන්ස මා දුටුවා විශාල ගල් ජලයෙහි පා වෙනවා. මෙය විය හැකි දෙයක් නම් නෙමේ නේ .මෙහි තෙරුම කුමක්ද ස්වාමිනී " බුදුරජාණන්වහන්සේ : " මහරජතුමනී මෙයින් ඔබ බිය විය යුතු නැහැ .මෙයින් කියවෙන්නේ අනාගතයේ පාලකයොත් මහජන ප්රජාවත් රටේ ඉන්න උගතුන්ගේ ,වියතුන්ගේ ,බුද්ධිමතුන්ගේ අදහස් හා අනුසාශනා අහන්නේ නැහැ. රාජසභාවේත් .ප්රජාවත් අතර ඉහත වටිනා අදහස් කිඳා නොබැස ඔහේ පා වෙලා යනවා. " දාහතරවන සිහිනය ; කොසොල් රජතුමා : " ස්වාමින් වහන්ස මා දුටුවා පුංචි මැඩියන් සර්පයින්ව අනුභව කිරීමට පස්සේන් පන්නනවා .මෙය විය හැකිද? මෙහි තේරුම කුමක් ද ස්වාමිනී ? " බුදුරජාණන්වහන්සේ : " අනාගතයේ දී මිනිසුන් මීටත් වඩා රාගාධික වෙනව. එවිට වයසක පුරුෂයින් වයසින් අඩු ස්ත්‍රීන් සමඟ සේවනය සඳහා පෙලඹෙනවා .ඒ සඳහා ඔවුහූ තමන්ගේ ධනය වැය කරනවා. ධනයට ආසාවෙන් සිටින පෙර කී ස්ත්‍රීනුත් ඒ සඳහා යොමුවී වයසක ධනවත් පුරුෂයින්ව වසඟයට ගෙන පසුව දේපළ තමන් සතු කර ගෙන අර වයසක පිරිමින් හට නිග්‍රහ කරනවා. මෙම සිහිනයෙන් කියැවෙන්නෙ මෙයයි. " පහළොස්වන සිහිනය ; කොසොල් රජතුමා : " ස්වාමීනී මගේ පහළොස්වන සිහිනයෙන් මා දුට දේ නම් නිතරම යමක් ඩැහැගැනීමට සැරසී සිටින කපුටකු හංසයන් පිරිවරාගෙන සිටිනා ආකාරයි . " බුදුරජාණන්වහන්සේ : " රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී පාලකයන් විසින් දාමරීකයින් හට,මිනිමරුවන් හට, හීන ජාත ඇති අයට ,ඉතා ඉහල සම්භාව්යනීයත්වයක් ලබා දෙනවා . එම නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජ්ඹෙනවා.එම නිසා බුද්ධිමතුන් හට සිදුවනවා මොවුන්ට යටත් වීමටත් ,ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් ."මෙයින් ඔබට කිසිදු හානියක් නැහැ මෙය සිදුවන්නේ අනාගතයේ . " . දහසයවන සිහිනය ; කොසොල් රජතුමා : භග්‍යවතුන් වහන්ස මේතරම් කලක් අප දුටුවේ කොටියන් විසින් එළුවන් කන ආකාරයයි. නමුත් මගේ මෙම සිහිනයෙන් මා දුටුවේ එළුවන් විසින් කොටියන් අල්ලාගෙන කන ආකාරයයි. මෙහි තේරුම කුමක්ද ස්වාමිනී ?" බුදුරජාණන්වහන්න්සේ : " රජතුමනි දාමරීකයන් හට මිනිමරුවන් හට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා පාරම්පරික අයිති ඉඩම් ඔවුන් විසින් කොල්ල කනවා .ඒ සඳහා අධිකරණ පිහිට පැතීමට ගිය කල්හී ඔවුන් හට තාඩන පීඩන විඳීමට සිදුවෙනවා .ජීවිත අන්තරාය නිසා ඔවුන් අර මැරයින් හට ඉඩකඩ්ම් පවරා දී පැත්තකට වෙලා බලා සිටිනවා .රටේ පුජ්‍ය පක්ෂය ඉහත කී සිදුවීම් දෙස නිහඬව බලා සිටිනවා. එයයි මෙම සිහින යේ තෙරුම. මෙයින් ඔබ බිය වියයුතු නෑ මෙය සිදුවන්නේ අනාගතයේ ".[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom