Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැවත ඉපදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

20-55. එයින්(මහපොළොවෙන්) අපි නුඹලා මැව්වෙමු. තවද ඒ තුළටම නුඹලා ආපසු යවන්නෙමු. තවද ඒ තුළින්ම යළිත් වරක් නුඹලා බිහිකරන්නෙමු.

එනම්, “සෑම මිනිසකුටම අවස්ථා තුනක් පසු කිරීමට සිදුවෙයි.

(1) උපතේ සිට මරණය ද,

(2) මරණයේ සිට මළවුන් කෙරෙන් නැගිටුවීම ද,

(3) කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දවසේ සිට සදාකාලික ජීවිතය දක්වාද වේ.” මේ ආයතය අනුව, මේ අවස්ථා තුනම මහ පොළොව මත දී සිදුවනු ඇත.

22-5. ජනයිනි, (මරණින් මතු ජීවිතයේ) මළවුන් කෙරෙන් නැගිටුවීම ගැන නුඹලා සැකයෙහි නම්, නියතවශයෙන් අපි (මුලින්) පසින්ද, පසුව ශුක්‍රාණු බිඳකින්ද, ඉන්පසුව ලේ කැටියකින්ද පසුව හැඩ ඇති හෝ හැඩ නැති මස් පිඩුවකින්ද නුඹලා මැව්වෙමු. අපි (මෙසේ යථාර්ථය) නුඹලාට පැහැදිලි කරන්නෙමු. (ශූක්රාණු බිඳුව) අපට අභිමත කාලයක් තුළ ගර්භාෂවල රඳවා තබන්නෙමු. පසුව බිළිඳකු ලෙස අපි නුඹලා බිහි කරන්නෙමු. අනතුරුව නුඹලා නුඹලාගේ තරුණ වියට පත්වනු සදහා (අපි නුඹලා පෝෂණය කරන්නෙමු.) තවද නුඹලා අතුරින් (වඩා කල් ඇතිව) මරණයට පත්වනු ලබන අය සිටිති. තවද ඔහු දැනගත හැකි සියල්ල දැනගත් පසු, කිසිවක් නොදන්නාසේ වයසින් ඉතා මහලු වියට පමුණුවන ලබන අයද නුඹලා අතර සිටිති. පොළොව වියළි (සහ නිසරු) ලෙස නුඹ දකින්නෙහිය. නමුත් ඒ මතට අප (වැසි) දිය ලබාදුන් විගසම එය(පණ ලබා) විකසිත වෙයි. තවද සෑම වර්ගයකම (අතු ඉති විහිදී සැපට වැඩෙන) ගස්වැල් (ජොඩු) බිහි කරයි.

22-6. එය එසේමය. පරම සත්‍යය වනුයේ නියතවශයෙන් අල්ලාහ්ය. තවද ඔහුය නියතවශයෙන් මළවුන් පණ ගන්වන්නේ, තවද සියලු දෑ කෙරෙහි ඔහු අති බලසම්පන්නය.

22-7. අස්සාඅත්(මළවුන් කෙරෙන් නැගිටුවීමේ දිනය) නිසැකයෙන්ම එළැඹෙයි. ඒ ගැන සැකයක් නැත. තවද මිනීවලවල වැතිර සිටින අය නියතවශයෙන් අල්ලාහ් නැගිටුවන්නේය. (ඒ බවට මෙය සාක්ෂියකි.)

[QUOTE="tuwanriyas, post: 22526055, member: 269851"] [SIZE=4]20-55. එයින්(මහපොළොවෙන්) අපි නුඹලා මැව්වෙමු. තවද ඒ තුළටම නුඹලා ආපසු යවන්නෙමු. තවද ඒ තුළින්ම යළිත් වරක් නුඹලා බිහිකරන්නෙමු. [COLOR=DarkRed]එනම්, “සෑම මිනිසකුටම අවස්ථා තුනක් පසු කිරීමට සිදුවෙයි. (1) උපතේ සිට මරණය ද, (2) මරණයේ සිට මළවුන් කෙරෙන් නැගිටුවීම ද, [B](3) කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දවසේ සිට සදාකාලික ජීවිතය දක්වාද වේ.” මේ ආයතය අනුව, මේ අවස්ථා තුනම මහ පොළොව මත දී සිදුවනු ඇත.[/B][/COLOR] [B][COLOR=red]22-5. ජනයිනි, (මරණින් මතු ජීවිතයේ) මළවුන් කෙරෙන් නැගිටුවීම ගැන නුඹලා සැකයෙහි නම්,[/COLOR][/B] නියතවශයෙන් අපි (මුලින්) පසින්ද, පසුව ශුක්‍රාණු බිඳකින්ද, ඉන්පසුව ලේ කැටියකින්ද පසුව හැඩ ඇති හෝ හැඩ නැති මස් පිඩුවකින්ද නුඹලා මැව්වෙමු. අපි (මෙසේ යථාර්ථය) නුඹලාට පැහැදිලි කරන්නෙමු. (ශූක්රාණු බිඳුව) අපට අභිමත කාලයක් තුළ ගර්භාෂවල රඳවා තබන්නෙමු. පසුව බිළිඳකු ලෙස අපි නුඹලා බිහි කරන්නෙමු. අනතුරුව නුඹලා නුඹලාගේ තරුණ වියට පත්වනු සදහා (අපි නුඹලා පෝෂණය කරන්නෙමු.) තවද නුඹලා අතුරින් (වඩා කල් ඇතිව) මරණයට පත්වනු ලබන අය සිටිති. තවද ඔහු දැනගත හැකි සියල්ල දැනගත් පසු, කිසිවක් නොදන්නාසේ වයසින් ඉතා මහලු වියට පමුණුවන ලබන අයද නුඹලා අතර සිටිති. පොළොව වියළි (සහ නිසරු) ලෙස නුඹ දකින්නෙහිය. නමුත් ඒ මතට අප (වැසි) දිය ලබාදුන් විගසම එය(පණ ලබා) විකසිත වෙයි. තවද සෑම වර්ගයකම (අතු ඉති විහිදී සැපට වැඩෙන) ගස්වැල් (ජොඩු) බිහි කරයි. [COLOR=darkred]22-6. එය එසේමය. පරම සත්‍යය වනුයේ නියතවශයෙන් අල්ලාහ්ය. තවද ඔහුය නියතවශයෙන් මළවුන් පණ ගන්වන්නේ, තවද සියලු දෑ කෙරෙහි ඔහු අති බලසම්පන්නය.[/COLOR] [B][COLOR=red]22-7. අස්සාඅත්(මළවුන් කෙරෙන් නැගිටුවීමේ දිනය) නිසැකයෙන්ම එළැඹෙයි. ඒ ගැන සැකයක් නැත. [/COLOR][COLOR=Red]තවද මිනීවලවල වැතිර සිටින අය නියතවශයෙන් අල්ලාහ් නැගිටුවන්නේය. (ඒ බවට මෙය සාක්ෂියකි.)[/COLOR][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom