Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැවත ඉපදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

22-66. නුඹලාට ජීවය ලබා දුන්නේත්, පසුව නුඹලා මරණයට පත් කරන්නේත් ඉන්පසුව නුඹලාට (නැවත) ජීවය ලබා දෙන්නේත් ඔහු(අල්ලාහ්)මය. (එසේ තිබියදීත්) නියතවශයෙන් මිනිසා (සත්‍යය) ප්‍රතික්ෂේප කරන්නෙක්මය.

23-12. කිරි මැටියෙහි(වූ) සාරයෙන් මිනිසා අපි නියතවශයෙන් මැව්වෙමු.

23-13. පසුව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණු බිඳුවක් ලෙසින් (තැන්)පත් කළෙමු.

23-14. පසුව අපි ශුක්‍රාණු බිඳුව ලේ කැටියක් කළෙමු. ඉන්පසුව ලේ කැටිය මස් කැබැල්ලක් බවට පත් කළෙමු. අනතුරුව මස් කැබැල්ල ඇටකටු බවට පත් කළෙමු. පසුව ඇට කටු මසින් ආවරණය කළෙමු. ඉන්පසු එය(එම කලලය) අපි වෙනස් නිර්මාණයක් කළෙමු. නිර්මාපකයන්ගෙන් ඉතා ලක්ෂණ(නිර්මාපකයාවූ) අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය.

23-15. පසුව නුඹලා (සියලු දෙනා) නියතවශයෙන් මරණයට පත්වන්නේමය.

23-16. පසුව කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ නියතවශයෙන් නුඹලා නැගිටුවනු ලබන්නෙහුය.

23-17. තවද, අපි නුඹලාට ඉහළින් මාවත් සතක් සාදා ඇත්තෙමු. අපි නිර්මාණයේ නොසැලිකලිමත් නොවීමු.

23-18 තවද අපි නියමිත ප්‍රමාණයට අහසින් දිය පහළ කළෙමු. පසු එය භූමියෙහි අපි තැන්පත් කළෙමු. තවද (අපට අභිමත වී නම්) එය නැති කිරීමටද නියතවශයෙන් අපි ශක්තිසම්පන්න වෙමු.

23-19. ඉන්පසුව එයින්(එම දියෙන්) අපි නුඹලාට මිදිවතු සහ රුක් ගොමු හටගැන්වීමු. නුඹලාට එහි බොහෝ පළතුරුය. එයින් නුඹලා අනුභව කරන්නෙහුය.

23-20. තෙල් ලබා දෙන හා අනුභව කරන්නවුනට අභිරුචියදවූ ගසක් තූර් සයිනායි(කන්දෙ)හි (අපි) බිහි කළෙමු. (ඔලිව් ගස)

23-78. නුඹලාට ඇසීම, දැකීම හා සිතීම ඇති කළේ ඔහුමය. (එහෙත්) ස්වල්පය නුඹලා කළ ගුණ සලකනුයේ.

23-79. තවද නුඹලා මහපොළොව මත වර්ධනය කළේද ඔහුමය. තවද ඔහු වෙතමය නුඹලා එක්රැුස් කරනු ලබන්නේ.

23-80. ඔහුමය ජීවය දෙන්නේත් මරණය පමුණුවන්නේත්. තවද රාත්රියද දහවලද වෙනස් වීම ඔහු නිසාමය. නුඹලා තේරුම් නොගන්නෙහිද?

[QUOTE="tuwanriyas, post: 22541078, member: 269851"] [B][SIZE=4]22-66. නුඹලාට ජීවය ලබා දුන්නේත්, පසුව නුඹලා මරණයට පත් කරන්නේත් [COLOR=DarkGreen]ඉන්පසුව නුඹලාට (නැවත) ජීවය ලබා දෙන්නේත් ඔහු(අල්ලාහ්)මය. [/COLOR](එසේ තිබියදීත්) නියතවශයෙන් මිනිසා (සත්‍යය) ප්‍රතික්ෂේප කරන්නෙක්මය. 23-12. කිරි මැටියෙහි(වූ) සාරයෙන් මිනිසා අපි නියතවශයෙන් මැව්වෙමු. 23-13. පසුව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණු බිඳුවක් ලෙසින් (තැන්)පත් කළෙමු. 23-14. පසුව අපි ශුක්‍රාණු බිඳුව ලේ කැටියක් කළෙමු. ඉන්පසුව ලේ කැටිය මස් කැබැල්ලක් බවට පත් කළෙමු. අනතුරුව මස් කැබැල්ල ඇටකටු බවට පත් කළෙමු. පසුව ඇට කටු මසින් ආවරණය කළෙමු. ඉන්පසු එය(එම කලලය) අපි වෙනස් නිර්මාණයක් කළෙමු. නිර්මාපකයන්ගෙන් ඉතා ලක්ෂණ(නිර්මාපකයාවූ) අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. [COLOR=Red]23-15. පසුව නුඹලා (සියලු දෙනා) නියතවශයෙන් මරණයට පත්වන්නේමය.[/COLOR] [COLOR=darkgreen]23-16. පසුව කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ නියතවශයෙන් නුඹලා නැගිටුවනු ලබන්නෙහුය.[/COLOR] 23-17. තවද, අපි නුඹලාට ඉහළින් මාවත් සතක් සාදා ඇත්තෙමු. අපි නිර්මාණයේ නොසැලිකලිමත් නොවීමු. 23-18 තවද අපි නියමිත ප්‍රමාණයට අහසින් දිය පහළ කළෙමු. පසු එය භූමියෙහි අපි තැන්පත් කළෙමු. තවද (අපට අභිමත වී නම්) එය නැති කිරීමටද නියතවශයෙන් අපි ශක්තිසම්පන්න වෙමු. 23-19. ඉන්පසුව එයින්(එම දියෙන්) අපි නුඹලාට මිදිවතු සහ රුක් ගොමු හටගැන්වීමු. නුඹලාට එහි බොහෝ පළතුරුය. එයින් නුඹලා අනුභව කරන්නෙහුය. 23-20. තෙල් ලබා දෙන හා අනුභව කරන්නවුනට අභිරුචියදවූ ගසක් තූර් සයිනායි(කන්දෙ)හි (අපි) බිහි කළෙමු. (ඔලිව් ගස) 23-78. නුඹලාට ඇසීම, දැකීම හා සිතීම ඇති කළේ ඔහුමය. (එහෙත්) ස්වල්පය නුඹලා කළ ගුණ සලකනුයේ. 23-79. තවද නුඹලා මහපොළොව මත වර්ධනය කළේද ඔහුමය. තවද ඔහු වෙතමය නුඹලා එක්රැුස් කරනු ලබන්නේ. [COLOR=darkgreen]23-80. ඔහුමය ජීවය දෙන්නේත් මරණය පමුණුවන්නේත්.[/COLOR] තවද රාත්රියද දහවලද වෙනස් වීම ඔහු නිසාමය. [SIZE=5][COLOR=red]නුඹලා තේරුම් නොගන්නෙහිද?[/COLOR][/SIZE] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom