Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැවත ඉපදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB එකේ කෙනෙක්ගෙ post එකකට දාපු comment එකක්...

නියමයි පරිනාමයො!!!  අන්තිමට "සරළව ඔය කතාව කිව්වොත් මෙහෙමයි:" කියල පටන්ගත්ත තැන ඉඳල තියන, 'ඔයාට තේරෙන විදියට කියපු' paras 4රෙ කරුණු ඇරෙන්න, අනික්වා ඔක්කොම OK!!! හැබැයි ඉතිං සංසාර කතාවෙ වැදගත්ම වැදගත් points මොකුත් ඔතන නෑ!!! !!! !!! ඒවා කාටවත් click වෙලත් නෑ!!! click වෙන්නෙත් නෑ!!!

ඔය කාටවත් 'තමන්' තාවකාලික - සදාකාලික නැති - නිත්‍ය / permanent නැති සත්වයෙක්... 'තමන්' අනිත්‍ය සත්වයෙක්... කියලා තේරිලා නැහැ නේද???  අන්න ඒක තමයි 'තමන්ගෙ' සංසාර පැවැත්ම අවසන් වෙන්න 'තමන්ට' ප්රත්යක්ෂ වියයුතු කාරණාව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට, ඒ 'තමන්' තාවකාලික සත්වයෙක්ය කියන බව ප්රත්යක්ෂ කරගෙන අවසානයක් කරගන්න කම් දිගින් දිගටම සිද්ධවෙන සංසාර පැවැත්මේ, danger එකක් ඔහෙල කාටවත් තේරිලා නැහැ නේද??  එහෙම danger එකක් පේන්නෙත් නැහැ නේද??  අන්න එතන තමයි ධර්ම මාතෘකාව කතාකරන හැමෝම ඇත්ත කතාවෙන් එලියට විසිවෙලා යන තැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හැමෝටම හිතෙන්නෙ තමුන් හොඳට හිටිය නම්.. හොඳ ගති හදාගෙන හිටියනම්.. හොඳ හොඳ තැන්වල පුනර්භවය සිද්ධවෙයි කියල නෙව??

හැබැයි බුදුහාමුදුරුවෝ පැහැදිළිවම කියල තියනවා, * සංසාර පැවැත්ම මහා භයානක සැඩපහරක් බව!!! * පැවැත්මට අහුවෙලා ඉන්න එවුන් ඔක්කොම ඒකෙ ගහගෙන යන බව!!! * සත්වයෝ ඉන්නෙ හතර අපාය දිහා බලාගත්තු ගමන්මයි බව!!! * සක්විති රජ උනත් සක්විති රජකමෙන් පස්සෙ දිව්‍ය ජීවිතයක් ලබල ඉපදුණාට, ඒ ජීවිතයෙන් පස්සෙ ආයෙ අපායට වැටෙන බව!!! * ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා.. ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා.. කියන බව!!! අන්න ඒ කරුණු තමයි වැදගත්ම වැදගත්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ කරුණු ඔක්කොම තියන 'Exact කතාව' / 'ඇත්තම ඇත්ත කතාව' තමයි මම කියන්නෙ!!! !!! !!! අපි නිකං 'කතා කර කර ඉඳල' වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැමෝගෙම සංසාර පැවැත්ම මෙතනින් අවසන් වෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක බැරිවුණත්, 'ගහගෙන ගිහිං අපායට වැටෙන එකෙන්' වත් definitely බේරෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 22541636, member: 31903"] FB එකේ කෙනෙක්ගෙ post එකකට දාපු comment එකක්... [SIZE="4"]නියමයි පරිනාමයො!!! :) අන්තිමට "සරළව ඔය කතාව කිව්වොත් මෙහෙමයි:" කියල පටන්ගත්ත තැන ඉඳල තියන, 'ඔයාට තේරෙන විදියට කියපු' paras 4රෙ කරුණු ඇරෙන්න, අනික්වා ඔක්කොම OK!!! හැබැයි ඉතිං සංසාර කතාවෙ වැදගත්ම වැදගත් points මොකුත් ඔතන නෑ!!! !!! !!! ඒවා කාටවත් click වෙලත් නෑ!!! click වෙන්නෙත් නෑ!!! ඔය කාටවත් 'තමන්' තාවකාලික - සදාකාලික නැති - නිත්‍ය / permanent නැති සත්වයෙක්... 'තමන්' අනිත්‍ය සත්වයෙක්... කියලා තේරිලා නැහැ නේද??? :P අන්න ඒක තමයි 'තමන්ගෙ' සංසාර පැවැත්ම අවසන් වෙන්න 'තමන්ට' ප්රත්යක්ෂ වියයුතු කාරණාව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) ඊළඟට, ඒ 'තමන්' තාවකාලික සත්වයෙක්ය කියන බව ප්රත්යක්ෂ කරගෙන අවසානයක් කරගන්න කම් දිගින් දිගටම සිද්ධවෙන සංසාර පැවැත්මේ, danger එකක් ඔහෙල කාටවත් තේරිලා නැහැ නේද?? :oo: එහෙම danger එකක් පේන්නෙත් නැහැ නේද?? :oo: [U]අන්න එතන තමයි ධර්ම මාතෘකාව කතාකරන හැමෝම ඇත්ත කතාවෙන් එලියට විසිවෙලා යන තැන[/U]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: හැමෝටම හිතෙන්නෙ තමුන් හොඳට හිටිය නම්.. හොඳ ගති හදාගෙන හිටියනම්.. හොඳ හොඳ තැන්වල පුනර්භවය සිද්ධවෙයි කියල නෙව?? හැබැයි බුදුහාමුදුරුවෝ පැහැදිළිවම කියල තියනවා, [COLOR="Red"]*[/COLOR] සංසාර පැවැත්ම මහා භයානක සැඩපහරක් බව!!! [COLOR="red"]*[/COLOR] පැවැත්මට අහුවෙලා ඉන්න එවුන් ඔක්කොම ඒකෙ ගහගෙන යන බව!!! [COLOR="red"]*[/COLOR] සත්වයෝ ඉන්නෙ හතර අපාය දිහා බලාගත්තු ගමන්මයි බව!!! [COLOR="red"]*[/COLOR] සක්විති රජ උනත් සක්විති රජකමෙන් පස්සෙ දිව්‍ය ජීවිතයක් ලබල ඉපදුණාට, ඒ ජීවිතයෙන් පස්සෙ ආයෙ අපායට වැටෙන බව!!! [COLOR="red"]*[/COLOR] ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා.. ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා.. කියන බව!!! අන්න ඒ කරුණු තමයි වැදගත්ම වැදගත්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) ඒ කරුණු ඔක්කොම තියන 'Exact කතාව' / 'ඇත්තම ඇත්ත කතාව' තමයි මම කියන්නෙ!!! !!! !!! [B]අපි නිකං 'කතා කර කර ඉඳල' වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැමෝගෙම සංසාර පැවැත්ම මෙතනින් අවසන් වෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක බැරිවුණත්, 'ගහගෙන ගිහිං අපායට වැටෙන එකෙන්' වත් definitely බේරෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom