Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැවත බිලිබාගැනීම් ඇරඹේ - අගමැති කවුද පැය 48 ක&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැවත බිලිබාගැනීම් ඇරඹේ - අගමැති කවුද පැය 48 ක&

පුද්ගලික දේශපාලන හේතු නිසා ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් එක්වරම රට තුළ ඇති කළ පෙරළිය තවමත් රටටම වදයක්වූ ගැටලුවක් බවට පත්ව ඇත. අගමැති ධූරයට ඔක්තෝබර් 26 වනදා මහින්ද පත් කර දින 21 ක කාලයක් පාර්ලිමේන්තුව වසා තැබුවේ ඩීල් දමා බහුතරය සකසා ගත හැකිය යන

විශ්වාසය පදනම් කරගෙනයි.

මේ සඳහා දක්ෂතාව තිබුණ බැසිල් මුල්වී මෙහෙයුමක් දියත් කළද කලින් විශ්වාස කළ අයගේ වෙනස්වීම එම මෙහෙයුම කඩාකප්පල් කරවන්නක් විය.

එජාප 12 දෙනෙකුගේ පිරිසක් සමග එන බව දන්වා තිබුණ රවී ඇමති තනතුරු ගැටලුවක් මත එසේ නොකර යළි එජාපය වෙත හැරීමත්, සිය 5 දෙනා සමග එන බව දැන්වූ බදියුදීන් හා 7 දෙනෙකු සමග එන බව දැන්වූ රාවුෆ් හකීම් දෙදෙනා ඔවුන් ගරු කරන මුස්ලිම් දේශපාලන සංවිධානය වූ ශූරා කවුන්සිලයේ බහට අවනතවී තීරණය වෙනස් කිරීමත් නිසා 24 දෙනෙකු අහිමිවීමේ අවාසියට ඔවුන් මුහුණ දුණි.

මෙම අඩුව වසන්නට එජාපයෙන් දෙමළ සන්ධානයෙන් හැකිතරම් පිරිස් අද්දවා ගන්නට බැසිල් උත්සාහයක නිරතවූ බවට ආරංචි පැතිරීණි. නමුත් එජාපය සූක්ෂ්ම ලෙස රාජ්‍යතාන්ත්‍රිකයින් සමග අත්වැල් බැඳගත් අතර ඇමරිකාව ඇතුළු බටහිර රටවල බලපෑම නිසා බැසිල්ද නිහඩ කරවන්නට සමත්විය. ලංකාවේ දේශපාලන කුමන්ත්‍රණයකට දායකවීමේ චෝදනා එල්ලවූවොත් ඇමරිකානු පුරවැසිකම අහිමිවීමේ අවධානමකට ලක්වන්නට යන බව ඔහුට අනතුරු සේයාවක් ලැබුණ බවට ආරංචි තිබුණි.

මින් ඉහත රුසියාවේ පුටින්ගේ දේශපාලන සගයින්ද මේ ආකාරයේ ඉරණමකට ලක්ව තිබීම ඊට පූර්වාදර්ශෙයන් විය. ඒ අනුව බැසිල් සිද්ධියෙන් සමුගත්තේය.

පරාජය පෙනි පෙනී පාර්ලිමේන්තුව අරින්නට බැරි නිසා ගෝඨාභය රනිල් හමුවන්නට අරලිය මැදුරට ගොස් වෙනත් විසඳුමක් ගැන සාකච්ඡා කළ බව කියැවේ. නමුත් රනිල් කියා තිබුනේ පාර්ලිමේන්තුව ඇර විසඳුමක් සොයාගමු ලෙස පමණි.

අවසානයේ නීති ගැටලු ඇතිවුණත් නැතත් කමක් නෑ සිතා ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමකට යන්නේය. පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ පසු මැතිවරණයක් සඳහා පක්ෂ සූදානම් වන්නට විය.

මේ අතරේ දින තුනකින් අනපේක්ෂිත ලෙස ශ්‍රේෂ්ධිකරණය මගින් දුන් තීන්දුව නිසා යළිත් පාර්ලිමේන්තුවේ බහුතරය පිලිබඳ මාතෘතාවක් මතුවිය. නමුත් බහුතරය නැති බවට තේරුම්ගෙන තරගය අතහැර තිබූ සන්ධාන පාර්ශ්වයට මෙයට කිසිසේත්ම මුහුණදීමට නොහැකිය. ඒ අනුව කඩාකප්පල් ක්‍රියාදාමය වඩාත් පහසු බව ඔවුනට තේරුම් යයි.

පාර්ලිමේන්තුව ඇරඹූ බදාදා (14) වහාම සභාව කල්තබන්නට උත්සාහ ගනිමින්ද පසුව විශ්වාසභංගයට ඡන්ද විමසීමකට සැරසෙද්දී නැගිට යමින්ද මෙම බහුතර අවස්ථාව දියාරු කරන්නට සන්ධාන පාර්ශ්වය උත්සාහ ගන්නා ලදි.

අනතුරුව දෙවන දිනය වූ බ්‍රහස්පතින්දා (15) මහින්දගේ කතාව සිදුකළ පසු එය ගැන විශ්වාසයක් නැතැයි ගෙනා යෝජනාවට ඡන්ද විමසන්නට උත්සාහ කළ නිසා කථානායකට පහරදී ඔහු එළවා දමා එම දිනය කඩාකප්පල් කරනු ලැබිණි.

මේ අතර බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනපති එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පිරිස කැඳවා මෙම කටයුත්ත ඇදගෙනයාහැකි ක්‍රමයක් යෝජනා කළ අතර විධිමත් විශ්වාසභංගයක් ගෙන එන්නට දන්වා සිටියේය. එම කතාබහ මහින්ද පිලේ කීම් අනුව මෙම ක්‍රියාදාමය තවත් දින ගණනකට ඇදගෙන යන්නට උපායශීලී ලෙස සිදු කරන ලද්දක් බව පසුවදා පාර්ලිමේන්තුවට කළු දිනයක්වූ සිකුරාදා (16) ආණ්ඩු පක්ෂයේ හැසිරීම් වලින් පෙන්නුම් කෙරිණි.

මෛත්‍රී ජනපති යටතේ සිටින ඇමති මණ්ඩලය සහිත පාර්ලිමේන්තු කණ්ඩායම ඔහුට අවනතවී නිරවුල් විශ්වාසභංගයකට අවස්ථාව සලසා දෙන්නට ඕනෑකමක් නොතිබිණි.

සිකුරාදා (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගය විධිමත් ලෙස සම්මත වූවොත් මහින්ද ඇතුළු ආණ්ඩුවට ගෙදර යන්නට සිදුවන නිසා පාර්ලිමේන්තු කටයුතු ඇරඹිය නොහැකි ලෙස කතානායකවරයාගේ ආසනය අවහිර කරන ලද අතර අප්‍රසන්න නූගත් ඇමතිවරුන්ගේ සහායෙන් පහරදීම් කෑකෝගැසීම් සහිත පාර්ලිමේන්තු කටයුතු කරගෙනයාමට නොහැකි පරිසරයක් නිර්මාණය කරන ලදි.

බහුතරය ගැන සැකයක් මතුකිරීම හා ලිඛිත කාරණා ගැන සංකීර්ණ අවශ්‍යතා දක්වමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන සිය අගමැති ධූරය තවම මහින්දගෙන් ඉවත් කිරීමට කටයුතු කර නැත.

අද 17 දහවල් ආරංචි වූයේ බහුතරය පෙන්වූ හැටි වැරදි බවත් නැවත ඉදිරි දිනය තුළ බහුතරය පෙන්වා තමන් ළඟට එන ලෙස එජා පෙරමුණට ජනපති යළි දන්වා ඇති බවය. එසේම අගමැති ලෙස රනිල්ගේ නමට තමා අකමැති බවද ජනපති දන්වා ඇත.

කෙසේ වෙතත් ඊයේ (16) රාත්‍රියේ 113 දෙනෙකුගේ අත්සන් සහිත ලියවිල්ල සමග ජනපති හමුවීමට එජා පෙරමුණ අපේක්ෂාවෙන් සිටියත් අවස්ථාවක් නොලැබුණ බව පැවසේ.

මේ අතර බහුතරය ගොඩනැගීමේ අතැර දමාතිබූ බිලිබෑම් මෙහෙයුම නැවත සන්ධානය විසින් සක්‍රීය කර තිබෙන බවත් ආරංචි වේ. ඒ සඳහා මෙවර බැසිල්ට එන්නට බැරි නිසා යෝෂිත මුල්වන බවටද ආරංචි පැතිර තිබේ. කෙසේ වෙතත් ආරංචිවන ආකාරයට මෙවර ලංසු තැබීම් ඉතා ඉහළ වන අතර අනුග්‍රාහකයින් රැසක්ම එයට ඉදිරිපත්ව ඇති බවද පැවසේ. ඒ අනුව සන්ධානය කෙසේ හෝ සිය ගොඩ යලි වැඩි කරගන්නට වෙහෙසෙනු ඇත.

ඒ අනුව ඉදිරි පැය 48 තුළ බහුතරය සහිත ලියවිල්ලකින් අගමැති ධූරය පිලිබඳ අවසාන තීන්දුව ජනපතිවරයා ලබාගන්නා බවද කියැවේ.

[QUOTE="sustharapuncha, post: 23905560, member: 383427"] [b]නැවත බිලිබාගැනීම් ඇරඹේ - අගමැති කවුද පැය 48 ක&[/b] [SIZE="4"]පුද්ගලික දේශපාලන හේතු නිසා ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් එක්වරම රට තුළ ඇති කළ පෙරළිය තවමත් රටටම වදයක්වූ ගැටලුවක් බවට පත්ව ඇත. අගමැති ධූරයට ඔක්තෝබර් 26 වනදා මහින්ද පත් කර දින 21 ක කාලයක් පාර්ලිමේන්තුව වසා තැබුවේ ඩීල් දමා බහුතරය සකසා ගත හැකිය යන විශ්වාසය පදනම් කරගෙනයි. මේ සඳහා දක්ෂතාව තිබුණ බැසිල් මුල්වී මෙහෙයුමක් දියත් කළද කලින් විශ්වාස කළ අයගේ වෙනස්වීම එම මෙහෙයුම කඩාකප්පල් කරවන්නක් විය. එජාප 12 දෙනෙකුගේ පිරිසක් සමග එන බව දන්වා තිබුණ රවී ඇමති තනතුරු ගැටලුවක් මත එසේ නොකර යළි එජාපය වෙත හැරීමත්, සිය 5 දෙනා සමග එන බව දැන්වූ බදියුදීන් හා 7 දෙනෙකු සමග එන බව දැන්වූ රාවුෆ් හකීම් දෙදෙනා ඔවුන් ගරු කරන මුස්ලිම් දේශපාලන සංවිධානය වූ ශූරා කවුන්සිලයේ බහට අවනතවී තීරණය වෙනස් කිරීමත් නිසා 24 දෙනෙකු අහිමිවීමේ අවාසියට ඔවුන් මුහුණ දුණි. මෙම අඩුව වසන්නට එජාපයෙන් දෙමළ සන්ධානයෙන් හැකිතරම් පිරිස් අද්දවා ගන්නට බැසිල් උත්සාහයක නිරතවූ බවට ආරංචි පැතිරීණි. නමුත් එජාපය සූක්ෂ්ම ලෙස රාජ්‍යතාන්ත්‍රිකයින් සමග අත්වැල් බැඳගත් අතර ඇමරිකාව ඇතුළු බටහිර රටවල බලපෑම නිසා බැසිල්ද නිහඩ කරවන්නට සමත්විය. ලංකාවේ දේශපාලන කුමන්ත්‍රණයකට දායකවීමේ චෝදනා එල්ලවූවොත් ඇමරිකානු පුරවැසිකම අහිමිවීමේ අවධානමකට ලක්වන්නට යන බව ඔහුට අනතුරු සේයාවක් ලැබුණ බවට ආරංචි තිබුණි. මින් ඉහත රුසියාවේ පුටින්ගේ දේශපාලන සගයින්ද මේ ආකාරයේ ඉරණමකට ලක්ව තිබීම ඊට පූර්වාදර්ශෙයන් විය. ඒ අනුව බැසිල් සිද්ධියෙන් සමුගත්තේය. පරාජය පෙනි පෙනී පාර්ලිමේන්තුව අරින්නට බැරි නිසා ගෝඨාභය රනිල් හමුවන්නට අරලිය මැදුරට ගොස් වෙනත් විසඳුමක් ගැන සාකච්ඡා කළ බව කියැවේ. නමුත් රනිල් කියා තිබුනේ පාර්ලිමේන්තුව ඇර විසඳුමක් සොයාගමු ලෙස පමණි. අවසානයේ නීති ගැටලු ඇතිවුණත් නැතත් කමක් නෑ සිතා ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමකට යන්නේය. පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ පසු මැතිවරණයක් සඳහා පක්ෂ සූදානම් වන්නට විය. මේ අතරේ දින තුනකින් අනපේක්ෂිත ලෙස ශ්‍රේෂ්ධිකරණය මගින් දුන් තීන්දුව නිසා යළිත් පාර්ලිමේන්තුවේ බහුතරය පිලිබඳ මාතෘතාවක් මතුවිය. නමුත් බහුතරය නැති බවට තේරුම්ගෙන තරගය අතහැර තිබූ සන්ධාන පාර්ශ්වයට මෙයට කිසිසේත්ම මුහුණදීමට නොහැකිය. ඒ අනුව කඩාකප්පල් ක්‍රියාදාමය වඩාත් පහසු බව ඔවුනට තේරුම් යයි. පාර්ලිමේන්තුව ඇරඹූ බදාදා (14) වහාම සභාව කල්තබන්නට උත්සාහ ගනිමින්ද පසුව විශ්වාසභංගයට ඡන්ද විමසීමකට සැරසෙද්දී නැගිට යමින්ද මෙම බහුතර අවස්ථාව දියාරු කරන්නට සන්ධාන පාර්ශ්වය උත්සාහ ගන්නා ලදි. අනතුරුව දෙවන දිනය වූ බ්‍රහස්පතින්දා (15) මහින්දගේ කතාව සිදුකළ පසු එය ගැන විශ්වාසයක් නැතැයි ගෙනා යෝජනාවට ඡන්ද විමසන්නට උත්සාහ කළ නිසා කථානායකට පහරදී ඔහු එළවා දමා එම දිනය කඩාකප්පල් කරනු ලැබිණි. මේ අතර බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනපති එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පිරිස කැඳවා මෙම කටයුත්ත ඇදගෙනයාහැකි ක්‍රමයක් යෝජනා කළ අතර විධිමත් විශ්වාසභංගයක් ගෙන එන්නට දන්වා සිටියේය. එම කතාබහ මහින්ද පිලේ කීම් අනුව මෙම ක්‍රියාදාමය තවත් දින ගණනකට ඇදගෙන යන්නට උපායශීලී ලෙස සිදු කරන ලද්දක් බව පසුවදා පාර්ලිමේන්තුවට කළු දිනයක්වූ සිකුරාදා (16) ආණ්ඩු පක්ෂයේ හැසිරීම් වලින් පෙන්නුම් කෙරිණි. මෛත්‍රී ජනපති යටතේ සිටින ඇමති මණ්ඩලය සහිත පාර්ලිමේන්තු කණ්ඩායම ඔහුට අවනතවී නිරවුල් විශ්වාසභංගයකට අවස්ථාව සලසා දෙන්නට ඕනෑකමක් නොතිබිණි. සිකුරාදා (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගය විධිමත් ලෙස සම්මත වූවොත් මහින්ද ඇතුළු ආණ්ඩුවට ගෙදර යන්නට සිදුවන නිසා පාර්ලිමේන්තු කටයුතු ඇරඹිය නොහැකි ලෙස කතානායකවරයාගේ ආසනය අවහිර කරන ලද අතර අප්‍රසන්න නූගත් ඇමතිවරුන්ගේ සහායෙන් පහරදීම් කෑකෝගැසීම් සහිත පාර්ලිමේන්තු කටයුතු කරගෙනයාමට නොහැකි පරිසරයක් නිර්මාණය කරන ලදි. බහුතරය ගැන සැකයක් මතුකිරීම හා ලිඛිත කාරණා ගැන සංකීර්ණ අවශ්‍යතා දක්වමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන සිය අගමැති ධූරය තවම මහින්දගෙන් ඉවත් කිරීමට කටයුතු කර නැත. අද 17 දහවල් ආරංචි වූයේ බහුතරය පෙන්වූ හැටි වැරදි බවත් නැවත ඉදිරි දිනය තුළ බහුතරය පෙන්වා තමන් ළඟට එන ලෙස එජා පෙරමුණට ජනපති යළි දන්වා ඇති බවය. එසේම අගමැති ලෙස රනිල්ගේ නමට තමා අකමැති බවද ජනපති දන්වා ඇත. කෙසේ වෙතත් ඊයේ (16) රාත්‍රියේ 113 දෙනෙකුගේ අත්සන් සහිත ලියවිල්ල සමග ජනපති හමුවීමට එජා පෙරමුණ අපේක්ෂාවෙන් සිටියත් අවස්ථාවක් නොලැබුණ බව පැවසේ. මේ අතර බහුතරය ගොඩනැගීමේ අතැර දමාතිබූ බිලිබෑම් මෙහෙයුම නැවත සන්ධානය විසින් සක්‍රීය කර තිබෙන බවත් ආරංචි වේ. ඒ සඳහා මෙවර බැසිල්ට එන්නට බැරි නිසා යෝෂිත මුල්වන බවටද ආරංචි පැතිර තිබේ. කෙසේ වෙතත් ආරංචිවන ආකාරයට මෙවර ලංසු තැබීම් ඉතා ඉහළ වන අතර අනුග්‍රාහකයින් රැසක්ම එයට ඉදිරිපත්ව ඇති බවද පැවසේ. ඒ අනුව සන්ධානය කෙසේ හෝ සිය ගොඩ යලි වැඩි කරගන්නට වෙහෙසෙනු ඇත. ඒ අනුව ඉදිරි පැය 48 තුළ බහුතරය සහිත ලියවිල්ලකින් අගමැති ධූරය පිලිබඳ අවසාන තීන්දුව ජනපතිවරයා ලබාගන්නා බවද කියැවේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom