Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැව් යනවද?-II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදරට වෙලා ඉන්න එකේ ත්රෙඩ් එකේ තව ටිකක් ලීවනම් හොදයි කියලා හිතුනා.පලවෙනි කොටස නොබලපු අය මෙතනට ගිහින් බලලම එන්න.

නැව් යනවද?

පොඩි අතපසුවීමක් වුනා

CDC එක ගන්න යන්න කලින් Passport ගන්න ඕනි ඉතින් ඒ ගැනනම් මන් මහා විස්තර ගොඩක් කියන්න ඕනි නැහැ කියලා හිතනවා.

තව දෙයක් අර college එකේ certificate ටික අතට ගත්තම කොහෙන්හරි එකකින් අඩුම කොපි 4ක් 5ක් අරගෙන true copy බවට සහතික කරගන්නවා හොඳයි.

සමහර කොම්පැනි වලින් එහෙම ඒවා ඉල්ලනවා,නැතිනම් එතකොට ආයේ college ගානේ බඩගාන්න වෙනවා.

දන්නා තරමින් කෝස් කරද්දී පොලිස් මාමලාගේ සහතිකයක් අරන් තියාගන්න කියනවා.ඒක ගත්තම පරිස්සමින් අරන් තියාගනිල්ලා මොකද එකේ කොපියකුත් ඕනි.

එකින් එක ඕනි නැහැ කෙටියෙන් මෙන්න මේ documents ටික අරන් ගියාම ආපහු හැරිලා එන්න වෙන සම්භාවිතාව අඩුයි.

Application

Birth Certificate

National Identity Card

Valid Passport

Police Report

Valid Medical Certificate issued by a medical practitioner approved by Merchant Shipping Division

Valid Mandatory Short Courses Certificates

Elementary First Aid

Personal Survival Techniques

Fire Prevention and Fire Fighting

Personal Safety and Social Responsibilities

Maritime English Course

Professional Qualification

G.C.E. (O/L) or G.C.E. (A/L) – For Cadet Officers

Eye sight certificate from National Eye Hospital – For all applicants

Colour Visions/Lanten test

Receipt of Payment

මෙතැනින් Application සහ Reciept එතනින් ගන්න තියෙන දේවල්.

මම ගද්දීනම් මෙන්න මේ අයිටම් දෙකEye sight certificate from National Eye Hospital,

Colour Visions/Lanten test තිබුනේ නැහැ

ඉතින් ඒ ගැන වැඩි විස්තර දන්නේ නැහැ අනික්වා හැමෝම දන්නා දේවල්නේ.පැටලිලි සහගත තැන් මේකට කෝල් කරලා අහගමු.

මේ තියෙන්නේ ෂිපින් ඔෆිස් එකේ address එක

සහ දුරකතන අංකය.

Director General's Office of Merchant Shipping

Ministry of Highways,Ports and Shipping

1st Floor,Bristol Building,

43-89, York Street,

Colombo 01,

Sri Lanka

Telephone+94 112435127

Fax+94 112435160

E-maildmsmos @sltnet.lk

http://www.dgshipping.gov.lk/web/index.php?option=com_content&view=frontpage&Itemid=1&lang=en

උඩ තියෙන්නේ වෙබ් සයිට් එක...

මේත් එක්ක Rs.1,500.00 ක් ගෙවලා document භාර දුන්නම CDC එක ගන්න එන්න දවසක් කියයි. එදාට ගිහින් CDC ගන්න.මේ තියෙන්නෙ ඇතුල් පිටු කීපයක්,

ඊ ලඟට තමයි ලොකුම යුද්දේ තියෙන්නේ,දැන් බලයි ඒ මොකක්ද කියලා..... නැව් හොයන එක බොලව්.දැන් මේ document හැම එකෙන්ම කොපි අරන් shippping recruitment Agency එකකට යන්න ඕනි.

මුල් ත්රෙඩ් එකේ කීව වගේම මේකෙත් කියනවා කෝස් ටික කළා කියමුකෝ කොහොමහරි..

මෙතන තමයි බරටම තදටම අනාගෙන,ඇනගෙන නාගන්නේ.හොරුන්ට අහුවෙන්නනම් එපා රජෝ.නැව් වලට දාලා දෙන්නම් කියලා පොඩි ගණන් එහෙම නෙමෙයි කඩාගන්නේ.යන්න ටිකට්,නැවේ නම,වීසා හැමදේම අතට දෙනකම් අත ඉස්සර කරගන්න එපා සල්ලිවලට.

ඒ කීවෙ සල්ලි අරන් යවන අය ගැන.

ඒ වගේම යන්න සල්ලි නොගෙන යවන අයත් ඉන්නවා උදාහරණයක් හැටියට Ceyline Shipping Ltd,Mercantile Shipping වගේ ඒවා.තව තියෙනවා.දන්න තරමින් මෙයාලා තමන්ගේ Acoount එකක තියෙන සල්ලිවලට Guarantee Letter එකක් තියාගන්නවා නැවේ sail කරලා එනකම්.

ඒකට හේතුව අපේ ලංකාවේ යෝධයෝ හොඳ රටවල්වලට ගියාම මෙට්ටේටත් නොකියා මාරුවෙලා යනවා.එහෙම උනාම නැව අයිති කොම්පැනියට වගේම Agentath ප්රශ්නයක්.

අපේ පරණ අයියලා තියපු ඒ රැකෝඩ් නිසා දැන් ගොඩක් Agent ලා මේක ගන්නවා.රටකින් පැන්නොත් හරි මොකක්හරි ප්රශ්නයක් දාගෙන Contract Period එකට කලින් එන්න වුනොත් හරි Expenses Cover කරගන්න තමයි මේ Guarantee එක ගන්නේ.

මේ කොතැනට යන්නත් Strong Recommendation එකක් ඕනි.අන්න ඒ නිසා තමයි කීවේ තල්ලුවක් නැතිනම් කෝස් කරද්දී දෙපාරක් හිතන්න කියලා

කොටන්නත් කම්මැලි දිග වැඩිවුනාම කියවන්නත් එපාවෙයි.ලිවීමේ විලාශයනම් අවුල් ඇති තෙරුනනානම් ඒ ඇති .වැඩි විස්තර දන්න ඈයො වැරදි තියෙනම් සමාව භජනය කරත්වා .කව්රුත් ඉන්ට්රෙස්ට් නැතිනම් මෙතනින් නවතින්නම්.ඉතිරිය පසුවට,

වැදගත්නම් කොමෙන්ට් එකක්,බම්ප් එකක් දාගෙන යන්න අනික් අයට බලන්න.....

[QUOTE="crazyasa, post: 17273445, member: 96296"] [CENTER][SIZE=5][COLOR=Navy]ගෙදරට වෙලා ඉන්න එකේ ත්රෙඩ් එකේ තව ටිකක් ලීවනම් හොදයි කියලා හිතුනා.පලවෙනි කොටස නොබලපු අය මෙතනට ගිහින් බලලම එන්න.[/COLOR][/SIZE] [SIZE=5][B][COLOR=Red][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1635989"]නැව් යනවද?[/URL][/COLOR][/B][/SIZE] [SIZE=5][COLOR=Navy]පොඩි අතපසුවීමක් වුනා :sorry:[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]CDC එක ගන්න යන්න කලින් Passport ගන්න ඕනි ඉතින් ඒ ගැනනම් මන් මහා විස්තර ගොඩක් කියන්න ඕනි නැහැ කියලා හිතනවා.:yes:[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] තව දෙයක් අර college එකේ certificate ටික අතට ගත්තම කොහෙන්හරි එකකින් අඩුම කොපි 4ක් 5ක් අරගෙන true copy බවට සහතික කරගන්නවා හොඳයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]සමහර කොම්පැනි වලින් එහෙම ඒවා ඉල්ලනවා,නැතිනම් එතකොට ආයේ college ගානේ බඩගාන්න වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]දන්නා තරමින් කෝස් කරද්දී පොලිස් මාමලාගේ සහතිකයක් අරන් තියාගන්න කියනවා.ඒක ගත්තම පරිස්සමින් අරන් තියාගනිල්ලා මොකද එකේ කොපියකුත් ඕනි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]එකින් එක ඕනි නැහැ කෙටියෙන් මෙන්න මේ documents ටික අරන් ගියාම ආපහු හැරිලා එන්න වෙන සම්භාවිතාව අඩුයි.[/COLOR][/SIZE] [LEFT] [LIST] [*][SIZE=4][COLOR=Red]Application[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Red]Birth Certificate[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Red]National Identity Card[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Red]Valid Passport[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Red]Police Report[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Red]Valid Medical Certificate issued by a medical practitioner approved by Merchant Shipping Division[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Red]Valid Mandatory Short Courses Certificates[/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=Red]Elementary First Aid[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Red]Personal Survival Techniques[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Red]Fire Prevention and Fire Fighting[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Red]Personal Safety and Social Responsibilities[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Red]Maritime English Course[/COLOR][/SIZE] [/LIST] [*][SIZE=4][COLOR=Red]Professional Qualification[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Red]G.C.E. (O/L) or G.C.E. (A/L) – For Cadet Officers[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Red]Eye sight certificate from National Eye Hospital – For all applicants[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Red]Colour Visions/Lanten test[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Red]Receipt of Payment[/COLOR][/SIZE] [/LIST] [/LEFT] [SIZE=5][COLOR=Navy]මෙතැනින් Application සහ Reciept එතනින් ගන්න තියෙන දේවල්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]මම ගද්දීනම් මෙන්න මේ අයිටම් දෙකEye sight certificate from National Eye Hospital,[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] Colour Visions/Lanten test තිබුනේ නැහැ[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] ඉතින් ඒ ගැන වැඩි විස්තර දන්නේ නැහැ අනික්වා හැමෝම දන්නා දේවල්නේ.පැටලිලි සහගත තැන් මේකට කෝල් කරලා අහගමු. [/COLOR][/SIZE] [COLOR=Navy] [SIZE=3][FONT=Arial][SIZE=5]මේ තියෙන්නේ ෂිපින් ඔෆිස් එකේ address එක [/SIZE][/FONT][/SIZE][/COLOR] [COLOR=Navy][SIZE=3][FONT=Arial][SIZE=5] සහ දුරකතන අංකය. [/SIZE][/FONT][/SIZE][/COLOR] [SIZE=4][COLOR=Red]Director General's Office of Merchant Shipping[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] Ministry of Highways,Ports and Shipping[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] 1st Floor,Bristol Building,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] 43-89, York Street,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] Colombo 01,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] Sri Lanka[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] Telephone+94 112435127[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] Fax+94 112435160[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] E-maildmsmos @sltnet.lk[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue][IMG]http://www.dgshipping.gov.lk/web/images/custommailer_image/road_map.png[/IMG][/COLOR][/SIZE] [LEFT][COLOR=Black][SIZE=3]http://www.dgshipping.gov.lk/web/index.php?option=com_content&view=frontpage&Itemid=1&lang=en[/SIZE][/COLOR] [/LEFT] [SIZE=5][COLOR=Blue][COLOR=Navy]උඩ තියෙන්නේ වෙබ් සයිට් එක... මේත් එක්ක Rs.1,500.00 ක් ගෙවලා document භාර දුන්නම CDC එක ගන්න එන්න දවසක් කියයි. එදාට ගිහින් [/COLOR][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy]CDC ගන්න.මේ තියෙන්නෙ ඇතුල් පිටු කීපයක්, [/COLOR][/SIZE][IMG]http://i.imgur.com/Q0eJQ8M.jpg[/IMG] [IMG]http://i.imgur.com/tZSCrdj.jpg[/IMG] [SIZE=5][COLOR=Navy]ඊ ලඟට තමයි ලොකුම යුද්දේ තියෙන්නේ,දැන් බලයි ඒ මොකක්ද කියලා..... නැව් හොයන එක බොලව්.දැන් මේ document හැම එකෙන්ම කොපි අරන් shippping recruitment Agency එකකට යන්න ඕනි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] මුල් ත්රෙඩ් එකේ කීව වගේම මේකෙත් කියනවා කෝස් ටික කළා කියමුකෝ කොහොමහරි..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] මෙතන තමයි බරටම තදටම අනාගෙන,ඇනගෙන නාගන්නේ.[COLOR=Red]හොරුන්ට අහුවෙන්නනම් එපා රජෝ.නැව් වලට දාලා දෙන්නම් කියලා පොඩි ගණන් එහෙම නෙමෙයි කඩාගන්නේ.යන්න ටිකට්,නැවේ නම,වීසා හැමදේම අතට දෙනකම් අත ඉස්සර කරගන්න එපා සල්ලිවලට.:no::no:[/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] ඒ කීවෙ සල්ලි අරන් යවන අය ගැන. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] ඒ වගේම යන්න සල්ලි නොගෙන යවන අයත් ඉන්නවා උදාහරණයක් හැටියට Ceyline Shipping Ltd,Mercantile Shipping වගේ ඒවා.තව තියෙනවා.දන්න තරමින් මෙයාලා තමන්ගේ Acoount එකක තියෙන සල්ලිවලට Guarantee Letter එකක් තියාගන්නවා නැවේ sail කරලා එනකම්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] ඒකට හේතුව අපේ ලංකාවේ යෝධයෝ හොඳ රටවල්වලට ගියාම මෙට්ටේටත් නොකියා මාරුවෙලා යනවා.එහෙම උනාම නැව අයිති කොම්පැනියට වගේම Agentath ප්රශ්නයක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] අපේ පරණ අයියලා තියපු ඒ රැකෝඩ් නිසා දැන් ගොඩක් Agent ලා මේක ගන්නවා.රටකින් පැන්නොත් හරි මොකක්හරි ප්රශ්නයක් දාගෙන Contract Period එකට කලින් එන්න වුනොත් හරි Expenses Cover කරගන්න තමයි මේ Guarantee එක ගන්නේ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] මේ කොතැනට යන්නත් Strong Recommendation එකක් ඕනි.අන්න ඒ නිසා තමයි කීවේ තල්ලුවක් නැතිනම් කෝස් කරද්දී දෙපාරක් හිතන්න කියලා [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] කොටන්නත් කම්මැලි දිග වැඩිවුනාම කියවන්නත් එපාවෙයි.ලිවීමේ විලාශයනම් අවුල් ඇති තෙරුනනානම් ඒ ඇති :D.වැඩි විස්තර දන්න ඈයො වැරදි තියෙනම් සමාව භජනය කරත්වා [/COLOR][/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/7.gif[/IMG].[SIZE=5][COLOR=Navy]කව්රුත් ඉන්ට්රෙස්ට් නැතිනම් මෙතනින් නවතින්නම්.ඉතිරිය පසුවට,[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] වැදගත්නම් කොමෙන්ට් එකක්,බම්ප් එකක් දාගෙන යන්න අනික් [/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy][SIZE=5][COLOR=Navy]අ[/COLOR][/SIZE]යට බලන්න.....[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/X9ZXkJN.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom