Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැව්_තුනක්_තියෙන_ලාංකික_ව්‍යාපාරිකයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැව්_තුනක්_තියෙන_ලාංකික_ව්‍යාපාරිකයා

නැව් තුනක් තියෙන ලාංකික ව්‍යාපාරිකයා

ඔහු එක් නෞකාවක නොවී නෞකා ත්‍රිත්වයකම හිමිකරුවකු වන්නේය. ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය නමැති ඒ අපූරු මිනිසා ගැන අප මීට පෙර විස්තර කතා කොට තිබේ. ලාෆ්ස් සමාගමේ සභාපතිවරයා වන වෑගපිටිය යනු අද වන විට ආසියානු කලාපයේ නැගී එන ධනවත් චරිතයකි. ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් මේ අපූරු ව්‍යවසායකයා සතු නෞකා ත්‍රිත්වය ගැන සහ ඒවා හිමිකර ගත් අරුමය ගැන කියැවෙන්නේ මෙසේය.

නෞකා ත්‍රිත්වයකම හිමිකාරිත්වය අද ඔබ සතුයි. මෙය ඔබගේ සිහින සැබෑවීමක්ද?

කොහෙත්ම නැහැ. මෙය උපාය මාර්ගික කළමනාකරණ පරමාර්ථයක ඵලයක්. ඒ වගේම ඉලක්කයකට අනුව යන ගමනක ප්‍රතිඵලයක්. එළැඹෙන වසර පහ ඇතුළතදී නෞකා විස්සක (20) පමණ හිමිකාරිත්වය දැරීම ලාෆ්ස් සමාගමේ අරමුණයි.

ඒ උපාය මාර්ගික පරමාර්ථය ඔබ වටහා ගත්තෙ මොන වගේ හේතු සාධක නිසාද?

මේ ලෝකයේ ආර්ථිකය බටහිර සිට නැගෙනහිරට ගලා එමින් පවතින බවට, පසුගිය වසර පහේදී ලෝක ආර්ථික විද්‍යාඥයන් මෙන්ම විශ්ලේෂකයන් පුරෝකථනය කළ දෙයක්. ඇමරිකාව, යුරෝපය ප්රමුඛ බටහිර රටවල් ලෝක ආර්ථික මර්මස්ථානයේ කිරුළ දරා ගෙන සිටියා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථිකය පිළිබඳ 2014 වාර්තාවේ ප්‍රකාශ වන පරිදි 2025 වන විට ලෝකයේ දළ ජාතික නිෂ්පාදනයෙන් 48% ක් නිෂ්පාදනය වන්නේ ආසියාවේ. ලෝක ජනගහනයෙන් 51% ක් පමණ සිටින්නෙත් ආසියාවේ. එනිසා ලෝක ආර්ථික මර්මස්ථානය දැන් බටහිරින් නැගෙනහිරට ගලා එමින් පවතින බව කියන්න පුළුවනි. ඊට ප්‍රධානම හේතුව වන්නේ ආසියානු කලාපයේ රටවල ආර්ථික වර්ධනයේ වේගය සහ ජනගහන වර්ධනයයි. එමෙන්ම ඊට සාපේක්ෂව අප ශ්‍රී ලංකාව සිටින්නේ ආසියාවේ බලවත්ම ආර්ථික මර්මස්ථාන ද්විත්වයකට මැදිවයි. එකක් ඉන්දියාව. අනෙක චීනය. සියයට 6 ක පමණ දළ දේශීය නිෂ්පාදනයක් අඛණ්ඩව මේ රටවල් පවත්වාගෙන යනවා.

චීනය සහ ඉන්දියාවේ ආර්ථිකය අපට බලපාන්නෙ කොහොමද?

දැන් මේ ආර්ථික ප්රගමනයේ වෙනස්වීම සිදුවන්නේ ඉන්දියන් සාගරය හරහායි. ඉන්දියන් සාගරය දෙස විපරම් කළාම අප සිටින්නේ ඉන්දියාවට පාමුලින්. චීනයට මැදිව. මෙන්න මේ කලාපයේ තමයි ඉන්දියානු සාගරයේ ආර්ථික සංසිද්ධිය සිද්ධ වන්නෙ. එහි මර්මස්ථානය වන්නේ ශ්‍රී ලංකාවයි. ආසියානු ආර්ථික මර්මස්ථානයේ උපාය මාර්ගික ස්ථානය වන්නේ ශ්‍රී ලංකාවයි. එනම් තවදුරටත් ප්‍රකාශ කළොත්, සාගරයේ ක්‍රියාකාරිත්වය සිදුවන්නෙ නෞකා මගින්. එහිදී අපගේ ක්‍රියාවලිය වන්නේ බල ශක්තිය බෙදා හැරීමයි. චීනයට අවශ්‍ය බලශක්තිය එන්නේ ඉන්දියන් සාගරය හරහායි. බල ශක්ති ප්‍රවාහනය ගුවනින් නෙවෙයි සිදුවන්නෙ. එනිසා තමයි අපි මේ සංකල්පයට ගියේ.

මුලින්ම හිමිකරගත්තෙ මොන වගේ නැවක්ද?

ලෝකයේ ඇති ගෑස් ප්‍රවාහනය කරන නෞකා අති විශාල ප්‍රමාණයේ ඒවායි. ඒවා වෙතින් ටොන් 40,000 ක් 50,000 ක් පමණ ගෙන යා හැකියි. නමුත් අපි මේ කලාපයට ඵලදායි වන නෞකා යොදා ගැනීමට කටයුතු කළා. අපේ මුල් නෞකාවේ ටොන් 7000 ක පමණ ගෑස් ප්‍රවාහනය කළ හැකියි. එය අපි මිලදී ගත්තෙ ජපානයෙන්. මේ නෞකා වසර පහකට වතාවක් සම්පූර්ණයෙන්ම නවීකරණය කළ යුතු වෙනවා. ඒක ලෝක නාවික ගමනා ගමනයේ නීතියක්. අනෙක් නෞකා දෙකත් ඒ විදියයි. ජපානයෙන් මිලදී ගත් ඒවායි.

මේ නැවක වටිනාකම කෙපමණ මුදලක් වුණාද?

ගෑස් චැලෙන්ජර් නැව මුලින්ම අප මිලදී ගත්තෙ (2014) දී පමණ. එය ඩොලර් මිලියන 5.75 ක් පමණ වුණා. 2015 දී ගෑස් සක්සස් නැව අප සතුවුණා. එය ඩොලර් මිලියන 4.4 ක් පමණ වුණා. අලුතින්ම ගත්ත නැව මිලදී ගත්තෙත් ජපානයෙන්. වානිජමය වශයෙන් එය ඇත්තටම වාසිදායක වූ බව කියන්න පුළුවනි. එනිසා මේ නැව් 20 ක් ගන්න යන අරමුණ අහසින් ආ සංකල්පයක් නෙවෙයි. දකුණු ආසියානු කලාපයේ තියෙන ලොකුම ආනයන - අපනයන පර්යන්තය හදන්නෙ හම්බන්තොට වරාය කලාපයේ. 2018 අප්‍රේල් මාසයෙන් පසුව මේ කලාපයේ ධාරිතාව මෙහෙයවීමට අඩු තරමින් නැව් 20 ක්වත් අවශ්‍යයි. ඉන්දියන් සාගරය අප රට වටේ තිබුණත් අපට නැව් ඉතා අල්පයි. සිංගප්පූරුව පුංචි රටක් වුණත් නෞකා හිමියන් බොහෝමයි. නැව් බොහෝමයි.

ඒ කියන්නෙ මේ නෞකා නතුකර ගැනීමේ ඔබ සතු සංකල්පය අද ඊයෙක ඔබට ඇතිවූවක් නොවෙයි?

ඇත්තෙන්ම ඔව්. මම මුලින්ම රැකියාව කළේ සාමාන්‍ය පුහුණුවන්නකු ලෙස ලංකා නැව් සංස්ථාවේ. දියුණු ආර්ථිකයන් දෙකක් මැද තියෙන, රට වටේ මුහුදක් තිබිලත් අපට නැව් නැහැ. පුංචිම සිංගප්පූරුවට නැව් විශාල ප්‍රමාණයක් සතුයි. අතීතයේදී පරාක්‍රම රජු නැව් හමුදාවක් රැගෙන බුරුමයට ගිය කතා පවා අපි අහලා තිබුණට වත්මනෙහි එය යථාර්ථයක් වුණේ නැහැ. කවදාහරි අපට ඒ යථාර්ථය ප්‍රායෝගික කර ගත හැකිය යන අරමුණ නොතිබුණාම නොවෙයි.

මීළඟට ඔබ ගුවන්යානා මිලදී ගැනීමක් කරාවිද?

අප රට තුළ භාවිතයට ගත හැකි, සංචාරක කර්මාන්තයට උචිත ගුවන් යානයක් ගැනීම එතරම් අපහසු දෙයක් නෙවෙයි. එවැනි ගුවන් යානයක් මේ නෞකාවක් තරමට මිල වන්නේ නැහැ. මෙවැනි නෞකාවක් මිලදී ගන්නා මුදලින් එවැනි යානා හතරක් විතර ගත හැකියි. රට ඇතුළෙ පරිහරණය වන එවැනි ගුවන්යානා මෙම නැවක තරමට මිල අධික නැහැ.

ඔබ සතු මෙම නෞකාවල සේවය කරන්නෙත් ශ්‍රී ලාංකීය සේවක පිරිසක්ද?

සියයට සීයක්ම ශ්‍රී ලාංකීය ජාතිකයන්. මෙවැනි නැවක නියමුවා ගෑස් ප්‍රවාහනය ගැන ඉතා පළපුරුදු අයෙකු විය යුතුයි. එමෙන්ම මේ නැව් ගමනා ගමනයේදී භාවිත කරන අපද්‍රව්‍ය (කැළිකසළ) මුහුදට දාන්න බැහැ. ඒක තහනම්. ඒ සියලු ආරක්ෂණ කටයුතු ගැන හිතලා තමයි අපි මේ නාවුක කටයුතු සිදුකරන්නෙ. හම්බන්තොට හරහා 2018 දී ලොකුම ගෑස් පර්යන්තය ඉදිවුණාම ලොකු නෞකා වලින් ගෑස් ප්‍රවාහනය කොට අප සතු කුඩා නෞකා මගින් මේ කලාපය පුරා බෙදාහැරීම වඩා ඵලදායක කටයුත්තක්. දැනට බංග්ලාදේශයේ ස්ථාපිත එරට තෙවැනි විශාලතම ගෑස් සමාගම පිහිටුවීමට අපට හැකිවුණා. ඉදිරියේදී එය තව තවත් පුළුල් කටයුත්තක් කොට රටට වඩා ඵලදායී ශක්තියක්වීම අපගේ පරමාර්ථයයි.

සඳුන් ගමගේ

[QUOTE="Ninja hattori, post: 21651016, member: 389526"] [b]නැව්_තුනක්_තියෙන_ලාංකික_ව්‍යාපාරිකයා[/b] [B][SIZE=6]නැව් තුනක් තියෙන ලාංකික ව්‍යාපාරිකයා[/SIZE][/B] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1f7236954d.jpg[/IMG] [SIZE=4]ඔහු එක් නෞකාවක නොවී නෞකා ත්‍රිත්වයකම හිමිකරුවකු වන්නේය. ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය නමැති ඒ අපූරු මිනිසා ගැන අප මීට පෙර විස්තර කතා කොට තිබේ. ලාෆ්ස් සමාගමේ සභාපතිවරයා වන වෑගපිටිය යනු අද වන විට ආසියානු කලාපයේ නැගී එන ධනවත් චරිතයකි. ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් මේ අපූරු ව්‍යවසායකයා සතු නෞකා ත්‍රිත්වය ගැන සහ ඒවා හිමිකර ගත් අරුමය ගැන කියැවෙන්නේ මෙසේය. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_0501ff53ff.jpg[/IMG] [B][U]නෞකා ත්‍රිත්වයකම හිමිකාරිත්වය අද ඔබ සතුයි. මෙය ඔබගේ සිහින සැබෑවීමක්ද?[/U] [/B] කොහෙත්ම නැහැ. මෙය උපාය මාර්ගික කළමනාකරණ පරමාර්ථයක ඵලයක්. ඒ වගේම ඉලක්කයකට අනුව යන ගමනක ප්‍රතිඵලයක්. එළැඹෙන වසර පහ ඇතුළතදී නෞකා විස්සක (20) පමණ හිමිකාරිත්වය දැරීම ලාෆ්ස් සමාගමේ අරමුණයි. [/SIZE][SIZE=4] [/SIZE] [U][B][SIZE=4]ඒ උපාය මාර්ගික පරමාර්ථය ඔබ වටහා ගත්තෙ මොන වගේ හේතු සාධක නිසාද?[/SIZE][/B][/U] [SIZE=4] මේ ලෝකයේ ආර්ථිකය බටහිර සිට නැගෙනහිරට ගලා එමින් පවතින බවට, පසුගිය වසර පහේදී ලෝක ආර්ථික විද්‍යාඥයන් මෙන්ම විශ්ලේෂකයන් පුරෝකථනය කළ දෙයක්. ඇමරිකාව, යුරෝපය ප්රමුඛ බටහිර රටවල් ලෝක ආර්ථික මර්මස්ථානයේ කිරුළ දරා ගෙන සිටියා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථිකය පිළිබඳ 2014 වාර්තාවේ ප්‍රකාශ වන පරිදි 2025 වන විට ලෝකයේ දළ ජාතික නිෂ්පාදනයෙන් 48% ක් නිෂ්පාදනය වන්නේ ආසියාවේ. ලෝක ජනගහනයෙන් 51% ක් පමණ සිටින්නෙත් ආසියාවේ. එනිසා ලෝක ආර්ථික මර්මස්ථානය දැන් බටහිරින් නැගෙනහිරට ගලා එමින් පවතින බව කියන්න පුළුවනි. ඊට ප්‍රධානම හේතුව වන්නේ ආසියානු කලාපයේ රටවල ආර්ථික වර්ධනයේ වේගය සහ ජනගහන වර්ධනයයි. එමෙන්ම ඊට සාපේක්ෂව අප ශ්‍රී ලංකාව සිටින්නේ ආසියාවේ බලවත්ම ආර්ථික මර්මස්ථාන ද්විත්වයකට මැදිවයි. එකක් ඉන්දියාව. අනෙක චීනය. සියයට 6 ක පමණ දළ දේශීය නිෂ්පාදනයක් අඛණ්ඩව මේ රටවල් පවත්වාගෙන යනවා.[/SIZE] [SIZE=4] [/SIZE][U] [SIZE=4][B]චීනය සහ ඉන්දියාවේ ආර්ථිකය අපට බලපාන්නෙ කොහොමද?[/B][/SIZE][/U] [SIZE=4] දැන් මේ ආර්ථික ප්රගමනයේ වෙනස්වීම සිදුවන්නේ ඉන්දියන් සාගරය හරහායි. ඉන්දියන් සාගරය දෙස විපරම් කළාම අප සිටින්නේ ඉන්දියාවට පාමුලින්. චීනයට මැදිව. මෙන්න මේ කලාපයේ තමයි ඉන්දියානු සාගරයේ ආර්ථික සංසිද්ධිය සිද්ධ වන්නෙ. එහි මර්මස්ථානය වන්නේ ශ්‍රී ලංකාවයි. ආසියානු ආර්ථික මර්මස්ථානයේ උපාය මාර්ගික ස්ථානය වන්නේ ශ්‍රී ලංකාවයි. එනම් තවදුරටත් ප්‍රකාශ කළොත්, සාගරයේ ක්‍රියාකාරිත්වය සිදුවන්නෙ නෞකා මගින්. එහිදී අපගේ ක්‍රියාවලිය වන්නේ බල ශක්තිය බෙදා හැරීමයි. චීනයට අවශ්‍ය බලශක්තිය එන්නේ ඉන්දියන් සාගරය හරහායි. බල ශක්ති ප්‍රවාහනය ගුවනින් නෙවෙයි සිදුවන්නෙ. එනිසා තමයි අපි මේ සංකල්පයට ගියේ.[/SIZE] [SIZE=4] [/SIZE][U] [SIZE=4][B]මුලින්ම හිමිකරගත්තෙ මොන වගේ නැවක්ද?[/B][/SIZE][/U] [SIZE=4] ලෝකයේ ඇති ගෑස් ප්‍රවාහනය කරන නෞකා අති විශාල ප්‍රමාණයේ ඒවායි. ඒවා වෙතින් ටොන් 40,000 ක් 50,000 ක් පමණ ගෙන යා හැකියි. නමුත් අපි මේ කලාපයට ඵලදායි වන නෞකා යොදා ගැනීමට කටයුතු කළා. අපේ මුල් නෞකාවේ ටොන් 7000 ක පමණ ගෑස් ප්‍රවාහනය කළ හැකියි. එය අපි මිලදී ගත්තෙ ජපානයෙන්. මේ නෞකා වසර පහකට වතාවක් සම්පූර්ණයෙන්ම නවීකරණය කළ යුතු වෙනවා. ඒක ලෝක නාවික ගමනා ගමනයේ නීතියක්. අනෙක් නෞකා දෙකත් ඒ විදියයි. ජපානයෙන් මිලදී ගත් ඒවායි.[/SIZE] [SIZE=4] [/SIZE][U] [SIZE=4][B]මේ නැවක වටිනාකම කෙපමණ මුදලක් වුණාද?[/B][/SIZE][/U] [SIZE=4] ගෑස් චැලෙන්ජර් නැව මුලින්ම අප මිලදී ගත්තෙ (2014) දී පමණ. එය ඩොලර් මිලියන 5.75 ක් පමණ වුණා. 2015 දී ගෑස් සක්සස් නැව අප සතුවුණා. එය ඩොලර් මිලියන 4.4 ක් පමණ වුණා. අලුතින්ම ගත්ත නැව මිලදී ගත්තෙත් ජපානයෙන්. වානිජමය වශයෙන් එය ඇත්තටම වාසිදායක වූ බව කියන්න පුළුවනි. එනිසා මේ නැව් 20 ක් ගන්න යන අරමුණ අහසින් ආ සංකල්පයක් නෙවෙයි. දකුණු ආසියානු කලාපයේ තියෙන ලොකුම ආනයන - අපනයන පර්යන්තය හදන්නෙ හම්බන්තොට වරාය කලාපයේ. 2018 අප්‍රේල් මාසයෙන් පසුව මේ කලාපයේ ධාරිතාව මෙහෙයවීමට අඩු තරමින් නැව් 20 ක්වත් අවශ්‍යයි. ඉන්දියන් සාගරය අප රට වටේ තිබුණත් අපට නැව් ඉතා අල්පයි. සිංගප්පූරුව පුංචි රටක් වුණත් නෞකා හිමියන් බොහෝමයි. නැව් බොහෝමයි.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8a10eb7758.jpg[/IMG] [U][SIZE=4][B]ඒ කියන්නෙ මේ නෞකා නතුකර ගැනීමේ ඔබ සතු සංකල්පය අද ඊයෙක ඔබට ඇතිවූවක් නොවෙයි?[/B][/SIZE][/U] [SIZE=4] ඇත්තෙන්ම ඔව්. මම මුලින්ම රැකියාව කළේ සාමාන්‍ය පුහුණුවන්නකු ලෙස ලංකා නැව් සංස්ථාවේ. දියුණු ආර්ථිකයන් දෙකක් මැද තියෙන, රට වටේ මුහුදක් තිබිලත් අපට නැව් නැහැ. පුංචිම සිංගප්පූරුවට නැව් විශාල ප්‍රමාණයක් සතුයි. අතීතයේදී පරාක්‍රම රජු නැව් හමුදාවක් රැගෙන බුරුමයට ගිය කතා පවා අපි අහලා තිබුණට වත්මනෙහි එය යථාර්ථයක් වුණේ නැහැ. කවදාහරි අපට ඒ යථාර්ථය ප්‍රායෝගික කර ගත හැකිය යන අරමුණ නොතිබුණාම නොවෙයි.[/SIZE] [SIZE=4] [/SIZE][U] [SIZE=4][B]මීළඟට ඔබ ගුවන්යානා මිලදී ගැනීමක් කරාවිද?[/B][/SIZE][/U] [SIZE=4] අප රට තුළ භාවිතයට ගත හැකි, සංචාරක කර්මාන්තයට උචිත ගුවන් යානයක් ගැනීම එතරම් අපහසු දෙයක් නෙවෙයි. එවැනි ගුවන් යානයක් මේ නෞකාවක් තරමට මිල වන්නේ නැහැ. මෙවැනි නෞකාවක් මිලදී ගන්නා මුදලින් එවැනි යානා හතරක් විතර ගත හැකියි. රට ඇතුළෙ පරිහරණය වන එවැනි ගුවන්යානා මෙම නැවක තරමට මිල අධික නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [U][SIZE=4][B]ඔබ සතු මෙම නෞකාවල සේවය කරන්නෙත් ශ්‍රී ලාංකීය සේවක පිරිසක්ද?[/B][/SIZE][/U] [SIZE=4] සියයට සීයක්ම ශ්‍රී ලාංකීය ජාතිකයන්. මෙවැනි නැවක නියමුවා ගෑස් ප්‍රවාහනය ගැන ඉතා පළපුරුදු අයෙකු විය යුතුයි. එමෙන්ම මේ නැව් ගමනා ගමනයේදී භාවිත කරන අපද්‍රව්‍ය (කැළිකසළ) මුහුදට දාන්න බැහැ. ඒක තහනම්. ඒ සියලු ආරක්ෂණ කටයුතු ගැන හිතලා තමයි අපි මේ නාවුක කටයුතු සිදුකරන්නෙ. හම්බන්තොට හරහා 2018 දී ලොකුම ගෑස් පර්යන්තය ඉදිවුණාම ලොකු නෞකා වලින් ගෑස් ප්‍රවාහනය කොට අප සතු කුඩා නෞකා මගින් මේ කලාපය පුරා බෙදාහැරීම වඩා ඵලදායක කටයුත්තක්. දැනට බංග්ලාදේශයේ ස්ථාපිත එරට තෙවැනි විශාලතම ගෑස් සමාගම පිහිටුවීමට අපට හැකිවුණා. ඉදිරියේදී එය තව තවත් පුළුල් කටයුත්තක් කොට රටට වඩා ඵලදායී ශක්තියක්වීම අපගේ පරමාර්ථයයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]සඳුන් ගමගේ[/B][/SIZE] [IMG]http://www.lankadeepa.lk/assets/sunday/images/logo-dld.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom