Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
නැවුම් සුළග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදාරභාවය මරණය දක්වා පවත්වා ගෙන යෑමට හැක්කේ මහා මනුෂ්‍යයන්ට පමණි. එවැන්නෝ දේශපාලනයේදී හමුවන්නෝ විරල වශයෙනි" උදාරභාවය අහෝසි වන විට ද්‍රෝහියකු නොවී දේශපාලනයෙන් ඉවත් විය හැකි නම් එය ඔහුට පමණක් නොව ඔහු අයත්ව සිටි දේශපාලන ව්‍යාපාරයටද ඉතා වැදගත්ය. - රාවය පුවත් පතින් ගත් උපුටනයකි -

නායකත්වය පිලිබදව විශිෂ්ඨ අදහස් දැක්වීමක් කර ඇති ඇමරිකානු යුධ හමුදාවේ මේජර් සී.ඒ. බැක් 1917 දී හමුදා නිලධාරීන්ගේ විසිර යාමේ පෙලපාලියකදී මීට බෙහෙවින් සමාන පහත සදහන් අදහස ප්‍රකාශ කර ඇත. එහි සදහන් වන්නේ " යුධ හමුදාව තුල ඔබට හමුවන්නේ ඔවුන්ගේ ගෞරවය, පක්ෂපාතිත්වය සහ අවනත භාවය ලබාගැනීමට තරම් සුදුසු ගුනාන්ග සහ හැසිරීමක් ඔබෙන් බලාපොරොත්තුවන පිරිසකි. මෙකී ගුණාන්ග ඔබ සතුව ඇති බව පෙන්වීමට හැකිතාක් පමණක් ඔවුන් ඔබට ගෞරවයෙන් යුතුව අවනත වනු ඇත. එවන් ගෞරවාන්විත හැසිරීමක් ඔබ සතුව නොමැති බව වැඩි පිරිසක් විසින් අවබෝධ කරගන්නා කාලය පැමිණිවිට ඔබේ තනතුරට සමුදී ආයුබෝවන් කියා ඉවත්වීම ඔබ කෙරෙහි ඔවුන් සතුව පැවති අවසන් ගෞරවය ආරක්ෂා කරගැනීමේ එකම මග වන්නේය................." මේජර් සී.ඒ. බැක්

මම නායකත්ව විෂය පිලිබදව පර්යේෂකයෙක් සහ උපදේශකයෙක්මි. ඉහත උපුටනය මගේ සිත ඉතා තදින් ග්‍රහණය කරගත් බැවින්, මට සිතෙන පරිදි මරණය තෙක් උදාර භාවය පවත්වා ගත් නායකයින්ගේ එකතුවක් පහත සදහන් වන පරිදි එකතු කරමි.

මේක කියෙව්වහම මට මගේ භෞතික විද්‍යා ගුරුතුමා කිව්ව කුමාරතුංග මුනිදාසයන් පවසනලද පටයක් මතක් වෙනවා

පස්සට යන්නෝ

පස් යට යන්නෝ

පෙරටම යන්නෝ

පෙරමුණ ගන්නෝ

[/QUOTE]

[QUOTE="waligamaya, post: 18404000, member: 435142"] [COLOR=Purple][SIZE=4][B]උදාරභාවය මරණය දක්වා පවත්වා ගෙන යෑමට හැක්කේ මහා මනුෂ්‍යයන්ට පමණි. එවැන්නෝ දේශපාලනයේදී හමුවන්නෝ විරල වශයෙනි" උදාරභාවය අහෝසි වන විට ද්‍රෝහියකු නොවී දේශපාලනයෙන් ඉවත් විය හැකි නම් එය ඔහුට පමණක් නොව ඔහු අයත්ව සිටි දේශපාලන ව්‍යාපාරයටද ඉතා වැදගත්ය. - රාවය පුවත් පතින් ගත් උපුටනයකි - නායකත්වය පිලිබදව විශිෂ්ඨ අදහස් දැක්වීමක් කර ඇති ඇමරිකානු යුධ හමුදාවේ මේජර් සී.ඒ. බැක් 1917 දී හමුදා නිලධාරීන්ගේ විසිර යාමේ පෙලපාලියකදී මීට බෙහෙවින් සමාන පහත සදහන් අදහස ප්‍රකාශ කර ඇත. එහි සදහන් වන්නේ " යුධ හමුදාව තුල ඔබට හමුවන්නේ ඔවුන්ගේ ගෞරවය, පක්ෂපාතිත්වය සහ අවනත භාවය ලබාගැනීමට තරම් සුදුසු ගුනාන්ග සහ හැසිරීමක් ඔබෙන් බලාපොරොත්තුවන පිරිසකි. මෙකී ගුණාන්ග ඔබ සතුව ඇති බව පෙන්වීමට හැකිතාක් පමණක් ඔවුන් ඔබට ගෞරවයෙන් යුතුව අවනත වනු ඇත. එවන් ගෞරවාන්විත හැසිරීමක් ඔබ සතුව නොමැති බව වැඩි පිරිසක් විසින් අවබෝධ කරගන්නා කාලය පැමිණිවිට ඔබේ තනතුරට සමුදී ආයුබෝවන් කියා ඉවත්වීම ඔබ කෙරෙහි ඔවුන් සතුව පැවති අවසන් ගෞරවය ආරක්ෂා කරගැනීමේ එකම මග වන්නේය................." මේජර් සී.ඒ. බැක් මම නායකත්ව විෂය පිලිබදව පර්යේෂකයෙක් සහ උපදේශකයෙක්මි. ඉහත උපුටනය මගේ සිත ඉතා තදින් ග්‍රහණය කරගත් බැවින්, මට සිතෙන පරිදි මරණය තෙක් උදාර භාවය පවත්වා ගත් නායකයින්ගේ එකතුවක් පහත සදහන් වන පරිදි එකතු කරමි.[/B][/SIZE][/COLOR][/QUOTE] [SIZE=4] [/SIZE][B][SIZE=4] මේක කියෙව්වහම මට මගේ භෞතික විද්‍යා ගුරුතුමා කිව්ව කුමාරතුංග මුනිදාසයන් පවසනලද පටයක් මතක් වෙනවා [/SIZE] [SIZE=5][COLOR=Red]පස්සට යන්නෝ පස් යට යන්නෝ පෙරටම යන්නෝ[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Red]පෙරමුණ ගන්නෝ[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom