Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
නැවුම් සුළග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවත් වෙන්නේ ලාභ ලබන්නවත්, ව්‍යාපාර කරන්නවත්, රැකියා කරන්නවත් නෙවෙයි. එහෙත් ජීවත් වෙන්න ඒ දේවල් ඉතා හොඳින් සහ වුවමනාවෙන් කරන්න නම් වෙනවා. නමුත් මිනිසකු ජීවත් වෙන්න ඕන ජීවිතයට තේරුමක් දෙන්නය. ජීවිතයට තේරුමක් දෙන්න නම් ජීවිතයේ තේරුම් හොයන්න අවශ්‍යයි. අන්න එතැනදී නිර්මාණ ඔබට උදවු කරනවා. ඔබ ඉහළම සමාගමක විධායක නිලධාරියෙක් වුණත්, පහළම වෙළෙඳසලක සුළු සේවකයෙක් වුණත් ජීවන සත්‍යයන් සියලු දෙනාටම එක සේ අදාළයි. ජීවන සත්‍යයන් පෙන්වන නිර්මාණ කිහිපයක් ගැන අවධානය යොමු කරමු. ඇත්තටම අද ලිපිය ගොඩක් කාව්‍යාත්මක වෙයි.

ලැබුවද කොතෙක් දන

නැඟුණද ඉහළ තලයට

දිළිඳු විය ඔහු සිත

ආත්මය ඇද වැටී පහළට

රත් දෙතොල් අතරෙහි

පිරී තිබුණේ අමන රාගය

අඳුන් ගෑ නෙත් කොන්වල

රැඳී තිබුණේ ඊර්ෂ්‍යාවය

සතුටු සාමීචි පිළිසඳර තුළ

කැපී පෙනුණේ වෛරයක්මය

ප්රබුද්ධ

හිස්ය මේ ජීවිතය

බොල්ය මේ ජීවිතය

බලව

රන් දුහුල් යට

සුවඳ විලවුන් අතර

අතට අත දෙන ඇඟිලි කරු අතර

නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම

එම කවි පෙළ මා උපුටා ගත්තේ මහගම සේකර මහතා ලියූ විශිෂ්ටතම ජීවන කාව්‍යය වන "ප්රබුද්ධ" පොතෙන්. එය දෛවෝපගත ලෙස මහගම සේකරයන් ලියූ අවසාන පොතද වුණා. මහගම සේකර 1975දී එහෙම ලියන විට ඇමෙරිකානු මහා ලේඛක එෆ් ස්කොට් ෆිට්ජෙරල්ඩ් 1922දී ඔහුගේ "ශේ්රෂ්ඨ ගැට්ස්බි" නම් නවකතාවේ මෙහෙම ලියනවා. "අන්තිමේදී අපි හඹාගෙන ගිහින් තියෙන්නේ එකම දෙයයි. ඒ කාර්යබහුලත්වය සහ වෙහෙස පමණයි.

(ඊඩඥපඥ චපඥ ධදතර බඩඥ නභපභඥඤ, බඩඥ නභපඵභඪදඨ, බඩඥ ඡභඵර චදඤ බඩඥ බඪපඥඤ) ඇත්තට ඒක එහෙමද? මිනිස්සු පසුකාලීනව හොඳ ජීවිතයක් ලබන්න වත්මනේදී ජීවත් වෙන්නේ ඇයි කියන කාරණයද නොසිතා බොහෝ හඹායෑම් කරනවා. ප්රබුද්ධ කාව්‍ය සංග්‍රහයේ වගේම එම නවකතාව තුළද කියවෙන්නේ මෙහෙම දේවල් හඹාගෙන ගිය චරිත දෙකක් පිළිබඳව ප්රබුද්ධ කාව්‍යයේ එන ප්රබුද්ධ සංගීතඥයෙක් සහ ගායකයෙක් වන අතර නවකතාවේ එන ගැස්ට්බි ඉහළ පන්තියේ ව්‍යාපාරිකයෙක් වෙනවා. එසේම ලූෂන් බුලත්සිංහල මහතා පද ගෙත්තම් කළ ගුණදාස කපුගේ මහතා ගායනා කළ "විදුලි මිණි පහන් දැල්වී" නම් ගීතයේ සඳහන් වන්නේද එවැනි සමාජ යථාර්ථයක්. මෙම ගීතයේ තේරුම කුමක්ද කියලා බොහෝ දෙනා අහන නිසා එම නිර්මාණයත් අපේ කතාවට සම්බන්ධ කරගන්නවා. කවියක්, ගීතයක් සහ නවකතාවක් එකිනෙකට සමපාත කරන එක ලෙහෙසි නෑ. අන්න ඒ නිසා මෙයින් යමක් ජීවිතයට ගන්න නම් ඔබේ ඉවසීමෙන් යුතු කියවීම ඉතා වැදගත් වෙනවා.

විදුලි මිණි පහන් දැවී

බොළඳ ගී සිනා රැලි

නිලංකාර අඳුරේ සැඟවී

සැ¼දෑ සාදයේ

කුරා කුහුඹු මිනිසා වෙමි

මා ඔබේ මන්දිරේ//

මේ ගීතයෙන් ඉතාම සරලවම කියවෙන්නේ ධනවත් පෙම්වතියගේ ආරාධනාව අනුව ඇයගේ නිවෙසේ පැවැත්වෙන සාදයට යන පෙම්වතාට ඇයගේ ධනය සහ බලය ඉදිරියේ මානසිකව සිදුවන අසරණ බව. මගේ දුප්පත් ඇස් දෙක, මම හරි දිළිඳුයි ලෙස වත්මන් ගීතවල සටහන් ආකාරයට වඩා ලූෂන් බුලත්සිංහල මහතා මෙම ගීතය තුළ සමාජ පංති පරතරය සංකේතාත්මකව දක්වනවා.

එන්න කන්න බොන්න මිහිරේ

සැමටයි ආරාධනා

ඔබේ හඬ කිඳී සිඳී යයි

කතා සරිත් සාගරේ//

සේකරයන්ගේ ප්රබුද්ධ කාව්‍ය සංග්රහයේද ඇරැඹුම මීට ගොඩක් සමානයි. ප්රබුද්ධ තම ධනවත් පෙම්වතිය වන යසෝධාගේ නිවෙසේ උත්සවයකට ඇයගේ ආරාධනාවක් අනුව යනවා. කතාව අනුව ඒ වන විට ප්රබුද්ධ නැඟී එන ජනප්‍රිය ගායකයෙක්. ඇයගේ නිවෙසට ගියාම ඔහුට හිතෙන්නේ මෙහෙම දෙයක්.

අහස් මාලිගාවකි

යසෝදාගේ නිවස

සුදු පවුර

සුදු යකඩ ගේට්ටුව

කිරිගරුඬ බිම වසන රත් පලස

නන් විසිතුරු කැටයම් ගෘහ භාණ්ඩ

යස ඉසුරු දකින විට

ප්රබුද්ධ තුළ අල්ප හැඟීමක් ඇති විය

පුපුරා ගොස් මෙතෙක් දවස්

රෑ සිහිනෙන් දුටු සිහිනය

මහා දවල්

මහ පොළොවට ඇද වැටුණා මෙන් විය

මොවුන් මෙන් කෙනෙක් වෙන්නට ඇතොත්

එය තවත් සිහිනයක මුල විය

අනෙක් අයකුගේ ධනය සහ බලය දකින විට "මොවුන් මෙන් කෙනෙක් වෙන්නට ඇතොත්" ලෙස සිතන්න බොහෝ දෙනෙක් පෙලඹෙනවා. ඒ අනුව ප්රබුද්ධ ගායකයෙක් ලෙස ජනප්‍රියත්වය සහ ධනය හඹා යන මඟකට පෙලඹෙනවා. මහගම සේකරයන් මෙම හඹා යෑම ගැන කවියෙන් ලියන විට අමෙරිකානු ලේඛක ෆිට්ජෙරල්ඩ් ධනය සහ බලය හඹා යන ව්‍යාපාරික ගැස්ට්බි වටා කතාව ගොතනවා. පසුගිය වසරේදී ලියනාඩෝ ඩිකැප්රියෝ රඟපෑ ද ගේර්ට් ගැස්ට්බි සිනමා පටය තිරගත වුණු පසු මේ පිළිබඳ අප කතා කළා. ඉතා දිළිඳු පවුලක උපත ලබන ගැස්ට්බි තරුණ සමයේදී ධනවත් පෙම්වතියක් සමඟ විවාහ වෙනවා. එහෙත් පන්ති පරතරය ඉදිරියේ අසරණ වෙන ඔහු තමාගේ පෙම්වතියගේ සමාජ තත්ත්වයට එන්න ව්‍යාපාර කරන්න පෙලඹෙනවා. මෙම ලොව තුළ එහෙම වැජඹෙන්න නම් සරල රේඛීය ක්‍රමයකට ඉදිරියට යන්න බැරි බව ගැස්ට්බි දන්න නිසා නීති විරෝධී මත්පැන් අලෙවියට සම්බන්ධ ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා දියුණු වෙනවා. ඔහු අවසානයේ ප්‍රදේශයේ ඉහළම ධනවතා බවටත් පත් වෙනවා. නමුත් එම කාලය වන විට ඇය විවාහ වෙලා අවසානයි. ධනවත් ගැස්ට්බි ඇය ලබාගන්න සටනක් අරඹනවා. ධනයට සහ බලයට අතීතය නැවැත නිර්මාණය කරන්න පුළුවන් බව ඔහු විශ්වාස කරනවා. ගැස්ට්බි අතීතය නැවැත නිර්මාණය කරන්න ගන්න අසාර්ථක උත්සාහය ගැන තමයි නවකතාව පුරාම කියැවෙන්නේ.

එසේම ගැස්ට්බි රට පුරා ප්‍රචලිතව වෙන්නේ එම ප්‍රදේශයේ ඉන්න අංක එකේ සල්ලිකාරයා නිසාම නෙවෙයි. ඔහු තමයි එම ප්‍රදේශයේ දැවැන්තම උත්සව (නචපබඪඥඵ) පවත්වන්නේ. අදත් තරු පන්තියේ හෝටල්වල ට්චඵබඡර නචපබර නම් උත්සව තියෙනවා. ගැස්ට්බි උත්සවයක් යනු නැටුම්, ගැයුම්, වැයුම් සහ මත්පැනින් පිරුණු ඉහළම මට්ටමේ උත්සවයක්. ඒ ආකාරයේ උත්සවවලට එම නම ලැබුණේද ඊඩඥ ට්පඥචබ ට්චඵබඡර නවකතාවෙන්. ඉතින් ගැස්ට්බිගේ නිවෙසේ තියෙන මේ වෛවර්ණ දැවැන්ත උත්සවවලට නගරයේ ඕනෑම කෙනකුට ආරාධනාවක් නැතිව එන්න පුළුවන්. ඇවිත් ඕනෑ තරම් කාලා බීලා යන්න පුළුවන්. නමුත් එම උත්සවවලදී ගැස්ට්බි මත්පැන් උගුරක්වත් පානය කරන්නේ නෑ. ඒ වගේම ඔහු නටලා ගයලා සතුටු වෙන්නෙත් නෑ. අඩුම තරමේ පාටි එකට එන අය ඉදිරියේ ඔහු පෙනී ඉන්නෙවත් නැහැ. මත්පැන් අලෙවි කළත් මත්පැන් පානය දියුණුවට බාධාවක් ලෙස ගැස්ට්බි දැඩිව විශ්වාස කළ නිසා හේ මත්පැනින් වැළකෙනවා. වෙලේ සුදා කුඩු විකුණුවත් ඔහු කුඩු බිව්වේ නැත්තේ එය ඔහුගේ ජාවාරමේ අවසානයට හේතුවන පුරුද්ද බව විශ්වාස කළ නිසයි.

දෙන්න කන්න බොන්න නොකියා

දෙනෙතින් ආරාධනා

දෑත පා ඉඳුල් යදී ඇස්

ගයා හන්ස ගීතිකා

ඔබේ මන්දිරෙන් එහා

මගේ ලොව බලා ඉඳී

පලා යමි ඔබේ ලොවෙන් මා

දෙපා සමුනොදී

ගැස්ට්බිට පුංචි විරාමයක් දීලා කපුගේ මහතාගේ ගීතය වෙතට යළිත් පැමිණියොත් පෙම්වතියගේ සාදයේ තනිවෙලා ඉන්න ඔහුට මන්දිරයෙන් එහා තියෙන ඔහුගේ දුගී ලෝකය මතක් වෙනවා. ඔහුගේ දෙපා උත්සවයේ තිබියදීම හිත බොහෝ දුර යන බව "පලා යමි ඔබේ ලොවෙන් මා දෙපා සමුනොදී" යන වදනින් මනාව සඳහන් වෙනවා. එසේම කන්න බොන්න ඉඳුල් ඉල්ලන මහා සමාජයක් තිබෙන බව ඔහුට සංවේදීව පසක් වෙනවා. ධනය සහ බලය ඉදිරියේ අසරණ වෙන ඔහුට මෙම ඇස් නිලංකාර කරන උත්සව විකාර දේවල් ලෙස සටහන් වෙනවා. ඉතා ජනප්‍රියතම නළුවකු වුණත් අමීර් ඛාන් බොලිවුඩයේ පැවැත්වෙන උත්සවවලට යන්නෙම නැති තරම් "ඔය උත්සවවලට ගිහින් කාලය නාස්ති කරන්න මට වෙලාවක් නැහැ. අනෙක් අතට මට මත්පැන් බීලා නටලා ලබන්න පුළුවන් සතුටක්ද නැහැ." අමීර් ඛාන් එහෙම කියනවා.

පුරාගෙන පිරු විතේ

විසුළු කෙළි නැටුම් සිනා

යොමා ඇස බලන් යළි සොඳුරේ

මැඳුරු ෙදාර දිහා

ප්රබුද්ධ සින්දු කියන්න උත්සවවලට ගියාම ඔහුට එම උත්සවවල දකින්නට ලැබෙන මිනිසුන්ගෙ එහේ හැසිරීම් පහත ලෙස සටහන් වෙනවා.

සිටියෝ විසිත්ත කාමරයෙහි

කළු කබා මහත ටයි

තරබාරු ප්රභූවරු

ගරුතර මැති ඇමැතිවරු

පිටිකර රැලි වැටුණු

බඳ ඉඩ හොඳින් ආරපු

සංස්ථා ලොක්කෝ

සහ පෙරකදෝරුවෝ

පීරා අෑතින් ගෙනත් කෙස්

තට්ටය යාන්තමින් වසාගත්

රජයේ වර ලැබූ

ව්‍යාපාර හිමිකරුවෝ

ජාතික බැනියම් අඳින

ඡන්දයට සල්ලිත් දෙන

සිටියේ මෝරපු ගැහැනු

බැන්ද උස් කොණ්ඩා හා

ගන දෙතොල් උල් නිය ඇති

අඩවන් තඩිස්සි ඇස්

ඉඟ දෙපසින් එල්ලෙන මස

මැකෙන රූ සිරියට මුක්කු ගසමින්

සමාජයේ පවතින බොහෝ ව්‍යාජ ඇවතුම් පැවතුම් පිළිබඳ සත්‍යය මනාව පැහැදිලි කරන්න සේවකයන්ගේ ප්රබුද්ධ කාව්‍ය සමත් වෙනවා. ලූෂන් බුලත්සිංහලයන්ට විදුලි මිණි පහන් ගීතය ලියන්න ප්රබුද්ධ කාව්‍ය පදනමක් වුණා දෝ කියන අදහස මගේ හිතේ විටෙක ගොඩනැඟෙනවා. යසෝදාගේ නිවෙසේ සිට බලන විට ප්‍රබුද්ධගේ නෙත් ගැටෙන දසුන සේකරයන් මෙලෙස සටහන් කරනවා.

දිස් වීය ඔහු නෙතට

කුරා කුහුඹින් ලෙසට

පඩංගු පකිස් ලෑලි ටිං බෙලෙක්ක තහඩු ගෝනි

අස්සෙන් එබී බලන මුඩුක්කු දහ ජරාව පැටව් ගැසුව

වැරහැලි කාලකණ්ණි මිනිස් ප්‍රාණ

දුගඳ පිරුණු කානු දිගට

"මොවුන් මෙන් කෙනෙක් වෙන්නට ඇතොත්" පවතින සමාජ සිහිනය හඹා නොයන ප්රබුද්ධ කාව්‍ය සංග්‍රහය අවසන් වෙන තැනට එන විට එකී ප්රමුඛ චරිතය වන ප්රබුද්ධ ජීවන සත්‍යය වටහාගත් පූර්ණ මිනිහෙක් බවට පත්වෙනවා. ප්රබුද්ධ යසෝදා අහිමි වෙනවා. ඔහු නිරංජලා නම් කාන්තාවක් සමඟ විවාහ වෙනවා. එහෙත් ඔහු විවාහ දිවිය තුළ සිටියදීම ජීවන සත්‍යය සහ හිතේ නිරාමිස පී‍්‍රතිය ගවේෂණය කරනවා.

නිරංජලා

නිරංජලා

අබිනික්මන කළා නේද මම මොහොතක්

ඔබත් එක්ක එකට නිදාගෙන ඉද්දීම

තරණය නොකොට අනෝමාව

නැතිවම කන්ථකයකු

ගෙදරින් යෑම නොවේ අබිනික්මන

බවෙන් අෑත්වීමක් මිස

නමුත් ගැස්ට්බි ලෙහෙසියෙන් අතහරින කෙනෙක් නෙවෙයි. ඔහු ඔහුට අහිමි වුණ ධනවත් පෙම්වතියගේ සමාජ පන්තියට ගමන් කරන්න ඉතාම කැපවීමෙන් සහ මහන්සියෙන් වැඩ කරනවා. ඔහුගේ දියුණු කරගත යුතු පුරුදු පිළිබඳ සටහන් පොතක් පවා තරුණ කාලේ සිටම ගැස්ට්බි ළඟ තබාගන්නවා. ඔහු තම චරිතය ගොඩනඟා ගන්න ඒ තරම් සැලකිලිමත් වෙනවා. එහෙත් ගැස්ට්බි අවසානයේදී නාන තටාකය අසලදී නන්නාඳුනන පුද්ගලයක්ගේ වෙඩි පහරකින් මිය යනවා. ගැස්ට්බිට එහෙම වෙන්නේ ඇයි කියලා පත්තර පිටුවකින් කියන්ඩ ඉඩ මදි. එම නිසා එය දැනගන්න ඔබ එම නවකතාව කියවන්න වෙනවා. එහෙත් එහි සාහිත්‍යමය රිද්මය සහිත හොඳ සිංහල පරිවර්තනයක් මට නම් තාම දකින්න ලැබිලා නැහැ. එම නිසා ඊඩඥ ට්පඥචබ ට්චඵබඡර සිනමාපටය බැලීම වඩාත් සුදුසු වෙයි.

මියුසික් වීඩියෝ වගේ අනං මනං දේවල් මුකුත් නැතිව තාමත් කපුගේලාගේ සින්දු මිනිස්සු අහන්නේ ඇයි කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම ඔහු ගීත ඔස්සේ සමාජ දේහයේ කකුල් නටවන්නේ නැතිව එහි හදවතට සියුම්ව තට්ටු කළා. එයයි රහස. විදුලි මිණි පහන් ගීතය ඔස්සේ හිතන්න තියෙන දේවල් බොහොමයි. එය අපව බොහෝ දුරකට රැගෙන ගියා. ඉතා විශිෂ්ට නිර්මාණ රසිකයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන්නේ අන්න ඒ ආකාරයට. මෙම ලිපිය අවසාන කරන්න බැෂෝ නම් ජපන් කවියාගේ හයිකු කවියක් මම යොදා ගන්නවා.

ගමනක අතර මඟ ගිලන් වෙයි

වියළී ගිය ගොවි බිම්වලට ඉහළින්

සිහින නිදැල්ලේ යයි.

මව්බිම

[QUOTE="waligamaya, post: 18408667, member: 435142"] [SIZE=3][B] [IMG]http://www.mawbima.lk/resizer/news-images/550/330/FFFFFF/87117_1-16-8-9.jpg[/IMG] ජීවත් වෙන්නේ ලාභ ලබන්නවත්, ව්‍යාපාර කරන්නවත්, රැකියා කරන්නවත් නෙවෙයි. එහෙත් ජීවත් වෙන්න ඒ දේවල් ඉතා හොඳින් සහ වුවමනාවෙන් කරන්න නම් වෙනවා. නමුත් මිනිසකු ජීවත් වෙන්න ඕන ජීවිතයට තේරුමක් දෙන්නය. ජීවිතයට තේරුමක් දෙන්න නම් ජීවිතයේ තේරුම් හොයන්න අවශ්‍යයි. අන්න එතැනදී නිර්මාණ ඔබට උදවු කරනවා. ඔබ ඉහළම සමාගමක විධායක නිලධාරියෙක් වුණත්, පහළම වෙළෙඳසලක සුළු සේවකයෙක් වුණත් ජීවන සත්‍යයන් සියලු දෙනාටම එක සේ අදාළයි. ජීවන සත්‍යයන් පෙන්වන නිර්මාණ කිහිපයක් ගැන අවධානය යොමු කරමු. ඇත්තටම අද ලිපිය ගොඩක් කාව්‍යාත්මක වෙයි. ලැබුවද කොතෙක් දන නැඟුණද ඉහළ තලයට දිළිඳු විය ඔහු සිත ආත්මය ඇද වැටී පහළට රත් දෙතොල් අතරෙහි පිරී තිබුණේ අමන රාගය අඳුන් ගෑ නෙත් කොන්වල රැඳී තිබුණේ ඊර්ෂ්‍යාවය සතුටු සාමීචි පිළිසඳර තුළ කැපී පෙනුණේ වෛරයක්මය ප්රබුද්ධ හිස්ය මේ ජීවිතය බොල්ය මේ ජීවිතය බලව රන් දුහුල් යට සුවඳ විලවුන් අතර අතට අත දෙන ඇඟිලි කරු අතර නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම එම කවි පෙළ මා උපුටා ගත්තේ මහගම සේකර මහතා ලියූ විශිෂ්ටතම ජීවන කාව්‍යය වන "ප්රබුද්ධ" පොතෙන්. එය දෛවෝපගත ලෙස මහගම සේකරයන් ලියූ අවසාන පොතද වුණා. මහගම සේකර 1975දී එහෙම ලියන විට ඇමෙරිකානු මහා ලේඛක එෆ් ස්කොට් ෆිට්ජෙරල්ඩ් 1922දී ඔහුගේ "ශේ්රෂ්ඨ ගැට්ස්බි" නම් නවකතාවේ මෙහෙම ලියනවා. "අන්තිමේදී අපි හඹාගෙන ගිහින් තියෙන්නේ එකම දෙයයි. ඒ කාර්යබහුලත්වය සහ වෙහෙස පමණයි. (ඊඩඥපඥ චපඥ ධදතර බඩඥ නභපභඥඤ, බඩඥ නභපඵභඪදඨ, බඩඥ ඡභඵර චදඤ බඩඥ බඪපඥඤ) ඇත්තට ඒක එහෙමද? මිනිස්සු පසුකාලීනව හොඳ ජීවිතයක් ලබන්න වත්මනේදී ජීවත් වෙන්නේ ඇයි කියන කාරණයද නොසිතා බොහෝ හඹායෑම් කරනවා. ප්රබුද්ධ කාව්‍ය සංග්‍රහයේ වගේම එම නවකතාව තුළද කියවෙන්නේ මෙහෙම දේවල් හඹාගෙන ගිය චරිත දෙකක් පිළිබඳව ප්රබුද්ධ කාව්‍යයේ එන ප්රබුද්ධ සංගීතඥයෙක් සහ ගායකයෙක් වන අතර නවකතාවේ එන ගැස්ට්බි ඉහළ පන්තියේ ව්‍යාපාරිකයෙක් වෙනවා. එසේම ලූෂන් බුලත්සිංහල මහතා පද ගෙත්තම් කළ ගුණදාස කපුගේ මහතා ගායනා කළ "විදුලි මිණි පහන් දැල්වී" නම් ගීතයේ සඳහන් වන්නේද එවැනි සමාජ යථාර්ථයක්. මෙම ගීතයේ තේරුම කුමක්ද කියලා බොහෝ දෙනා අහන නිසා එම නිර්මාණයත් අපේ කතාවට සම්බන්ධ කරගන්නවා. කවියක්, ගීතයක් සහ නවකතාවක් එකිනෙකට සමපාත කරන එක ලෙහෙසි නෑ. අන්න ඒ නිසා මෙයින් යමක් ජීවිතයට ගන්න නම් ඔබේ ඉවසීමෙන් යුතු කියවීම ඉතා වැදගත් වෙනවා. විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැලි නිලංකාර අඳුරේ සැඟවී සැ¼දෑ සාදයේ කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ// මේ ගීතයෙන් ඉතාම සරලවම කියවෙන්නේ ධනවත් පෙම්වතියගේ ආරාධනාව අනුව ඇයගේ නිවෙසේ පැවැත්වෙන සාදයට යන පෙම්වතාට ඇයගේ ධනය සහ බලය ඉදිරියේ මානසිකව සිදුවන අසරණ බව. මගේ දුප්පත් ඇස් දෙක, මම හරි දිළිඳුයි ලෙස වත්මන් ගීතවල සටහන් ආකාරයට වඩා ලූෂන් බුලත්සිංහල මහතා මෙම ගීතය තුළ සමාජ පංති පරතරය සංකේතාත්මකව දක්වනවා. එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා ඔබේ හඬ කිඳී සිඳී යයි කතා සරිත් සාගරේ// සේකරයන්ගේ ප්රබුද්ධ කාව්‍ය සංග්රහයේද ඇරැඹුම මීට ගොඩක් සමානයි. ප්රබුද්ධ තම ධනවත් පෙම්වතිය වන යසෝධාගේ නිවෙසේ උත්සවයකට ඇයගේ ආරාධනාවක් අනුව යනවා. කතාව අනුව ඒ වන විට ප්රබුද්ධ නැඟී එන ජනප්‍රිය ගායකයෙක්. ඇයගේ නිවෙසට ගියාම ඔහුට හිතෙන්නේ මෙහෙම දෙයක්. අහස් මාලිගාවකි යසෝදාගේ නිවස සුදු පවුර සුදු යකඩ ගේට්ටුව කිරිගරුඬ බිම වසන රත් පලස නන් විසිතුරු කැටයම් ගෘහ භාණ්ඩ යස ඉසුරු දකින විට ප්රබුද්ධ තුළ අල්ප හැඟීමක් ඇති විය පුපුරා ගොස් මෙතෙක් දවස් රෑ සිහිනෙන් දුටු සිහිනය මහා දවල් මහ පොළොවට ඇද වැටුණා මෙන් විය මොවුන් මෙන් කෙනෙක් වෙන්නට ඇතොත් එය තවත් සිහිනයක මුල විය අනෙක් අයකුගේ ධනය සහ බලය දකින විට "මොවුන් මෙන් කෙනෙක් වෙන්නට ඇතොත්" ලෙස සිතන්න බොහෝ දෙනෙක් පෙලඹෙනවා. ඒ අනුව ප්රබුද්ධ ගායකයෙක් ලෙස ජනප්‍රියත්වය සහ ධනය හඹා යන මඟකට පෙලඹෙනවා. මහගම සේකරයන් මෙම හඹා යෑම ගැන කවියෙන් ලියන විට අමෙරිකානු ලේඛක ෆිට්ජෙරල්ඩ් ධනය සහ බලය හඹා යන ව්‍යාපාරික ගැස්ට්බි වටා කතාව ගොතනවා. පසුගිය වසරේදී ලියනාඩෝ ඩිකැප්රියෝ රඟපෑ ද ගේර්ට් ගැස්ට්බි සිනමා පටය තිරගත වුණු පසු මේ පිළිබඳ අප කතා කළා. ඉතා දිළිඳු පවුලක උපත ලබන ගැස්ට්බි තරුණ සමයේදී ධනවත් පෙම්වතියක් සමඟ විවාහ වෙනවා. එහෙත් පන්ති පරතරය ඉදිරියේ අසරණ වෙන ඔහු තමාගේ පෙම්වතියගේ සමාජ තත්ත්වයට එන්න ව්‍යාපාර කරන්න පෙලඹෙනවා. මෙම ලොව තුළ එහෙම වැජඹෙන්න නම් සරල රේඛීය ක්‍රමයකට ඉදිරියට යන්න බැරි බව ගැස්ට්බි දන්න නිසා නීති විරෝධී මත්පැන් අලෙවියට සම්බන්ධ ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා දියුණු වෙනවා. ඔහු අවසානයේ ප්‍රදේශයේ ඉහළම ධනවතා බවටත් පත් වෙනවා. නමුත් එම කාලය වන විට ඇය විවාහ වෙලා අවසානයි. ධනවත් ගැස්ට්බි ඇය ලබාගන්න සටනක් අරඹනවා. ධනයට සහ බලයට අතීතය නැවැත නිර්මාණය කරන්න පුළුවන් බව ඔහු විශ්වාස කරනවා. ගැස්ට්බි අතීතය නැවැත නිර්මාණය කරන්න ගන්න අසාර්ථක උත්සාහය ගැන තමයි නවකතාව පුරාම කියැවෙන්නේ. එසේම ගැස්ට්බි රට පුරා ප්‍රචලිතව වෙන්නේ එම ප්‍රදේශයේ ඉන්න අංක එකේ සල්ලිකාරයා නිසාම නෙවෙයි. ඔහු තමයි එම ප්‍රදේශයේ දැවැන්තම උත්සව (නචපබඪඥඵ) පවත්වන්නේ. අදත් තරු පන්තියේ හෝටල්වල ට්චඵබඡර නචපබර නම් උත්සව තියෙනවා. ගැස්ට්බි උත්සවයක් යනු නැටුම්, ගැයුම්, වැයුම් සහ මත්පැනින් පිරුණු ඉහළම මට්ටමේ උත්සවයක්. ඒ ආකාරයේ උත්සවවලට එම නම ලැබුණේද ඊඩඥ ට්පඥචබ ට්චඵබඡර නවකතාවෙන්. ඉතින් ගැස්ට්බිගේ නිවෙසේ තියෙන මේ වෛවර්ණ දැවැන්ත උත්සවවලට නගරයේ ඕනෑම කෙනකුට ආරාධනාවක් නැතිව එන්න පුළුවන්. ඇවිත් ඕනෑ තරම් කාලා බීලා යන්න පුළුවන්. නමුත් එම උත්සවවලදී ගැස්ට්බි මත්පැන් උගුරක්වත් පානය කරන්නේ නෑ. ඒ වගේම ඔහු නටලා ගයලා සතුටු වෙන්නෙත් නෑ. අඩුම තරමේ පාටි එකට එන අය ඉදිරියේ ඔහු පෙනී ඉන්නෙවත් නැහැ. මත්පැන් අලෙවි කළත් මත්පැන් පානය දියුණුවට බාධාවක් ලෙස ගැස්ට්බි දැඩිව විශ්වාස කළ නිසා හේ මත්පැනින් වැළකෙනවා. වෙලේ සුදා කුඩු විකුණුවත් ඔහු කුඩු බිව්වේ නැත්තේ එය ඔහුගේ ජාවාරමේ අවසානයට හේතුවන පුරුද්ද බව විශ්වාස කළ නිසයි. දෙන්න කන්න බොන්න නොකියා දෙනෙතින් ආරාධනා දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හන්ස ගීතිකා ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා ඉඳී පලා යමි ඔබේ ලොවෙන් මා දෙපා සමුනොදී ගැස්ට්බිට පුංචි විරාමයක් දීලා කපුගේ මහතාගේ ගීතය වෙතට යළිත් පැමිණියොත් පෙම්වතියගේ සාදයේ තනිවෙලා ඉන්න ඔහුට මන්දිරයෙන් එහා තියෙන ඔහුගේ දුගී ලෝකය මතක් වෙනවා. ඔහුගේ දෙපා උත්සවයේ තිබියදීම හිත බොහෝ දුර යන බව "පලා යමි ඔබේ ලොවෙන් මා දෙපා සමුනොදී" යන වදනින් මනාව සඳහන් වෙනවා. එසේම කන්න බොන්න ඉඳුල් ඉල්ලන මහා සමාජයක් තිබෙන බව ඔහුට සංවේදීව පසක් වෙනවා. ධනය සහ බලය ඉදිරියේ අසරණ වෙන ඔහුට මෙම ඇස් නිලංකාර කරන උත්සව විකාර දේවල් ලෙස සටහන් වෙනවා. ඉතා ජනප්‍රියතම නළුවකු වුණත් අමීර් ඛාන් බොලිවුඩයේ පැවැත්වෙන උත්සවවලට යන්නෙම නැති තරම් "ඔය උත්සවවලට ගිහින් කාලය නාස්ති කරන්න මට වෙලාවක් නැහැ. අනෙක් අතට මට මත්පැන් බීලා නටලා ලබන්න පුළුවන් සතුටක්ද නැහැ." අමීර් ඛාන් එහෙම කියනවා. පුරාගෙන පිරු විතේ විසුළු කෙළි නැටුම් සිනා යොමා ඇස බලන් යළි සොඳුරේ මැඳුරු ෙදාර දිහා ප්රබුද්ධ සින්දු කියන්න උත්සවවලට ගියාම ඔහුට එම උත්සවවල දකින්නට ලැබෙන මිනිසුන්ගෙ එහේ හැසිරීම් පහත ලෙස සටහන් වෙනවා. සිටියෝ විසිත්ත කාමරයෙහි කළු කබා මහත ටයි තරබාරු ප්රභූවරු ගරුතර මැති ඇමැතිවරු පිටිකර රැලි වැටුණු බඳ ඉඩ හොඳින් ආරපු සංස්ථා ලොක්කෝ සහ පෙරකදෝරුවෝ පීරා අෑතින් ගෙනත් කෙස් තට්ටය යාන්තමින් වසාගත් රජයේ වර ලැබූ ව්‍යාපාර හිමිකරුවෝ ජාතික බැනියම් අඳින ඡන්දයට සල්ලිත් දෙන සිටියේ මෝරපු ගැහැනු බැන්ද උස් කොණ්ඩා හා ගන දෙතොල් උල් නිය ඇති අඩවන් තඩිස්සි ඇස් ඉඟ දෙපසින් එල්ලෙන මස මැකෙන රූ සිරියට මුක්කු ගසමින් සමාජයේ පවතින බොහෝ ව්‍යාජ ඇවතුම් පැවතුම් පිළිබඳ සත්‍යය මනාව පැහැදිලි කරන්න සේවකයන්ගේ ප්රබුද්ධ කාව්‍ය සමත් වෙනවා. ලූෂන් බුලත්සිංහලයන්ට විදුලි මිණි පහන් ගීතය ලියන්න ප්රබුද්ධ කාව්‍ය පදනමක් වුණා දෝ කියන අදහස මගේ හිතේ විටෙක ගොඩනැඟෙනවා. යසෝදාගේ නිවෙසේ සිට බලන විට ප්‍රබුද්ධගේ නෙත් ගැටෙන දසුන සේකරයන් මෙලෙස සටහන් කරනවා. දිස් වීය ඔහු නෙතට කුරා කුහුඹින් ලෙසට පඩංගු පකිස් ලෑලි ටිං බෙලෙක්ක තහඩු ගෝනි අස්සෙන් එබී බලන මුඩුක්කු දහ ජරාව පැටව් ගැසුව වැරහැලි කාලකණ්ණි මිනිස් ප්‍රාණ දුගඳ පිරුණු කානු දිගට "මොවුන් මෙන් කෙනෙක් වෙන්නට ඇතොත්" පවතින සමාජ සිහිනය හඹා නොයන ප්රබුද්ධ කාව්‍ය සංග්‍රහය අවසන් වෙන තැනට එන විට එකී ප්රමුඛ චරිතය වන ප්රබුද්ධ ජීවන සත්‍යය වටහාගත් පූර්ණ මිනිහෙක් බවට පත්වෙනවා. ප්රබුද්ධ යසෝදා අහිමි වෙනවා. ඔහු නිරංජලා නම් කාන්තාවක් සමඟ විවාහ වෙනවා. එහෙත් ඔහු විවාහ දිවිය තුළ සිටියදීම ජීවන සත්‍යය සහ හිතේ නිරාමිස පී‍්‍රතිය ගවේෂණය කරනවා. නිරංජලා නිරංජලා අබිනික්මන කළා නේද මම මොහොතක් ඔබත් එක්ක එකට නිදාගෙන ඉද්දීම තරණය නොකොට අනෝමාව නැතිවම කන්ථකයකු ගෙදරින් යෑම නොවේ අබිනික්මන බවෙන් අෑත්වීමක් මිස නමුත් ගැස්ට්බි ලෙහෙසියෙන් අතහරින කෙනෙක් නෙවෙයි. ඔහු ඔහුට අහිමි වුණ ධනවත් පෙම්වතියගේ සමාජ පන්තියට ගමන් කරන්න ඉතාම කැපවීමෙන් සහ මහන්සියෙන් වැඩ කරනවා. ඔහුගේ දියුණු කරගත යුතු පුරුදු පිළිබඳ සටහන් පොතක් පවා තරුණ කාලේ සිටම ගැස්ට්බි ළඟ තබාගන්නවා. ඔහු තම චරිතය ගොඩනඟා ගන්න ඒ තරම් සැලකිලිමත් වෙනවා. එහෙත් ගැස්ට්බි අවසානයේදී නාන තටාකය අසලදී නන්නාඳුනන පුද්ගලයක්ගේ වෙඩි පහරකින් මිය යනවා. ගැස්ට්බිට එහෙම වෙන්නේ ඇයි කියලා පත්තර පිටුවකින් කියන්ඩ ඉඩ මදි. එම නිසා එය දැනගන්න ඔබ එම නවකතාව කියවන්න වෙනවා. එහෙත් එහි සාහිත්‍යමය රිද්මය සහිත හොඳ සිංහල පරිවර්තනයක් මට නම් තාම දකින්න ලැබිලා නැහැ. එම නිසා ඊඩඥ ට්පඥචබ ට්චඵබඡර සිනමාපටය බැලීම වඩාත් සුදුසු වෙයි. මියුසික් වීඩියෝ වගේ අනං මනං දේවල් මුකුත් නැතිව තාමත් කපුගේලාගේ සින්දු මිනිස්සු අහන්නේ ඇයි කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම ඔහු ගීත ඔස්සේ සමාජ දේහයේ කකුල් නටවන්නේ නැතිව එහි හදවතට සියුම්ව තට්ටු කළා. එයයි රහස. විදුලි මිණි පහන් ගීතය ඔස්සේ හිතන්න තියෙන දේවල් බොහොමයි. එය අපව බොහෝ දුරකට රැගෙන ගියා. ඉතා විශිෂ්ට නිර්මාණ රසිකයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන්නේ අන්න ඒ ආකාරයට. මෙම ලිපිය අවසාන කරන්න බැෂෝ නම් ජපන් කවියාගේ හයිකු කවියක් මම යොදා ගන්නවා. ගමනක අතර මඟ ගිලන් වෙයි වියළී ගිය ගොවි බිම්වලට ඉහළින් සිහින නිදැල්ලේ යයි. මව්බිම [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom