Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
නැවුම් සුළග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යන්න එපා දෙවේන්දොරා සං"

"කොහොමද නොගොහින්.මම ඉඳල පලක් නෑනෙ....කවද හරි වෙන් වෙන්න

වෙනව.දැන් වෙන් වෙන එක වඩා ලේසි නැද්ද?"

"යනව නම් දෙවේන්දරා සංගෙ සිරුරෙ සුවඳ - මේ ඇඳුම්වල සුවඳ තියල යන්න."

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා රචිත මළගිය ඇත්තෝ නවනකාවෙහි එන මෙම අතිශය ප්‍රේමණීය අවස්ථාව සුන්දර ගීත කිහිපයකටම වස්තු බීජය විය

සුවඳ තියා මා ළග ඔබ අරන් යන්න මල්

නෙත නිළුපුල් වත රතුපුල්

නෙත නිළුපුල් වත රතුපුල්

කොඳ කැකුළු සිනා මල්

එවැනි තවත් ගීතයක් වන මෙය සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන්නකි.

මා ඉතින් යන්න යනවා

මට යන්න අවසරයි

මට අරන් යන්න ඇත්තේ

ඒ මතකය විතරයි //

ගුණදාස කපුගේ මහතා ගායනා කරන මෙම ගීතයත් එසේමය.

ඔබට යන්නම ඕනෑ නම්..

ඔබ යන්න ඉතින් නික්මී..

මේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙන

ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි..//

එක් නිර්මාණයක් තවත් නිර්මාණයකට වස්තු බීජය සපයන බව මැනවින් සනාථ කරන මෙම ගීත පෙළහර.මෙම ගීත සියල්ලේම ගේය පද රචකයා වනුයේ රත්න ශ්‍රී විජේසිංහ මහතායි.මෙම ගීත පිළිබදව කාල වේලාව ලැබෙන පරිදි පසුව වෙනම ලිපියක් මගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

කුමාර එන්.ඩබ්.ජේ(ලක්මාල් රංග කුමාර)

[QUOTE="maxboysl, post: 18426587, member: 346679"] [SIZE="4"][COLOR="DarkRed"][B]යන්න එපා දෙවේන්දොරා සං" "කොහොමද නොගොහින්.මම ඉඳල පලක් නෑනෙ....කවද හරි වෙන් වෙන්න වෙනව.දැන් වෙන් වෙන එක වඩා ලේසි නැද්ද?" "යනව නම් දෙවේන්දරා සංගෙ සිරුරෙ සුවඳ - මේ ඇඳුම්වල සුවඳ තියල යන්න." මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා රචිත මළගිය ඇත්තෝ නවනකාවෙහි එන මෙම අතිශය ප්‍රේමණීය අවස්ථාව සුන්දර ගීත කිහිපයකටම වස්තු බීජය විය . සුවඳ තියා මා ළග ඔබ අරන් යන්න මල් නෙත නිළුපුල් වත රතුපුල් නෙත නිළුපුල් වත රතුපුල් කොඳ කැකුළු සිනා මල් එවැනි තවත් ගීතයක් වන මෙය සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන්නකි. මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි // ගුණදාස කපුගේ මහතා ගායනා කරන මෙම ගීතයත් එසේමය. ඔබට යන්නම ඕනෑ නම්.. ඔබ යන්න ඉතින් නික්මී.. මේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙන ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි..// එක් නිර්මාණයක් තවත් නිර්මාණයකට වස්තු බීජය සපයන බව මැනවින් සනාථ කරන මෙම ගීත පෙළහර.මෙම ගීත සියල්ලේම ගේය පද රචකයා වනුයේ රත්න ශ්‍රී විජේසිංහ මහතායි.මෙම ගීත පිළිබදව කාල වේලාව ලැබෙන පරිදි පසුව වෙනම ලිපියක් මගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. කුමාර එන්.ඩබ්.ජේ(ලක්මාල් රංග කුමාර)[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom