Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
නැවුම් සුළග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රථම ප්‍රේමයෙන් පසු...

ප්‍රථම ප්‍රේමයෙන් පස්සේ

ආදරය ගෙල වැලලාගෙනද

රෝමියෝ ජූලියට් මැරුනට

කතා පොතේ හැටියට

අපිට පුලුවනිද නසා ගන්න දෙමව්පියො දුන් ජීවිතය

දෙවනි ප්රේමයතුල

පලවැනි ආදරය සොයා යන මුත්

නොලැබෙනා ආදරය තුල

කල හැකිද ආදරය ප්‍රථම ප්‍රේමය ලෙසම.....

ගලා යන කදුලැලි

ප්‍රථම ආදරයට මිස

නොමැති බව දන්නේද

දෙවැනි ආදරයට ඉඩක්...

කියන විට අවැසි බව නිවසක්

පැද යන්න රෝද හතරක වාහනයක්...

අමතක කර දමා හැර යනු මිස

මතක් වේවිද රෝමියෝ ජුලියට් නැවතත්...

ගෙදරින් ගෙනෙන කටයුත්තක

නිහඩවම සිට රකිමින් මුනිවත

රැගෙන ඇය තුරුලට

විදින්නට සිතනු හැර මතක් වේවිද

සාලිය අශෝකමාලා දෙදෙනත්.......

ඇයගේ දෙමවුපියනුත්

පතයි නිවසක් සමගින් ආදරයක්

නොලැබෙනා විට එවන් මිනිසෙක්

ඇයට දෙයි පත්තරේකින් කොටසක්

One | Zero | Zero

[QUOTE="rcccc, post: 18427721, member: 369356"] [COLOR=Blue][B][SIZE=3]ප්‍රථම ප්‍රේමයෙන් පසු...[/SIZE] [/B][B] [SIZE=3]ප්‍රථම ප්‍රේමයෙන් පස්සේ ආදරය ගෙල වැලලාගෙනද රෝමියෝ ජූලියට් මැරුනට කතා පොතේ හැටියට අපිට පුලුවනිද නසා ගන්න දෙමව්පියො දුන් ජීවිතය දෙවනි ප්රේමයතුල පලවැනි ආදරය සොයා යන මුත් නොලැබෙනා ආදරය තුල කල හැකිද ආදරය ප්‍රථම ප්‍රේමය ලෙසම..... ගලා යන කදුලැලි ප්‍රථම ආදරයට මිස නොමැති බව දන්නේද දෙවැනි ආදරයට ඉඩක්... කියන විට අවැසි බව නිවසක් පැද යන්න රෝද හතරක වාහනයක්... අමතක කර දමා හැර යනු මිස මතක් වේවිද රෝමියෝ ජුලියට් නැවතත්... ගෙදරින් ගෙනෙන කටයුත්තක නිහඩවම සිට රකිමින් මුනිවත රැගෙන ඇය තුරුලට විදින්නට සිතනු හැර මතක් වේවිද සාලිය අශෝකමාලා දෙදෙනත්....... ඇයගේ දෙමවුපියනුත් පතයි නිවසක් සමගින් ආදරයක් නොලැබෙනා විට එවන් මිනිසෙක් ඇයට දෙයි පත්තරේකින් කොටසක්[/SIZE][/B] [SIZE=2] [B][URL="http://onezerozerowords.blogspot.com/2012/07/blog-post_06.html"]One | Zero | Zero[/URL][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom