Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
නැවුම් සුළග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාංකේය ගීත කලාවේ , සම්භාව්‍ය ගීය සහ ජනප්‍රිය ගීය අතර පාලමක් බඳු වූ අසහාය ගී පද රචක , නිවේදක , ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස්, ජීවත්ව උන්නා නම් , අද දිනට වසර 68 ක් සපුරයි. අද ඔහුගේ උපන්දිනයයි..

වයස අවුරුදු 42 වැනි කෙටි ජීවිත කාලය තුල ඔහු පබැඳි ගීත හරහා ආක්‍රමණය නොකළ , කතා නොකළ මාතෘකාවක් නැති තරම්ය. ඒවාට වස්තු බීජය වන්නේ එදිනෙදා වටාපිටාවේ , පරිසරයේ, වස්තුන් සහ සිදුවීම් ද ,මිනිස් සන්තානයේ උපදින අනේකවිධ භාවයන් හා ඒවායේ පෘතග්ජන හැසිරීම් අමුද්‍රව්‍ය කොටගනිමින්, සමාජයේ විවිධ ස්ථරයන් නියෝජනය කල අප සහ අප අවට වෙසෙන සාමාන්‍ය මිනිසුන්ගේ දුක හා සතුට අතර දෝලනය වෙන අනෙක විධ කථාන්දරයි....

එක්කෝ ඉමක් කොනක් මිලක් නොමැති අම්මාගේ , තාත්තාගේ ආදරයයි, සහෝදර ප්‍රේමයයි..මේ හැම ආකාරයේම බැඳිමක් ම , අපේ ජිවිත හා නිබඳවම ඇලී ඇලී අපව වරෙක සන්තුෂ්ටියටද සන්තාපයටද පත් කරයි...ඒ හැම සියුම් සිතිවිලි මාත්රයකම ඉතා කුඩා වෙනස්වීමක්, ගීයක අර්ථය හෝ රසය වඩා උද්දීපනය කර පෙන්වීම කෙරෙහි හසුරුවාගත් අයුරු ඔහුගේ ගීත , විශේෂයෙන් ප්‍රේම ගීත වල දක්නට ලැබුණු වාර අනන්තයි......මදකට සිතුවොත් ඔහු මේ කියන්න උතසහ කලේ කුමක්ද?

"ඔබ ඔබේ සෙවනැල්ලෙන් මිදී...මම මගේ සෙවනැල්ලෙන් මිදී" ?

"මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු..රහස් අහස්තයට පවරා" ?

මේ සුන්දර , නිහතමානි, කුඩා මිනිසා අද ජීවතුන් අතර නැහැ..එහෙත් ඔහු පබැඳු ගීත නිර්මාණ අදටත් ජීවතුන් අතර පන ගසමින් ,අලුත් වෙමින් යුග යුග ගණන් අප දෙසවන් සනහනවා..එම ගීත අප ආනන්දයෙන් ආනන්දය කරා ද ඉන් නොනැවතී ආකල්ප , වටිනාකම්, ප්රඥ්යාව සංවර්ධනය කරාද රැගෙන ගියා..

ඔහුගේ 68 වන ජන්ම දිනයේ මේ කුඩා සටහන තබන්නට සිතුනේ එතුමන් හෙළ ගීත ක්ෂේත්රයට ඉතා කෙටි කලක් තුල කරන ලද අති විශිෂ්ඨ මෙහෙය සිහිපත් කරමින්..

අද ජූනි 03

"ඔබෙ දෙතොල් පෙති ලිහුණු" "මිහිරැති වසන්ත කාලේ" දවසක "තනි තරුව"ක් තිබුණු "සඳ කැන් වැටුණු" රාත්‍රිය මතකද ..

"අපි හැඟුම් වලට ඉඩ" දුන් "ආදර ගඟුල" ගැන "අකුරු සතරකින්" කෙසේනම් කියන්නද ...එහෙත් අවසානේ "සමනල සමනලියන් මැද්දේ"

"ඈත රන් විමනක" "ඔබ දේදුන්නක්" වුණා .."

"රටකින් එහා" සිට "සිතින් මා නොසැලී" "මේ නගරයේ" දී "තරු අත් අකුරින්" ලියමි.

නුඹ

"හෙට දවසෙත්" "මට වාසනා"

(අදට යෙදෙන ප්‍රේමකීර්ති ද අල්විස් ගේය පද රචකයාගේ ජන්ම දිනය වෙනුවෙනි )

"දයාබර ප්‍රේම්...ඔබට සුබ උපන්දිනයක් වේවා" !!!

ප්‍රේම ගීතය තුල රජ කල ප්‍රේම් ගේ වෙනස්ම වූ තේමාවක් රැගත් මේ ගීය මට නම් ඉතා සංවේදී කතා පුවතක්..අතිශය අවධානම් සහිත රැකියාවක් වූ මුතු කැඩීමේ කර්මාන්තයේ යෙදී දැඩි ජීවන අරගලයක යෙදෙන අපේම මිනිසුන් දෙදෙනෙකුගේ දෙබසක් තමයි මේ ගීයෙන් කියවෙන්නේ... (ඔවුන් දෙමස්සිනාල) පණ නල කොයි වේලේ නැසී යයිදෝ සැකයෙන් යුතුව ගැහෙන ඔවුන්ගේ හදවත් සලිත වන රාවයයි ඔහුගේ පෑන් තුඩ අග ගැටි ගැටි මේ අපුරු ගී පද එක්කෝ ඔහුගේ ලේන්සුවක , බස් ටිකට් එකක, සර්වියට් එකක් , බිත්තියක හෝ , මේසයක් පුටුවක් පොතක් කොලයක් නැති තැනක ලියවෙන්නට ඇත්තේ... ඔහුගේ අනිකුත් බෝහෝ ගීත ලියවුනු ආකාරයටම...

ඕ... මස්සිනේ...

ඕ... මස්සිනේ...

ගැඹුරු මුහුදු පතුළෙ ගිළී

මුතුපර සොයනෙමි කිමිඳී

ජීවිතයම නුඹේ අතේ

කඹේ තදින් අල්ලාගන්නේ

ඕ... මස්සිනේ...

ඕ... මස්සිනේ...

ඔරුවේ කොන මුහුදු පතුළ...//

අඹු දරුවන් නුඹටම බාරයි

මස්සිනේ...

මඟ හිඳිනා දිය රකුසන්

නැගණියගේ සුසුමට බාරයි

මස්සිනේ....

නැංගුරමේ බැමි මැදෙනා...//

හඬ නොඇසෙන් ගැඹුරට මුහුදේ

මස්සිනේ...

දිය ගැඹරේ හද ගැහෙනා

හඬ ඇසියන් දෑතට මාගේ...

මස්සිනේ...

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව සහ සංගීතය: වික්ටර් රත්නායක

යුග ගායනය: වික්ටර් රත්නායක සහ අබේවර්ධන බාලසූරිය

[YOUTUBE]yMSChaf9HZ4[/YOUTUBE]

https://www.facebook.com/preethi13liyanage/videos/o.788049011255445/10206642752288007/?type=2&theater

මෙ තියෙන්නෙ එයාගෙ කඩහඩ...

[QUOTE="maxboysl, post: 18449800, member: 346679"] [COLOR="Purple"][SIZE="4"]ලාංකේය ගීත කලාවේ , සම්භාව්‍ය ගීය සහ ජනප්‍රිය ගීය අතර පාලමක් බඳු වූ අසහාය ගී පද රචක , නිවේදක , ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස්, ජීවත්ව උන්නා නම් , අද දිනට වසර 68 ක් සපුරයි. අද ඔහුගේ උපන්දිනයයි.. වයස අවුරුදු 42 වැනි කෙටි ජීවිත කාලය තුල ඔහු පබැඳි ගීත හරහා ආක්‍රමණය නොකළ , කතා නොකළ මාතෘකාවක් නැති තරම්ය. ඒවාට වස්තු බීජය වන්නේ එදිනෙදා වටාපිටාවේ , පරිසරයේ, වස්තුන් සහ සිදුවීම් ද ,මිනිස් සන්තානයේ උපදින අනේකවිධ භාවයන් හා ඒවායේ පෘතග්ජන හැසිරීම් අමුද්‍රව්‍ය කොටගනිමින්, සමාජයේ විවිධ ස්ථරයන් නියෝජනය කල අප සහ අප අවට වෙසෙන සාමාන්‍ය මිනිසුන්ගේ දුක හා සතුට අතර දෝලනය වෙන අනෙක විධ කථාන්දරයි.... එක්කෝ ඉමක් කොනක් මිලක් නොමැති අම්මාගේ , තාත්තාගේ ආදරයයි, සහෝදර ප්‍රේමයයි..මේ හැම ආකාරයේම බැඳිමක් ම , අපේ ජිවිත හා නිබඳවම ඇලී ඇලී අපව වරෙක සන්තුෂ්ටියටද සන්තාපයටද පත් කරයි...ඒ හැම සියුම් සිතිවිලි මාත්රයකම ඉතා කුඩා වෙනස්වීමක්, ගීයක අර්ථය හෝ රසය වඩා උද්දීපනය කර පෙන්වීම කෙරෙහි හසුරුවාගත් අයුරු ඔහුගේ ගීත , විශේෂයෙන් ප්‍රේම ගීත වල දක්නට ලැබුණු වාර අනන්තයි......මදකට සිතුවොත් ඔහු මේ කියන්න උතසහ කලේ කුමක්ද? "ඔබ ඔබේ සෙවනැල්ලෙන් මිදී...මම මගේ සෙවනැල්ලෙන් මිදී" ? "මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු..රහස් අහස්තයට පවරා" ? මේ සුන්දර , නිහතමානි, කුඩා මිනිසා අද ජීවතුන් අතර නැහැ..එහෙත් ඔහු පබැඳු ගීත නිර්මාණ අදටත් ජීවතුන් අතර පන ගසමින් ,අලුත් වෙමින් යුග යුග ගණන් අප දෙසවන් සනහනවා..එම ගීත අප ආනන්දයෙන් ආනන්දය කරා ද ඉන් නොනැවතී ආකල්ප , වටිනාකම්, ප්රඥ්යාව සංවර්ධනය කරාද රැගෙන ගියා.. ඔහුගේ 68 වන ජන්ම දිනයේ මේ කුඩා සටහන තබන්නට සිතුනේ එතුමන් හෙළ ගීත ක්ෂේත්රයට ඉතා කෙටි කලක් තුල කරන ලද අති විශිෂ්ඨ මෙහෙය සිහිපත් කරමින්.. [COLOR="Purple"][SIZE="4"][B]අද ජූනි 03 "ඔබෙ දෙතොල් පෙති ලිහුණු" "මිහිරැති වසන්ත කාලේ" දවසක "තනි තරුව"ක් තිබුණු "සඳ කැන් වැටුණු" රාත්‍රිය මතකද .. "අපි හැඟුම් වලට ඉඩ" දුන් "ආදර ගඟුල" ගැන "අකුරු සතරකින්" කෙසේනම් කියන්නද ...එහෙත් අවසානේ "සමනල සමනලියන් මැද්දේ" "ඈත රන් විමනක" "ඔබ දේදුන්නක්" වුණා .." "රටකින් එහා" සිට "සිතින් මා නොසැලී" "මේ නගරයේ" දී "තරු අත් අකුරින්" ලියමි. නුඹ "හෙට දවසෙත්" "මට වාසනා" (අදට යෙදෙන ප්‍රේමකීර්ති ද අල්විස් ගේය පද රචකයාගේ ජන්ම දිනය වෙනුවෙනි ) [/B][/SIZE][/COLOR] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xta1/v/t1.0-9/10425846_907674299295734_1591290959196079710_n.jpg?oh=81155b44d56b9d774f8ba868a5314388&oe=56351141[/IMG] "දයාබර ප්‍රේම්...ඔබට සුබ උපන්දිනයක් වේවා" !!! ----------------------------------------------------------- ප්‍රේම ගීතය තුල රජ කල ප්‍රේම් ගේ වෙනස්ම වූ තේමාවක් රැගත් මේ ගීය මට නම් ඉතා සංවේදී කතා පුවතක්..අතිශය අවධානම් සහිත රැකියාවක් වූ මුතු කැඩීමේ කර්මාන්තයේ යෙදී දැඩි ජීවන අරගලයක යෙදෙන අපේම මිනිසුන් දෙදෙනෙකුගේ දෙබසක් තමයි මේ ගීයෙන් කියවෙන්නේ... (ඔවුන් දෙමස්සිනාල) පණ නල කොයි වේලේ නැසී යයිදෝ සැකයෙන් යුතුව ගැහෙන ඔවුන්ගේ හදවත් සලිත වන රාවයයි ඔහුගේ පෑන් තුඩ අග ගැටි ගැටි මේ අපුරු ගී පද එක්කෝ ඔහුගේ ලේන්සුවක , බස් ටිකට් එකක, සර්වියට් එකක් , බිත්තියක හෝ , මේසයක් පුටුවක් පොතක් කොලයක් නැති තැනක ලියවෙන්නට ඇත්තේ... ඔහුගේ අනිකුත් බෝහෝ ගීත ලියවුනු ආකාරයටම... ඕ... මස්සිනේ... ඕ... මස්සිනේ... ගැඹුරු මුහුදු පතුළෙ ගිළී මුතුපර සොයනෙමි කිමිඳී ජීවිතයම නුඹේ අතේ කඹේ තදින් අල්ලාගන්නේ ඕ... මස්සිනේ... ඕ... මස්සිනේ... ඔරුවේ කොන මුහුදු පතුළ...// අඹු දරුවන් නුඹටම බාරයි මස්සිනේ... මඟ හිඳිනා දිය රකුසන් නැගණියගේ සුසුමට බාරයි මස්සිනේ.... නැංගුරමේ බැමි මැදෙනා...// හඬ නොඇසෙන් ගැඹුරට මුහුදේ මස්සිනේ... දිය ගැඹරේ හද ගැහෙනා හඬ ඇසියන් දෑතට මාගේ... මස්සිනේ... පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් තනුව සහ සංගීතය: වික්ටර් රත්නායක යුග ගායනය: වික්ටර් රත්නායක සහ අබේවර්ධන බාලසූරිය[/SIZE][/COLOR] [YOUTUBE]yMSChaf9HZ4[/YOUTUBE] [url]https://www.facebook.com/preethi13liyanage/videos/o.788049011255445/10206642752288007/?type=2&theater[/url] මෙ තියෙන්නෙ එයාගෙ කඩහඩ... :yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom