Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
නැවුම් සුළග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උස්සාපු එකක්.. smile emoticon

ලංකාවේ සමාගමක් සහ ජපන් සමාගමක් අතර සුහදත්වය පවත්වාගෙන යෑම සඳහා වාර්ශිකව බෝට්ටු ( Rowing ) තරගාවලියක් පැවැත්වීමට තීරනය කල අතර, එක් බෝට්ටුවක සමාජිකයන් අට දෙනෙකු බැගින් විය ...

කන්ඩායම් දෙකම දීර්ඝ පුහුණුවකින් පසු තරඟය පවත්වන දින වන විට පූර්ණ සූදානමකින් පසු විය..

එහෙත් ජපන් කන්ඩායම කීලෝමීටරක දුරක් ඉදිරියෙන් සිටිමින් තරඟය පහසුවෙන් ජයගත්තේය..

පරාජය හමුවේ ලංකාවෙ කන්ඩායම දැඩි මානසික පසුබෑමකින් පසු විය..

ලබන වසරේ කෙසේ හෝ ජයග්‍රහණය කරන්නට සිතා ගත් සමාගමේ පරිපාලනය , කන්ඩායමේ අඩු පාඩු සොයා බැලීමට නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කෙරින..

දීර්ඝ කරුනු සලකාබැලීමකින් පසු ඔවුන් නිරීක්ෂණය කලේ ජපන් බෝට්ටුවේ එක් අනදෙන්නෙකු සහ හබල් ගසන්නන් සත් දෙනෙකු සිටින අතර ලංකා කන්ඩායමේ එක් හබල් ගසන්නෙකු සහ අන දෙන්නන් සත් දෙනෙකු සිටින බවය ..

මෙම ප්රශ්නය තවදුරටත් නිරාකරනය කරගෙන පිලියම් සොයා ගැනීම සඳහා උපදෙස් ( consultant ) ආයතනයකට බාර කෙරිණි ..

මාස,කිහිපයක දීර්ඝ නිරීක්ෂණයෙන් පසු ඔවුන්ගේ වාර්තාවේ අවසාන නිගමනය වුයේ ලංකා කන්ඩායමේ හබල් ගසන්නන්ගේ ප්‍රමානය අඩු බවත් , අන දෙන්නන්ගේ ප්‍රමානය වැඩි බවත්ය ..

මෙම වාර්තාව පදනම් කර ගනිමින් කන්ඩායමේ ක්ෂණික වෙනස් කම් ඇති කිරීමට සමාගම තීරණය කලේය..

අලුත් කන්ඩායම අන දෙන්නන්ගේ ප්‍රමානය අඩු කිරීමට තීරණය කරමින් , අන දෙන්නන් සතර දෙනෙකුත්, අනදෙන්නන් සුපවයිසර් කිරීමට දෙදෙනෙකුත් , සුපවයිසර් නීරීක්ෂනයට එක් කෙනෙකුත් හබල් ගැසීමට එක් කෙනෙකුත් ලෙස සංශෝධනය කෙරින.. හබල් ගසන්නාගේ ආත්ම ශක්තිය වර්ධනය සදහා ප්‍රවීන පොරුශ වර්ධනය උපදේශකයකු සහය ලබා ගැනින..

අවුරුද්දකට පසු පැවැත්වූ තරඟයෙන් ජපානය කිලෝමීටර් දෙකක් ඉදිරියෙන් සිටිමින් තරඟය ජය ගැනිනි..

කිපුනු පාලන අධිකාරිය විසින් වහාම බලපැවැත්වෙන පරිදි දුර්වල ප්‍රතිපල මත හබල් ගසන්නා සේවයෙන් පහ කෙරිණි ..

කෙසේ වෙතත් ඔවුන් දැක්වූ කැපවීම වෙනුවෙන් සමාගම අනෙක් සත් දෙනාට බෝනස් මුදලක් ලබා දිනි..

නැවතත් උපදේශන ආයතනය විසින් පරාජයට හේතුව අධ්‍යනය කරමින් කියා සිටියේ තරඟයේ පාවිච්චි කරන ලද උපක්‍රම හොඳ බවත් , කැපවීමත් තීබු බවත් , නමුත් බොට්ටුව සැදීමේදි යොදාගත් අමු ද්‍රව්‍ය මීට වඩා දියුනු කල යුතු බවත්ය ...

ලංකා සමාගම මේ වන විට යුහුසුළුව කැපවීමකින් අලුත් බොට්ටුවක් නිර්මාණය කරමින් සිටී...!!!!!!

@Priyantha J...

[QUOTE="maxboysl, post: 19404271, member: 346679"] [SIZE="4"][B]උස්සාපු එකක්.. smile emoticon ලංකාවේ සමාගමක් සහ ජපන් සමාගමක් අතර සුහදත්වය පවත්වාගෙන යෑම සඳහා වාර්ශිකව බෝට්ටු ( Rowing ) තරගාවලියක් පැවැත්වීමට තීරනය කල අතර, එක් බෝට්ටුවක සමාජිකයන් අට දෙනෙකු බැගින් විය ... කන්ඩායම් දෙකම දීර්ඝ පුහුණුවකින් පසු තරඟය පවත්වන දින වන විට පූර්ණ සූදානමකින් පසු විය.. එහෙත් ජපන් කන්ඩායම කීලෝමීටරක දුරක් ඉදිරියෙන් සිටිමින් තරඟය පහසුවෙන් ජයගත්තේය.. පරාජය හමුවේ ලංකාවෙ කන්ඩායම දැඩි මානසික පසුබෑමකින් පසු විය.. ලබන වසරේ කෙසේ හෝ ජයග්‍රහණය කරන්නට සිතා ගත් සමාගමේ පරිපාලනය , කන්ඩායමේ අඩු පාඩු සොයා බැලීමට නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කෙරින.. දීර්ඝ කරුනු සලකාබැලීමකින් පසු ඔවුන් නිරීක්ෂණය කලේ ජපන් බෝට්ටුවේ එක් අනදෙන්නෙකු සහ හබල් ගසන්නන් සත් දෙනෙකු සිටින අතර ලංකා කන්ඩායමේ එක් හබල් ගසන්නෙකු සහ අන දෙන්නන් සත් දෙනෙකු සිටින බවය .. මෙම ප්රශ්නය තවදුරටත් නිරාකරනය කරගෙන පිලියම් සොයා ගැනීම සඳහා උපදෙස් ( consultant ) ආයතනයකට බාර කෙරිණි .. මාස,කිහිපයක දීර්ඝ නිරීක්ෂණයෙන් පසු ඔවුන්ගේ වාර්තාවේ අවසාන නිගමනය වුයේ ලංකා කන්ඩායමේ හබල් ගසන්නන්ගේ ප්‍රමානය අඩු බවත් , අන දෙන්නන්ගේ ප්‍රමානය වැඩි බවත්ය .. මෙම වාර්තාව පදනම් කර ගනිමින් කන්ඩායමේ ක්ෂණික වෙනස් කම් ඇති කිරීමට සමාගම තීරණය කලේය.. අලුත් කන්ඩායම අන දෙන්නන්ගේ ප්‍රමානය අඩු කිරීමට තීරණය කරමින් , අන දෙන්නන් සතර දෙනෙකුත්, අනදෙන්නන් සුපවයිසර් කිරීමට දෙදෙනෙකුත් , සුපවයිසර් නීරීක්ෂනයට එක් කෙනෙකුත් හබල් ගැසීමට එක් කෙනෙකුත් ලෙස සංශෝධනය කෙරින.. හබල් ගසන්නාගේ ආත්ම ශක්තිය වර්ධනය සදහා ප්‍රවීන පොරුශ වර්ධනය උපදේශකයකු සහය ලබා ගැනින.. අවුරුද්දකට පසු පැවැත්වූ තරඟයෙන් ජපානය කිලෝමීටර් දෙකක් ඉදිරියෙන් සිටිමින් තරඟය ජය ගැනිනි.. කිපුනු පාලන අධිකාරිය විසින් වහාම බලපැවැත්වෙන පරිදි දුර්වල ප්‍රතිපල මත හබල් ගසන්නා සේවයෙන් පහ කෙරිණි .. කෙසේ වෙතත් ඔවුන් දැක්වූ කැපවීම වෙනුවෙන් සමාගම අනෙක් සත් දෙනාට බෝනස් මුදලක් ලබා දිනි.. නැවතත් උපදේශන ආයතනය විසින් පරාජයට හේතුව අධ්‍යනය කරමින් කියා සිටියේ තරඟයේ පාවිච්චි කරන ලද උපක්‍රම හොඳ බවත් , කැපවීමත් තීබු බවත් , නමුත් බොට්ටුව සැදීමේදි යොදාගත් අමු ද්‍රව්‍ය මීට වඩා දියුනු කල යුතු බවත්ය ... ලංකා සමාගම මේ වන විට යුහුසුළුව කැපවීමකින් අලුත් බොට්ටුවක් නිර්මාණය කරමින් සිටී...!!!!!! @Priyantha J...[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom