Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
නැවුම් සුළග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියවන කියවන පාරක් ගානේ හිත කිරි ගැහෙන කවිපන්තියක්

කෙස්ස උස්කරන් බැඳගෙන - රෙද්ද තදකරන් ඇඳගෙන

රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවී

සත්තුක නිදි ඇඳ වටේට - තුන් වටයක් පැදකුණු කර

මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී

මාල කඩනවා සත්තුක - කංසා බෙදනවා සත්තුක

රාජ පුරුෂයන් නිතරම පැලට පනීවී

බතක් මාළුවක් බැඳගෙන - පියාඹා ගිහින් වැලිකඩ

කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී

සූදු කෙළිනවා සත්තුක - මඩමෙ ලගිනවා සත්තුක

මොනව කළත් මේ වෙනකම් ඉවසපු දේවී

"එපා තාත්තේ" කිය කිය - දූ හීනෙන් හඬන හඬින්

තිගැස්සිලා නිදි පැදුරෙන් විසිවුණු දේවී

සත්තුක නිදි ඇඳ වටේට - තුන් වටයක් පැදකුණු කර

මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී .....

-------------Ruwan Bandujeewa

[QUOTE="maxboysl, post: 19467321, member: 346679"] [B][SIZE="6"][COLOR="RoyalBlue"]කියවන කියවන පාරක් ගානේ හිත කිරි ගැහෙන කවිපන්තියක් [/COLOR][/SIZE][/B] [SIZE="5"][B][COLOR="Purple"] කෙස්ස උස්කරන් බැඳගෙන - රෙද්ද තදකරන් ඇඳගෙන රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවී සත්තුක නිදි ඇඳ වටේට - තුන් වටයක් පැදකුණු කර මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී මාල කඩනවා සත්තුක - කංසා බෙදනවා සත්තුක රාජ පුරුෂයන් නිතරම පැලට පනීවී බතක් මාළුවක් බැඳගෙන - පියාඹා ගිහින් වැලිකඩ කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී සූදු කෙළිනවා සත්තුක - මඩමෙ ලගිනවා සත්තුක මොනව කළත් මේ වෙනකම් ඉවසපු දේවී "එපා තාත්තේ" කිය කිය - දූ හීනෙන් හඬන හඬින් තිගැස්සිලා නිදි පැදුරෙන් විසිවුණු දේවී සත්තුක නිදි ඇඳ වටේට - තුන් වටයක් පැදකුණු කර මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී ..... -------------Ruwan Bandujeewa[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom