Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
නැවුම් සුළග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොක් සංගීතයේ අබිරහස් ඛේදවාචකය කර්ට් කොබේන්

තරිඳු උඩුවරගෙදර

ඔහු ආදරය කළ දරුවන් දෙදෙ නෙක් හිටියා. එක්කෙනෙක් ඔහුගේ දියණිය ෆ්රාන්සිස් කොයින්. අනෙක් දරුවා මුළු ලොවක් ආදරය කළ ස්මෙල්ස් ලයික් ටීන් ස්පිරිට් ගීතය. මේ දරුවන් දෙදෙනාම ඉපදුණේ 1992 දී. ගීතමය දරුවා සැබැවින්ම ඉපදුණේ 1991 දී යැයි කියන්න පුළුවන්. කොහොම වුණත් 1994 දී මේ සියල්ල අත්හැරලා යන්න ඔහු තීරණය කරනවා. ඒ ඔහුට වයස අවුරුදු විසිහතක් වෙද්දී. හිසට වෙඩිතබා ගනිමින් ඔහු මිය යනවා. මත්ද්‍රව්‍ය ඔහුව වල්මත් කළා. ඇතැම් විට මත්ද්‍රව්‍යවලටත් වඩා ඔහුව වල්මත් කරන්නට ඇත්තේ කර්ට්නි ලව් සමඟ වූ පේ‍්‍රමය විය හැකියි. ඔහුගේ නම කර්ට් කොබේන්. නිර්වානා සංගීත කණ්ඩායමේ නියමු ගායකයා, ගිටාර් වාදන ශිල්පියා සහ ගීත රචකයා ඔහුයි. ලොව විශිෂ්ටතම ගායකයන් අතර ඔහු ඉන්නවා. මේ සියල්ල අතර සංගීත ලෝකයේ නොවිසඳුණු අබිරහසක් ලෙස කොබේන් හැඳින්විය හැකියි.

මෙතෙක් බිහිවූ හොඳම ගීතය කුමක්දැයි කාටවත් කිව නොහැකියි. ඒත් හොඳම ගීතය කුමක්දැයි හොයන්නට උත්සාහ කරන්නන් ලොව හොඳම ගීතයයැයි කියන ගීත වන බොහිමියන් රැප්සඩි, හොටෙල් කැලිෆෝනියා, ඉමැජින්, බිලී ජීන් වැනි ගීත අතරෙහි ස්මෙල්ස් ලයික් ටීන් ස්පිරිට් ගීතය ඉදිරියෙන්ම ඉන්නවා. ලොව පිළිගත් ගීත දර්ශක හයක් විසින් ලොව බිහිවූ හොඳම ගීතය ලෙස මේ ගීතය හඳුන්වා තියෙනවා. කොහොම වුණත් මේ ගීතය ලිවීමෙන් සහ ගායනයෙන් සංගීත ලෝකයේ නොමැකෙන සටහන් තැබූ තරුණ ගායකයා සියදිවි නසාගත්තේ ඇයිදැයි නොවිසඳුණු ගැටලූවක් ලෙස පවතිනවා.

නිර්වානා සංගීත කණ්ඩායම ග‍්‍රන්ග් නම් සියැටල් ප්‍රදේශයේ ජනප්‍රිය වූ විකල්ප රොක් සංගීත ආර පදනම් කරගත් සංගීත කණ්ඩායමක්. ඔවුන් 1987 සංගීත ලෝකයට පැමිණ ඇල්බම් තුනක් තුළින් සංගීත ලෝකයේම අවධානය දිනාගත්තා. නිර්වානා කණ්ඩායම පැවතුණේ අවුරුදු හතක් පමණයි. ලොව වටා ගිය දීර්ඝ ප්රසංගමාලා ඔවුන්ගේ නම ඉදිරියේ නැහැ. තොග ගණන් ගීත නැහැ. ඒත් රෝලින්ස්ටෝන් සඟරාව හෝ බිල්බෝඞ් දර්ශකය සංගීත ලෝකයේ අතිවිශිෂ්ටයන් නම් කරන විට ඉදිරියෙන්ම තබන කණ්ඩායම් අතර අනිවාර්යයෙන්ම නිර්වානා ඉන්නවා. 1989 බ්ලීච්, 1991 නෙවර්මයින්ඞ් හා 1993 ඉන් උටේරෝ ඔවුන් විසින් නිකුත් කළ ඇල්බම් තුනයි. ඒ අතරින් ලෝකයේ අවධානය දිනාගත්තේ නෙවර්මයින්ඞ් හා ඉන් උටේරෝ ඇල්බම් දෙක විසින්. මේ ඇල්බම් දෙකම ලෝකයේ වැඩිම අලෙවියක් වාර්තා කළ ඇල්බම් අතර පවතිනවා. නිර්වානා මෙතරම් ජනප්‍රිය සංගීත කණ්ඩායම් අතර පවතින කෙටි කාලයක්ම පැවති කණ්ඩායම වෙන්නේ කොබේන්ගේ අබිරහස් මරණය නිසා.

ඇතැම්විට කොබේන් ගේ මරණයට හේතු එන්නට ඇත්තේ ඔහුගේ ළමා කාලයෙන්ම විය හැකියි. ඔහු 1967 දී උපත ලබනවා. කුඩා කාලයේදීම දෙමාපියන් දික්කසාද වීම නිසා ඔහු පියා සමඟ ජීවත් වෙනවා. පියා දෙවැනි විවාහයක් කරගන්නවා. ඒ විවාහයෙන් දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. පියාගේ නොසැලකිල්ල හා කුඩම්මාගේ වෙනස්කම් කොබේන්ව පීඩාවට පත් කරනවා. එමිනෙම්, පින්ක් වැනි බොහෝ පසුකාලීන කලාකරුවන් මෙන්ම තමන්ගේ පීඩනයෙන් මිදෙන්නට කොබේන් තෝරාගන්නේත් මත්ද්‍රව්‍ය. එක්ස්ටසි හෝ වෙනත් පෙති වර්ග නෙවෙයි කෙළින්ම හෙරොයින්වලට ඔහු යොමු වෙනවා. මිය යනතුරු ඔහු කරතබාගෙන එන සාපය තමයි හෙරොයින්. අවසානයේ ඔහු මියයන්නේත් හෙරොයින් නිසායැයි කිව හැකියි.

අවුරුදු දාහතරේදී ඔහුගේ චක් නමැති මාමා විසින් කොබේන්ට ගිටාරයක් තෑගි නොකළානම් කොබේන්ගේ ජීවිතය තවත් හෙරොයින්වලට බිලිවූ ඛේදවාචකයක් පමණක් වෙන්නට තිබුණා. ඒත් කොබේන්ගේ දුක්ඛාන්තය කලාවෙන් ලියැවුණු සුවිශේෂී දුක්ඛාන්තයක් වන්නට ඔහු අතට තෑගි ලැබුණු ගිටාරය හා එය වාදනයට ඉගෙනගෙන සංගීතයෙන් ඔහු පෑ විස්මකර්ම හේතු වුණා. පියා සමඟ ජීවත් වන්නට බැරිම තැන තරුණ කොබේන් පියාගේ ගෙදරින් එළියට ගොස් තමන්ගේ නෑදෑයන්ගේ නිවාස අතර සංචාරක ජීවිතයක් ආරම්භ කරනවා. අවසානයේ මව ළඟට යන්න තීරණය කරනවා.

පාසලේදී කොබේන් සංගීතය නිසා අවධානය දිනා ගන්නවා. ඒත් තරුණ කොබේන්ගේ මාපියන්ගේ ප්රශ්නය ඔහුව පීඩාවෙන් තවනවා. ‘මම යාළුවන්ට මුහුණ දෙන්න ලැජ්ජා වුණා දෙමාපියන් නිසා. මට ඕනෑ වුණා සාමාන්‍ය දෙමාපියන්. මගේ සමාජ ජීවිතය මේ ලැජ්ජාව නිසා අවුල් වුණා.’ කොබේන් එහෙම කියනවා.

අවුරුදු විස්ස වන විට කොබේන්ගේ සංගීත සිහිනය යථාර්ථයක් කරගන්නට නිර්වානා කණ්ඩායම කොබේන්ගේ මැදිහත්වීමෙන් පටන් ගන්නවා. මුලින්ම එහි හිටියේ සාමාජිකයන් තුන්දෙනෙක්. පළවෙනි ඇල්බමය නිකුත් වෙනවා. සැලකිය යුතු ජනප්‍රියත්වයක් අත්පත් කරගන්නවා.

ඉන්පසුව කණ්ඩායමට තවත් සාමාජිකයෙක් එකතු කරගන්නවා. 1990 වන විට දෙවැනි ඇල්බමය ආරම්භ කරන ඔවුන් 1991 අගදී එය නෙවර්මයින්ඞ් නමින් නිකුත් කරනවා. 1992 දී ඒ ඇල්බමයේ තිබුණු පෙර කී ග‍්‍රන්ග් සංගීත ශෛලියේ තේමා ගීතය බවට පත්වූ ස්මෙල්ස් ලයික් ටීන් ස්පිරිට් ගීතය කිසිවෙක් නොසිතූ ජනප්‍රියත්වයක් අත්පත් කරගන්නවා. ඒ නිසාම නෙවර්මයින්ඞ් අතිසාර්ථක වෙනවා.

1991 දී කොබේන් කර්ට්ලි ලව් සමඟ විවාහ ගිවිසගන්නවා. 1992 දී කර්ට්ලිට පේ‍්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස දියණිය ලැබෙන්න නියමිතව තිබියදී මේ දෙදෙනා විවාහ වෙනවා. දියණිය ලොව එළිය දකිනවා. සියල්ල හොඳින් සිදුවෙමිනුයි පැවතුණේ.

හත් අවුරුදු සංගීත කණ්ඩායමේ හොඳම කාලය 1992 සිට 1993 මැද හරිය දක්වා පැවතුණා. 1993 දී තෙවැනි ඇල්බමය නිකුත් වුණා. සංගීත ලෝකයම ඇල්බමය ගැන කතා කරන්නට ගත්තා. මේ සියල්ල යට ගිනිපුපුරු හටගන්නේ කොහොමද? මනුෂ්‍ය ස්වභාවය එයම තමයි. සංකීර්ණයි. සියල්ල අතරේ කර්ට්ලි සහ කොබේන් අතර ගැටුම් හා කොබේන්ගේ නිදන්ගත බ්‍රොන්කයිටීස් රෝගය මෙන්ම හෙරෝයින් ඇබ්බැහිය අළු යට ගිනිපුපුරු මෙන් පැවතියා. ඒත් සංගීත ලෝකයට බාහිරින් එය පෙනුණේ නැහැ. කොබේන් ගිටාර් පොළොවේ ගැහුවා. සිගරට් එකක් දල්වාගෙන සිනාමුසු මුහුණෙන් වේදිකාව මත ගිටාරය වැයුවා. කුඩා දියණියත් එක්ක රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වුණා. එහෙත් 1993 අග වන විට කොබේන් ටිකෙන් ටික සංගීත කණ්ඩායමේ අනෙක් සගයන්ගෙන් සහ පුංචි පවුලෙන් ඈත්වුණා. කිහිප වතාවක්ම සීමාව ඉක්මවා හෙරොයින් ගැනීම නිසා රෝහල්ගත කරන්නට වුණා. ප්‍රසංග අතරමග නවත්වන්නට වුණා. වරක් කෝමා තත්ත්වයක් දක්වා ගියා. ලව් සමඟ ගැටුම් ඇති කරගත්තා.

1994 මාර්තු පළවෙනිදා ජර්මන් සංචාරයේදී කොබේන්ගේ බ්‍රොන්කයිටීස් තත්ත්වය නිසා වෛද්‍ය ප්‍රතිකාර ගන්නට රෝමය වෙත ආවා. එහිදී ලව්ද පැමිණ ඔහු සමඟ සිටියා. මාර්තු දෙවැනිදා ඔහු මාත්‍රාව ඉක්මවා බෙහෙත් ගැනීම නිසා සිහිය විකල් තත්ත්වයට පත්වෙනවා. කෙසේ වෙතත් දවස් පහක් රෝහලේ සිට ලව් සහ කොබේන් නැවතත් සියැටල්හි නිවසට එනවා.

සියැටල්හිදී ඔහු සියදිවි නසාගන්නට උත්සාහ කළ බවට ලව් කියනවා. මාර්තු දහඅටවැනිදා ඇය ඒ බව පොලීසියට පැමිණිලි කරනවා. මාර්තු තිස්වැනිදා කොබේන්ගේ මේ තත්ත්වය හා ඔහුගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා පුනරුත්ථාපනය කරන්නට යැයි ලොස් ඇන්ජලීස්හි කඳවුරකට බාර දෙනවා.

එතැන දින දෙකක් පමණක් සිට කොබේන් සිගරැට්ටුවක් බොන්නැයි කඳවුරු ගොඩනැගිල්ලෙන් එළියට පැමිණ අඩි හයක් උස තාප්පයෙන් පැන සියැටල් වෙත ඇවිත් අතුරුදන් වෙනවා. ලොස් ඇන්ජලීස් සිට සියැටල් වෙත ආ ගුවන් යානයේ කොබේන් සමඟ එකට, සුප්‍රකට වූත් නිර්වානා සමඟ ඇතැම්විට තරඟකාරීවූත් ගන්ස් ඇන්ඞ් රෝසස් කණ්ඩායමේ සාමාජික යෙකුත් එනවා. ඔහු කියන්නේ තමන්ව දැක කොබේන් සතුටට පත්වූ බවත් කොබේන්ගේ යම්කිසි වරදක් තිබුණු බව තමන්ට අවබෝධ වුණු බවත්.

අපේ‍්‍රල් දෙක සහ තුන දවස් දෙකේ කොබේන් කිහිප තැනකම සිටි බව වාර්තා වෙනවා. ඉන් පසුව කර්ට්නි ලව් විසින් කොබේන් සොයාගැනීම සඳහා පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් වන ටොම් ග්‍රාන්ට් යොදවනවා. අපේ‍්‍රල් හත්වැනිදා වන විට නිර්වානා කණ්ඩායම බිඳී ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා පළවෙනවා. අපේ‍්‍රල් අටවැනිදා සියැටල්හි සිය නිවසෙහි තමන්ගේ කාමරයේ දොර අගුලූලාගෙන සිය බිරිඳ සහ දියණිය වෙත ලිපියක් ලියා ෂොට්ගන් එකකින් හිසට වෙඩිතබාගනිමින් කොබේන් සියදිවි නසාගන්නවා.

එතැනින් සියල්ල අවසාන වෙනවා. ලෝකයම තමන් වැළඳගනිමින් තිබුණත් කොබේන්ගේ ජීවිතය ඛේදවාචකයක් වෙනවා. ලෝකයම හඳුනාගනිමින් සිටියත් ඔහුගේ ජීවිතය අබිරහසක් වෙනවා. ඔහුගේ මරණය සැක සහිතයැයි මරණයෙන් පසුව මතයක් පැතිරෙන්න පටන් ගන්නවා. පෞද්ගලික රහස් පරීක්ෂක ටොම් ග්‍රාන්ට් රූපවාහිනී වැඩසටහන්වලට එක් වෙමින් කරුණු පෙන්වමින් මේ මරණය සැක සහිතයැයි කියනවා. එහෙත් මේ සැකය එක් දෙසකට යොමු වුණේ නැහැ. විටෙක ලව් වෙතටත් තවත් විටෙක වෙනත් කවුරුන් හෝ වෙතටත් සැකය එල්ල වුණා.

ඔහු ලියූ සමුගැනීමේ ලිපියේ අත්අකුරුවල නොගැළපීම් වගේම ඔහුගේ ක්‍රෙඩිට් කාඞ්පත මරණයෙන් පසුවත් කවුරුන් විසින් හෝ පාවිච්චි කර තිබීම සැකයට ලක් වුණා. කොබේන්ගේ සීයා මෙන්ම කණ්ඩායමේ සගයන්ද පැවසුවේ ඔහු ජීවිතයේ අසීරුම කාලයක් පහු කරමින් සිටියත් දිවිනසාගන්නට හේතුවක් නොතිබුණු බවයි.

කොබේන්ගේ අබිරහස් ජීවිතය හා මරණය අළලා වාර්තා වැඩසටහන්, වාර්තා චිත්‍රපට පුවත්පත් ලිපි හා පොත්පත් පවා ලියැවුණා. කොබේන්ගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නොමැතිව ඔහුගේ කලාව පවතින්නට තිබුණාද? ඔහු විඳි වේදනාව නැතිනම් ඔහුගේ කලාව බිහිනොවේවිද? අවුරුදු විසිඅටේදී ලෝකයෙන් සමුගත් කොබේන් අබිරහස ගැන ඔහුගේ මරණයෙන් පසුව ප්‍රශ්න නැඟුණේ දොස්තයෙවුස්කි හෝ තෝල්ස්තෝයි ඇතුළු ඕනෑ තරම් අපායේ ජීවිත ගත කළ දිව්‍යමය කලාකරුවන් ලෝකය වෙත ඉදිරිපත් කළ ප්රහේළිකාවල තවත් දිගුවක් ලෙසින්.

[QUOTE="maxboysl, post: 19540232, member: 346679"] [B][SIZE="5"][U]රොක් සංගීතයේ අබිරහස් ඛේදවාචකය කර්ට් කොබේන්[/U][/SIZE][/B] [IMG]http://ravaya.lk/wp-content/uploads/2016/01/curt.gif[/IMG] [SIZE="4"][COLOR="Purple"][B]තරිඳු උඩුවරගෙදර ඔහු ආදරය කළ දරුවන් දෙදෙ නෙක් හිටියා. එක්කෙනෙක් ඔහුගේ දියණිය ෆ්රාන්සිස් කොයින්. අනෙක් දරුවා මුළු ලොවක් ආදරය කළ ස්මෙල්ස් ලයික් ටීන් ස්පිරිට් ගීතය. මේ දරුවන් දෙදෙනාම ඉපදුණේ 1992 දී. ගීතමය දරුවා සැබැවින්ම ඉපදුණේ 1991 දී යැයි කියන්න පුළුවන්. කොහොම වුණත් 1994 දී මේ සියල්ල අත්හැරලා යන්න ඔහු තීරණය කරනවා. ඒ ඔහුට වයස අවුරුදු විසිහතක් වෙද්දී. හිසට වෙඩිතබා ගනිමින් ඔහු මිය යනවා. මත්ද්‍රව්‍ය ඔහුව වල්මත් කළා. ඇතැම් විට මත්ද්‍රව්‍යවලටත් වඩා ඔහුව වල්මත් කරන්නට ඇත්තේ කර්ට්නි ලව් සමඟ වූ පේ‍්‍රමය විය හැකියි. ඔහුගේ නම කර්ට් කොබේන්. නිර්වානා සංගීත කණ්ඩායමේ නියමු ගායකයා, ගිටාර් වාදන ශිල්පියා සහ ගීත රචකයා ඔහුයි. ලොව විශිෂ්ටතම ගායකයන් අතර ඔහු ඉන්නවා. මේ සියල්ල අතර සංගීත ලෝකයේ නොවිසඳුණු අබිරහසක් ලෙස කොබේන් හැඳින්විය හැකියි. මෙතෙක් බිහිවූ හොඳම ගීතය කුමක්දැයි කාටවත් කිව නොහැකියි. ඒත් හොඳම ගීතය කුමක්දැයි හොයන්නට උත්සාහ කරන්නන් ලොව හොඳම ගීතයයැයි කියන ගීත වන බොහිමියන් රැප්සඩි, හොටෙල් කැලිෆෝනියා, ඉමැජින්, බිලී ජීන් වැනි ගීත අතරෙහි ස්මෙල්ස් ලයික් ටීන් ස්පිරිට් ගීතය ඉදිරියෙන්ම ඉන්නවා. ලොව පිළිගත් ගීත දර්ශක හයක් විසින් ලොව බිහිවූ හොඳම ගීතය ලෙස මේ ගීතය හඳුන්වා තියෙනවා. කොහොම වුණත් මේ ගීතය ලිවීමෙන් සහ ගායනයෙන් සංගීත ලෝකයේ නොමැකෙන සටහන් තැබූ තරුණ ගායකයා සියදිවි නසාගත්තේ ඇයිදැයි නොවිසඳුණු ගැටලූවක් ලෙස පවතිනවා. නිර්වානා සංගීත කණ්ඩායම ග‍්‍රන්ග් නම් සියැටල් ප්‍රදේශයේ ජනප්‍රිය වූ විකල්ප රොක් සංගීත ආර පදනම් කරගත් සංගීත කණ්ඩායමක්. ඔවුන් 1987 සංගීත ලෝකයට පැමිණ ඇල්බම් තුනක් තුළින් සංගීත ලෝකයේම අවධානය දිනාගත්තා. නිර්වානා කණ්ඩායම පැවතුණේ අවුරුදු හතක් පමණයි. ලොව වටා ගිය දීර්ඝ ප්රසංගමාලා ඔවුන්ගේ නම ඉදිරියේ නැහැ. තොග ගණන් ගීත නැහැ. ඒත් රෝලින්ස්ටෝන් සඟරාව හෝ බිල්බෝඞ් දර්ශකය සංගීත ලෝකයේ අතිවිශිෂ්ටයන් නම් කරන විට ඉදිරියෙන්ම තබන කණ්ඩායම් අතර අනිවාර්යයෙන්ම නිර්වානා ඉන්නවා. 1989 බ්ලීච්, 1991 නෙවර්මයින්ඞ් හා 1993 ඉන් උටේරෝ ඔවුන් විසින් නිකුත් කළ ඇල්බම් තුනයි. ඒ අතරින් ලෝකයේ අවධානය දිනාගත්තේ නෙවර්මයින්ඞ් හා ඉන් උටේරෝ ඇල්බම් දෙක විසින්. මේ ඇල්බම් දෙකම ලෝකයේ වැඩිම අලෙවියක් වාර්තා කළ ඇල්බම් අතර පවතිනවා. නිර්වානා මෙතරම් ජනප්‍රිය සංගීත කණ්ඩායම් අතර පවතින කෙටි කාලයක්ම පැවති කණ්ඩායම වෙන්නේ කොබේන්ගේ අබිරහස් මරණය නිසා. ඇතැම්විට කොබේන් ගේ මරණයට හේතු එන්නට ඇත්තේ ඔහුගේ ළමා කාලයෙන්ම විය හැකියි. ඔහු 1967 දී උපත ලබනවා. කුඩා කාලයේදීම දෙමාපියන් දික්කසාද වීම නිසා ඔහු පියා සමඟ ජීවත් වෙනවා. පියා දෙවැනි විවාහයක් කරගන්නවා. ඒ විවාහයෙන් දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. පියාගේ නොසැලකිල්ල හා කුඩම්මාගේ වෙනස්කම් කොබේන්ව පීඩාවට පත් කරනවා. එමිනෙම්, පින්ක් වැනි බොහෝ පසුකාලීන කලාකරුවන් මෙන්ම තමන්ගේ පීඩනයෙන් මිදෙන්නට කොබේන් තෝරාගන්නේත් මත්ද්‍රව්‍ය. එක්ස්ටසි හෝ වෙනත් පෙති වර්ග නෙවෙයි කෙළින්ම හෙරොයින්වලට ඔහු යොමු වෙනවා. මිය යනතුරු ඔහු කරතබාගෙන එන සාපය තමයි හෙරොයින්. අවසානයේ ඔහු මියයන්නේත් හෙරොයින් නිසායැයි කිව හැකියි. අවුරුදු දාහතරේදී ඔහුගේ චක් නමැති මාමා විසින් කොබේන්ට ගිටාරයක් තෑගි නොකළානම් කොබේන්ගේ ජීවිතය තවත් හෙරොයින්වලට බිලිවූ ඛේදවාචකයක් පමණක් වෙන්නට තිබුණා. ඒත් කොබේන්ගේ දුක්ඛාන්තය කලාවෙන් ලියැවුණු සුවිශේෂී දුක්ඛාන්තයක් වන්නට ඔහු අතට තෑගි ලැබුණු ගිටාරය හා එය වාදනයට ඉගෙනගෙන සංගීතයෙන් ඔහු පෑ විස්මකර්ම හේතු වුණා. පියා සමඟ ජීවත් වන්නට බැරිම තැන තරුණ කොබේන් පියාගේ ගෙදරින් එළියට ගොස් තමන්ගේ නෑදෑයන්ගේ නිවාස අතර සංචාරක ජීවිතයක් ආරම්භ කරනවා. අවසානයේ මව ළඟට යන්න තීරණය කරනවා. පාසලේදී කොබේන් සංගීතය නිසා අවධානය දිනා ගන්නවා. ඒත් තරුණ කොබේන්ගේ මාපියන්ගේ ප්රශ්නය ඔහුව පීඩාවෙන් තවනවා. ‘මම යාළුවන්ට මුහුණ දෙන්න ලැජ්ජා වුණා දෙමාපියන් නිසා. මට ඕනෑ වුණා සාමාන්‍ය දෙමාපියන්. මගේ සමාජ ජීවිතය මේ ලැජ්ජාව නිසා අවුල් වුණා.’ කොබේන් එහෙම කියනවා. අවුරුදු විස්ස වන විට කොබේන්ගේ සංගීත සිහිනය යථාර්ථයක් කරගන්නට නිර්වානා කණ්ඩායම කොබේන්ගේ මැදිහත්වීමෙන් පටන් ගන්නවා. මුලින්ම එහි හිටියේ සාමාජිකයන් තුන්දෙනෙක්. පළවෙනි ඇල්බමය නිකුත් වෙනවා. සැලකිය යුතු ජනප්‍රියත්වයක් අත්පත් කරගන්නවා. ඉන්පසුව කණ්ඩායමට තවත් සාමාජිකයෙක් එකතු කරගන්නවා. 1990 වන විට දෙවැනි ඇල්බමය ආරම්භ කරන ඔවුන් 1991 අගදී එය නෙවර්මයින්ඞ් නමින් නිකුත් කරනවා. 1992 දී ඒ ඇල්බමයේ තිබුණු පෙර කී ග‍්‍රන්ග් සංගීත ශෛලියේ තේමා ගීතය බවට පත්වූ ස්මෙල්ස් ලයික් ටීන් ස්පිරිට් ගීතය කිසිවෙක් නොසිතූ ජනප්‍රියත්වයක් අත්පත් කරගන්නවා. ඒ නිසාම නෙවර්මයින්ඞ් අතිසාර්ථක වෙනවා. 1991 දී කොබේන් කර්ට්ලි ලව් සමඟ විවාහ ගිවිසගන්නවා. 1992 දී කර්ට්ලිට පේ‍්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස දියණිය ලැබෙන්න නියමිතව තිබියදී මේ දෙදෙනා විවාහ වෙනවා. දියණිය ලොව එළිය දකිනවා. සියල්ල හොඳින් සිදුවෙමිනුයි පැවතුණේ. හත් අවුරුදු සංගීත කණ්ඩායමේ හොඳම කාලය 1992 සිට 1993 මැද හරිය දක්වා පැවතුණා. 1993 දී තෙවැනි ඇල්බමය නිකුත් වුණා. සංගීත ලෝකයම ඇල්බමය ගැන කතා කරන්නට ගත්තා. මේ සියල්ල යට ගිනිපුපුරු හටගන්නේ කොහොමද? මනුෂ්‍ය ස්වභාවය එයම තමයි. සංකීර්ණයි. සියල්ල අතරේ කර්ට්ලි සහ කොබේන් අතර ගැටුම් හා කොබේන්ගේ නිදන්ගත බ්‍රොන්කයිටීස් රෝගය මෙන්ම හෙරෝයින් ඇබ්බැහිය අළු යට ගිනිපුපුරු මෙන් පැවතියා. ඒත් සංගීත ලෝකයට බාහිරින් එය පෙනුණේ නැහැ. කොබේන් ගිටාර් පොළොවේ ගැහුවා. සිගරට් එකක් දල්වාගෙන සිනාමුසු මුහුණෙන් වේදිකාව මත ගිටාරය වැයුවා. කුඩා දියණියත් එක්ක රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වුණා. එහෙත් 1993 අග වන විට කොබේන් ටිකෙන් ටික සංගීත කණ්ඩායමේ අනෙක් සගයන්ගෙන් සහ පුංචි පවුලෙන් ඈත්වුණා. කිහිප වතාවක්ම සීමාව ඉක්මවා හෙරොයින් ගැනීම නිසා රෝහල්ගත කරන්නට වුණා. ප්‍රසංග අතරමග නවත්වන්නට වුණා. වරක් කෝමා තත්ත්වයක් දක්වා ගියා. ලව් සමඟ ගැටුම් ඇති කරගත්තා. 1994 මාර්තු පළවෙනිදා ජර්මන් සංචාරයේදී කොබේන්ගේ බ්‍රොන්කයිටීස් තත්ත්වය නිසා වෛද්‍ය ප්‍රතිකාර ගන්නට රෝමය වෙත ආවා. එහිදී ලව්ද පැමිණ ඔහු සමඟ සිටියා. මාර්තු දෙවැනිදා ඔහු මාත්‍රාව ඉක්මවා බෙහෙත් ගැනීම නිසා සිහිය විකල් තත්ත්වයට පත්වෙනවා. කෙසේ වෙතත් දවස් පහක් රෝහලේ සිට ලව් සහ කොබේන් නැවතත් සියැටල්හි නිවසට එනවා. සියැටල්හිදී ඔහු සියදිවි නසාගන්නට උත්සාහ කළ බවට ලව් කියනවා. මාර්තු දහඅටවැනිදා ඇය ඒ බව පොලීසියට පැමිණිලි කරනවා. මාර්තු තිස්වැනිදා කොබේන්ගේ මේ තත්ත්වය හා ඔහුගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා පුනරුත්ථාපනය කරන්නට යැයි ලොස් ඇන්ජලීස්හි කඳවුරකට බාර දෙනවා. එතැන දින දෙකක් පමණක් සිට කොබේන් සිගරැට්ටුවක් බොන්නැයි කඳවුරු ගොඩනැගිල්ලෙන් එළියට පැමිණ අඩි හයක් උස තාප්පයෙන් පැන සියැටල් වෙත ඇවිත් අතුරුදන් වෙනවා. ලොස් ඇන්ජලීස් සිට සියැටල් වෙත ආ ගුවන් යානයේ කොබේන් සමඟ එකට, සුප්‍රකට වූත් නිර්වානා සමඟ ඇතැම්විට තරඟකාරීවූත් ගන්ස් ඇන්ඞ් රෝසස් කණ්ඩායමේ සාමාජික යෙකුත් එනවා. ඔහු කියන්නේ තමන්ව දැක කොබේන් සතුටට පත්වූ බවත් කොබේන්ගේ යම්කිසි වරදක් තිබුණු බව තමන්ට අවබෝධ වුණු බවත්. අපේ‍්‍රල් දෙක සහ තුන දවස් දෙකේ කොබේන් කිහිප තැනකම සිටි බව වාර්තා වෙනවා. ඉන් පසුව කර්ට්නි ලව් විසින් කොබේන් සොයාගැනීම සඳහා පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් වන ටොම් ග්‍රාන්ට් යොදවනවා. අපේ‍්‍රල් හත්වැනිදා වන විට නිර්වානා කණ්ඩායම බිඳී ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා පළවෙනවා. අපේ‍්‍රල් අටවැනිදා සියැටල්හි සිය නිවසෙහි තමන්ගේ කාමරයේ දොර අගුලූලාගෙන සිය බිරිඳ සහ දියණිය වෙත ලිපියක් ලියා ෂොට්ගන් එකකින් හිසට වෙඩිතබාගනිමින් කොබේන් සියදිවි නසාගන්නවා. එතැනින් සියල්ල අවසාන වෙනවා. ලෝකයම තමන් වැළඳගනිමින් තිබුණත් කොබේන්ගේ ජීවිතය ඛේදවාචකයක් වෙනවා. ලෝකයම හඳුනාගනිමින් සිටියත් ඔහුගේ ජීවිතය අබිරහසක් වෙනවා. ඔහුගේ මරණය සැක සහිතයැයි මරණයෙන් පසුව මතයක් පැතිරෙන්න පටන් ගන්නවා. පෞද්ගලික රහස් පරීක්ෂක ටොම් ග්‍රාන්ට් රූපවාහිනී වැඩසටහන්වලට එක් වෙමින් කරුණු පෙන්වමින් මේ මරණය සැක සහිතයැයි කියනවා. එහෙත් මේ සැකය එක් දෙසකට යොමු වුණේ නැහැ. විටෙක ලව් වෙතටත් තවත් විටෙක වෙනත් කවුරුන් හෝ වෙතටත් සැකය එල්ල වුණා. ඔහු ලියූ සමුගැනීමේ ලිපියේ අත්අකුරුවල නොගැළපීම් වගේම ඔහුගේ ක්‍රෙඩිට් කාඞ්පත මරණයෙන් පසුවත් කවුරුන් විසින් හෝ පාවිච්චි කර තිබීම සැකයට ලක් වුණා. කොබේන්ගේ සීයා මෙන්ම කණ්ඩායමේ සගයන්ද පැවසුවේ ඔහු ජීවිතයේ අසීරුම කාලයක් පහු කරමින් සිටියත් දිවිනසාගන්නට හේතුවක් නොතිබුණු බවයි. කොබේන්ගේ අබිරහස් ජීවිතය හා මරණය අළලා වාර්තා වැඩසටහන්, වාර්තා චිත්‍රපට පුවත්පත් ලිපි හා පොත්පත් පවා ලියැවුණා. කොබේන්ගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නොමැතිව ඔහුගේ කලාව පවතින්නට තිබුණාද? ඔහු විඳි වේදනාව නැතිනම් ඔහුගේ කලාව බිහිනොවේවිද? අවුරුදු විසිඅටේදී ලෝකයෙන් සමුගත් කොබේන් අබිරහස ගැන ඔහුගේ මරණයෙන් පසුව ප්‍රශ්න නැඟුණේ දොස්තයෙවුස්කි හෝ තෝල්ස්තෝයි ඇතුළු ඕනෑ තරම් අපායේ ජීවිත ගත කළ දිව්‍යමය කලාකරුවන් ලෝකය වෙත ඉදිරිපත් කළ ප්රහේළිකාවල තවත් දිගුවක් ලෙසින්. -[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom