Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
41 minutes ago
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
නැවුම් සුළග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට තනි මාවතක අතරමං විය හැකිද? ඇත්තේ ඉදිරියට යාමක් හෝ නැවත ආපසු හැරීමක් පමණි. වෙනත් මාවතක්ද නොවෙයි.

යම් දිනෙක ජීවිතයේ බරපතල අවස්ථාවක තීරනයක් ගැනීමේදී ඔබ තනි මගක අතරමං වුවොත්.

කථාව සැකෙවින් මෙසේය,

වෟර්තියෙන් ඉංජිනේරුවරයෙකු වන තරුණයෙකු හා රූමත් හෙදියක අතර ආදර සබඳතාවක් ගොඩ නැඟෙයි. හැල හැප්පීම් මැදින් ගලා යන ඔවුන්ගේ ජීවිතයට පෙම්වතාට දාව රූමත් හෙදිය ගැබ් ගනී. මෙයින් කලබල වන හෙදිය තම කලලය නැති කර ගැනීම පිනිස වරෙක යම් ඖෂද වර්ගයක් ලබා ගනී. නමුත් පසුව ගැබ්ගැනීම පිලිබඳව ඇය පෙම්වතා වෙත දන්වයි. ඒ බව දැනගත් පෙම්වතා ඇය හා විවාහ ගිවිසගනී. ඔවුන්ට දාව කුළුඳුල් දරුවා මෙලොව එලිය දකී. එය තරුණ පෙම්වතාට නැවත උපන්නාක් මෙන් සතුට ගෙන දෙන්නක් වේ.

නමුත් අවාසනාව ඔවුන් ලඟම විය. තරුණ හෙදිය කලලය නැති කිරීම පිනිස ලබාගත් ඖෂදය නිසා ඔවුගේ සතුට ඉතා තාවකාලික එකක් වෙයි. දරුවා අකාලයේ මිය යයි. මෙයින් බලවත් කලකිරීමට පත් වන පෙම්වතා අතින් තම පෙම්වතිය නිවසින් පන්නා දමන තැනටම කටයුතු සිදුවෙයි. ඒ වගේම රට හැර දමා යාමට තරමින්ම ඔහුගේ අතීතය ඔහුට වද දෙයි. අවසානයේ ඔහු රට හැර යාමට සියල්ල සූදානම් කරගනී. එහෙත් ඇයව ඔහුගේ මතකයෙන් මකා දැමීමට ඔහුට හැකියාවක් නැත. ඇයගේ මතකය හමුවේ ඔහු තනි මංසලක අතරමං වෙයි. ඉදිරියට යන්නේ නම් ඔහුට ඒ සඳහා මාර්ගය විවරවී අවසානය. ආපසු හැරෙන්නේනම් එයද ඔහුට උත්සහ කල හැක.

ඔබ සිතන්නේ කුමක්ද?

ඔවු. ඔහු ආපසු හැරෙයි. නැවත සිය බිරිඳ සොයා යයි. ඔවුන් නැවත ජීවිතය අළුතින් පටන් ගනී..

ඉතින්, පෙම්වතා පෙම්වතිය සොයා යාමේදී ඔහුගේ මනස තුල මැවන පෙම්වතිය වෙත කරන ආරාධනය මෙම ගීතයේ ඇතුලාන්තයයි. විජය ධර්මශ්රි මහතා විසින් අධ්යක්ෂණය කරන ලද ආරාධනා චිත්රපටිය වෙනුවෙන් කුලරත්න ආරියවංශයන්ගේ පද රචනයට, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන අරාධනා ගීතය අැත්තෙන්ම දෙසවන පුරා අදටත් ඔබ සැමට එක සේ සිත් ලෙසින් විඳිය හැකි ගීතයක් බව නොඅනුමානයි.

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා

හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා

අතීතයේ ගිලිහී ගිය

සතුට රැගෙන යළි වඩින්න..

ආරාධනා...

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ

මැකී ගියාදෝ කාලයේ වෙරළේ

ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා

ස්නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා..

ආරාධනා

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ

ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි

බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා

ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..

ආරාධනා...

[QUOTE="maxboysl, post: 19734331, member: 346679"] [COLOR="Purple"][B][SIZE="4"]ඔබට තනි මාවතක අතරමං විය හැකිද? ඇත්තේ ඉදිරියට යාමක් හෝ නැවත ආපසු හැරීමක් පමණි. වෙනත් මාවතක්ද නොවෙයි. යම් දිනෙක ජීවිතයේ බරපතල අවස්ථාවක තීරනයක් ගැනීමේදී ඔබ තනි මගක අතරමං වුවොත්. කථාව සැකෙවින් මෙසේය, වෟර්තියෙන් ඉංජිනේරුවරයෙකු වන තරුණයෙකු හා රූමත් හෙදියක අතර ආදර සබඳතාවක් ගොඩ නැඟෙයි. හැල හැප්පීම් මැදින් ගලා යන ඔවුන්ගේ ජීවිතයට පෙම්වතාට දාව රූමත් හෙදිය ගැබ් ගනී. මෙයින් කලබල වන හෙදිය තම කලලය නැති කර ගැනීම පිනිස වරෙක යම් ඖෂද වර්ගයක් ලබා ගනී. නමුත් පසුව ගැබ්ගැනීම පිලිබඳව ඇය පෙම්වතා වෙත දන්වයි. ඒ බව දැනගත් පෙම්වතා ඇය හා විවාහ ගිවිසගනී. ඔවුන්ට දාව කුළුඳුල් දරුවා මෙලොව එලිය දකී. එය තරුණ පෙම්වතාට නැවත උපන්නාක් මෙන් සතුට ගෙන දෙන්නක් වේ. නමුත් අවාසනාව ඔවුන් ලඟම විය. තරුණ හෙදිය කලලය නැති කිරීම පිනිස ලබාගත් ඖෂදය නිසා ඔවුගේ සතුට ඉතා තාවකාලික එකක් වෙයි. දරුවා අකාලයේ මිය යයි. මෙයින් බලවත් කලකිරීමට පත් වන පෙම්වතා අතින් තම පෙම්වතිය නිවසින් පන්නා දමන තැනටම කටයුතු සිදුවෙයි. ඒ වගේම රට හැර දමා යාමට තරමින්ම ඔහුගේ අතීතය ඔහුට වද දෙයි. අවසානයේ ඔහු රට හැර යාමට සියල්ල සූදානම් කරගනී. එහෙත් ඇයව ඔහුගේ මතකයෙන් මකා දැමීමට ඔහුට හැකියාවක් නැත. ඇයගේ මතකය හමුවේ ඔහු තනි මංසලක අතරමං වෙයි. ඉදිරියට යන්නේ නම් ඔහුට ඒ සඳහා මාර්ගය විවරවී අවසානය. ආපසු හැරෙන්නේනම් එයද ඔහුට උත්සහ කල හැක. ඔබ සිතන්නේ කුමක්ද? ඔවු. ඔහු ආපසු හැරෙයි. නැවත සිය බිරිඳ සොයා යයි. ඔවුන් නැවත ජීවිතය අළුතින් පටන් ගනී.. ඉතින්, පෙම්වතා පෙම්වතිය සොයා යාමේදී ඔහුගේ මනස තුල මැවන පෙම්වතිය වෙත කරන ආරාධනය මෙම ගීතයේ ඇතුලාන්තයයි. විජය ධර්මශ්රි මහතා විසින් අධ්යක්ෂණය කරන ලද ආරාධනා චිත්රපටිය වෙනුවෙන් කුලරත්න ආරියවංශයන්ගේ පද රචනයට, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන අරාධනා ගීතය අැත්තෙන්ම දෙසවන පුරා අදටත් ඔබ සැමට එක සේ සිත් ලෙසින් විඳිය හැකි ගීතයක් බව නොඅනුමානයි. ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න.. ආරාධනා... නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී ගියාදෝ කාලයේ වෙරළේ ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා ස්නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා.. ආරාධනා එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා.. ආරාධනා...[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom