Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
නැවුම් සුළග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිලීපන් යාපනය වඩුක්කොඩෙයි හි උපත ලබන්නේ 1963 නොවැම්බර් 29 වනදාය. ඔහු වියලි කලාපීය ගොවි පවුලක එකම සමාජිකයාය. කුඩා කල සිටම අධ්‍යාපනයට මහගු දස්කම් පෑ තිලීපන් වඩුක්කොඩෙයි දෙමළ පාසලෙන් අධ්‍යාපනය ලබා, යාපනය විශ්ව විද්‍යාලයට තේරී පත් විණි. 80 දශකය වනවිට තිලීපන් තරුණයෙකි. එකල ඉහත කී පාලකයන්ගේ නරුම පොරොන්දු වලට රැවටී මිරිකී සිටි උතුරේ දෙමළ ජනතාව කෙරේ තිලීපන් දැක්වූ සානුකම්පිත භාවය ඔහු ගේ අරගලය තුල මැනවින් ඔප් නැංවිණි. අධ්‍යාපන ප්‍රමිතිකරණ පනතට එක හෙලා විරුද්ධ වූ ඔහු විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයෙන් එළියට ඔහුගේ හඩ අවදි කලේය. ‘ජනතාවනි පාලකයන්ගේ අවියට බිය නොවන්න අයිතිය වෙනුවෙන් පෙරට එන්න..‘ එදා බැරලයක් උඩ සිට කෑ ගැසූ මෙම තරුණයා දිනෙක මුලු මහත් හදවත් තුල සදාකාලික ජීවනාලියක් වන බව කවරෙකු වත් නොසිතන්නට ඇත.

පසු කලෙක රජය මගින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට අසල් වැලි ඉන්දියානු අධිරාජ්‍යවාදයේ කොලණියක් බවට ලංකාදීපය පත් කරන විට සිංහල, දෙමළ, මුස්ලිම් දෑ හිතකාමීන් එයට විරුද්ධ විය. ඒ සදහා ජාති, වර්ග බෙදීමක් නොවීය. ඒවන විට තිලීපන් යනු උතුරේ අරගලයේ දිදුලන නාමයක් විය.“අපට සිංහල මිනිහා එක්ක ගැටලුවක් නෑ. අපට වෙඩි තියන සිංහල හමුදාව එක්කත් ගැටලුවක් නෑ..අපට ගැටලුව තියෙන්නේ දේශපාලකයා එක්ක…” ඔහුගේ මතය ඉතා වේගයෙන් උතුරු කරයේ පැතිර ගියේය. දහස් ගණන් ශිෂ්‍යන් ඔහුගේ මාවතේ ඇදෙන්නට විය. කෙටියෙන්ම තිලීපන් යන නාමය දෙමළ හදවත් පැහැරගත්තේය. 83 කලු ජූලිය මොහොතේ ප්රභාකරන්ට විශේෂ නියෝගයක් සහ නිවේදනයක් ලබා දෙන්නේය. දකුණට දෙමළා නැතිනම් උතුරටද සිංහලයා නැතිය. එහෙත් තිලීපන් කුඩා තරුණ වියේදිම ලිපියකින් ප්රභාකරන් ඇමතුවේය. දකුණ ද උතුර ද ගිනි ගත්තේ නම් අපද එය අතර සිරවූ මිනිසුන් පමණි. මෙකී ලිපිය තිලීපන් හමුවීමට යාමට තරම් ප්රභාකරන්ට විශේශ විය. ඉන්දු ලංකා ගිවිසුම එපා යැයි උතුරේ සහ දකුණින් මහා හඩ නැගෙද් දී පාලකයන් එම ජනතා විරෝධය කසල බදුනකට දමමින් ගිවිසුම අත්සන් කලේය.

1987 එවකට ජනාධිපති ජේ. ආර් ජයවර්ධන සහ ඉංදියානු අගමැති රජිව් ගාන්ධි අතර ඇති වූ මෙම ගිවිසුම මගින් පැය හතලිස් දෙකක් ඇතුලත ලංකා ආරක්ෂක අංශ උතුරින් ඉවත් වූ අතර ඉන්දියානු ආරක්ෂක අංශ උතුර වෙලා ගත් හ. අසරණ පීඩිත දෙමළ කාන්තාවන් අමු අමුවේ දූෂණය කොට දමමින් ඔවුන් උතුරේ දෙමළ ජනයාට වෙනම රාජ්‍යක සිහිනය වක්‍රාකාරයෙන් ලබා දෙමින් සිටියේය. අපෙන් නිදහස් වෙන්නම් උඹලා සිංහල හමුදාව පරාජය කරපල්ලා. යන්න දෙමළ සිත් තුල කිදාබස්සවමින් කල අමන ක්‍රියාපටිපාටිය එකල එල්ටීටීඊය සහ දෙමළ ජනයාව නොමග යවන්නට නොහැකි විය.

ඒ අනුව ඉංදියානු හමුදාවට එරෙහිව දෙමළ විමුක්තිකාමීන්ගේ සටනක් දියත් කරන්නට පටන් ගත් හ. එහෙත් තම මතයෙන් පිට නොගිය තිලීපන් 1987 සැප්තැම්බර් 15 වනදා යාපනය නල්ලුර් කන්දසාමි කෝවිල අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කලේය.

ජල පොදක් වත් නොමැතිව ඔහු ආරම්භ කල උපවාසය නැවැත්වීමට නම් වහාම ඉංදු ලංකා ගිවිසුම හකුලා ගත යුතු බව ඔහු රජයට බල කලේය. එහෙත් නිසි දේශපාලන විසදුමක් නොවූ මරි මෝඩ රජයට ඉංදියාවේ දෙපා අසල දණනැවීමට මිස එය හකුලා ගැනීමට තරම් කොන්දක් නොවීය.

1987 සැප්තැම්බර් 20 වනදා තිලීපන් අවසාන වතාවට ජාතිය අමතන්නේය.

“සහෝදරවරුනි තවත් ටික දිනකින් මා මියෙනු ඇත..එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන දහස් ගණනක විමුක්ති කාමීන්ගේ උපත මාගේ මරණය සමගම සිදුවනු ඇත….”

1987 සැප්තැම්බර් 26 වනදා පුරා දින 12ක් ආහාර සහ ජලය නොමැතිව සිටීම හේතුවෙන් ඒ අපූරු විමුක්තිකාමියා, ගාන්ධිවරයා සදහටම නෙත් පියාගන්නේ මුලුමහත් පීඩිත ජනතාවගේම දෑස් කදුලින් තෙත් කරමිනි. ඉන්පසු එල්ටීටීඊය ට අවිහිංසාවාදී ගමනක පාවඩ එලන්නට කිසිවෙකු නොසිටියේය.

2010 වන වසරේ යාපනයේ තිලීපන් ස්මාරකය ගලවා ඉවත් කරන්නෙය.(යාපනයේ තිලීපන් ස්මාරකය උදුරා දමයි..) එය පිහිටා තිබුනේ වසර විස්සකට ලගා වන තුරුම රජයේ පාලන ප්රදේශයේය. එය ගලවා ඉවත් කිරීම තුලින් ස්මාරකයක් ඉවත් වුව ද ජනතාවගේ සිත්තුලින් තිලීපන් ඉවත් වී නොමැති බවට බොහෝ සාධක ඇත. අනෙක් කරුණ නම් පිළිමයක් ඉවත් කොට ජනතාවගේ සිත් අතරින් වීරයන් අමතක කිරීමට ගත් මරි මෝඩ ආකල්පය ලැජ්ජා සහගතය. මෙය අනෙක් එල්ටීටීඊ පිළිම හා සැසදෙන්නේ නැති බවද මතක් කල යුතුය. ඒ තිලීපන් මිලේච්ඡත්වය ට එරෙහිවූ නිසාය.

තිලීපන් යනු සිංහල දෙමළ වෙන් කිරීමකින් තොරව පරමාදර්ශයට ගත යුතු විමුක්ති කාමියෙක් ය. ඔහු අද දවසේ අසාධාරණයට, පීඩනයට, මර්දනයට එරෙහිව සටන් වදින ලාංකීය අරගලකරුවන්ට මහා පාඩම් රාශියක් ඉතිරි කොට තබා නික්ම ගොස් ඇත.

එබැවින් තිලීපන් ජීවමානය..!

චරිත් ජනප්‍රිය යොහාන්

[QUOTE="waligamaya, post: 21408950, member: 435142"] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-0/p480x480/17626536_1138665626263014_2585525983023586099_n.jpg?oh=8b4f035d7ac78c10c6352bb0ebeca32f&oe=596733EB[/IMG] [SIZE="3"][B]තිලීපන් යාපනය වඩුක්කොඩෙයි හි උපත ලබන්නේ 1963 නොවැම්බර් 29 වනදාය. ඔහු වියලි කලාපීය ගොවි පවුලක එකම සමාජිකයාය. කුඩා කල සිටම අධ්‍යාපනයට මහගු දස්කම් පෑ තිලීපන් වඩුක්කොඩෙයි දෙමළ පාසලෙන් අධ්‍යාපනය ලබා, යාපනය විශ්ව විද්‍යාලයට තේරී පත් විණි. 80 දශකය වනවිට තිලීපන් තරුණයෙකි. එකල ඉහත කී පාලකයන්ගේ නරුම පොරොන්දු වලට රැවටී මිරිකී සිටි උතුරේ දෙමළ ජනතාව කෙරේ තිලීපන් දැක්වූ සානුකම්පිත භාවය ඔහු ගේ අරගලය තුල මැනවින් ඔප් නැංවිණි. අධ්‍යාපන ප්‍රමිතිකරණ පනතට එක හෙලා විරුද්ධ වූ ඔහු විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයෙන් එළියට ඔහුගේ හඩ අවදි කලේය. ‘ජනතාවනි පාලකයන්ගේ අවියට බිය නොවන්න අයිතිය වෙනුවෙන් පෙරට එන්න..‘ එදා බැරලයක් උඩ සිට කෑ ගැසූ මෙම තරුණයා දිනෙක මුලු මහත් හදවත් තුල සදාකාලික ජීවනාලියක් වන බව කවරෙකු වත් නොසිතන්නට ඇත. පසු කලෙක රජය මගින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට අසල් වැලි ඉන්දියානු අධිරාජ්‍යවාදයේ කොලණියක් බවට ලංකාදීපය පත් කරන විට සිංහල, දෙමළ, මුස්ලිම් දෑ හිතකාමීන් එයට විරුද්ධ විය. ඒ සදහා ජාති, වර්ග බෙදීමක් නොවීය. ඒවන විට තිලීපන් යනු උතුරේ අරගලයේ දිදුලන නාමයක් විය.“අපට සිංහල මිනිහා එක්ක ගැටලුවක් නෑ. අපට වෙඩි තියන සිංහල හමුදාව එක්කත් ගැටලුවක් නෑ..අපට ගැටලුව තියෙන්නේ දේශපාලකයා එක්ක…” ඔහුගේ මතය ඉතා වේගයෙන් උතුරු කරයේ පැතිර ගියේය. දහස් ගණන් ශිෂ්‍යන් ඔහුගේ මාවතේ ඇදෙන්නට විය. කෙටියෙන්ම තිලීපන් යන නාමය දෙමළ හදවත් පැහැරගත්තේය. 83 කලු ජූලිය මොහොතේ ප්රභාකරන්ට විශේෂ නියෝගයක් සහ නිවේදනයක් ලබා දෙන්නේය. දකුණට දෙමළා නැතිනම් උතුරටද සිංහලයා නැතිය. එහෙත් තිලීපන් කුඩා තරුණ වියේදිම ලිපියකින් ප්රභාකරන් ඇමතුවේය. දකුණ ද උතුර ද ගිනි ගත්තේ නම් අපද එය අතර සිරවූ මිනිසුන් පමණි. මෙකී ලිපිය තිලීපන් හමුවීමට යාමට තරම් ප්රභාකරන්ට විශේශ විය. ඉන්දු ලංකා ගිවිසුම එපා යැයි උතුරේ සහ දකුණින් මහා හඩ නැගෙද් දී පාලකයන් එම ජනතා විරෝධය කසල බදුනකට දමමින් ගිවිසුම අත්සන් කලේය. 1987 එවකට ජනාධිපති ජේ. ආර් ජයවර්ධන සහ ඉංදියානු අගමැති රජිව් ගාන්ධි අතර ඇති වූ මෙම ගිවිසුම මගින් පැය හතලිස් දෙකක් ඇතුලත ලංකා ආරක්ෂක අංශ උතුරින් ඉවත් වූ අතර ඉන්දියානු ආරක්ෂක අංශ උතුර වෙලා ගත් හ. අසරණ පීඩිත දෙමළ කාන්තාවන් අමු අමුවේ දූෂණය කොට දමමින් ඔවුන් උතුරේ දෙමළ ජනයාට වෙනම රාජ්‍යක සිහිනය වක්‍රාකාරයෙන් ලබා දෙමින් සිටියේය. අපෙන් නිදහස් වෙන්නම් උඹලා සිංහල හමුදාව පරාජය කරපල්ලා. යන්න දෙමළ සිත් තුල කිදාබස්සවමින් කල අමන ක්‍රියාපටිපාටිය එකල එල්ටීටීඊය සහ දෙමළ ජනයාව නොමග යවන්නට නොහැකි විය. ඒ අනුව ඉංදියානු හමුදාවට එරෙහිව දෙමළ විමුක්තිකාමීන්ගේ සටනක් දියත් කරන්නට පටන් ගත් හ. එහෙත් තම මතයෙන් පිට නොගිය තිලීපන් 1987 සැප්තැම්බර් 15 වනදා යාපනය නල්ලුර් කන්දසාමි කෝවිල අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කලේය. ජල පොදක් වත් නොමැතිව ඔහු ආරම්භ කල උපවාසය නැවැත්වීමට නම් වහාම ඉංදු ලංකා ගිවිසුම හකුලා ගත යුතු බව ඔහු රජයට බල කලේය. එහෙත් නිසි දේශපාලන විසදුමක් නොවූ මරි මෝඩ රජයට ඉංදියාවේ දෙපා අසල දණනැවීමට මිස එය හකුලා ගැනීමට තරම් කොන්දක් නොවීය. 1987 සැප්තැම්බර් 20 වනදා තිලීපන් අවසාන වතාවට ජාතිය අමතන්නේය. “සහෝදරවරුනි තවත් ටික දිනකින් මා මියෙනු ඇත..එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන දහස් ගණනක විමුක්ති කාමීන්ගේ උපත මාගේ මරණය සමගම සිදුවනු ඇත….” 1987 සැප්තැම්බර් 26 වනදා පුරා දින 12ක් ආහාර සහ ජලය නොමැතිව සිටීම හේතුවෙන් ඒ අපූරු විමුක්තිකාමියා, ගාන්ධිවරයා සදහටම නෙත් පියාගන්නේ මුලුමහත් පීඩිත ජනතාවගේම දෑස් කදුලින් තෙත් කරමිනි. ඉන්පසු එල්ටීටීඊය ට අවිහිංසාවාදී ගමනක පාවඩ එලන්නට කිසිවෙකු නොසිටියේය. 2010 වන වසරේ යාපනයේ තිලීපන් ස්මාරකය ගලවා ඉවත් කරන්නෙය.(යාපනයේ තිලීපන් ස්මාරකය උදුරා දමයි..) එය පිහිටා තිබුනේ වසර විස්සකට ලගා වන තුරුම රජයේ පාලන ප්රදේශයේය. එය ගලවා ඉවත් කිරීම තුලින් ස්මාරකයක් ඉවත් වුව ද ජනතාවගේ සිත්තුලින් තිලීපන් ඉවත් වී නොමැති බවට බොහෝ සාධක ඇත. අනෙක් කරුණ නම් පිළිමයක් ඉවත් කොට ජනතාවගේ සිත් අතරින් වීරයන් අමතක කිරීමට ගත් මරි මෝඩ ආකල්පය ලැජ්ජා සහගතය. මෙය අනෙක් එල්ටීටීඊ පිළිම හා සැසදෙන්නේ නැති බවද මතක් කල යුතුය. ඒ තිලීපන් මිලේච්ඡත්වය ට එරෙහිවූ නිසාය. තිලීපන් යනු සිංහල දෙමළ වෙන් කිරීමකින් තොරව පරමාදර්ශයට ගත යුතු විමුක්ති කාමියෙක් ය. ඔහු අද දවසේ අසාධාරණයට, පීඩනයට, මර්දනයට එරෙහිව සටන් වදින ලාංකීය අරගලකරුවන්ට මහා පාඩම් රාශියක් ඉතිරි කොට තබා නික්ම ගොස් ඇත. එබැවින් තිලීපන් ජීවමානය..! චරිත් ජනප්‍රිය යොහාන්[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom