Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෑකම් නොදත් සිංහලයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑකම් නොදත් සිංහලයෝ

නෑකම් නොදත් සිංහලයෝ

මඟුල් තුලාවක්, අවමංගල්‍යක්, දානයක්, පිරිතක් ආදී කටයුත්තකදී ඕනෑම නිවසකට රැස්වෙන පළමු පිරිස තමයි ඒ නිවැසියන්ගෙ ඥාතීන්. ආච්චිලා, සීයලා, නැන්දලා, මාමලා, බෑනලා, ලේලිලා, නෑනලා, මස්සිනාලා ආදී වශයෙන් අපට නෑකම් ගොඩයි. අතීතයේ කෘෂි ආර්ථිකයත් එක්ක ඊනියා පුංචි පවුල රත්තරං කියන සංකල්පය ගැලපුණේ නෑනෙ. ඉතිං පවුලක සාමාජිකයන් ගණන හා සාපේක්ෂව නෑදෑ පිරිවර සංඛ්‍යාත්මකව ඉතාම ඉහළයි. ඒ වගේම අඹු සැමියන් දූ පුතුන්ගෙන් ඇරැඹෙන හෙළ ඥාතී නාමාවලිය ඥාති තනතුරු පනස් හයක් දක්වා ව්‍යාප්ත වෙන බව පර්යේෂකයින් සොයාගෙන තියෙනවා. මඟුල් තුලාවක් ආවහම විටෙක මුළු ගමටම බුලත් දෙන්න වෙන්නෙ මුළු ගමේ හැම ගෙදරක් එක්කම මොකක් හරි නෑ කමක් තියෙන නිසයි. අවමංගල්‍යයකදි උනත් නෑයො රැස්වෙන්නෙ එහෙමයි. මඟුලකට, මරණයකට නැති නෑයන්ගෙන් වැඩක් නැහැ කියලා කතාවකුත් ව්‍යවහාරයේ එන්නෙ නෑයන්ගෙ මේ එකමුතු බව, බැඳීම දුකේදි මෙන්ම සැපේදිත් එකලෙස පැවතිය යුතුයි යන්න පෙර සමාජයේ සම්මතයක් ලෙස පැවතුන නිසයි. එච්චර නෑයො ඉදලත් අපේ පැරැන්නො නිසියාකාරව නෑකම් පවත්වාගෙන ගියා. ඒ වගේම ගරු නම්බු දීලා නිසි අයුරින් නෑයන් ඇමතුවා.

මේ ලිපිය යන්නෙ කොයි අතටද කියලා පාඨක ඔබට දැන් හිතාගන්න පුළුවන් ඇති නේ? අද අපි කතා කරන්න යන්නෙ වර්තමානයේ අපේ නෑකම් වෙනස්කම් වලට භාජනය වෙලා තියෙන ආකාරය ගැන. මෑතක් වෙනතුරුම කෙනෙක් තමන්ගෙ පියාගෙ සහෝදරයන්ට කතා කලේ මහප්පා, බාප්පා කියලා (මෙම ක්‍රමය අදටත් බොහෝ සිංහල පවුල් වල දක්නට ලැබෙන බවත් සඳහන් කරන්න ඕනෙ). මවගෙ සොයුරන් ඇමතුවේ මාමා කියලා. මවගේ සොයුරියන් ලොකු අම්මා හෝ පුංචි අම්මා වෙනකොට, පියාගේ සොයුරියන් නැන්දා උනා. නමුත් අද අමුතුවෙන් ඊනියා ගෝලීයකරණය වෙන්න දඟලන, බටහිර කරණය වෙමින් නාගරීකරණය වූ සමාජයේ පවුල්වලින් ඉහත කී නෑකම් සියල්ල ඉවත් වෙලා ඒ වෙනුවට ඇන්ටිලා අංකල්ලා පවුලට එකතු වෙලා.”මේ ඉන්නෙ මගෙ අංකල්” කිව්වම මේ කියන්නෙ කවුරු ගැනද කියලා කාටද හිතාගන්න පුළුවන්. නමුත් “මේ මගේ මහප්පා” කියල කිව්වොත් ඒ කියන්නෙ එම පුද්ගලයාගෙ පියාගෙ වැඩිමල් සහෝදරයා හෝ මවගේ වැඩිමල් සොයුරියගේ සැමියා ගැන බව අසන්නාට පහසුවෙන් වටහාගන්නට පුළුවන්. ඊලඟට ඥාති සොයුරන් ගත්තත් නෑනලා, මස්සිනාලා ලෙස ඔවුන්ව හඳුන්වනවා. ඇවැස්ස නෑනලා මස්සිනාලා අතර විවාහයන් පවා සම්මතයක් ලෙස සැලකුණා.

වර්තමානයේ එම චාරිත්‍ර විවිධ හේතු මත අපෙන් ගිලිහෙමින් පැවතුණත් ඥාති සොයුරන්ට තම සහෝදරයන්ට මෙන් සැලකීම අප පවුල් වල කවදත් පැවති දෙයක්. ඔවුන්ටත් තම සහෝදරයන්ට මෙන්ම අක්කෙ, අයියෙ, නංගියෙ, මල්ලියෙ කියලා අපි කතා කරන්න පුරුදු වෙන්නෙ ඒ නිසයි. අද බොහෝ දෙනාට නෑනලා මස්සිනාලා තබා අයියලා අක්කලා වත් නැහැ. ඉන්නෙ කසින්ස්ලා. බොහෝවිට ඥාති සහෝදරයන් හා තමන්ගෙම සහෝදරයන් පවා අමතන්නෙ ඔවුන්ගෙ නම් වලින් මිසක් නෑකමෙන් නෙමෙයි. ඒ වගේම නෑකමට නැන්ද හෝ මාමා කෙනෙක් වෙන, එහෙත් වයසින් එතරම් වැඩිමල් නොවන නෑයන්ට අක්කෙ, අයියෙ කියන්නත් ඇතැම් දරුවො පුරුදු වෙනවා. පෙලක් තරුණ නැන්දලා මාමලත් කැමති නැහැනෙ නිවැරදි නෑ කමින් කතා කරනවට. ඉතිං ඔවුනුත් තම ඥාති දරුවන්ට නංගි මල්ලි කියමින් ඊටම අනුබල දෙනවා. මීටත් වඩා භයානක තත්වය තමයි බටහිර පන්නයට තමන්ගෙම සහෝදර සහෝදරියන්ටත් නම කියලා කතා කරන එක. පවුලෙ දෙමව්පියන්ට පසුව ගෙදරක වගකීම මෙන්ම අනෙක් සහෝදරයන්ගෙ වගකීමද පැවරෙන්නෙ වැඩිමල් සොහොයුරාට හෝ සොහොයුරියට. බාල සහෝදරයන් වැඩිමල් සහෝදරයන්ට සැලකුවෙත් ඒ ගෞරවයත් එක්ක. සහෝදරයන් අතර තියෙන බැඳීම ඉහත සඳහන් හැම බැඳීමකටම වඩා වෙනස්, ශක්තිමත්. නමුත් ඒ අයටත් නම් වලින් අමතලා යාළුවන්ගෙ ගානට දැම්මොත් ඒ බැඳීම්, ගෞරවය, ආදරය නැතිවෙලා යනවා. ගෞරවය ගැන කියද්දි කතා කරන්න ඕන ප්‍රධානම කරුණක් තමයි දෙමාපියන් හා වැඩිහිටියන්ට කතා කිරීම. දෙමාපියන්ටත් ඔයා, මෙයා, හලෝ කියන දරුවන් අද අපි අතර ඉන්නවා. හැබෑටම මොකද මේ අපේ සමාජෙට වෙන්න යන්නෙ? ගෙදර බුදුන් අම්මා කියලා ගරු සම්මාන දීපු මව දැන් ඔයා වෙලා, හලෝ කියලා කතා කරන්න පටන් අරං මදිවට තවත් සමහරු ඌ මූ කියා කතා කරන්නත් පටන් අරන්. දෙමව්පියන් විටෙක තරුණ වයසේ දරුවන්ට බොහොම සමීපව, යහළුවන් මෙන් ලෙංගතුව කටයුතු කරන්නේ ඒ වයසෙදි දරුවන් නොමඟ යන්න තියෙන ඉඩ වැඩි නිසයි. එහෙම කල පලියට ඔවුන් දරුවන්ගෙ තවත් යහළුවෙක් පමණක් ලෙස සලකා අගෞරව වන ලෙස කටයුතු කිරීම සුදුසු නැති බව දරුවො මතක තබා ගත යුතුයි. තමන්ට නෑ කෙනෙක් නොවන වැඩිහිටියන්ට ඇතැමුන් සලකන්නෙ බොහොම පහත් ආකාරයට. කිසි ගරු සරුවක් නැතිව වැඩිහිටියන්ට සැර වැර වෙන, විහිළු කරන දරුවන් සමාජයේ ඕනතරම් ඉන්නවා. කාටවත් කරදරයක් නැතුව පරෙ බැහැලා යන වයසක කෙනෙකුට පවා විහිළු කරන්න තරමට අද දරුවන් මනසින්, ගතිගුණෙන් පිරිහිලා. මේ වෙලාවට බොහෝ දෙනෙක් කරන්නෙ අද සමාජය පිරිහිලා කියල සමාජෙට බැනලා නිකං ඉන්න එකයි.

ටිකක් හිතලා බලන්න. සිංහල ආරෙට අපේ නෑකම් කියනකොට කොයිතරම් පැහැදිලිද, ඒ තුලින් ඉස්මතු වෙන්නෙ අපේකම. හැමෝටම ඇන්ටි, අංකල්, කසින් කියනවට වඩා. නෑ කෙනෙකුට දිය යුතු ගෞරවය එම නෑකම් වල අපූරුවට ගැබ් වෙලා තියෙනවා. මේ දේවල් අපේ දරුවන්ට පුරුදු කල යුත්තේ පුංචි කාලෙ ඉඳලමයි. එය දෙමාපියන්ගෙ වගකීමක් ලෙසටයි අපි නම් දකින්නෙ. දරුවෙක් හදනවා කියන්නෙ ලෝකෙට බිහි කරලා, කවලා පොවලා, පාසල් අධ්‍යාපනය ලබා දීම පමණක් නෙමෙයි. ගුණදම්, සිරිත් විරිත් වලිනුත් දරුවන්ව හරියට පෝෂණය කලොත් තමයි සමාජයට යහපත් පුරවැසියන් බිහිවෙන්නෙ. සමාජය යහපත් වෙන්නෙ. එහෙම නැතුව සමාජය පිරිහිලා කියලා බැන බැන ඉදලා විතරක් හරියන්නෙ නැහැ. සමාජයට යන්න ඉන්න දරුවන්ව ගෙදරදිම හරියට හදලා, සාරධර්ම පුරුදු කරලා සමාජයට යවපු දාට සමාජය යහපත් වෙයි. බටහිරට ගැති වී  කළු සුද්දන් ලෙස හැසිරෙන සිංහල නොදත් සිංහලයින් නොවී, නිවැරදි නෑකම් පවිච්චි කරලා සිංහල කම සහ සිංහල නෑකම් රැක ගන්න තමන්ගෙ පවුල තුලින්ම පටන් ගන්නව නම් ඒක සිංහලයාගේ අනාගතයට ගොඩක් වටිනා ආයෝජනයක් වේවි. අප අතර එකමුතුකම හා අපේකමද වැඩිවේවි.

උපුටා ගැනිම->DUTUGEMUNU WORDPRESS

[QUOTE="001flyD, post: 11382451, member: 311432"] [b]නෑකම් නොදත් සිංහලයෝ[/b] [CENTER][B][COLOR=DarkRed][U][SIZE=5]නෑකම් නොදත් සිංහලයෝ[/SIZE][/U][/COLOR][/B] [CENTER][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1760&pictureid=8527[/IMG] [/CENTER] [SIZE=5][B]මඟුල් තුලාවක්, අවමංගල්‍යක්, දානයක්, පිරිතක් ආදී කටයුත්තකදී ඕනෑම නිවසකට රැස්වෙන පළමු පිරිස තමයි ඒ නිවැසියන්ගෙ ඥාතීන්. ආච්චිලා, සීයලා, නැන්දලා, මාමලා, බෑනලා, ලේලිලා, නෑනලා, මස්සිනාලා ආදී වශයෙන් අපට නෑකම් ගොඩයි. අතීතයේ කෘෂි ආර්ථිකයත් එක්ක ඊනියා පුංචි පවුල රත්තරං කියන සංකල්පය ගැලපුණේ නෑනෙ. ඉතිං පවුලක සාමාජිකයන් ගණන හා සාපේක්ෂව නෑදෑ පිරිවර සංඛ්‍යාත්මකව ඉතාම ඉහළයි. ඒ වගේම අඹු සැමියන් දූ පුතුන්ගෙන් ඇරැඹෙන හෙළ ඥාතී නාමාවලිය ඥාති තනතුරු පනස් හයක් දක්වා ව්‍යාප්ත වෙන බව පර්යේෂකයින් සොයාගෙන තියෙනවා. මඟුල් තුලාවක් ආවහම විටෙක මුළු ගමටම බුලත් දෙන්න වෙන්නෙ මුළු ගමේ හැම ගෙදරක් එක්කම මොකක් හරි නෑ කමක් තියෙන නිසයි. අවමංගල්‍යයකදි උනත් නෑයො රැස්වෙන්නෙ එහෙමයි. මඟුලකට, මරණයකට නැති නෑයන්ගෙන් වැඩක් නැහැ කියලා කතාවකුත් ව්‍යවහාරයේ එන්නෙ නෑයන්ගෙ මේ එකමුතු බව, බැඳීම දුකේදි මෙන්ම සැපේදිත් එකලෙස පැවතිය යුතුයි යන්න පෙර සමාජයේ සම්මතයක් ලෙස පැවතුන නිසයි. එච්චර නෑයො ඉදලත් අපේ පැරැන්නො නිසියාකාරව නෑකම් පවත්වාගෙන ගියා. ඒ වගේම ගරු නම්බු දීලා නිසි අයුරින් නෑයන් ඇමතුවා. මේ ලිපිය යන්නෙ කොයි අතටද කියලා පාඨක ඔබට දැන් හිතාගන්න පුළුවන් ඇති නේ? අද අපි කතා කරන්න යන්නෙ වර්තමානයේ අපේ නෑකම් වෙනස්කම් වලට භාජනය වෙලා තියෙන ආකාරය ගැන. මෑතක් වෙනතුරුම කෙනෙක් තමන්ගෙ පියාගෙ සහෝදරයන්ට කතා කලේ මහප්පා, බාප්පා කියලා (මෙම ක්‍රමය අදටත් බොහෝ සිංහල පවුල් වල දක්නට ලැබෙන බවත් සඳහන් කරන්න ඕනෙ). මවගෙ සොයුරන් ඇමතුවේ මාමා කියලා. මවගේ සොයුරියන් ලොකු අම්මා හෝ පුංචි අම්මා වෙනකොට, පියාගේ සොයුරියන් නැන්දා උනා. නමුත් අද අමුතුවෙන් ඊනියා ගෝලීයකරණය වෙන්න දඟලන, බටහිර කරණය වෙමින් නාගරීකරණය වූ සමාජයේ පවුල්වලින් ඉහත කී නෑකම් සියල්ල ඉවත් වෙලා ඒ වෙනුවට ඇන්ටිලා අංකල්ලා පවුලට එකතු වෙලා.”මේ ඉන්නෙ මගෙ අංකල්” කිව්වම මේ කියන්නෙ කවුරු ගැනද කියලා කාටද හිතාගන්න පුළුවන්. නමුත් “මේ මගේ මහප්පා” කියල කිව්වොත් ඒ කියන්නෙ එම පුද්ගලයාගෙ පියාගෙ වැඩිමල් සහෝදරයා හෝ මවගේ වැඩිමල් සොයුරියගේ සැමියා ගැන බව අසන්නාට පහසුවෙන් වටහාගන්නට පුළුවන්. ඊලඟට ඥාති සොයුරන් ගත්තත් නෑනලා, මස්සිනාලා ලෙස ඔවුන්ව හඳුන්වනවා. ඇවැස්ස නෑනලා මස්සිනාලා අතර විවාහයන් පවා සම්මතයක් ලෙස සැලකුණා.[/B][/SIZE] [CENTER][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1760&pictureid=8528[/IMG] [/CENTER] [SIZE=5][B]වර්තමානයේ එම චාරිත්‍ර විවිධ හේතු මත අපෙන් ගිලිහෙමින් පැවතුණත් ඥාති සොයුරන්ට තම සහෝදරයන්ට මෙන් සැලකීම අප පවුල් වල කවදත් පැවති දෙයක්. ඔවුන්ටත් තම සහෝදරයන්ට මෙන්ම අක්කෙ, අයියෙ, නංගියෙ, මල්ලියෙ කියලා අපි කතා කරන්න පුරුදු වෙන්නෙ ඒ නිසයි. අද බොහෝ දෙනාට නෑනලා මස්සිනාලා තබා අයියලා අක්කලා වත් නැහැ. ඉන්නෙ කසින්ස්ලා. බොහෝවිට ඥාති සහෝදරයන් හා තමන්ගෙම සහෝදරයන් පවා අමතන්නෙ ඔවුන්ගෙ නම් වලින් මිසක් නෑකමෙන් නෙමෙයි. ඒ වගේම නෑකමට නැන්ද හෝ මාමා කෙනෙක් වෙන, එහෙත් වයසින් එතරම් වැඩිමල් නොවන නෑයන්ට අක්කෙ, අයියෙ කියන්නත් ඇතැම් දරුවො පුරුදු වෙනවා. පෙලක් තරුණ නැන්දලා මාමලත් කැමති නැහැනෙ නිවැරදි නෑ කමින් කතා කරනවට. ඉතිං ඔවුනුත් තම ඥාති දරුවන්ට නංගි මල්ලි කියමින් ඊටම අනුබල දෙනවා. මීටත් වඩා භයානක තත්වය තමයි බටහිර පන්නයට තමන්ගෙම සහෝදර සහෝදරියන්ටත් නම කියලා කතා කරන එක. පවුලෙ දෙමව්පියන්ට පසුව ගෙදරක වගකීම මෙන්ම අනෙක් සහෝදරයන්ගෙ වගකීමද පැවරෙන්නෙ වැඩිමල් සොහොයුරාට හෝ සොහොයුරියට. බාල සහෝදරයන් වැඩිමල් සහෝදරයන්ට සැලකුවෙත් ඒ ගෞරවයත් එක්ක. සහෝදරයන් අතර තියෙන බැඳීම ඉහත සඳහන් හැම බැඳීමකටම වඩා වෙනස්, ශක්තිමත්. නමුත් ඒ අයටත් නම් වලින් අමතලා යාළුවන්ගෙ ගානට දැම්මොත් ඒ බැඳීම්, ගෞරවය, ආදරය නැතිවෙලා යනවා. ගෞරවය ගැන කියද්දි කතා කරන්න ඕන ප්‍රධානම කරුණක් තමයි දෙමාපියන් හා වැඩිහිටියන්ට කතා කිරීම. දෙමාපියන්ටත් ඔයා, මෙයා, හලෝ කියන දරුවන් අද අපි අතර ඉන්නවා. හැබෑටම මොකද මේ අපේ සමාජෙට වෙන්න යන්නෙ? ගෙදර බුදුන් අම්මා කියලා ගරු සම්මාන දීපු මව දැන් ඔයා වෙලා, හලෝ කියලා කතා කරන්න පටන් අරං මදිවට තවත් සමහරු ඌ මූ කියා කතා කරන්නත් පටන් අරන්. දෙමව්පියන් විටෙක තරුණ වයසේ දරුවන්ට බොහොම සමීපව, යහළුවන් මෙන් ලෙංගතුව කටයුතු කරන්නේ ඒ වයසෙදි දරුවන් නොමඟ යන්න තියෙන ඉඩ වැඩි නිසයි. එහෙම කල පලියට ඔවුන් දරුවන්ගෙ තවත් යහළුවෙක් පමණක් ලෙස සලකා අගෞරව වන ලෙස කටයුතු කිරීම සුදුසු නැති බව දරුවො මතක තබා ගත යුතුයි. තමන්ට නෑ කෙනෙක් නොවන වැඩිහිටියන්ට ඇතැමුන් සලකන්නෙ බොහොම පහත් ආකාරයට. කිසි ගරු සරුවක් නැතිව වැඩිහිටියන්ට සැර වැර වෙන, විහිළු කරන දරුවන් සමාජයේ ඕනතරම් ඉන්නවා. කාටවත් කරදරයක් නැතුව පරෙ බැහැලා යන වයසක කෙනෙකුට පවා විහිළු කරන්න තරමට අද දරුවන් මනසින්, ගතිගුණෙන් පිරිහිලා. මේ වෙලාවට බොහෝ දෙනෙක් කරන්නෙ අද සමාජය පිරිහිලා කියල සමාජෙට බැනලා නිකං ඉන්න එකයි.[/B][/SIZE][SIZE=5][B] ටිකක් හිතලා බලන්න. සිංහල ආරෙට අපේ නෑකම් කියනකොට කොයිතරම් පැහැදිලිද, ඒ තුලින් ඉස්මතු වෙන්නෙ අපේකම. හැමෝටම ඇන්ටි, අංකල්, කසින් කියනවට වඩා. නෑ කෙනෙකුට දිය යුතු ගෞරවය එම නෑකම් වල අපූරුවට ගැබ් වෙලා තියෙනවා. මේ දේවල් අපේ දරුවන්ට පුරුදු කල යුත්තේ පුංචි කාලෙ ඉඳලමයි. එය දෙමාපියන්ගෙ වගකීමක් ලෙසටයි අපි නම් දකින්නෙ. දරුවෙක් හදනවා කියන්නෙ ලෝකෙට බිහි කරලා, කවලා පොවලා, පාසල් අධ්‍යාපනය ලබා දීම පමණක් නෙමෙයි. ගුණදම්, සිරිත් විරිත් වලිනුත් දරුවන්ව හරියට පෝෂණය කලොත් තමයි සමාජයට යහපත් පුරවැසියන් බිහිවෙන්නෙ. සමාජය යහපත් වෙන්නෙ. එහෙම නැතුව සමාජය පිරිහිලා කියලා බැන බැන ඉදලා විතරක් හරියන්නෙ නැහැ. සමාජයට යන්න ඉන්න දරුවන්ව ගෙදරදිම හරියට හදලා, සාරධර්ම පුරුදු කරලා සමාජයට යවපු දාට සමාජය යහපත් වෙයි. [COLOR=Red]බටහිරට ගැති වී [COLOR=Black] කළු[/COLOR] සුද්දන් ලෙස හැසිරෙන සිංහල නොදත් සිංහලයින් නොවී, නිවැරදි නෑකම් පවිච්චි කරලා සිංහල කම සහ සිංහල නෑකම් රැක ගන්න තමන්ගෙ පවුල තුලින්ම පටන් ගන්නව නම් ඒක සිංහලයාගේ අනාගතයට ගොඩක් වටිනා ආයෝජනයක් වේවි. අප අතර එකමුතුකම හා අපේකමද වැඩිවේවි.[/COLOR][/B][/SIZE][I][SIZE=6] උපුටා ගැනිම->[/SIZE][URL="http://dutugemunu.wordpress.com/2010/06/27/%E0%B6%B1%E0%B7%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B6%BA%E0%B7%9D/"]DUTUGEMUNU WORDPRESS[/URL][/I] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom