Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෑදෑයන් එපා වූවන්ගේ සංගමයෙ එවුන්ට තියන ප්‍රශ්න 😀😀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Gal_banisa" data-source="post: 30587909" data-attributes="member: 586002"><p>මෙය කියවා බලා උපදෙසක් ලබාදෙන්න. මා අවුරුදු 26 ගැහෑනු ළමයෙකි.කුඩා කල සිට පවුල් ප්‍රශ්න නිස සෑහෙන්න දුක් විඳපු කෙනෙක් අසාර්ථක ප්‍රේම සම්බන්ධතා දෙකකින් පසූ එතනත් මට දුකම උරුම වූ නිසා මා කුවෙට් රටේ සේවයට ගියෙමි. එහින් මාස හතරකට පසු ලංකාවේ සිටි පුද්ගලයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක්පැවැත්වු අතර එයට ගෙවල් වලින්ද කැමති උනා. ඔහු ඉතා දැඩිව මට ආදරේ කරපු කෙනෙක්. ඔහුත් ඉන්පසු වෙනත් විදේශ රටක සේවයට ගියා. ඔහු ඉතාම අවංක පුද්ගලයෙක් මා මත්තෙම හිටි කෙනෙක් එයා ඇල්මකින් තියා බැල්මකින් වෙන කෙනෙක්ට ලං වුනේ නෑ. මට පුදුම තරම් ආදරෙ කලා. හරියටම අවුරුද්දකට පස්සේ ඔහු මාව ඔහුගේ රටට ගෙන්වාගත්තා. මම මාසයක් ඔහුගේ නිවසේ සිටියා ඔහු ලංකාවේ නොමැතිවුවත්. ඔහු මාහට පුදුම විදියට වියදම් කලා, අඩුම මාව බස් එකකවත් යැව්වේ නෑ. මට අසනීපයක් උනත් එයා පන්සල් වලට බාරහාර වෙලා මං ලව්වාම ඔප්පු කලා, ආසයි කියන හැමදෙම මට කන්න බොන්න දුන්නා. ඕනේම ඇඳුමක් අඳින්න නිදහස දුන්නා. කිසිම විදියකින් නීතීදාලා හිර කරන්න උත්සහා කලේ නෑ. නමුත් ඔහු කැමති උනේ නෑ මට පිරිමි යාලුවෝ ඉන්නවට. ඒවට මට නිතරම කිව්වේ ඒ යාලුවෝ එයාටත් හඳුන්වලා දෙන්න කියලා, ඒවට එයයි මමයි රංඩු වෙච්ච අවස්තා තිබුනා. මාව ඔහුගේ රටට ගෙන්වා ගන්න කලිම් ප්‍රයිවට් හොස්පිටල් වලින් මගේ ඇස් වලට් දත් වලට කන් වලට් ප්‍රතිකාර අරන් දුන්න. පෝන් එකෙන් රෑට ෆිල්ම් බලන නිසා ඇස් සවුත්තු වෙයි කියලා ටැබ් එකක් පවා අරන් දුන්නා. මම ඔහු ලගටගියා ට ප්ස්සේ ඔහුව අතහරින්න කියලා මගෙ ගෙදර මිනිස්සු බලපෑම් කලා. මගෙ ගෙදර අයටඕනේ මගේ සල්ලි විතරයි. ඔහු මුදල් ඉතිරිකරන්න උපදෙස් දුන්නා. සමහර තැන්වලදි එයා මට බනින්න හිත් රිද්දන්න ගත්තා. ඔහු මාව දැනුවත්ව හෝ නොදැනුවත්ව පසුකාලයකදි නොසලකා හැරියා.ඒත් පස්සේ ඔහු ස්මාව ගන්නව. මට අවශ්‍ය හැම රත්තරං බඩුවක්ම ඔහු අරන් දුන්නා ඇඳුම් පැලදුම් පවා. හැම ඉරිදම ඔහු මාව මුන ගැහෙන්න එන විට මල් අරන් එන්න අමතක කරන්නෑ. එයාඋයපු දවසට උනුවෙන්ම කන්න ගෙනත් දීලා යනවා. සැරවැඩි ඇති කියල හිතුනොත් ඒකත් එක්කම ඇඟ නිවෙන්න කිරි, යෝගට් ජෙලි චොකලට් වගෙේ දේවලුත් ගෙනත් දුන්නා. මට ආදරෙයි වගේම සමහර තැන්වලදි එයා මටබනිනවා හිත රිදෙන වචන කියනවා. මගේ අතීතය ඇදලා අරන් කියවන්න ගත්තා. එයා මට මගේ ගෙදර අයට සහෝදරයන්ට මා එක්ක බනින්න ගත්තා. ඒකට හේතුව උනේ මගේ තාත්තා ඔහුගේ අම්මාව දුශනය කරනව කියලා බැන්නා නිසා. ඒ සිදුවීම් වලින් පස්සේ ඔහු වෙනස්උනත් මට කිසිම දේකින් අඩුපාඩුවක් කලෙ නෑ, ඔහු මට නිතරම කිව්වේඔහු වෙනුවෙන් එක වචනයක් ගෙදර මිනිස්සු එක්ක කතා කලේ නෑ කියලයි. මට ටිකින් ටික ඔහුව එපා උණා. මම ඒ නිසා මගේ එක්ස්ට කතා කලා. මම මොහුට හොරෙන් මාස පහක් පුරාවට එක්ස් එක්ක කතා කලා අපි අතර යම් බැඳීමක් ආයෙ ඇති උනා. ගිය සතියේ දවසක ඔහුට මෙය දැනගන්න ලැබුනා. මට මොහු මා වෙනුවෙන් කරපු දේවල් මතක් වෙද්දි දුකයි ඒත් මගේ සතුට තියෙන්නේ එක්ස් ලග, එක්ස් ඊටකලින් මට බොරු කරලා කෙල්ලො එක්කො මැසේජ් කරලා හොටෙල්ස් වලටයන්න කතා කරලා අහු උනාට පස්සෙයි මම ඒ එ සම්බන්දය නැවැත්තුවෙ. ඔහු පොරොන්දු උනා ආයේ ඒ වැරදි කරන්නෑ කියලා ඒත් මේ රටින් මොහුව දාලා යන්න දුකයි. එක්ස් ඉන්නේ වෙනම රටක එයත් කියනව මේ මනුස්සයව දාලා ලංකාවට යන්න කියලා. මගේ හිතට සැනසීමක් නෑ මේ මනුස්සයා නොකා නොබී දවස තිස්සෙ අඬ අඬ දාලා යන්න එපා කියනවා මට කියන්නේම හැමදෙම නපුරු හීනයක් කියලා අමතක කරලා ජිවිතේ ආයේ හදාගමු කියලයි ඒත් මට දැන් එයා හැඟිමක් නෑ, මොකද මම ගැන දැන් එක්ස් බලාපොරොත්තු තියන් ඉන්නේ. මමමයි එයාට කතාකලේ? එ නිස එයාව අතහරින්නත් බෑ. මම මොනවගේ දෙයක්ද කරන්න ඕනේ? උපදෙසක් ලබාදෙන්න.</p></blockquote><p></p>
[QUOTE="Gal_banisa, post: 30587909, member: 586002"] මෙය කියවා බලා උපදෙසක් ලබාදෙන්න. මා අවුරුදු 26 ගැහෑනු ළමයෙකි.කුඩා කල සිට පවුල් ප්‍රශ්න නිස සෑහෙන්න දුක් විඳපු කෙනෙක් අසාර්ථක ප්‍රේම සම්බන්ධතා දෙකකින් පසූ එතනත් මට දුකම උරුම වූ නිසා මා කුවෙට් රටේ සේවයට ගියෙමි. එහින් මාස හතරකට පසු ලංකාවේ සිටි පුද්ගලයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක්පැවැත්වු අතර එයට ගෙවල් වලින්ද කැමති උනා. ඔහු ඉතා දැඩිව මට ආදරේ කරපු කෙනෙක්. ඔහුත් ඉන්පසු වෙනත් විදේශ රටක සේවයට ගියා. ඔහු ඉතාම අවංක පුද්ගලයෙක් මා මත්තෙම හිටි කෙනෙක් එයා ඇල්මකින් තියා බැල්මකින් වෙන කෙනෙක්ට ලං වුනේ නෑ. මට පුදුම තරම් ආදරෙ කලා. හරියටම අවුරුද්දකට පස්සේ ඔහු මාව ඔහුගේ රටට ගෙන්වාගත්තා. මම මාසයක් ඔහුගේ නිවසේ සිටියා ඔහු ලංකාවේ නොමැතිවුවත්. ඔහු මාහට පුදුම විදියට වියදම් කලා, අඩුම මාව බස් එකකවත් යැව්වේ නෑ. මට අසනීපයක් උනත් එයා පන්සල් වලට බාරහාර වෙලා මං ලව්වාම ඔප්පු කලා, ආසයි කියන හැමදෙම මට කන්න බොන්න දුන්නා. ඕනේම ඇඳුමක් අඳින්න නිදහස දුන්නා. කිසිම විදියකින් නීතීදාලා හිර කරන්න උත්සහා කලේ නෑ. නමුත් ඔහු කැමති උනේ නෑ මට පිරිමි යාලුවෝ ඉන්නවට. ඒවට මට නිතරම කිව්වේ ඒ යාලුවෝ එයාටත් හඳුන්වලා දෙන්න කියලා, ඒවට එයයි මමයි රංඩු වෙච්ච අවස්තා තිබුනා. මාව ඔහුගේ රටට ගෙන්වා ගන්න කලිම් ප්‍රයිවට් හොස්පිටල් වලින් මගේ ඇස් වලට් දත් වලට කන් වලට් ප්‍රතිකාර අරන් දුන්න. පෝන් එකෙන් රෑට ෆිල්ම් බලන නිසා ඇස් සවුත්තු වෙයි කියලා ටැබ් එකක් පවා අරන් දුන්නා. මම ඔහු ලගටගියා ට ප්ස්සේ ඔහුව අතහරින්න කියලා මගෙ ගෙදර මිනිස්සු බලපෑම් කලා. මගෙ ගෙදර අයටඕනේ මගේ සල්ලි විතරයි. ඔහු මුදල් ඉතිරිකරන්න උපදෙස් දුන්නා. සමහර තැන්වලදි එයා මට බනින්න හිත් රිද්දන්න ගත්තා. ඔහු මාව දැනුවත්ව හෝ නොදැනුවත්ව පසුකාලයකදි නොසලකා හැරියා.ඒත් පස්සේ ඔහු ස්මාව ගන්නව. මට අවශ්‍ය හැම රත්තරං බඩුවක්ම ඔහු අරන් දුන්නා ඇඳුම් පැලදුම් පවා. හැම ඉරිදම ඔහු මාව මුන ගැහෙන්න එන විට මල් අරන් එන්න අමතක කරන්නෑ. එයාඋයපු දවසට උනුවෙන්ම කන්න ගෙනත් දීලා යනවා. සැරවැඩි ඇති කියල හිතුනොත් ඒකත් එක්කම ඇඟ නිවෙන්න කිරි, යෝගට් ජෙලි චොකලට් වගෙේ දේවලුත් ගෙනත් දුන්නා. මට ආදරෙයි වගේම සමහර තැන්වලදි එයා මටබනිනවා හිත රිදෙන වචන කියනවා. මගේ අතීතය ඇදලා අරන් කියවන්න ගත්තා. එයා මට මගේ ගෙදර අයට සහෝදරයන්ට මා එක්ක බනින්න ගත්තා. ඒකට හේතුව උනේ මගේ තාත්තා ඔහුගේ අම්මාව දුශනය කරනව කියලා බැන්නා නිසා. ඒ සිදුවීම් වලින් පස්සේ ඔහු වෙනස්උනත් මට කිසිම දේකින් අඩුපාඩුවක් කලෙ නෑ, ඔහු මට නිතරම කිව්වේඔහු වෙනුවෙන් එක වචනයක් ගෙදර මිනිස්සු එක්ක කතා කලේ නෑ කියලයි. මට ටිකින් ටික ඔහුව එපා උණා. මම ඒ නිසා මගේ එක්ස්ට කතා කලා. මම මොහුට හොරෙන් මාස පහක් පුරාවට එක්ස් එක්ක කතා කලා අපි අතර යම් බැඳීමක් ආයෙ ඇති උනා. ගිය සතියේ දවසක ඔහුට මෙය දැනගන්න ලැබුනා. මට මොහු මා වෙනුවෙන් කරපු දේවල් මතක් වෙද්දි දුකයි ඒත් මගේ සතුට තියෙන්නේ එක්ස් ලග, එක්ස් ඊටකලින් මට බොරු කරලා කෙල්ලො එක්කො මැසේජ් කරලා හොටෙල්ස් වලටයන්න කතා කරලා අහු උනාට පස්සෙයි මම ඒ එ සම්බන්දය නැවැත්තුවෙ. ඔහු පොරොන්දු උනා ආයේ ඒ වැරදි කරන්නෑ කියලා ඒත් මේ රටින් මොහුව දාලා යන්න දුකයි. එක්ස් ඉන්නේ වෙනම රටක එයත් කියනව මේ මනුස්සයව දාලා ලංකාවට යන්න කියලා. මගේ හිතට සැනසීමක් නෑ මේ මනුස්සයා නොකා නොබී දවස තිස්සෙ අඬ අඬ දාලා යන්න එපා කියනවා මට කියන්නේම හැමදෙම නපුරු හීනයක් කියලා අමතක කරලා ජිවිතේ ආයේ හදාගමු කියලයි ඒත් මට දැන් එයා හැඟිමක් නෑ, මොකද මම ගැන දැන් එක්ස් බලාපොරොත්තු තියන් ඉන්නේ. මමමයි එයාට කතාකලේ? එ නිස එයාව අතහරින්නත් බෑ. මම මොනවගේ දෙයක්ද කරන්න ඕනේ? උපදෙසක් ලබාදෙන්න. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom