Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෑයෝ දේහය හඳුනාගනිති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑයෝ දේහය හඳුනාගනිති

හැව්ලොක් රගර් කණ්ඩායමේ නායකයා වූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩගත් අවස්ථාවේ එම සිරුර ඔහුගේ සහෝදරියකද සහෝදරයෙක්ද අඳුනා ගත්හ. වළ කැපූ නගර සභා සේවකයෝ දෙදෙනාද පල්ලියේ සේවකයන් දෙදෙනාද අදත් පැමිණ සිටියහ.

ඉස්ලාම් සිරිතට අනුව සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයාද පැමිණ සිටියේය. සිරුර ගොඩගැනීම පෙරවරු 7.30ට ඇරඹී පෙරවරු 9.50 ට පමණ අවසන් විය. තම සහෝදරයාගේ සිරුර මිහිදන් කළ ස්ථානයේ එදා සිටවූ කොහොඹ ගස ඔහුගේ සහෝදරිය හා සහෝදරයා අඳුනා ගත්හ. එම ගස අඩි 12 ක් උසට වැඩී තිබුණි. වළ මැද සිටවා තිබූ කොහොඹ ගස ඉවත් කිරීමෙන් පසු වළ හෑරීම ආරම්භ විය.

එහි කානේෂන්, වතුසුද්ද ඇතුළු මල් ගස් වැටියක් එහි සිටවූ බව ඔවුහු කීහ. එවැනි මල් අදත් එහි තිබිණි. අඩි 3ක් 4ක් හාරද්දී සිරුර ඇති ලකුණු ලැබුණු බවත් සිරුර ගොඩගැනීමට පෙර ඉස්ලාම් සිරිතට ඉස්ලාම් මව්ලවිවරුන් යාඥා කළ බවත් සිරුර අවමංගල රියේ තැන්පත් කරද්දීත් යාඥා පැවැත්විණි.

එදා සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයා කී තොරතුරු අනුව සිරුර දකුණු ඇලයට හරවා තිබිණි. පිළිස්සී තිබූ සිරුර ඉටි රෙදි වලින්ද සුදු රෙදි මීටර් 11කින්ද දැවටූ බවත් මුහුණද වැසූ බවත් ඔහු කියා තිබිණි. සිරුර ගොඩගන්නා විටද සිරුර එසේම තිබිණි. ප්‍රධාන අධිකරණ නිලධාරී ජිත් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ වෛද්‍ය නිලධරයෝ කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගී වූහ.

පතුල නැති දිරා ගිය ලෑලි ආවරණයක්ද සිරුර සමග තිබුණි. එයද සිරුර තැන්පත් කළ තැනැත්තා කිවූ විස්තර හා සැසඳිණි. එම ස්ථානයේ පස් හා වැලි සාම්පල්ද පරීක්ෂණයට ලබාගත්තේය.

තාජුඩීන් ඝාතන පරීක්ෂණය අපක්ෂපාත ලෙස සිදුකර සාධාරණය ඉටු කරන්නැයි ප්‍රදේශවාසීහු පිරිසක් මුස්ලිම් පල්ලිය අසල නිහඬ උද්ඝෝෂණයක්ද කළහ.

මේකෙන් හම්බ හැතිකරේ තවත් අවුස්සලා ජාතිවාදේ ඇති කරන්නේ හදන්නේ කියල උබලට හිතෙන්නේ නැද්ද  මේක ජන්ද ගැටයක් ..මොකගේ උනත් කකුල් වල ලප ගණන් කරන්න ගියාම ඕනේ පොන්නයෙකුට වෙන්නේ ඔච්චර තමයි

sourse http://www.lankadeepa.lk/index.php/articles/339172

[QUOTE="sagee123, post: 18791921, member: 79868"] [b]නෑයෝ දේහය හඳුනාගනිති[/b] [B][SIZE="3"]හැව්ලොක් රගර් කණ්ඩායමේ නායකයා වූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩගත් අවස්ථාවේ එම සිරුර ඔහුගේ සහෝදරියකද සහෝදරයෙක්ද අඳුනා ගත්හ. වළ කැපූ නගර සභා සේවකයෝ දෙදෙනාද පල්ලියේ සේවකයන් දෙදෙනාද අදත් පැමිණ සිටියහ. ඉස්ලාම් සිරිතට අනුව සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයාද පැමිණ සිටියේය. සිරුර ගොඩගැනීම පෙරවරු 7.30ට ඇරඹී පෙරවරු 9.50 ට පමණ අවසන් විය. තම සහෝදරයාගේ සිරුර මිහිදන් කළ ස්ථානයේ එදා සිටවූ කොහොඹ ගස ඔහුගේ සහෝදරිය හා සහෝදරයා අඳුනා ගත්හ. එම ගස අඩි 12 ක් උසට වැඩී තිබුණි. වළ මැද සිටවා තිබූ කොහොඹ ගස ඉවත් කිරීමෙන් පසු වළ හෑරීම ආරම්භ විය. එහි කානේෂන්, වතුසුද්ද ඇතුළු මල් ගස් වැටියක් එහි සිටවූ බව ඔවුහු කීහ. එවැනි මල් අදත් එහි තිබිණි. අඩි 3ක් 4ක් හාරද්දී සිරුර ඇති ලකුණු ලැබුණු බවත් සිරුර ගොඩගැනීමට පෙර ඉස්ලාම් සිරිතට ඉස්ලාම් මව්ලවිවරුන් යාඥා කළ බවත් සිරුර අවමංගල රියේ තැන්පත් කරද්දීත් යාඥා පැවැත්විණි. එදා සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයා කී තොරතුරු අනුව සිරුර දකුණු ඇලයට හරවා තිබිණි. පිළිස්සී තිබූ සිරුර ඉටි රෙදි වලින්ද සුදු රෙදි මීටර් 11කින්ද දැවටූ බවත් මුහුණද වැසූ බවත් ඔහු කියා තිබිණි. සිරුර ගොඩගන්නා විටද සිරුර එසේම තිබිණි. ප්‍රධාන අධිකරණ නිලධාරී ජිත් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ වෛද්‍ය නිලධරයෝ කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගී වූහ. පතුල නැති දිරා ගිය ලෑලි ආවරණයක්ද සිරුර සමග තිබුණි. එයද සිරුර තැන්පත් කළ තැනැත්තා කිවූ විස්තර හා සැසඳිණි. එම ස්ථානයේ පස් හා වැලි සාම්පල්ද පරීක්ෂණයට ලබාගත්තේය. තාජුඩීන් ඝාතන පරීක්ෂණය අපක්ෂපාත ලෙස සිදුකර සාධාරණය ඉටු කරන්නැයි ප්‍රදේශවාසීහු [SIZE="4"]පිරිසක් මුස්ලිම් පල්ලිය අසල නිහඬ [COLOR="Red"]උද්ඝෝෂණයක්ද[/COLOR] කළහ:angry::angry:[/SIZE].[/SIZE][/B] [B][SIZE="6"]මේකෙන් හම්බ හැතිකරේ තවත් අවුස්සලා ජාතිවාදේ ඇති කරන්නේ හදන්නේ කියල උබලට හිතෙන්නේ නැද්ද :angry::angry::angry: මේක ජන්ද ගැටයක් ..මොකගේ උනත් කකුල් වල ලප ගණන් කරන්න ගියාම ඕනේ පොන්නයෙකුට වෙන්නේ ඔච්චර තමයි [/SIZE][/B] [B][SIZE="4"] sourse [url]http://www.lankadeepa.lk/index.php/articles/339172[/url][/SIZE][/B] [CENTER] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xtp1/v/t1.0-9/11817279_983454011685144_6302931433937679333_n.jpg?oh=15187dcefd74eecdc0bcc7bcaaed7749&oe=563582A2&__gda__=1446956180_f38c477d8a86aa2513d98ab279851d48[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom