Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෑ ණය නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑකම් කියන්නේ වෙලාවකට මහ වදයක්. මළගෙදරකට, මඟුලකට නෑයෝ ඉන්නව කියල පෙන්නන්න ගෙන්නුවොත් ඇරුනම සමහර උන්ගෙන් කිසිම වැඩක් නෑ. සමහරු හිතන් ඉන්නේ නෑකම නිසා අපි මහන්සි වෙලා හම්බුකරන එකෙන් කොටසක් උන්ටත් දෙන්න ඕන කියලා. නෑදෑ උන පලියට ණය දෙන්න ඕනත් නෑ, ණය ගන්න ඕනත් නෑ. නෑකම් වෙනයි, ණය වෙනයි. මම ආශ්රය කරන සීමිත නෑදෑයෝ කීප දෙනෙක් ඉන්නවා විශ්වාසවන්තව ගණුදෙනු කරන. සල්ලි ගත්තොත් වෙලාවට බේරනවා. මමත් එහෙමයි, එයාලත් එහෙමයි. ඒ නිසා කිසි කරදරයක් නෑ. තවත් නෑදෑයෝ ඉන්නවා සල්ලි දුන්නා වගේ නෙවෙයි ආපහු ගන්න බෑ. ඉල්ලුවාම වටේම තියෙන කතන්දර. ඒ වගේම තමයි ඉල්ලුවෙ නැත්තන් කාදිනල් වගේ වගේ මීක් නෑ. මතක නැතිවුනා වගේ ඉන්නවා. මේ ඒ වගේ ණයක් ඉල්ලන්න ආපු කිසිම වැඩකට නැති නෑ කෙනෙක් එක්ක ලඟදි ඇතිවුන ප්රශ්නයක්.

එක මාම කෙනෙක් ඉන්නවා අම්මගෙ සහෝදරයෙක් වෙන. දැන් අවුරුදු කීපෙකට කලින් මූට ණයක් ඕන වෙලා අපේ අම්මගෙ මඟුලට දාපු අම්මගේ අම්ම අරන් දීපු රත්තරන් බඩු ටික දුන්නා සල්ලි ගන්න. රත්තරන් බඩු ටික සින්න වෙන්නෙ නැතුව බේරල දෙනවා කියල තමයි සල්ලි ගනිද්දී පොරොන්දු උනේ. රත්තරන් බඩු එකක්වත් හම්බුනේ නෑ. ඉල්ලුවම කිව්වේ උඹලට එකකුසේ උපන් සහෝදරයව සැකද කියලා. අන්තිමට ගෙවාගන්න බැරි උනාම කිව්වේ ඕව උඹට දුන්නේ අපේ අම්මා, අම්මගේ දෙවල් වලට අපිටත් අයිතියක් තියෙනවා ඒ නිසා ණය පියවලා රත්තරන් බඩු ටික බේරලා දෙන්නෑ කියලා. අන්තිමට රත්තරන් බඩු ටික බැන්කුවට සින්න උනා.

කොහොමහරි අවුරුදු ගානක් ගියාට පස්සේ ආයේ තරහ අමතක කරලා නෑකම් අළුත් උනා. ලඟදි මුගේ දුව රට යනවා කියලා ආයේ මගෙන් සල්ලි ඉල්ලන් ආවා ( අම්මගෙන් ඇහුවම කියලා අපි නෙවෙයි දැන් හම්බුකරන්නේ, පුතා තමයි හම්බුකරන්නේ එයාගෙන් අහන්න කියලා. ). මගෙන් ඉල්ලපු ගමන් මම දැන් නම් නෑ මාමේ අනිත් මාමගෙන් අහන්න කියල ඌට මූව සෙට් කලා. අනිත් මාම එක්ක තමයි මූ අඩිය ගහන්න සෙට් වෙන්නේ. ඒ නිසා මුන් දෙන්න ප්රශ්නේ බලාගනීවි කියල මම හිතුවේ. කොහොමහරි ඌත් නැති බනේ ගහලා මම ගාව සල්ලි තියෙනව ඔය බොරු කියන්නේ කියලා ආයෙ මන් ගාවටම එව්වා. මට ඇත්තටම එහෙම දෙන්න තරම් ලොකු සල්ලියක් ඉතුරු කරල නෑ. තිබ්බත් මම දෙන්නෙත් නෑ. ආයේ ආවම මම නෑ කියල කිව්වා. පස්සේ මූ මට නොසෑහෙන්න කෑ ගැහුවා "අපේ එකෙක්ට හරියනවට ඉරිසියාව නේ. ඒකනේ උඹට සල්ලි දෙන්න බැරි" කියලා. මමත් අතෑරියේ නෑ අනිත් පැත්තට "නාකියා, තොපි ණය ගන්නවා විතරයි ගෙවන්නෑ. ණය කියන වචනේ තේරුමවත් අඩුම තරමේ තෝ දන්නවද? කලින් ණය බේරන්න උකස් තියපු රත්තරන් බඩු ටික මතකද? ඒවා බේරන්න බැරි උනාම මොකක්ද කිව්වේ? තොගේ අම්ම අපේ අම්මට දෑවැද්දට දීපුවාට තොට අයිතියක් තියෙනවා කියලා නේද? දැන් තොපිට අයිතිය තියෙන ඒවා තියෙන්නේ බැන්කුවේ. ගිහින් බැන්කුවෙන් ඉල්ලපන්. ආයේ මෙහෙ ඇවිත් ඉල්ලනකොට ඔතලා දෙන්න තොපේ දෑවැදි අපේ ගෙවල් වල නෑ...." කියලා. දැන් බැනලා මාසයක් විතර වෙනවා. තවමත් නාකියා පිස්සෙක් වගේ කියව කියව යනවා "අපේ එකීගේ දියුණුවට දකින්න බැරි ඉරිසියාකාර බැල්ලිගේ පුතා අඩුම තරමේ වැඩිහිටියෙක්ටවත් හරියට කතා කරන්නවත් දන්නෑ" කියලා.

ණයට දියුණු වෙන්න හිතන නාකි අවලමෙක් එක්ක මොන නෑදෑකම්ද කියලා මම ඉන්නවා ජොලියේ. ඒත් ප්රශ්නේ තියෙන්නේ මූ මම ගැන හැම එකා එක්කම බනිනවා. මූ අහින්සක මාමා, මම කිසි අනක් ගුනක් නැති දුශ්ට පුතා වගේ අහන එකෙක්ට හිතෙන විදියට තමයි අනිත් උන් එක්ක කතාව වෙනස් කරලා කියන්නේ. මගෙ යාළුවෙක් එක්කත් කියලා තියෙනවා, "පුතේ පුළුවන්නම් දුව රට යවන්න ශෝ මනී පෙන්නන්න සල්ලි දෙන්න පුළුවන්ද? මාස 3න් බේරන්නම්" කියලා ඇහුවම මම, "රට යවන්නේ මොකටද? සල්ලි නැත්තන් මොකෙක්ට හරි බන්දලා දාන එකනේ මාමේ" කියලා මම කිව්වලු. පස්සේ මු ආයේ "එහෙම කියන්න එපා ඔයාට සල්ලි නැත්තන් නෑ කියන්න" කියල කිව්වම මම මූට කුණුහරුපෙන් බැන්නලු, "මාමටවත් කතාකරන්න දන්නැති පරයෙක් කියලා ". යාළුවා මාත් එක්ක ෆිට් නිසා අනිත් පැත්තට අද උදේ කෝල් එකක් දීල මේක කිව්වා.

ලොකුවටම නොහිතුවත්, මට දැන් තියෙන පොඩි ප්රශ්නයක් තමයි මූ මම ගැන මේ වගේ කීදෙනෙක්ට කියලද? ඒ කතාව අහපු උන් මම ගැන මොනව හිතනවද කියලා. මොකද මේ නාකියා පෝටබල් කැලෑ පත්තරයක් වගේ. නැති කතාත් හදලා වටේම කියවනවා. දූට කෝස් ෆීස් ගෙවන්න තියෙන සල්ලි වලිනුත් මූ දැන් කරන්නේ මට බනින්න ෆෝන් එකට රීලෝඩ් දන්න එකයි, වාහනේට තෙල් ගහ ගහ ශෝ මනී එකතු කරන්න හිඟමනේ යන ගමන් මට බනින එක.

[QUOTE="Thiefx, post: 28388050, member: 578468"] නෑකම් කියන්නේ වෙලාවකට මහ වදයක්. මළගෙදරකට, මඟුලකට නෑයෝ ඉන්නව කියල පෙන්නන්න ගෙන්නුවොත් ඇරුනම සමහර උන්ගෙන් කිසිම වැඩක් නෑ. සමහරු හිතන් ඉන්නේ නෑකම නිසා අපි මහන්සි වෙලා හම්බුකරන එකෙන් කොටසක් උන්ටත් දෙන්න ඕන කියලා. නෑදෑ උන පලියට ණය දෙන්න ඕනත් නෑ, ණය ගන්න ඕනත් නෑ. නෑකම් වෙනයි, ණය වෙනයි. මම ආශ්රය කරන සීමිත නෑදෑයෝ කීප දෙනෙක් ඉන්නවා විශ්වාසවන්තව ගණුදෙනු කරන. සල්ලි ගත්තොත් වෙලාවට බේරනවා. මමත් එහෙමයි, එයාලත් එහෙමයි. ඒ නිසා කිසි කරදරයක් නෑ. තවත් නෑදෑයෝ ඉන්නවා සල්ලි දුන්නා වගේ නෙවෙයි ආපහු ගන්න බෑ. ඉල්ලුවාම වටේම තියෙන කතන්දර. ඒ වගේම තමයි ඉල්ලුවෙ නැත්තන් කාදිනල් වගේ වගේ මීක් නෑ. මතක නැතිවුනා වගේ ඉන්නවා. මේ ඒ වගේ ණයක් ඉල්ලන්න ආපු කිසිම වැඩකට නැති නෑ කෙනෙක් එක්ක ලඟදි ඇතිවුන ප්රශ්නයක්. එක මාම කෙනෙක් ඉන්නවා අම්මගෙ සහෝදරයෙක් වෙන. දැන් අවුරුදු කීපෙකට කලින් මූට ණයක් ඕන වෙලා අපේ අම්මගෙ මඟුලට දාපු අම්මගේ අම්ම අරන් දීපු රත්තරන් බඩු ටික දුන්නා සල්ලි ගන්න. රත්තරන් බඩු ටික සින්න වෙන්නෙ නැතුව බේරල දෙනවා කියල තමයි සල්ලි ගනිද්දී පොරොන්දු උනේ. රත්තරන් බඩු එකක්වත් හම්බුනේ නෑ. ඉල්ලුවම කිව්වේ උඹලට එකකුසේ උපන් සහෝදරයව සැකද කියලා. අන්තිමට ගෙවාගන්න බැරි උනාම කිව්වේ ඕව උඹට දුන්නේ අපේ අම්මා, අම්මගේ දෙවල් වලට අපිටත් අයිතියක් තියෙනවා ඒ නිසා ණය පියවලා රත්තරන් බඩු ටික බේරලා දෙන්නෑ කියලා. අන්තිමට රත්තරන් බඩු ටික බැන්කුවට සින්න උනා. කොහොමහරි අවුරුදු ගානක් ගියාට පස්සේ ආයේ තරහ අමතක කරලා නෑකම් අළුත් උනා. ලඟදි මුගේ දුව රට යනවා කියලා ආයේ මගෙන් සල්ලි ඉල්ලන් ආවා ( අම්මගෙන් ඇහුවම කියලා අපි නෙවෙයි දැන් හම්බුකරන්නේ, පුතා තමයි හම්බුකරන්නේ එයාගෙන් අහන්න කියලා. ). මගෙන් ඉල්ලපු ගමන් මම දැන් නම් නෑ මාමේ අනිත් මාමගෙන් අහන්න කියල ඌට මූව සෙට් කලා. අනිත් මාම එක්ක තමයි මූ අඩිය ගහන්න සෙට් වෙන්නේ. ඒ නිසා මුන් දෙන්න ප්රශ්නේ බලාගනීවි කියල මම හිතුවේ. කොහොමහරි ඌත් නැති බනේ ගහලා මම ගාව සල්ලි තියෙනව ඔය බොරු කියන්නේ කියලා ආයෙ මන් ගාවටම එව්වා. මට ඇත්තටම එහෙම දෙන්න තරම් ලොකු සල්ලියක් ඉතුරු කරල නෑ. තිබ්බත් මම දෙන්නෙත් නෑ. ආයේ ආවම මම නෑ කියල කිව්වා. පස්සේ මූ මට නොසෑහෙන්න කෑ ගැහුවා "අපේ එකෙක්ට හරියනවට ඉරිසියාව නේ. ඒකනේ උඹට සල්ලි දෙන්න බැරි" කියලා. මමත් අතෑරියේ නෑ අනිත් පැත්තට "නාකියා, තොපි ණය ගන්නවා විතරයි ගෙවන්නෑ. ණය කියන වචනේ තේරුමවත් අඩුම තරමේ තෝ දන්නවද? කලින් ණය බේරන්න උකස් තියපු රත්තරන් බඩු ටික මතකද? ඒවා බේරන්න බැරි උනාම මොකක්ද කිව්වේ? තොගේ අම්ම අපේ අම්මට දෑවැද්දට දීපුවාට තොට අයිතියක් තියෙනවා කියලා නේද? දැන් තොපිට අයිතිය තියෙන ඒවා තියෙන්නේ බැන්කුවේ. ගිහින් බැන්කුවෙන් ඉල්ලපන්. ආයේ මෙහෙ ඇවිත් ඉල්ලනකොට ඔතලා දෙන්න තොපේ දෑවැදි අපේ ගෙවල් වල නෑ...." කියලා. දැන් බැනලා මාසයක් විතර වෙනවා. තවමත් නාකියා පිස්සෙක් වගේ කියව කියව යනවා "අපේ එකීගේ දියුණුවට දකින්න බැරි ඉරිසියාකාර බැල්ලිගේ පුතා අඩුම තරමේ වැඩිහිටියෙක්ටවත් හරියට කතා කරන්නවත් දන්නෑ" කියලා. ණයට දියුණු වෙන්න හිතන නාකි අවලමෙක් එක්ක මොන නෑදෑකම්ද කියලා මම ඉන්නවා ජොලියේ. ඒත් ප්රශ්නේ තියෙන්නේ මූ මම ගැන හැම එකා එක්කම බනිනවා. මූ අහින්සක මාමා, මම කිසි අනක් ගුනක් නැති දුශ්ට පුතා වගේ අහන එකෙක්ට හිතෙන විදියට තමයි අනිත් උන් එක්ක කතාව වෙනස් කරලා කියන්නේ. මගෙ යාළුවෙක් එක්කත් කියලා තියෙනවා, "පුතේ පුළුවන්නම් දුව රට යවන්න ශෝ මනී පෙන්නන්න සල්ලි දෙන්න පුළුවන්ද? මාස 3න් බේරන්නම්" කියලා ඇහුවම මම, "රට යවන්නේ මොකටද? සල්ලි නැත්තන් මොකෙක්ට හරි බන්දලා දාන එකනේ මාමේ" කියලා මම කිව්වලු. පස්සේ මු ආයේ "එහෙම කියන්න එපා ඔයාට සල්ලි නැත්තන් නෑ කියන්න" කියල කිව්වම මම මූට කුණුහරුපෙන් බැන්නලු, "මාමටවත් කතාකරන්න දන්නැති පරයෙක් කියලා ". යාළුවා මාත් එක්ක ෆිට් නිසා අනිත් පැත්තට අද උදේ කෝල් එකක් දීල මේක කිව්වා. ලොකුවටම නොහිතුවත්, මට දැන් තියෙන පොඩි ප්රශ්නයක් තමයි මූ මම ගැන මේ වගේ කීදෙනෙක්ට කියලද? ඒ කතාව අහපු උන් මම ගැන මොනව හිතනවද කියලා. මොකද මේ නාකියා පෝටබල් කැලෑ පත්තරයක් වගේ. නැති කතාත් හදලා වටේම කියවනවා. දූට කෝස් ෆීස් ගෙවන්න තියෙන සල්ලි වලිනුත් මූ දැන් කරන්නේ මට බනින්න ෆෝන් එකට රීලෝඩ් දන්න එකයි, වාහනේට තෙල් ගහ ගහ ශෝ මනී එකතු කරන්න හිඟමනේ යන ගමන් මට බනින එක. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom