නිකං හුකාගන්නෙ නැතිව බදු ගෙවපල්ල වෙලාවට - ආබදෙ ගුගුලයි

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,193
    3,287
    113
    43
    Wakanda
    ආං වෙලාවට බදු ගෙව්වෙ නැත්තන් තොපෙ ඊලග මාසෙ පඩියත් නැල්ලු 😂
    හිරේ දාල අවුරුද්දක පඩිය දඩ විදියට අය කරගන්නවලු.

    ගල් අගුරු කොම්පැනිය බංකොළොත් උනොත් පෞ ඒවටනම් මුකුත් කරන්නෙ නෑ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    අපි බදු ගෙවන්නේ නෑ..
    සල්ලි බැංකු වල දන්නේ නෑ..
    Bussiness වල bill දෙන්නෙත් නෑ..
    සල්ලි ගෙදර තියා ගන්නෙත් නෑ...
    පුළුවන් නම් අපෙන් බදු අරන් පෙන්නපන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,089
    15,695
    113
    35
    Spain
    ගිය ආණ්ඩු කාලේ ජෙප්පෝ අපි බදු ගෙවන්නේ නෑ කියල පෝස්ටර් ගැහුවට දැන් එහෙම කලොත් රොත්ත පිටින් හිරේ යන හැටි බලාගන්න පුළුවන් වෙයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,282
    113
    සිරිලංකාවේ ඉතුරුම් ප්‍රවර්ධනය කරන්න ඉහළ පොළියක් දෙන්න ඕන, මුන් කරන්නෙ මිනිස්සු දාල තියන එකෙනුත් කපන එක, ඉතිං මිනිස්සු සල්ලි දායිද බැංකු වල? එතකොට මුන්ට ණය දෙන්නත් සල්ලි නැති වෙයි ඉස්සරහට,
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,331
    3,956
    113
    නීත්‍යානුකූලව වැඩ කරන්න ඔන කියන එක පට්ටම මිඩ්ල් ක්ලාස් ඇඩිටියුඩ් එකක්
    සල්ලි කරයෝ ජීවිතේට හිතන්නෙ නැහැ නීතිගරුකාව වැඩ කරන්න ඕන කියල
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    නීත්‍යානුකූලව වැඩ කරන්න ඔන කියන එක පට්ටම මිඩ්ල් ක්ලාස් ඇඩිටියුඩ් එකක්
    සල්ලි කරයෝ ජීවිතේට හිතන්නෙ නැහැ නීතිගරුකාව වැඩ කරන්න ඕන කියල
    mamath tax enakam middle class. dan ehenam salli karayek
     
    • Haha
    Reactions: Inigo Montoya

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි බදු ගෙවන්නේ නෑ..
    සල්ලි බැංකු වල දන්නේ නෑ..
    Bussiness වල bill දෙන්නෙත් නෑ..
    සල්ලි ගෙදර තියා ගන්නෙත් නෑ...
    පුළුවන් නම් අපෙන් බදු අරන් පෙන්නපන්
    මරු පොරක්නෙ :giggle:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,282
    113
    අපි බදු ගෙවන්නේ නෑ..
    සල්ලි බැංකු වල දන්නේ නෑ..
    Bussiness වල bill දෙන්නෙත් නෑ..
    සල්ලි ගෙදර තියා ගන්නෙත් නෑ...
    පුළුවන් නම් අපෙන් බදු අරන් පෙන්නපන්
    images
     
    • Haha
    Reactions: scorpion MW

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,927
    1
    51,951
    113
    ප*යාගල
    sorry.com
    නීත්‍යානුකූලව වැඩ කරන්න ඔන කියන එක පට්ටම මිඩ්ල් ක්ලාස් ඇඩිටියුඩ් එකක්
    සල්ලි කරයෝ ජීවිතේට හිතන්නෙ නැහැ නීතිගරුකාව වැඩ කරන්න ඕන කියල
    ඇත්ත.නීත්‍යානුකූලව වැඩ කලා කියල අපිට ලැබෙන ලබ්බක් නෑ.
     
    • Like
    Reactions: scorpion MW

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    අපි බදු ගෙවන්නේ නෑ..
    සල්ලි බැංකු වල දන්නේ නෑ..
    Bussiness වල bill දෙන්නෙත් නෑ..
    සල්ලි ගෙදර තියා ගන්නෙත් නෑ...
    පුළුවන් නම් අපෙන් බදු අරන් පෙන්නපන්
    ow owa karanna apita salli nehe. ithin puluwan nam බදු aran pennapan
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    නීත්‍යානුකූලව වැඩ කරන්න ඔන කියන එක පට්ටම මිඩ්ල් ක්ලාස් ඇඩිටියුඩ් එකක්
    සල්ලි කරයෝ ජීවිතේට හිතන්නෙ නැහැ නීතිගරුකාව වැඩ කරන්න ඕන කියල
    Aniwa.. ධම්මික පෙරේරා වගේ ඩයල් එකකට කෝටි 20 ක් විතර බදු වන්ගුවක් ගැහුවාම පට්ට ලාභයක් තියන්නේ