Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිකං_බලල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙන ගහපන් -----------------චැට් කරන්නේ නැති කෙල්ලොන්ට නෙමෙයි එකෙක් ඉද්දි තව එකෙක් එක්ක යන කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි දෙගොල්ලොටම

බඩ පැලිලා මැරියන්--------------ගබ්සා කර ගන්න ගෑනුන්ටයි ඒ ගෑනිට ළමයෙක් දෙන මිනිහටයි

වැලක් බලපන්-----------------අම්මලාට මාට්ටු නොවෙන්න

කෙල්ලෙක් එක්ක කරන මගුලක් කරපන්-----------------වීඩියෝ නොකර

කෙල්ලෙක්ව ටෝක් කරහන්--------------------ආතල් එකට

එකකට ලව් කරහන්----------------බඳින්නම

ජිවත් වෙයන්-----------------උඹ මැරුණු දවසට හැමෝම අඬන විදියට

උදවු කරහන්----------------සින්නකරවම

මැරියන්------------හිනා වීගෙන

කාපන්----------------පන පිටින් ඉන්නට

දිවි නසාගනින්---------------කෙල්ල දාලා ගියාට නෙමෙයි උඹේ අම්මවයි තාත්තාවයි කඳුළු ලෝකෙක අතරමං කරලා යනවට

හීන දැකපන්---------------ඉටු කරගන්න නෙමෙයි සතුටු වෙන්න

තරු අල්ලන්න ට්රයි කරහන්-------------අඩුම ගානේ හඳ ළඟට යන්නවත්

බලපන්--------------හැම දෙයක්ම ස්ලෝ මෝෂන් එකෙන්

මිනිස්සු දිහා බලපන්--------------අපි ඉන්නේ කොතනද කියලා බලන්න

ඉරිසියා කරපන්------------------උඹට එතනට යන්න බැරි උනු එක ගැන දුකෙන්

බැඳපන් ------------------------ගෑනියෙක් නෙමෙයි කෙල්ලෙක්

ගනින්-------------------බ්රෑන්ඩ් නිව් කෙල්ලෙක් සහ බ්රෑන්ඩ් නිව් වාහනයක්

නැගිටපන්-------------------හෙට දවසක් උදා නොවේවි යැයි සිතමින්

කරපන්-------------------තමන්ට හිතෙන අනුන්ට කරදරයක් නොවන දෙයක්

හොයපන්----------------අනුන්ගේ අඩුපාඩු නොව තමන්ට නැති දේවල්

යන්න ඇරපන්----------------උඹව එපා කියන ඕනි කෙනෙකුට

දුක් නොවී හිටපන්----------------උඹ තාමත් ජිවතුන් අතර නිසා

සංවේදී වෙයන්------------------අඬන්න නෙමෙයි හිත සනසාගන්න

බුද්ධිමත් වෙයන්-------------------හදවතින් බලල නෙමෙයි මොලෙන් හිතලා

සතුටු වෙයන්--------------------උඹ වගේ එකෙක් මේ ලෝකේ නැති එක ගැන හිතලා

හිතන්න නෙවේ .. නිකං බලල විතරක් යන්න ...

[QUOTE="EHDEHD, post: 13715217, member: 57610"] [SIZE="5"][COLOR="Red"]හෙන ගහපන් -----------------චැට් කරන්නේ නැති කෙල්ලොන්ට නෙමෙයි එකෙක් ඉද්දි තව එකෙක් එක්ක යන කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි දෙගොල්ලොටම බඩ පැලිලා මැරියන්--------------ගබ්සා කර ගන්න ගෑනුන්ටයි ඒ ගෑනිට ළමයෙක් දෙන මිනිහටයි[COLOR="Indigo"] වැලක් බලපන්-----------------අම්මලාට මාට්ටු නොවෙන්න[/COLOR][COLOR="Indigo"] කෙල්ලෙක් එක්ක කරන මගුලක් කරපන්-----------------වීඩියෝ නොකර[/COLOR] කෙල්ලෙක්ව ටෝක් කරහන්--------------------ආතල් එකට ... ...[COLOR="Indigo"] එකකට ලව් කරහන්----------------බඳින්නම[/COLOR] ජිවත් වෙයන්-----------------උඹ මැරුණු දවසට හැමෝම අඬන විදියට උදවු කරහන්----------------සින්නකරවම මැරියන්------------හිනා වීගෙන කාපන්----------------පන පිටින් ඉන්නට[COLOR="Indigo"] දිවි නසාගනින්---------------කෙල්ල දාලා ගියාට නෙමෙයි උඹේ අම්මවයි තාත්තාවයි කඳුළු ලෝකෙක අතරමං කරලා යනවට[/COLOR] හීන දැකපන්---------------ඉටු කරගන්න නෙමෙයි සතුටු වෙන්න තරු අල්ලන්න ට්රයි කරහන්-------------අඩුම ගානේ හඳ ළඟට යන්නවත් බලපන්--------------හැම දෙයක්ම ස්ලෝ මෝෂන් එකෙන් මිනිස්සු දිහා බලපන්--------------අපි ඉන්නේ කොතනද කියලා බලන්න ඉරිසියා කරපන්------------------උඹට එතනට යන්න බැරි උනු එක ගැන දුකෙන් [COLOR="Indigo"]බැඳපන් ------------------------ගෑනියෙක් නෙමෙයි කෙල්ලෙක්[/COLOR] ගනින්-------------------බ්රෑන්ඩ් නිව් කෙල්ලෙක් සහ බ්රෑන්ඩ් නිව් වාහනයක් නැගිටපන්-------------------හෙට දවසක් උදා නොවේවි යැයි සිතමින් කරපන්-------------------තමන්ට හිතෙන අනුන්ට කරදරයක් නොවන දෙයක් හොයපන්----------------අනුන්ගේ අඩුපාඩු නොව තමන්ට නැති දේවල් යන්න ඇරපන්----------------උඹව එපා කියන ඕනි කෙනෙකුට දුක් නොවී හිටපන්----------------උඹ තාමත් ජිවතුන් අතර නිසා සංවේදී වෙයන්------------------අඬන්න නෙමෙයි හිත සනසාගන්න බුද්ධිමත් වෙයන්-------------------හදවතින් බලල නෙමෙයි මොලෙන් හිතලා[SIZE="7"][COLOR="Indigo"] සතුටු වෙයන්--------------------උඹ වගේ එකෙක් මේ ලෝකේ නැති එක ගැන හිතලා[/COLOR][/SIZE][/COLOR][/SIZE] [COLOR="Navy"][SIZE="6"] හිතන්න නෙවේ .. නිකං බලල විතරක් යන්න ... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom