Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිකං_CD_ආවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Optimus Prime" data-source="post: 12396371" data-attributes="member: 345682"><p><img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /> උඹට කොච්චර ආවත් ඇවිත් තියෙන්නෙ එකම දේ copies නෙ. <img src="http://www.elakiri.com/forum/images/icons/sq/12.gif" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /> ලැජ්ජ නැද්ද යකෝ තව ත්රේඩ් දාන්න? <img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /> අර නිකන් එවන දේවල් දාන ත්රේඩ් එකේ තිබිල වෙන්න ඇති උඹ ඕක ඕඩර් කරගන්න ඇත්තෙ. මමත් ඔය ත්රේඩ් එකට එනව යනව. ඒත් අදාල නැති, <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> මට වැඩකට නෑ කියල හිතෙන කිසි දෙයක් මම ගන්නෙ නෑ. <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /> මුල්ම කාලෙ නම් 1ක්, 2ක් ගත්ත නිකන් try කරල බලන්න එවනවද කියලා. <img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /> ඒත් තෝ වගේ එකම එකෙන් 10, 15 ඕඩර් කලේ නෑ. මට උවමනා දෙයක් වුනත් ගත්තෙ එකයි. 2, 3ක් ගන්න පුළුවන් වුනත්, තව එකෙක්ට ගන්න තියෙන එක නෙ කියල හිතල.</p><p></p><p><img src="/styles/default/xenforo/smilies/default/growl.gif" class="smilie" loading="lazy" alt=":growl:" title="Growl :growl:" data-shortname=":growl:" /> උඹට ඔය එවල තියෙන එක සීඩී එකක් ගානෙ කවුරුහරි වියදම් කරන්න එපායැ. <img src="http://www.elakiri.com/forum/images/icons/sq/12.gif" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /> ඕකට කෙටියෙන්ම කියන්නෙ තණ්හාව කියල. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> ඔය සීඩී එකක් ලැබිය යුතු අය ඇති ඕන තරම්, ඕවට ඇබ්බැහි වෙලා ඒකෙන් අයින් වෙන්න ට්රයි කරන. <img src="http://www.elakiri.com/forum/images/icons/sq/12.gif" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /> ඒ කෙනෙක්ට දෙන්න තිබ්බ තමයි තෝ ඔය නිකන් වැඩකට නැතුව ගත්තෙ. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> අනිවා තොට ඒ පව ගෙවන්න වෙයි. <img src="/styles/default/xenforo/smilies/default/growl.gif" class="smilie" loading="lazy" alt=":growl:" title="Growl :growl:" data-shortname=":growl:" /> දැන් සීඩී ටික අයින් කරල ප්ලාස්ටික් කේස් ටිකවත් අරන් සැනසියන් අනාතයා.. <img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /> කවදහරි අහක දාන පාන් රොඩ්ඩක්වත් කන්න නැතුවාම මතක් කරගනින් ඔය දේවල්. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> තොට රෙප් - දුන්නට වැඩක් නෑ. <img src="http://www.elakiri.com/forum/images/icons/sq/12.gif" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /> උඹ නම් උපරිම චා ඩයල් එකක් එළකිරියෙ ඉන්න.</p></blockquote><p></p>
[QUOTE="Optimus Prime, post: 12396371, member: 345682"] :angry: උඹට කොච්චර ආවත් ඇවිත් තියෙන්නෙ එකම දේ copies නෙ. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/12.gif[/IMG] ලැජ්ජ නැද්ද යකෝ තව ත්රේඩ් දාන්න? :rolleyes: අර නිකන් එවන දේවල් දාන ත්රේඩ් එකේ තිබිල වෙන්න ඇති උඹ ඕක ඕඩර් කරගන්න ඇත්තෙ. මමත් ඔය ත්රේඩ් එකට එනව යනව. ඒත් අදාල නැති, :no: මට වැඩකට නෑ කියල හිතෙන කිසි දෙයක් මම ගන්නෙ නෑ. :dull: මුල්ම කාලෙ නම් 1ක්, 2ක් ගත්ත නිකන් try කරල බලන්න එවනවද කියලා. :angry: ඒත් තෝ වගේ එකම එකෙන් 10, 15 ඕඩර් කලේ නෑ. මට උවමනා දෙයක් වුනත් ගත්තෙ එකයි. 2, 3ක් ගන්න පුළුවන් වුනත්, තව එකෙක්ට ගන්න තියෙන එක නෙ කියල හිතල. :growl: උඹට ඔය එවල තියෙන එක සීඩී එකක් ගානෙ කවුරුහරි වියදම් කරන්න එපායැ. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/12.gif[/IMG] ඕකට කෙටියෙන්ම කියන්නෙ තණ්හාව කියල. :no: ඔය සීඩී එකක් ලැබිය යුතු අය ඇති ඕන තරම්, ඕවට ඇබ්බැහි වෙලා ඒකෙන් අයින් වෙන්න ට්රයි කරන. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/12.gif[/IMG] ඒ කෙනෙක්ට දෙන්න තිබ්බ තමයි තෝ ඔය නිකන් වැඩකට නැතුව ගත්තෙ. :yes: අනිවා තොට ඒ පව ගෙවන්න වෙයි. :growl: දැන් සීඩී ටික අයින් කරල ප්ලාස්ටික් කේස් ටිකවත් අරන් සැනසියන් අනාතයා.. :angry: කවදහරි අහක දාන පාන් රොඩ්ඩක්වත් කන්න නැතුවාම මතක් කරගනින් ඔය දේවල්. :no: තොට රෙප් - දුන්නට වැඩක් නෑ. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/12.gif[/IMG] උඹ නම් උපරිම චා ඩයල් එකක් එළකිරියෙ ඉන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom