Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
නිකන් දෙනවානම් ගනින් බන් .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකන් දෙනවානම් ගනින් බන් .....

හරි පුතේ මෙන්න අගෙ දෙවන පෝස්ටුව.....

ඔන්න ඉතින් මම අදත් කියල දෙන්න යන්නෙ සුම්මා වැඩ කෑල්ලක්.......

හැබැයි පුතෝ මේක වෙනස් විදියට කරන එවුනුත් ඉන්නවා......

මම කියන්න යන්නෙ පහසුම සරල ක්‍රමයක් තමයි......

(අඩෝ ඕක නවත්වපන් බන්...කියෙව්වා ඇති...)

සමහර උන් ක්‍රෝම්(Chrome) බ්‍රවුසර් එකේ එක්ස්ටෙන්ශන්(Extention) දාගෙන පෝන් එකේ එමි එක හොයලා ගහලා නාගන්න වැඩේ තමයි මේ කරන්න යන්නෙ.....(ඔවු ඔවු යකෝ ප්ලේ ස්ටෝරුවෙ(Play Store) නොමිලේ දෙන ඇප්ස්(Free apps) කොම්පීතරේට බාන හැටි තමයි...කිසිදු සොෆ්ට්වෙයා එකක් අවශ්‍ය naetha )

ඔන්න කොල්ලො මෙහෙමයි වැඩේ {Android}

1.මුලින්ම යමන් උබේ බ්‍රවුසරෙන් ගූගල් ප්ලේ ස්ටෝ එකට .....(පහල ලින්ක් එකෙන් යමන් යකෝ )

https://play.google.com/store?hl=en

2.හරි බන් ඉතින් උබ ගියාට වැඩක් නෑ....ඕකෙන් Free දෙන මොකක් හරි ඇප් එකක් සිලෙක්ට් කරපන් (පොඩි එකක්...)

ඔන්න මම අර ඕමි එක දුන්නා....https://play.google.com/store/apps/details?id=com.adeef.game&hl=en

3.තව ටිකක්යි යකෝ කොහෙද යන්නෙ ඔහොම හිටු......අර උඩ තියෙන ලින්ක් එක (ඒ කියන්නෙ උබට ඩවුන්ලෝඩ් කරගන්න ඕන ෆ්‍රී(Free දෙන app) එකේ ලින්ක් එක කොපි කර ගනින්.....)

4.කොපි කරගත්තට පස්සෙ යමන් මේ වෙබ් පිටුවට....ගිහින් ඕකෙ අර ලින්ක් එක පේස්ට් කරපන්.....

http://apps.evozi.com/apk-downloader/

5.දැන් Genarate Download Link උඩ ක්ලික් කරපන්......

6.Genarate Download Link එකට යට ලා කොලපාටින් ඇවිල්ල තියෙන්නෙ උබට ඕන ඇප් එක තමයි......තවත් මොනවද බලන්නෙ ඒකත් ක්ලික් කරපිය.....

දැන් ඉතින් බබා වගේ ඇප් එක බාගන්නයි තියෙන්නෙ.......

හම්මෝ හරිම අමාරුයි.......මේ පොඩි දේ කියල දෙන්න මම විදපු දුකක්.......

හරි එහෙනම් මීලග ත්‍රෙඩ් එක Jelly Bean with windows xp/7/8 ....

මට සලකන්න අමතක කරන්න එපා බෝයිස්.......රෙප් රෙප් රෙප්

[QUOTE="anupa lakshman, post: 16132738, member: 344622"] [b]නිකන් දෙනවානම් ගනින් බන් .....[/b] [SIZE="4"]හරි පුතේ මෙන්න අගෙ දෙවන පෝස්ටුව..... ඔන්න ඉතින් මම අදත් කියල දෙන්න යන්නෙ සුම්මා වැඩ කෑල්ලක්....... හැබැයි පුතෝ මේක වෙනස් විදියට කරන එවුනුත් ඉන්නවා...... මම කියන්න යන්නෙ පහසුම සරල ක්‍රමයක් තමයි...... (අඩෝ ඕක නවත්වපන් බන්...කියෙව්වා ඇති...)[/SIZE] _ [SIZE="7"][COLOR="Red"]සමහර උන් ක්‍රෝම්(Chrome) බ්‍රවුසර් එකේ එක්ස්ටෙන්ශන්(Extention) දාගෙන පෝන් එකේ එමි එක හොයලා ගහලා නාගන්න වැඩේ තමයි මේ කරන්න යන්නෙ.....(ඔවු ඔවු යකෝ ප්ලේ ස්ටෝරුවෙ(Play Store) නොමිලේ දෙන ඇප්ස්(Free apps) කොම්පීතරේට බාන හැටි තමයි...කිසිදු සොෆ්ට්වෙයා එකක් අවශ්‍ය naetha )[/COLOR][/SIZE] _ [SIZE="5"]ඔන්න කොල්ලො මෙහෙමයි වැඩේ {Android} 1.මුලින්ම යමන් උබේ බ්‍රවුසරෙන් ගූගල් ප්ලේ ස්ටෝ එකට .....(පහල ලින්ක් එකෙන් යමන් යකෝ )[/SIZE] [URL="https://play.google.com/store?hl=en"]https://play.google.com/store?hl=en[/URL] [IMG]http://imageshack.com/a/img716/2696/qrbs.jpg[/IMG] _ [SIZE="5"]2.හරි බන් ඉතින් උබ ගියාට වැඩක් නෑ....ඕකෙන් Free දෙන මොකක් හරි ඇප් එකක් සිලෙක්ට් කරපන් (පොඩි එකක්...) ඔන්න මම අර ඕමි එක දුන්නා....[/SIZE][URL="https://play.google.com/store/apps/details?id=com.adeef.game&hl=en"]https://play.google.com/store/apps/details?id=com.adeef.game&hl=en[/URL] _ [SIZE="5"]3.තව ටිකක්යි යකෝ කොහෙද යන්නෙ ඔහොම හිටු......අර උඩ තියෙන ලින්ක් එක (ඒ කියන්නෙ උබට ඩවුන්ලෝඩ් කරගන්න ඕන ෆ්‍රී(Free දෙන app) එකේ ලින්ක් එක කොපි කර ගනින්.....)[/SIZE] _ [SIZE="5"]4.කොපි කරගත්තට පස්සෙ යමන් මේ වෙබ් පිටුවට....ගිහින් ඕකෙ අර ලින්ක් එක පේස්ට් කරපන්.....[/SIZE] [URL="http://apps.evozi.com/apk-downloader/"]http://apps.evozi.com/apk-downloader/[/URL] _ [SIZE="5"]5.දැන් Genarate Download Link උඩ ක්ලික් කරපන්......[/SIZE] [IMG]http://imageshack.com/a/img577/4622/g610.jpg[/IMG] _ [SIZE="5"][COLOR="red"][COLOR="Black"]6.Genarate Download Link එකට යට ලා කොලපාටින් ඇවිල්ල තියෙන්නෙ උබට ඕන ඇප් එක තමයි......තවත් මොනවද බලන්නෙ ඒකත් ක්ලික් කරපිය..... දැන් ඉතින් බබා වගේ ඇප් එක බාගන්නයි තියෙන්නෙ.......[/COLOR][/COLOR][/SIZE] [IMG]http://imageshack.com/a/img194/5961/yt4s.jpg[/IMG] [SIZE="6"][COLOR="Magenta"]හම්මෝ හරිම අමාරුයි.......මේ පොඩි දේ කියල දෙන්න මම විදපු දුකක්....... හරි එහෙනම් මීලග ත්‍රෙඩ් එක[/COLOR][/SIZE][SIZE="7"][COLOR="Red"] Jelly Bean with windows[/COLOR][/SIZE] xp/7/8 .... [SIZE="7"][COLOR="Black"]මට සලකන්න අමතක කරන්න එපා බෝයිස්[/COLOR][/SIZE].......[SIZE="7"][COLOR="Red"]රෙප් රෙප් රෙප් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom