Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
~~~නිකමට ලියු කවිය (ගමන)~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~~නිකමට ලියු කවිය (ගමන)~~~

ගමන

පිනි වැටුණු තුරු මුදුන් අතරින්

පියඹලා එන පොඩි කුරුල්ලෙක්

නොදන්නා බසකින්

යමක් තෙපලයි

මග දෙසට පෙර ගමන් කරමින්

යන්ට අමතයි

ඈත හිමයේ සීත මාරුත

කළඹවා ගෙන කේඬෑරි ගස්

ඉතිරි වී ඇති කෙසඟ කොළ ටික

උදුර ගෙන යයි කප්පමට

සීත කාලයට

බඩ ගින්දර විතරක් ඉතුරු කර

කැණීමඩල බිඳ වැටුණු

දැලි අඟුරු දුම් දමන

ගිනි ගත්ත නිවහනේ

ඉතිරි වූ පොඩි මුල්ල

තවම මට සෙවන දේ

මකුළු දැල් සිහි වටන

දුහුවිල්ලෙ ඇඳි රටා

අතීතෙන් මතුව එන සෙවනැලි

තෙත පොලොව නගන ගඳ

තවම හුරු සුවඳක්ය

කාලයක් බලා හුන්

දුර තරුව අවදි වී

පාර හෙළි කර තිබේ

දුරු ගමන අරඹන්න දැන් කාලයයි

මතක අහුරක් සමග

ඔහේ තනිකම විඳිමි

ඔද්දල් ව ගල් ගැහුණු විපිළිසර හිත

වියපත් ව වාරු සිඳී දෙපා

සමගින්

දුර තරුව පායන්න

ගතවෙච්ච කල් වැඩියි

දුරු ගමන යා හැකි ද

මහල්ලෙකු හට?

[QUOTE="T h u s h, post: 10816929, member: 330602"] [b]~~~නිකමට ලියු කවිය (ගමන)~~~[/b] [SIZE=4][B] [B][COLOR=Blue]ගමන [/COLOR][/B][/B] [/SIZE] [LEFT][SIZE=4][B][COLOR=Blue]පිනි වැටුණු තුරු මුදුන් අතරින් පියඹලා එන පොඩි කුරුල්ලෙක් නොදන්නා බසකින් යමක් තෙපලයි මග දෙසට පෙර ගමන් කරමින් යන්ට අමතයි ඈත හිමයේ සීත මාරුත කළඹවා ගෙන කේඬෑරි ගස් ඉතිරි වී ඇති කෙසඟ කොළ ටික උදුර ගෙන යයි කප්පමට සීත කාලයට බඩ ගින්දර විතරක් ඉතුරු කර කැණීමඩල බිඳ වැටුණු දැලි අඟුරු දුම් දමන ගිනි ගත්ත නිවහනේ ඉතිරි වූ පොඩි මුල්ල තවම මට සෙවන දේ මකුළු දැල් සිහි වටන දුහුවිල්ලෙ ඇඳි රටා අතීතෙන් මතුව එන සෙවනැලි තෙත පොලොව නගන ගඳ තවම හුරු සුවඳක්ය කාලයක් බලා හුන් දුර තරුව අවදි වී පාර හෙළි කර තිබේ දුරු ගමන අරඹන්න දැන් කාලයයි මතක අහුරක් සමග ඔහේ තනිකම විඳිමි ඔද්දල් ව ගල් ගැහුණු විපිළිසර හිත වියපත් ව වාරු සිඳී දෙපා සමගින් දුර තරුව පායන්න ගතවෙච්ච කල් වැඩියි දුරු ගමන යා හැකි ද මහල්ලෙකු හට?[/COLOR][/B][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom