ජීවිතේ කියන්නෙ කොච්චර අවිනිශ්චිත දෙයක්ද. හොස්ටල් එකට වෙලා කෑම කකා ඉන්නකොට ප්ලේන් එකක් ඇවිත් ඔලුවට පතබෑවෙන එක මනුස්සයෙක් හීනෙන්වත් හිතන දෙයක්ද 
වැටුනා කියළ දන්නවා, වැටුනේ කොහීටද කියලයි දන්නේ නැත්තේ.
වැටුනා කියළ දන්නවා, වැටුනේ කොහීටද කියලයි දන්නේ නැත්තේ.
ගහපන් ඔලුව හිල් වෙන්න. මොන ලෝකේ ඉන්නවද මන්දා.
ගහපන් ඔලුව හිල් වෙන්න. මොන ලෝකේ ඉන්නවද මන්දා.![]()
මානසිකව වැටිලා වගේ. සිල් මෑණියන්ට කිව්ව නම් හරි සීන් එක. ගෙදර ඇවිත් පිරිත් ටිකක් කියලා යයි හිත හැදෙන්න.ආරාමෙ ඇන්ටිගෙ සීන් එකෙන් පස්සෙ වයර් මාරු වෙලා.