Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
නිකම් ඉන්නවට ebay selling කරන්ඩද..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකම් ඉන්නවට ebay selling කරන්ඩද..

යාලුවනේ පොඩි හෙල්ප් එකක් ඕනි.මට ජොබ් එකක් නැ.නිකම් ගෙදරට වෙලා ඉන්නේ.මට අක්කර 10ක විතර පොල් වත්තක් තියනවා.ඒකෙන් මාසෙට රුපියල් 50000ක් වගේ ආදායමක් එනවා.ඒක නිසයි ජොබ් එකක් නොකරන්නෙ.ඉතින් ගම්මිරිස් ටිකකුත් තියනවා එකෙනුත් ආදායමක් එනවා.ඉතින් ඔය පොල් ගම්මිරිස් වගේ වගා කටයුතු කරගෙන ඉන්නෙ.

වත්තේ වැඩ නිතරම නැ.සමහර දවස් වලට දවස් 7ක් 8ක් නිකම් ගෙදරට වෙලා ඉන්න වෙලාවලුත් තියනවා.දැන් වැස්ස දවස් නිසා දැන් දවස් ගානකින් වත්තේ වැඩ නැ.ඔහේ ඉන්නවා ගෙදරට වෙලා.ඉතින් ඒ වෙලාවට කරන්නෙ facebook.elakiri.ඕවගෙයි ෆිල්ම් බලනවයි ඕවා තමයි.ඉතින් මම කල්පනා කරා.මෙහෙම නිකම් ඉන්නවට ඉන්ටර්නෙට් හරහ කරන ebay selling වගේ එකක්වත් පටන් ගත්තොත් හොදයි කියලා.මම යාලුවනේ ගොඩක් කාලයක් ebay එකෙන් බඩු ගෙන්නගෙන එහෙම තියනවා.verified paypal accont එක්කුත් තියනවා.ඉතින් මම ebay selling කරන්න පුලුවන්ද.ඊට පස්සෙ ඒ paypal එකට එන සල්ලි ලන්කාවට ගෙන්නන්න පුලුවන්ද එහෙම මුකුත් දන්නෙ නැ.ඉතින් ebay selling කරන යාලුවෝ උදවුවක් කරන්න.

අනික උබලා හිතන විදිහට මට ගෙදර ඉදන් කොම්පියුටර් එක හරහා කරන්න පුලුවන් දේවල් තියනවානම් කියපල්ලා.ඔය internet job නම් චා බන්.ඒවා නෙමෙයි ඔය ebay වගේ දෙවල්.ලොකු මුදලක් හම්බකරන්ඩ නෙමෙයි මචන්ලා.නිකම් ඉන්නවට කරන්න.පොඩි මුදලක් හරි හම්බුනාම ප්රමාණවත්.

මෙහෙම නිකම් කාලේ ගතකරනවට ගෙදරිනුත් එච්චර සතුටු නැ.ඒකයි උබලගෙන් උදවුවක් ඉල්ලුවේ.ඔය ඉන්ටර්නෙට් හරහා කරන්න පුලුවන්.එක එක දේවල් තියෙන්නේ ආදායමක් හොයාගන්න පුලුවන්. අන්න එහෙම ඒවා කියපල්ලා.අනික මගේ lifestyle එක කිවුවනේ උබලට.ඉතින් උබලට හිතෙන දේවල් කියපල්ලා.මට මුලින් මුදලක් වියදම් කරන්න පුලුවන් ඔනි දේකට.කොම්පියුටර් එකත් එක්ක ඉන්න නිසා තමයි ඉන්ටර්නෙට් හරහා කරන දෙයක් හිතුවේ.

[QUOTE="smith500, post: 17589629, member: 476156"] [b]නිකම් ඉන්නවට ebay selling කරන්ඩද..[/b] [SIZE="4"]යාලුවනේ පොඩි හෙල්ප් එකක් ඕනි.මට ජොබ් එකක් නැ.නිකම් ගෙදරට වෙලා ඉන්නේ.මට අක්කර 10ක විතර පොල් වත්තක් තියනවා.ඒකෙන් මාසෙට රුපියල් 50000ක් වගේ ආදායමක් එනවා.ඒක නිසයි ජොබ් එකක් නොකරන්නෙ.ඉතින් ගම්මිරිස් ටිකකුත් තියනවා එකෙනුත් ආදායමක් එනවා.ඉතින් ඔය පොල් ගම්මිරිස් වගේ වගා කටයුතු කරගෙන ඉන්නෙ. වත්තේ වැඩ නිතරම නැ.සමහර දවස් වලට දවස් 7ක් 8ක් නිකම් ගෙදරට වෙලා ඉන්න වෙලාවලුත් තියනවා.දැන් වැස්ස දවස් නිසා දැන් දවස් ගානකින් වත්තේ වැඩ නැ.ඔහේ ඉන්නවා ගෙදරට වෙලා.ඉතින් ඒ වෙලාවට කරන්නෙ facebook.elakiri.ඕවගෙයි ෆිල්ම් බලනවයි ඕවා තමයි.ඉතින් මම කල්පනා කරා.මෙහෙම නිකම් ඉන්නවට ඉන්ටර්නෙට් හරහ කරන ebay selling වගේ එකක්වත් පටන් ගත්තොත් හොදයි කියලා.මම යාලුවනේ ගොඩක් කාලයක් ebay එකෙන් බඩු ගෙන්නගෙන එහෙම තියනවා.verified paypal accont එක්කුත් තියනවා.ඉතින් මම ebay selling කරන්න පුලුවන්ද.ඊට පස්සෙ ඒ paypal එකට එන සල්ලි ලන්කාවට ගෙන්නන්න පුලුවන්ද එහෙම මුකුත් දන්නෙ නැ.ඉතින් ebay selling කරන යාලුවෝ උදවුවක් කරන්න. අනික උබලා හිතන විදිහට මට ගෙදර ඉදන් කොම්පියුටර් එක හරහා කරන්න පුලුවන් දේවල් තියනවානම් කියපල්ලා.ඔය internet job නම් චා බන්.ඒවා නෙමෙයි ඔය ebay වගේ දෙවල්.ලොකු මුදලක් හම්බකරන්ඩ නෙමෙයි මචන්ලා.නිකම් ඉන්නවට කරන්න.පොඩි මුදලක් හරි හම්බුනාම ප්රමාණවත්. මෙහෙම නිකම් කාලේ ගතකරනවට ගෙදරිනුත් එච්චර සතුටු නැ.ඒකයි උබලගෙන් උදවුවක් ඉල්ලුවේ.ඔය ඉන්ටර්නෙට් හරහා කරන්න පුලුවන්.එක එක දේවල් තියෙන්නේ ආදායමක් හොයාගන්න පුලුවන්. අන්න එහෙම ඒවා කියපල්ලා.අනික මගේ lifestyle එක කිවුවනේ උබලට.ඉතින් උබලට හිතෙන දේවල් කියපල්ලා.මට මුලින් මුදලක් වියදම් කරන්න පුලුවන් ඔනි දේකට.කොම්පියුටර් එකත් එක්ක ඉන්න නිසා තමයි ඉන්ටර්නෙට් හරහා කරන දෙයක් හිතුවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom