Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිකායභේදය උග්‍ර වේ. උස් අසුන් පනවයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකායභේදය උග්‍ර වේ. උස් අසුන් පනවයි.

භික්ෂුන්ගේ නිකායභේදය උග්‍ර වේ. උස් අසුන් පනවයි.

රටේ මාර්ගපලලාබින් මර්ධනය කරන මහනායකලාට, උස් අසුන් පනවන්නයි කියා විනය පිටකයේ ඇත්තේ කොතැනද ? මෙරට නිකාය භේදය දාර්ශනික අර්ථයෙන්වත් පවතින්නක් නොවන අතර හුදු සම්ප්‍රදායික වෙනස්කම් නිසා පවතින්නකි .මෙය සම්පුර්ණයෙන් ඉවත්කල යුත්තකි .මෙවන් ආසනයක සිටිය හැක්කේ මාර්ගපලලාබියෙක්ට පමණි.මෙලෙස මාන්නෙන් පිම්බුණු චීවරධාරින් සමූහයකට බුදුදහම නගාසිටුවිය හැකිද ? නොහැකිමය .ඔය පාට ඇදුම් ඇංදා කියලා සංඝ වෙන්නත් බෑ.අද එක් අටමස්තානාධිපති වරයෙක් ආමිස පුජාවක් කිරිමට ගිහියන්ගෙන් ලක්ෂයක් ඉල්ලන බවට කටකතා බොහෝමය .මේකද බුදුන් වදාල ධර්මය ?

අද මහන කිරිමට එක සුදුසුකමක් වන්නේ විහාරාධිපතිගේ නෑදෑයෙක් වීමය .එස නොවුනහොත් මහනවීමට එක් සුදුසුකමක් අඩු වේ.එහෙම බලන්නේ සතරදිගින් ආ සoඝයාට අයිති පන්සල ,විහාරාධිපතිගේ පරම්පරාවෙන් ගිලිහී යයිකියා ඇති බියටය.මෙහෙම සාoඝික දේපල එක එක විහාරාධිපතිවරු තමන්ට ලියා ගැනීම අනුමත කල හැකිද ?

ත්‍රිපිටකය තුලින් පෙන්වා දෙන කරුණු වලට අනුව

තථාගත සාසනයේ ශ්‍රමණ කෙනෙකු වීමට නම්

අස්සාදයත්, ආදීනවයත්, නිස්සරණයත් පිළිබඳව කරුණු සහිතව

දැනගත යුතුය.

එසේ නොදන්නේ නම් හෙතෙම මහණ කෙනෙකු හෝ

ශ්‍රමණ කෙනෙකු නොවන බවත්, හේ

තථාගත සාසනයෙන් බැහැර බවත් පැහැදිලිව පෙන්වා දී ඇත.

ඔබ මෙතෙක් කිසියම් මහණ කෙනෙකුගෙන් හෝ ශ්‍රමණ කෙනෙකුගෙන්

අස්සාදය, ආදීනවය, නිස්සරණය පිළිබඳව කරුණු සහිතව අසා ඇත්ද?

ප්‍රඥාවන්ත ඔබ තථාගත සාසනයේ

ශ්‍රමණ කවුරුන්දැයි හඳුනා ගනිත්වා!!!

https://www.facebook.com/kaushani.kumari.SL/videos/vb.100026615134842/145091259721378/?type=2&theater

(මේ අනුව බඹසර වැසීම යනු ලිoගික එක්වීමෙන් වැලකී සිටිම නොවන බවද තහවුරු වේ )

ත්‍රිපිටකාභිවන්දනා නමින් උත්සව පවත්වා මාර්ගපලලාභින්ට අපහාස කරන නිවේදන නිකුත් කල පව්කාරයිනි, වහාම මේවට පිලිතුරු දියව්

මෙහෙම නිකාය වෙලට බෙදීමෙන් වන්නේ රටේ බුදුදහම වල් වැදීමය .එක්සේසත්බව නැතිවීමය .ඉන් ප්‍රයෝජන ගන්නේ මුස්ලිම් සහ හින්දු අන්තවාදීන්ය.බුදු මුවින් දේශිත මේ දෙබස් අමු අමුවේ විකෘති කරන විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් මේ කරන ධර්ම විකෘතියට ඔබත් රැවටෙනවාද ?විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් ඔබ දැන්වත් ප්‍රතික්ෂේප කරන්න ..

Maxtalker ,පොරිසාදයා වැනි පාපතරයන් ගැන දැන් ඔබවත් තීරනයක් ගන්න .විභජ්ජවාදීන් ප්රමුඛ බුද්දගෝෂ වැදි බණ දෙසන්නන් පලවා හරින්න .අලි බාස්කම් කරන චීවරදාරින් ප්‍රතික්ෂේප කරන්න .බුදු මුවින් පිටවුණු පරම සත්‍යය විශ්වාස කරන්න .

සත්‍යයේ සටහන වත්මන් තරුණ පරපුරේ අපක්ෂපාති බුද්දියේ විමසුමට.............ඔබත් බුද්ද භාෂිත ත්‍රිපිටකය පමණක් පිලිගන්න.නිරපේක්ෂකත්වයේ මගට එක්වන්න .

https://www.youtube.com/channel/UCJ9...2rRuFDplR1ZKsw

[QUOTE="sj91, post: 24325709, member: 514405"] [b]නිකායභේදය උග්‍ර වේ. උස් අසුන් පනවයි.[/b] [COLOR="Blue"][SIZE="3"][B]භික්ෂුන්ගේ නිකායභේදය උග්‍ර වේ. උස් අසුන් පනවයි.[/B][/SIZE][/COLOR] [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/54727796_10210663036410380_9107501786373029888_n.jpg?_nc_cat=109&_nc_ht=scontent.fcmb3-1.fna&oh=b511ede487978b9e12b64c3adb27f303&oe=5D4F7989[/IMG] [COLOR="Blue"][SIZE="3"][B]රටේ මාර්ගපලලාබින් මර්ධනය කරන මහනායකලාට, උස් අසුන් පනවන්නයි කියා විනය පිටකයේ ඇත්තේ කොතැනද ? මෙරට නිකාය භේදය දාර්ශනික අර්ථයෙන්වත් පවතින්නක් නොවන අතර හුදු සම්ප්‍රදායික වෙනස්කම් නිසා පවතින්නකි .මෙය සම්පුර්ණයෙන් ඉවත්කල යුත්තකි .මෙවන් ආසනයක සිටිය හැක්කේ මාර්ගපලලාබියෙක්ට පමණි.මෙලෙස මාන්නෙන් පිම්බුණු චීවරධාරින් සමූහයකට බුදුදහම නගාසිටුවිය හැකිද ? නොහැකිමය .ඔය පාට ඇදුම් ඇංදා කියලා සංඝ වෙන්නත් බෑ.:lol::lol::lol::lol:අද එක් අටමස්තානාධිපති වරයෙක් ආමිස පුජාවක් කිරිමට ගිහියන්ගෙන් ලක්ෂයක් ඉල්ලන බවට කටකතා බොහෝමය .මේකද බුදුන් වදාල ධර්මය ? අද මහන කිරිමට එක සුදුසුකමක් වන්නේ විහාරාධිපතිගේ නෑදෑයෙක් වීමය .එස නොවුනහොත් මහනවීමට එක් සුදුසුකමක් අඩු වේ.එහෙම බලන්නේ සතරදිගින් ආ සoඝයාට අයිති පන්සල ,විහාරාධිපතිගේ පරම්පරාවෙන් ගිලිහී යයිකියා ඇති බියටය.මෙහෙම සාoඝික දේපල එක එක විහාරාධිපතිවරු තමන්ට ලියා ගැනීම අනුමත කල හැකිද ? [/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"][B]ත්‍රිපිටකය තුලින් පෙන්වා දෙන කරුණු වලට අනුව තථාගත සාසනයේ ශ්‍රමණ කෙනෙකු වීමට නම් අස්සාදයත්, ආදීනවයත්, නිස්සරණයත් පිළිබඳව කරුණු සහිතව දැනගත යුතුය. එසේ නොදන්නේ නම් හෙතෙම මහණ කෙනෙකු හෝ ශ්‍රමණ කෙනෙකු නොවන බවත්, හේ තථාගත සාසනයෙන් බැහැර බවත් පැහැදිලිව පෙන්වා දී ඇත. ඔබ මෙතෙක් කිසියම් මහණ කෙනෙකුගෙන් හෝ ශ්‍රමණ කෙනෙකුගෙන් අස්සාදය, ආදීනවය, නිස්සරණය පිළිබඳව කරුණු සහිතව අසා ඇත්ද? ප්‍රඥාවන්ත ඔබ තථාගත සාසනයේ ශ්‍රමණ කවුරුන්දැයි හඳුනා ගනිත්වා!!![/B][/SIZE][/COLOR] [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/42672697_1996178443738394_4300542318169030656_n.jpg?_nc_cat=108&_nc_ht=scontent.fcmb3-1.fna&oh=7a2994305b3c18e3bd614426871109e2&oe=5D07DFCD[/IMG] [url]https://www.facebook.com/kaushani.kumari.SL/videos/vb.100026615134842/145091259721378/?type=2&theater[/url] [COLOR="Red"][SIZE="3"][B](මේ අනුව බඹසර වැසීම යනු ලිoගික එක්වීමෙන් වැලකී සිටිම නොවන බවද තහවුරු වේ )[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"][B]ත්‍රිපිටකාභිවන්දනා නමින් උත්සව පවත්වා මාර්ගපලලාභින්ට අපහාස කරන නිවේදන නිකුත් කල පව්කාරයිනි, වහාම මේවට පිලිතුරු දියව්[/B][/SIZE][/COLOR] :frown: [COLOR="Blue"][SIZE="5"][B]මෙහෙම නිකාය වෙලට බෙදීමෙන් වන්නේ රටේ බුදුදහම වල් වැදීමය .එක්සේසත්බව නැතිවීමය .ඉන් ප්‍රයෝජන ගන්නේ මුස්ලිම් සහ හින්දු අන්තවාදීන්ය.බුදු මුවින් දේශිත මේ දෙබස් අමු අමුවේ විකෘති කරන විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් මේ කරන ධර්ම විකෘතියට ඔබත් රැවටෙනවාද ?විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් ඔබ දැන්වත් ප්‍රතික්ෂේප කරන්න .. Maxtalker ,පොරිසාදයා වැනි පාපතරයන් ගැන දැන් ඔබවත් තීරනයක් ගන්න .විභජ්ජවාදීන් ප්රමුඛ බුද්දගෝෂ වැදි බණ දෙසන්නන් පලවා හරින්න .අලි බාස්කම් කරන චීවරදාරින් ප්‍රතික්ෂේප කරන්න .බුදු මුවින් පිටවුණු පරම සත්‍යය විශ්වාස කරන්න . සත්‍යයේ සටහන වත්මන් තරුණ පරපුරේ අපක්ෂපාති බුද්දියේ විමසුමට.............ඔබත් බුද්ද භාෂිත ත්‍රිපිටකය පමණක් පිලිගන්න.නිරපේක්ෂකත්වයේ මගට එක්වන්න . [url]https://www.youtube.com/channel/UCJ9...2rRuFDplR1ZKsw[/url] [/B][/SIZE][/COLOR] :shocked::shocked::shocked:. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom