Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
නිකිණි වැස්ස..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම දිය නාගෙන එන ගමනෙදි තමයි සෝමලතා දකින්නෙ තමන්ගෙ 'hearse' එක අයිනක තියෙන වනලැහැබක හැංඟිල තියෙන විදිය.. කිට්ටු කරල බලද්දි 'hearse' එකේ පිටිපස්සෙ කොටසෙ ( මිනී පෙට්ටිය තැන්පත් කරන කොටසෙ ) පියදාසයි එයාගේ පෙම්වතියයි හරි හරියට වැඩ..! මේ දර්ශනය සෝමලතාව කළඹවනවා..! තාරුණ්‍යයේ හැඟීම් කාලය විසින් යටපත් කොට තිබුනත් අවස්තාවක් ලද මොහොතක ඒ සියල්ල ඇවිස්සී එන්නෙ අළු යට සැඟ වුනු ගිනි පුපුරු වගේ..

ඒ හැඟීම් තුළ, ඒ අනුරාගය තුල තියෙන ප්‍රබල බව කතාවෙ ඉස්මතු කෙරෙන්නෙත් හරි අපූරු දර්ශනයකින්.. රාගයේ සිතුවිලි ඇවිස්සුනු තැන පුහුදුන් මනසට හොඳ නරක වගේම කැත, හිරිකිතත් නොපෙනී යනවා..! ඉතින් ඒ සිතුවිලි පහස තනිව විඳගන්න සෝමලතාට ඉඩලැබෙන්නෙ කොතැනද එතැන සුදුසු නුසුදුසු බව තකන්න ඇය පෙළඹෙන්නෙ නැහැ..! දහසක් මිනී එම්බාම් කරන්න කලින් අවයව ඡෙදනය සිදුකරද්දි වැතිරී හිටපු සිමෙන්ති බැම්ම මත වැතිරිලා ඇය තම සිතුවිලි පහසෙ තනි වෙන්නෙ ඒ අනුව..!

ජගත් මනුවර්ණ විසින් රඟදක්වන පියදාස හෙවත් සෝමලතාගෙ රියැදුරු චරිතයත් කතාවෙ එන ප්‍රභල චරිතයක්..! ජීවිතයම මළගෙවල් සහ මිනී එක්ක ගෙවන චරිතයක්.. මරණය, මිනිය , මිනී පෙට්ටිය කොයිතරම් නම් ඔහුට සාමාන්‍යය දෙයක්ද කිව්වොත් ඔහු නිදහස් වෙලාවක සැහැල්ලුවෙන් උරුවම් බාන්නේ පවා පෙට්ටියක් මත වැතිරිල දෙපැත්තෙන් තියෙන පෙට්ටි වලට තප්පුලමින්.. විටින් විට එකතු කර ගත්ත සොච්චමත්., ඔහුගෙ අනෙක් අඩුම කුඩුම ටිකත් දාල තියෙන්න, මිනී පෙට්ටියක හැඩයට හදාගත්තු හුරුබුහුටි ලී පෙට්ටි පොඩ්ඩක..

සිය ගනනක් මිනී වළවල් කපපු සිය ගනනක් මිනී එම්බාම් කරපු පියදාසට මරණයේ කටුකත්වය දැනෙන්නෙ තමන් අලුත විවාහ කරගත්ත තරුණිය, තමන්ගෙ ආදරණීය බිරිඳ, ගැබින්නක් වෙල ඉඳිද්දිත් වල් අලි ප්‍රහාරයකට ලක් වෙලා අකාළයේ මිය යද්දි..! අනික් මිනිස්සුන්ගෙ දුක දිහා අපි බලන විදියත් ඒ ව්‍යසනයටම අපි බඳුන් වෙද්දි අපිට දැනෙන විදියත් ඒ අවස්ථාව මගින් මොනවට කියාපානවා..! තමන්ගෙ කිට්ටුවන්තයෙක්ගෙ මිනිය තමන්ටම එම්බාම් කරන්න වීම කොයිතරම් නම් කටුකද., අන්න ඒ කටුකත්වයට පළමු වතාවට සෝමලතාත් මුහුණ දෙන්නෙ පියදාසගෙ බිරින්ඳෑගෙ මරණයත් එක්ක..! මරණයෙන් පස්සෙත් පියදාසට ඇයව සිහිවීමට අරුණ පාදක කරගන්න දේවල් හරිම සුන්දරයි.. උළුවස්සක ගහල තිබුනු ඇය බීඩි එතීමට ගත්ත පන් පැදුරත්., හවසට එනතුරු ඇය මග බලාගෙන සිටි පාන්, බනිස් රැගත් රථයත් (චූන් පාන් ) පියදාසට ඈව නැවත නැවත සිහි කැන්දනවා..! තරුණියක් බීඩි ඔතනවා කියන කාරණයම ඈ මුහුණ පාන ආර්ථික දුෂ්කරතාවන් පෙන්නුම් කරන සාධකයක් වෙනවා..! ඒ සා අසරණතාවකින් දිවි සරි කරගත්තු ඇය තමන් බීඩි ඔතපු පන් පැදුරෙ එකම එක බීඩියක් තම ස්වාමියාට ඉතිරි කරලා නික්ම ගිහින් තියෙන විදිය හරිම සංවේදනීයයි..!

මිනිස් සමාජයේ තියෙන්නාවූ වත් පිලිවෙත් වගේම විශ්වාසයන්ටත් ඇතැම් අවස්ථාවලදි සියුම් ලෙස පහරදෙන්න අරුණ නොපසුබට වී තියෙන්නේ ඒ ඒ කාරණා හරහා අපූරු උපහාසයක් උත්පාදනය කරමින්..! එක්තරා අවස්ථාවකදි බාගෙට හදාගෙන යන ආදහානගරයට මැල් මුදලාලිගෙ පිරිස කඩා වැදිල ඉනදිවෙමින් පැවති ගොඩනැගිල්ල බිමට සමතලා කරනවා.. මේ අවස්ථාවෙදි අන්ත අසරණ වෙන සෝමලතා පියදාසත් එක්ක දේවලටෙ යන්නෙ පූජාවක් එහෙම තියල මේ අකටයුත්ත කරපු උදවියට දෙස් ඉල්ලල පොල් ගහන්න..! සෝමලතා බොහොම බැතිබර පූජාව කරලා., පොලුත් ගහනවා..! ඒ කරලා දේවාලය දිහාවට හෙලන එක බැල්මකින් නෙත ගැටෙන්නෙ ඈව සලිත කරවන දසුනක්..! සිනාමුසු මුහුනින් සාරවත් පූජා වට්ටියකුත් දෑතෙ හිරකරගෙන දේවාලයට ඇතුලුවන්නෙ මැල් මුදලාලි..! පැමිණිලිකාර පාර්ශවය වගේම චූදිතයත් එකම දෙවියන්ගෙ බැතිමතුන්..! දැන් එත කොට දෙවියො තෝරගන්නෙ කාගෙ පැත්තද?? මොකද දෙන්නම හරි හරියට දෙවියන්ට පූජා පවත්වපු උදවිය..!

චිත්‍රපටයෙ අවසානයේ සෝමලතා මරණයට පත්වෙද්දි පියදාස ඒ පිලිබඳ තම හැඟීම් සමුදාය මුදාහරින විදියත් හරිම සංවේදනීයයි... අවස්ථා ගනනකදි ඇය මංගල දැන් වීම් වලට යැවු ලිපි වලට ලැබුනු සාර්ථක පිලිතුරු ලිපි සියල්ල ඇයට නොදී අසාර්ථක ලිපි විතරක්ම ඇයට ලැබෙන්න සලස්වන්නෙ ඇය කෙරෙහි බැඳුනු යම් ප්‍රේමනීය සිතිවිල්ලකින්.. ඒත් තම ස්වාමිදුව කෙරෙහි ඇති වෙන මේ ප්‍රේමය අප්රකාශිත ප්‍රේමයක්..! ඉතින් ඇගේ මරණයෙන් පස්සෙ තවත් ඒ ලියුම් සඟවාගෙන ඉඳල ඵලක් නැති නිසාම පියදාස තමන්ගෙ දුක කෝපය පිට කරන්නෙ ඒ ලියුම් ගොන්න කෑලි කෑලි වලට ඉරලා.. සමහර විට ඒ දුක තුලම ඇයට විවාහ ගිවිසා ගන්න ඉඩ දුන්න නම් ඇයට මේ ඉරණම අත්නොවෙන්න ඉඩ තිබුනා කියන වරදකාරී හැඟීමත් ගැබ් වෙලා තියෙන්න ඇති..!

ඔය විදියට අතිශය සංවේදී භාවප්රකාශනයන් තුලින් මිනිස් ජීවිත වල ඇතුලාන්තය ගවේෂණයක යෙදෙමින් නිකිනි වැස්ස නිමවෙනවා.. මිනිස් සිත තුල හට ගන්නා අනේක විද වූ සිතුවිලි වලට අර්ථ සපයමින්, එමෙන්ම ඒ මිනිස් ජීවිත මුහුණ දෙන්නා වූ අනේක විද බාධා හැල හැප්පීම් කළාත්මකව නිරූපණය කරමින් අධ්‍යක්ෂක අරුණ ජයවර්ධනයන් පුරා අවුරුදු දෙකක් මුළුල්ලේ තමන් විසින් වදාපු සුන්දරවූත් විවාද සම්පන්න වූත් සිනමා කාව්‍ය සහෘද ප්‍රේක්ෂක ජනයාට තිලිණ කරනවා.. සැබවින්ම ප්‍රේක්ෂක බුද්ධියට නිගා නොදෙන., අභියෝගයක්ම සපයන, ගෙවන මුදලට එහා ගිය වින්දන පරාසයකට රසිකයව කැඳවන රසාලිප්තයක්ම බව කියන්න පුලුවන් කිසිඳු පැකිලීමකින් තොරවම.. බොහෝ දුරට ප්‍රවීණ රංඟන ශිල්පීන්ගෙන් සමන්විත රංඟ කණ්ඩායමේ යම්තාක් දුරකට හෝ ආධුනිකත්වයක් නියෝජනය කරන්නේ ජගත් මනුවර්ණ, තුමිඳු දොඩම්තැන්න සහ පියදාසගෙ බිරිඳගේ චරිතය රඟ දක්වන සුලෝචනා වීරසිංහ යන ශිල්පීන් සහ ශිල්පිනියන් පමණයි. ඉන් චාන්දනී සෙනෙවිරත්නගේත්, ජගත් මනුවර්ණගේත් රංඟනය වඩාත් කැපී පෙනෙන මට්ටමක තිබුනු බව කියන්නම ඕන..

සංගීතය ගැන මගේ හිත යොමු වෙන්නෙ අවසානයේ බිමල් ජයකොඩි හිර කූඩුවේ සිට බලාගෙන සිටින මොහොතෙ පසුබිමින් වාදනය වෙන ඔකෙස්ට්‍රල් සංගීත සංධවනියත් එක්ක.. අනුමානය නිවැරදි.. කේමදසගෙන් පසු හිස් වූ කෙළි බිමේ නදීක ගුරුගේ ගහන උඩු පිණුම් යටි කරණම් විශිෂ්ටයි.. චිත්‍රපටය ගැන කීමට ඇති සමස්ථය නම් මනා කළකාමී සංකලනයක්., මනා එකතුවක් සහ මනා නිර්මාණයක් බවයි..

ඒ වගේම ජීවිතය ගැන නැවත හිතන්න, ගැඹුරින් දකින්න අවකාශය ලබා දෙන භාවනාමය අභ්‍යසයක්..!

ලිපිය අවසන් කරන්න මත්තෙන් මට හිතුනා සමස්ථ චිත්‍රපටය ගැන සාර්ථක අර්ථකතනයක යෙදෙන පූර්ව ප්රචාරක කටයුත්තෙ එන වැකිය මෙලෙස ඉදිරිපත් කරන්න..

සුදු ඇඳගත් අහසක්

කළුවර වන දවසක්..

මරණය මිහිදන් කල මහපොළොවට

වැහිබිඳු වැටෙන තප්පරයක්..

මේ සංසාර ගමනේ

එක් තැනක නැවතුන ජීවිත වල ..

සුසුම්ලන, ඉකිබිඳින,

සිනාසෙන මායිමට එන්න..

එක දවසක, එක උදෑසනක,

එක රාත්‍රියක ඔබ ඇවිත් යන්න එන්න..

ජීවිතය යනු තවත් එක වැහි බිඳුවකැයි ඔබට සිතේවි...!

වියලී ඉරි තැලුනු මහ පොලොව

ඇසිපිය නොහෙලා සිප ගන්නට

බලාසිටින වැහි බිඳුවකට එක් නිමේශයකදී..!

ඉතින් තවත් මොකටද කල්මරන්නෙ? එක දවසක එක සවසක එක උදෑසනක ඔබත් යන්න ඒ සුසුම් ලන ඉකිබිඳින සිනාසෙන මිනිසුන් දකින්න.. සැබවින්ම ජීවිතය පිනි බිඳුවකමැයි ඔබට සිතේවි.. !

[QUOTE="sanddun, post: 15522222, member: 105453"] [SIZE="3"][COLOR="DarkOrchid"][CENTER]එහෙම දිය නාගෙන එන ගමනෙදි තමයි සෝමලතා දකින්නෙ තමන්ගෙ 'hearse' එක අයිනක තියෙන වනලැහැබක හැංඟිල තියෙන විදිය.. කිට්ටු කරල බලද්දි 'hearse' එකේ පිටිපස්සෙ කොටසෙ ( මිනී පෙට්ටිය තැන්පත් කරන කොටසෙ ) පියදාසයි එයාගේ පෙම්වතියයි හරි හරියට වැඩ..! මේ දර්ශනය සෝමලතාව කළඹවනවා..! තාරුණ්‍යයේ හැඟීම් කාලය විසින් යටපත් කොට තිබුනත් අවස්තාවක් ලද මොහොතක ඒ සියල්ල ඇවිස්සී එන්නෙ අළු යට සැඟ වුනු ගිනි පුපුරු වගේ.. ඒ හැඟීම් තුළ, ඒ අනුරාගය තුල තියෙන ප්‍රබල බව කතාවෙ ඉස්මතු කෙරෙන්නෙත් හරි අපූරු දර්ශනයකින්.. රාගයේ සිතුවිලි ඇවිස්සුනු තැන පුහුදුන් මනසට හොඳ නරක වගේම කැත, හිරිකිතත් නොපෙනී යනවා..! ඉතින් ඒ සිතුවිලි පහස තනිව විඳගන්න සෝමලතාට ඉඩලැබෙන්නෙ කොතැනද එතැන සුදුසු නුසුදුසු බව තකන්න ඇය පෙළඹෙන්නෙ නැහැ..! දහසක් මිනී එම්බාම් කරන්න කලින් අවයව ඡෙදනය සිදුකරද්දි වැතිරී හිටපු සිමෙන්ති බැම්ම මත වැතිරිලා ඇය තම සිතුවිලි පහසෙ තනි වෙන්නෙ ඒ අනුව..! [IMG]http://2.bp.blogspot.com/-ssKe2_oifjE/Ue_68EQG9NI/AAAAAAAAAXY/6IwfgCiBc78/s400/BodyMaking.jpg[/IMG] ජගත් මනුවර්ණ විසින් රඟදක්වන පියදාස හෙවත් සෝමලතාගෙ රියැදුරු චරිතයත් කතාවෙ එන ප්‍රභල චරිතයක්..! ජීවිතයම මළගෙවල් සහ මිනී එක්ක ගෙවන චරිතයක්.. මරණය, මිනිය , මිනී පෙට්ටිය කොයිතරම් නම් ඔහුට සාමාන්‍යය දෙයක්ද කිව්වොත් ඔහු නිදහස් වෙලාවක සැහැල්ලුවෙන් උරුවම් බාන්නේ පවා පෙට්ටියක් මත වැතිරිල දෙපැත්තෙන් තියෙන පෙට්ටි වලට තප්පුලමින්.. විටින් විට එකතු කර ගත්ත සොච්චමත්., ඔහුගෙ අනෙක් අඩුම කුඩුම ටිකත් දාල තියෙන්න, මිනී පෙට්ටියක හැඩයට හදාගත්තු හුරුබුහුටි ලී පෙට්ටි පොඩ්ඩක.. :) සිය ගනනක් මිනී වළවල් කපපු සිය ගනනක් මිනී එම්බාම් කරපු පියදාසට මරණයේ කටුකත්වය දැනෙන්නෙ තමන් අලුත විවාහ කරගත්ත තරුණිය, තමන්ගෙ ආදරණීය බිරිඳ, ගැබින්නක් වෙල ඉඳිද්දිත් වල් අලි ප්‍රහාරයකට ලක් වෙලා අකාළයේ මිය යද්දි..! අනික් මිනිස්සුන්ගෙ දුක දිහා අපි බලන විදියත් ඒ ව්‍යසනයටම අපි බඳුන් වෙද්දි අපිට දැනෙන විදියත් ඒ අවස්ථාව මගින් මොනවට කියාපානවා..! තමන්ගෙ කිට්ටුවන්තයෙක්ගෙ මිනිය තමන්ටම එම්බාම් කරන්න වීම කොයිතරම් නම් කටුකද., අන්න ඒ කටුකත්වයට පළමු වතාවට සෝමලතාත් මුහුණ දෙන්නෙ පියදාසගෙ බිරින්ඳෑගෙ මරණයත් එක්ක..! මරණයෙන් පස්සෙත් පියදාසට ඇයව සිහිවීමට අරුණ පාදක කරගන්න දේවල් හරිම සුන්දරයි.. උළුවස්සක ගහල තිබුනු ඇය බීඩි එතීමට ගත්ත පන් පැදුරත්., හවසට එනතුරු ඇය මග බලාගෙන සිටි පාන්, බනිස් රැගත් රථයත් (චූන් පාන් ) පියදාසට ඈව නැවත නැවත සිහි කැන්දනවා..! තරුණියක් බීඩි ඔතනවා කියන කාරණයම ඈ මුහුණ පාන ආර්ථික දුෂ්කරතාවන් පෙන්නුම් කරන සාධකයක් වෙනවා..! ඒ සා අසරණතාවකින් දිවි සරි කරගත්තු ඇය තමන් බීඩි ඔතපු පන් පැදුරෙ එකම එක බීඩියක් තම ස්වාමියාට ඉතිරි කරලා නික්ම ගිහින් තියෙන විදිය හරිම සංවේදනීයයි..! මිනිස් සමාජයේ තියෙන්නාවූ වත් පිලිවෙත් වගේම විශ්වාසයන්ටත් ඇතැම් අවස්ථාවලදි සියුම් ලෙස පහරදෙන්න අරුණ නොපසුබට වී තියෙන්නේ ඒ ඒ කාරණා හරහා අපූරු උපහාසයක් උත්පාදනය කරමින්..! එක්තරා අවස්ථාවකදි බාගෙට හදාගෙන යන ආදහානගරයට මැල් මුදලාලිගෙ පිරිස කඩා වැදිල ඉනදිවෙමින් පැවති ගොඩනැගිල්ල බිමට සමතලා කරනවා.. මේ අවස්ථාවෙදි අන්ත අසරණ වෙන සෝමලතා පියදාසත් එක්ක දේවලටෙ යන්නෙ පූජාවක් එහෙම තියල මේ අකටයුත්ත කරපු උදවියට දෙස් ඉල්ලල පොල් ගහන්න..! සෝමලතා බොහොම බැතිබර පූජාව කරලා., පොලුත් ගහනවා..! ඒ කරලා දේවාලය දිහාවට හෙලන එක බැල්මකින් නෙත ගැටෙන්නෙ ඈව සලිත කරවන දසුනක්..! සිනාමුසු මුහුනින් සාරවත් පූජා වට්ටියකුත් දෑතෙ හිරකරගෙන දේවාලයට ඇතුලුවන්නෙ මැල් මුදලාලි..! පැමිණිලිකාර පාර්ශවය වගේම චූදිතයත් එකම දෙවියන්ගෙ බැතිමතුන්..! දැන් එත කොට දෙවියො තෝරගන්නෙ කාගෙ පැත්තද?? මොකද දෙන්නම හරි හරියට දෙවියන්ට පූජා පවත්වපු උදවිය..! චිත්‍රපටයෙ අවසානයේ සෝමලතා මරණයට පත්වෙද්දි පියදාස ඒ පිලිබඳ තම හැඟීම් සමුදාය මුදාහරින විදියත් හරිම සංවේදනීයයි... අවස්ථා ගනනකදි ඇය මංගල දැන් වීම් වලට යැවු ලිපි වලට ලැබුනු සාර්ථක පිලිතුරු ලිපි සියල්ල ඇයට නොදී අසාර්ථක ලිපි විතරක්ම ඇයට ලැබෙන්න සලස්වන්නෙ ඇය කෙරෙහි බැඳුනු යම් ප්‍රේමනීය සිතිවිල්ලකින්.. ඒත් තම ස්වාමිදුව කෙරෙහි ඇති වෙන මේ ප්‍රේමය අප්රකාශිත ප්‍රේමයක්..! ඉතින් ඇගේ මරණයෙන් පස්සෙ තවත් ඒ ලියුම් සඟවාගෙන ඉඳල ඵලක් නැති නිසාම පියදාස තමන්ගෙ දුක කෝපය පිට කරන්නෙ ඒ ලියුම් ගොන්න කෑලි කෑලි වලට ඉරලා.. සමහර විට ඒ දුක තුලම ඇයට විවාහ ගිවිසා ගන්න ඉඩ දුන්න නම් ඇයට මේ ඉරණම අත්නොවෙන්න ඉඩ තිබුනා කියන වරදකාරී හැඟීමත් ගැබ් වෙලා තියෙන්න ඇති..! ඔය විදියට අතිශය සංවේදී භාවප්රකාශනයන් තුලින් මිනිස් ජීවිත වල ඇතුලාන්තය ගවේෂණයක යෙදෙමින් නිකිනි වැස්ස නිමවෙනවා.. මිනිස් සිත තුල හට ගන්නා අනේක විද වූ සිතුවිලි වලට අර්ථ සපයමින්, එමෙන්ම ඒ මිනිස් ජීවිත මුහුණ දෙන්නා වූ අනේක විද බාධා හැල හැප්පීම් කළාත්මකව නිරූපණය කරමින් අධ්‍යක්ෂක අරුණ ජයවර්ධනයන් පුරා අවුරුදු දෙකක් මුළුල්ලේ තමන් විසින් වදාපු සුන්දරවූත් විවාද සම්පන්න වූත් සිනමා කාව්‍ය සහෘද ප්‍රේක්ෂක ජනයාට තිලිණ කරනවා.. සැබවින්ම ප්‍රේක්ෂක බුද්ධියට නිගා නොදෙන., අභියෝගයක්ම සපයන, ගෙවන මුදලට එහා ගිය වින්දන පරාසයකට රසිකයව කැඳවන රසාලිප්තයක්ම බව කියන්න පුලුවන් කිසිඳු පැකිලීමකින් තොරවම.. බොහෝ දුරට ප්‍රවීණ රංඟන ශිල්පීන්ගෙන් සමන්විත රංඟ කණ්ඩායමේ යම්තාක් දුරකට හෝ ආධුනිකත්වයක් නියෝජනය කරන්නේ ජගත් මනුවර්ණ, තුමිඳු දොඩම්තැන්න සහ පියදාසගෙ බිරිඳගේ චරිතය රඟ දක්වන සුලෝචනා වීරසිංහ යන ශිල්පීන් සහ ශිල්පිනියන් පමණයි. ඉන් චාන්දනී සෙනෙවිරත්නගේත්, ජගත් මනුවර්ණගේත් රංඟනය වඩාත් කැපී පෙනෙන මට්ටමක තිබුනු බව කියන්නම ඕන.. සංගීතය ගැන මගේ හිත යොමු වෙන්නෙ අවසානයේ බිමල් ජයකොඩි හිර කූඩුවේ සිට බලාගෙන සිටින මොහොතෙ පසුබිමින් වාදනය වෙන ඔකෙස්ට්‍රල් සංගීත සංධවනියත් එක්ක.. අනුමානය නිවැරදි.. කේමදසගෙන් පසු හිස් වූ කෙළි බිමේ නදීක ගුරුගේ ගහන උඩු පිණුම් යටි කරණම් විශිෂ්ටයි.. චිත්‍රපටය ගැන කීමට ඇති සමස්ථය නම් මනා කළකාමී සංකලනයක්., මනා එකතුවක් සහ මනා නිර්මාණයක් බවයි.. ඒ වගේම ජීවිතය ගැන නැවත හිතන්න, ගැඹුරින් දකින්න අවකාශය ලබා දෙන භාවනාමය අභ්‍යසයක්..! ලිපිය අවසන් කරන්න මත්තෙන් මට හිතුනා සමස්ථ චිත්‍රපටය ගැන සාර්ථක අර්ථකතනයක යෙදෙන පූර්ව ප්රචාරක කටයුත්තෙ එන වැකිය මෙලෙස ඉදිරිපත් කරන්න.. සුදු ඇඳගත් අහසක් කළුවර වන දවසක්.. මරණය මිහිදන් කල මහපොළොවට වැහිබිඳු වැටෙන තප්පරයක්.. මේ සංසාර ගමනේ එක් තැනක නැවතුන ජීවිත වල .. සුසුම්ලන, ඉකිබිඳින, සිනාසෙන මායිමට එන්න.. එක දවසක, එක උදෑසනක, එක රාත්‍රියක ඔබ ඇවිත් යන්න එන්න.. ජීවිතය යනු තවත් එක වැහි බිඳුවකැයි ඔබට සිතේවි...! වියලී ඉරි තැලුනු මහ පොලොව ඇසිපිය නොහෙලා සිප ගන්නට බලාසිටින වැහි බිඳුවකට එක් නිමේශයකදී..! ඉතින් තවත් මොකටද කල්මරන්නෙ? එක දවසක එක සවසක එක උදෑසනක ඔබත් යන්න ඒ සුසුම් ලන ඉකිබිඳින සිනාසෙන මිනිසුන් දකින්න.. සැබවින්ම ජීවිතය පිනි බිඳුවකමැයි ඔබට සිතේවි.. ![/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom