නිකොලා_ටෙස්ලා :love:

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    විස්තර වලට බොහොම ස්තූතියි. ඒත් තෝමස් අල්වා එඩිසන්ව අපිට එහෙම ලේසියෙන් අමතක කරලා දාන්න බෑ. පෝඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තෙ එතුමගෙ නමයි. ටෙස්ලගෙ නම ඊට පස්සෙ තමයි දැනගත්තෙ.

    අනිත් එක තමයි, තෝමස් අල්වා එඩිසන් කිව්වම හිතට එන ගැම්ම නිකොලා ටෙස්ලා කිව්වම එන්නෙ නෑ. නිකොලා ටෙස්ලා කිව්වම නිකන් වචන උච්චාරනයෙන්ම මෙලෝ රහක් නෑ. "එඩිසන්" කියන වචනෙ කියද්දි හිතට මාරම ගැම්මක් බන් එන්නෙ.

    විශේෂම දේ තමයි, ලොකේ පවතින්න රැකියා අවස්ථා ආදායම් තියෙන්න ඕනේ. මුදල් සංසරණය ගනු දෙනු තියෙන්න ඕනේ. ටෙස්ලා කියන ලිං මැඩියා හැදුවේ මේ සේරම නැති කරලා, නොමිලේ විදුලිය දීලා ආදායම් උපදවන කර්මාන්ත පොලවට සමතලා කරලා දාලා, මිනිස්සුන්ව ජාත්‍යන්තරේ හුදෙකලා කරන්න. අපේ වාසනාවට තෙමස් අල්වා එඩිසන්, ටෙස්ලා නැමති ගං කබරයා මෝඩ කමට කරන්න යන නස් පැත්තිය මීට කලින් දැක්කා. අද උනත් ටෙස්ලා වෙනුවෙන් කතා කරන්නෙ නිකම්මු වගේ ඩයල්. උන්ට සේරම නිකන් තමයි ඕනේ. නිකම්මු.

    මේක කියන්නෙ හිතන්න බැරි මොංගල් ඩයල් වලටයි. මේ වගේ කරුණු අවබෝධ කරගන්න බැරි උනත්, බැලූ බල්මට තෝමස් අල්වා එඩිසන්ගේ ගාම්භීර පෙනුමත්, නිකොලා ටෙස්ලගෙ නෝන්ජල් ලුක් එකෙනුත් ඇත්ත තත්වෙ තේරුම් කරගන්න බොහොම ලේසියෙන් පුළුවන්.
    අනේ උබ වගේ ‍රැඩිකල් ගොන් මෝඩ මූසල මීහරකෙක්.... ආපහු හොයලා බලපන් ටෙස්ලා ලොවට දායාද කරපුවා ගැන... එතකොට වැටහේවි ළිං මැඩියා කවුද කියලා
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    අනේ උබ වගේ ‍රැඩිකල් ගොන් මෝඩ මූසල මීහරකෙක්.... ආපහු හොයලා බලපන් ටෙස්ලා ලොවට දායාද කරපුවා ගැන... එතකොට වැටහේවි ළිං මැඩියා කවුද කියලා
    The prestige movie eketh teslage wada tikak thiyenawa
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    bump

    විස්තර වලට බොහොම ස්තූතියි. ඒත් තෝමස් අල්වා එඩිසන්ව අපිට එහෙම ලේසියෙන් අමතක කරලා දාන්න බෑ. පෝඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තෙ එතුමගෙ නමයි. ටෙස්ලගෙ නම ඊට පස්සෙ තමයි දැනගත්තෙ.

    අනිත් එක තමයි, තෝමස් අල්වා එඩිසන් කිව්වම හිතට එන ගැම්ම නිකොලා ටෙස්ලා කිව්වම එන්නෙ නෑ. නිකොලා ටෙස්ලා කිව්වම නිකන් වචන උච්චාරනයෙන්ම මෙලෝ රහක් නෑ. "එඩිසන්" කියන වචනෙ කියද්දි හිතට මාරම ගැම්මක් බන් එන්නෙ.

    විශේෂම දේ තමයි, ලොකේ පවතින්න රැකියා අවස්ථා ආදායම් තියෙන්න ඕනේ. මුදල් සංසරණය ගනු දෙනු තියෙන්න ඕනේ. ටෙස්ලා කියන ලිං මැඩියා හැදුවේ මේ සේරම නැති කරලා, නොමිලේ විදුලිය දීලා ආදායම් උපදවන කර්මාන්ත පොලවට සමතලා කරලා දාලා, මිනිස්සුන්ව ජාත්‍යන්තරේ හුදෙකලා කරන්න. අපේ වාසනාවට තෙමස් අල්වා එඩිසන්, ටෙස්ලා නැමති ගං කබරයා මෝඩ කමට කරන්න යන නස් පැත්තිය මීට කලින් දැක්කා. අද උනත් ටෙස්ලා වෙනුවෙන් කතා කරන්නෙ නිකම්මු වගේ ඩයල්. උන්ට සේරම නිකන් තමයි ඕනේ. නිකම්මු.

    මේක කියන්නෙ හිතන්න බැරි මොංගල් ඩයල් වලටයි. මේ වගේ කරුණු අවබෝධ කරගන්න බැරි උනත්, බැලූ බල්මට තෝමස් අල්වා එඩිසන්ගේ ගාම්භීර පෙනුමත්, නිකොලා ටෙස්ලගෙ නෝන්ජල් ලුක් එකෙනුත් ඇත්ත තත්වෙ තේරුම් කරගන්න බොහොම ලේසියෙන් පුළුවන්.
    ආඩම්බරය සහ ගැම්ම යනු මාන්නයේ උත්තරීතර පලයයි.මාන්නය සියුම් වන විට නිහතමානී ගුණ ඇතිවේේ. මච්චරියේ උල්පත මාන්නයයි.මේක අවබෝද කරගෙන යන තැන හදාගන්න.(බුදු රජාණන් වහන්සේ)
    ------ Post added on Jun 22, 2021 at 11:45 PM
     
    Last edited:
    • Like
    Reactions: animation

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    උබල දැන් ටෙස්ලා ද පොර edison ද පොර කියල නේ මේ බලන්නේ.......උන් කැරි ගේමක් දිල අදුර මකන්න හොයා ගත්ත බලබ් එක අනික් පැත්ත හරවල ලාම්පු හැදුවේ අපි.

    අපිට ඕන පොරක් වෙන්න...... :rofl: :lol:
     
    • Haha
    Reactions: windows_ubuntu