Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිගා පිරිත් නුල මහා බලසම්පන්නයි නිගා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිත් නූලක් බෞද්ධයන් වශයෙන් අත නොපැලදි කෙනෙකු සොයා ගැනීමටවත් නොහැකි තරම්ය. පිරිත් නූල හා බෞද්ධයා අතර ඇත්තේ සංලග්න සබැදියාවකි. ඒ තරමටම පිරිත් නූල බෞද්ධයාට මෙන්ම අන්‍යාගමිකයනට සමීපය. බොහෝ දෙනකු පිරිත් නූලක් බැන්දද එහි ඇති අනුහස් හෝ බලපෑම සබැදිව අවබෝධයක් නොමැති බවයි පෙනී යන්නේ.

බොහෝ දෙනකු නොදන්නවා වුවද අතීතයේ පටන් මිනසා පිරිත් නූලෙහි යම් බලවේගයක් ඇති බව දැනගෙන සිටි නිසාම ඔවුන් එය සාමාන්‍ය සම්ප්රදායක් වශයෙන් දියුණු කරගෙන ඇත. විශාල මහ නුවර තුන් බිය දුරැ කිරීමට රතන සූත්‍රය දේශනා කල අවදියේ පටන්ම අනාදිමත් කලක පටන් පිරිත් සඤ්ඥායනාව අප අතර ප්‍රචලිතය.

ජපන් විදඥායින් පිරිසක් පරීක්ෂණ මගින් සනාථ කරගත්තේ පරිත් කියවීමේදී ඝණ පිහිටා සඤ්ඤායනය තුලින් ජල අණු වල සාමාන්‍ය ව්‍යූහය වෙනස් කල හැකි බවත් ඒ තුලින් ජල අණු ෂඩාස්රාකාර හැඩයක් ගනු ලබන බවයි. එසේම මෙම ෂඩාස්රාකාර ජල අණු වලට පිළිකා ඇතුලු බොහෝ ලෙඩ සුව කිරීමේ විස්මිත බලයක් ඇති බවදතහවුරැ විය. පිරිතේ සදහන් වචන වල ඇති බලය තුලින් ජල අණු වලට උද්දීපනයක් ඇති කිරීමේ හැකියාවක් ඇති බවද ඔවුන් සොයාගෙන ඇත.

පිරිත් නූල ගැනසදහන් කිරීමේදී හිස් අවකාශයට වඩා තරංගයක් සන්නිවේදනය කිරීම නූලක් හරහා පහසු හා සාර්ථක බව බොහෝ දෙනා දන්නා කරැණකි. අප කුඩා කල සෙල්ලම්ක ිරීමේදී යෝගට් කෝප්ප දෙකක් නූලක් ආධාරයෙන් සකසන ලද සෙල්ලම් දුරකථනය තුලින් පණිවුඩ හුවමාරැව සාර්ථකව සිදුකල හැකි බව අප දන්නා කරැණකි. ඒ අනුව බලන කල හිස් අවකාශයට වඩා නූලක් ආධාරයෙන් පණිවුඩ හුවමාරැව සිදුකර ගැනීම සාර්ථක බව ගම්‍ය වේ. ඒ හා බැලීමේදී පිරිත් සඤ්ඤායනයේදී එම වචන වල නිර්මිත මහා විශ්මිත බලය අසන පුද්ලයා හා සංවේදී කිරීමේ ක්‍රමයක් ලෙස පිරිත්නූල සදහන් කල හැකි අතරම, පිරිත් මඩුවේ සිටින අයවලුන් මෙය අල්ලාගෙන සිටිම තුලින් පිරිත් නූල ඇන්ටනාවක් ආකාරයෙන් ක්‍රියාකරනු ලබයි. ඒ අනුව පිරිත් සඤ්ඤායනයේදී ඇති වන බලය පුද්ගලගත කිරීම සදහා පිරිත් නූල සුදුසු මාර්ගයක් ලෙස අතීතයේ පටන්ම යොදාගෙන ඇත. එසේම පිරිත් සඤ්ඤායනා කල පසු කල් ඇවෑමෙන් එහි බලය අඩුවෙයි එම නිසා වරැ තුනක් වැනි කලක් ගත වන විට පිරිත් නූල සාමාන්‍ය නූලක් බවට පත් වේ.

එසේම පිරිත් මණ්ඩපය සැලසීමේ දී යොදාගනු ලබන සංයුතියද ඉති සුවිශේෂිය, පිරිත් පැන් ගබඩා කරන පැන් කලය ගොක් කොල මගින් ආවරණය කිරීම තුලින් එය අයන ගුහාවක් ලෙස ක්ර්රයාකරනු ලබන අතරම, ඒ තුල බලයක් නිර්මාණය කිරීමේ හැකියාවක් ඇති වේ. එසේම ඹෞෂධ වර්ග වලින් සැරසීම තුලින් පිරිත් සඤ්ඤායනා කරනු ලබන අයවලුන්ගේ මානසික තෘප්තිය ඉහල යන අතරම, ඒකාග්‍රතාවය පාලනය කරනු ලබයි. ඔවුනට කායික ආරක්ෂාවද ඒ මගින් සලසනු ලබයි.

උපුටා ගත්තකි නිගා

[QUOTE="Timexx, post: 28176004, member: 564885"] පිරිත් නූලක් බෞද්ධයන් වශයෙන් අත නොපැලදි කෙනෙකු සොයා ගැනීමටවත් නොහැකි තරම්ය. පිරිත් නූල හා බෞද්ධයා අතර ඇත්තේ සංලග්න සබැදියාවකි. ඒ තරමටම පිරිත් නූල බෞද්ධයාට මෙන්ම අන්‍යාගමිකයනට සමීපය. බොහෝ දෙනකු පිරිත් නූලක් බැන්දද එහි ඇති අනුහස් හෝ බලපෑම සබැදිව අවබෝධයක් නොමැති බවයි පෙනී යන්නේ. බොහෝ දෙනකු නොදන්නවා වුවද අතීතයේ පටන් මිනසා පිරිත් නූලෙහි යම් බලවේගයක් ඇති බව දැනගෙන සිටි නිසාම ඔවුන් එය සාමාන්‍ය සම්ප්රදායක් වශයෙන් දියුණු කරගෙන ඇත. විශාල මහ නුවර තුන් බිය දුරැ කිරීමට රතන සූත්‍රය දේශනා කල අවදියේ පටන්ම අනාදිමත් කලක පටන් පිරිත් සඤ්ඥායනාව අප අතර ප්‍රචලිතය. ජපන් විදඥායින් පිරිසක් පරීක්ෂණ මගින් සනාථ කරගත්තේ පරිත් කියවීමේදී ඝණ පිහිටා සඤ්ඤායනය තුලින් ජල අණු වල සාමාන්‍ය ව්‍යූහය වෙනස් කල හැකි බවත් ඒ තුලින් ජල අණු ෂඩාස්රාකාර හැඩයක් ගනු ලබන බවයි. එසේම මෙම ෂඩාස්රාකාර ජල අණු වලට පිළිකා ඇතුලු බොහෝ ලෙඩ සුව කිරීමේ විස්මිත බලයක් ඇති බවදතහවුරැ විය. පිරිතේ සදහන් වචන වල ඇති බලය තුලින් ජල අණු වලට උද්දීපනයක් ඇති කිරීමේ හැකියාවක් ඇති බවද ඔවුන් සොයාගෙන ඇත. පිරිත් නූල ගැනසදහන් කිරීමේදී හිස් අවකාශයට වඩා තරංගයක් සන්නිවේදනය කිරීම නූලක් හරහා පහසු හා සාර්ථක බව බොහෝ දෙනා දන්නා කරැණකි. අප කුඩා කල සෙල්ලම්ක ිරීමේදී යෝගට් කෝප්ප දෙකක් නූලක් ආධාරයෙන් සකසන ලද සෙල්ලම් දුරකථනය තුලින් පණිවුඩ හුවමාරැව සාර්ථකව සිදුකල හැකි බව අප දන්නා කරැණකි. ඒ අනුව බලන කල හිස් අවකාශයට වඩා නූලක් ආධාරයෙන් පණිවුඩ හුවමාරැව සිදුකර ගැනීම සාර්ථක බව ගම්‍ය වේ. ඒ හා බැලීමේදී පිරිත් සඤ්ඤායනයේදී එම වචන වල නිර්මිත මහා විශ්මිත බලය අසන පුද්ලයා හා සංවේදී කිරීමේ ක්‍රමයක් ලෙස පිරිත්නූල සදහන් කල හැකි අතරම, පිරිත් මඩුවේ සිටින අයවලුන් මෙය අල්ලාගෙන සිටිම තුලින් පිරිත් නූල ඇන්ටනාවක් ආකාරයෙන් ක්‍රියාකරනු ලබයි. ඒ අනුව පිරිත් සඤ්ඤායනයේදී ඇති වන බලය පුද්ගලගත කිරීම සදහා පිරිත් නූල සුදුසු මාර්ගයක් ලෙස අතීතයේ පටන්ම යොදාගෙන ඇත. එසේම පිරිත් සඤ්ඤායනා කල පසු කල් ඇවෑමෙන් එහි බලය අඩුවෙයි එම නිසා වරැ තුනක් වැනි කලක් ගත වන විට පිරිත් නූල සාමාන්‍ය නූලක් බවට පත් වේ. එසේම පිරිත් මණ්ඩපය සැලසීමේ දී යොදාගනු ලබන සංයුතියද ඉති සුවිශේෂිය, පිරිත් පැන් ගබඩා කරන පැන් කලය ගොක් කොල මගින් ආවරණය කිරීම තුලින් එය අයන ගුහාවක් ලෙස ක්ර්රයාකරනු ලබන අතරම, ඒ තුල බලයක් නිර්මාණය කිරීමේ හැකියාවක් ඇති වේ. එසේම ඹෞෂධ වර්ග වලින් සැරසීම තුලින් පිරිත් සඤ්ඤායනා කරනු ලබන අයවලුන්ගේ මානසික තෘප්තිය ඉහල යන අතරම, ඒකාග්‍රතාවය පාලනය කරනු ලබයි. ඔවුනට කායික ආරක්ෂාවද ඒ මගින් සලසනු ලබයි. උපුටා ගත්තකි නිගා [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom