Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිට්ටෑවන් යළිත් කරළියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌව ආණ්ඩුකාර නිල නිවාසයට නුදුරින් බදුල්ල ග්ලෙන්ඇල්පින් වත්ත ආශ්රිත කැලෑ ප්‍රදේශයේ සැරිසරන බව පැවසෙන නිරුවත් අඟුටු මිට්ටෙක් නේත්රාගම වැසියන් කිහිපදෙනෙක් විසින් දැක තිබේ.

වලහෙකුගේ මෙන් පෙනුම ඇති කොණ්ඩය දිගට වවා ඇති අඩි දෙකහමාරක පමණ උසැති එම අඟුටු මිට්ටා හේතුවෙන් ගම්වාසීහු මේ දිනවල මහත් බියට පත්ව සිටිති.

එම අඟුටු මිට්ටාව මුලින්ම දැක ඇත්තේ, ජලනල සකස් කිරීමට ගොස් සිට ඇති ඩී.ඉන්ද්‍රසිංහ නමැත්තෙකි.

ඔහු පවසා සිටියේ, “අඩි 150ක් විතර කන්දට නැගලා ජලනල පරීක්ෂා කරගෙන ඉදිරියට යද්දි කැලේ හෙලවෙනවා වගේ දැනුණා. මම බලනකොට මේ අද්භූත අඟුටුමිට්ටා දැක්කා. කළුම කළුයි වලහෙක් වගේ. මුහුන උල් ඇස් දෙක රතුපාටයි දැක්ක ගමන් මට බයක් ඇති උනා. ඌ මට දෙයක් කරන්න කලින් ඌට මොනවහරි කරන්න කියලා ක්ෂණිකව මම මගේ අතේ තියන ආයුධත් අරන් ඌ ළගට යන්න යනකොට පස්නොබලා දුවන්න පටන් ගත්තා. කැලේ මැදින් රිංගලා ආණ්ඩුකාර බංගලාව පැත්තට දිව්වා. මේ කැලේ මුවෝ ඌරෝ විතරක් නොවෙයි කුළු හරක් පවා ඉන්නවා. මට හිතාගන්න බැහැ මේ මොකාද කියලා අර අනුරාධපුර පැත්තේ හිටිය නීත්තෑවෙක් ද දන්නෙත් නැහැ ඊට පස්සේ ගමේ තවත් අය මේ අඟුටුමිට්ටා දැකලා තියෙනවා.“ යනුවෙනි.

ඩී.ඉන්ද්‍රසිංහට අමතරව තවත් කිහිපදෙනෙක් ම අඟුටු මිට්ටාව දැක ඇති අතර, ඔවුන් සෑමකෙනෙකුම කළු ශරීරයකින් හෙබි මිටි පුද්ගලයෙකු පිළිබඳ “අද දෙරණ“ට විස්තර කරන්නට විය.

14 හැවිරිදි ශිරාන් මේ පිළිබඳ විස්තර කරමින් සඳහන් කර සිටියේ, “මම දැක්කා කළු කොට මිනිහෙක් ඉන්නවා. කොණ්ඩය දිගයි මම ආයෙත් බැලුවා හරිම භයානක් මූණක්. මම කෑ ගහගෙන ගෙට දිව්වා.“ යනුවෙනි.

ශිරාන්ගේ සහෝදරිය වන 16 හැවිරිදි සෆ්නා ද මේ පිළිබඳ මෙලෙස විස්තර කරන්නට විය.

“මල්ලි කෑගහෙන ගෙට දුවගෙන ආ නිසා මං ගිහින් බැලුවා. දොරෙන් එබිලා බලන කොට මම දැක්කා අඩි දෙකහමාරක් විතර උස කළු මිනිහෙක් ආපස්ස හැරිලා යනවා. මම හොඳටම බයවෙලා කෑ ගහගෙන ගෙට දිව්වා. පස්සේ මමයි මල්ලියි තාත්තාට කෝල් කළා.“

එම සිදුවීමත් සමග නේත්රාගම ගම්වැසියෝ බෙහෝ බියට පත්ව සිටිති. ඔවුන් ඉල්ලා සිටින්නේ වගකිව යුතු අංශ විසින් මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ඉක්මනින් ගන්නා ලෙසය.

මීට ශත වර්ෂ කිහිපයකට පෙර අම්පාර, මොනරාගල සහ බදුල්ල වැනි දිස්ත්‍රික්කවල ඝන වනාන්තර සහිතව තිබූ කලාපවල නීත්තෑවන් ගැවසුණු බවට මත පවතී.

කුරු මිනිසුන් ලෙස අඟ පසඟ වර්ධනය වී තිබූ බවට පැවසෙන නීත්තෑවන්, මෙරට වැදි ජනයා සමග නිතර ගැටුණු බවට ද ජනප්රවාදයේ පවතී.

එහි ප්‍රතිඵලයක් ලෙස නීත්තෑවන් ව වැදි ජනයා විසින් ඝාතනය කළ බවට අම්පාර, මොනරාගල සහ බදුල්ල වැනි ප්‍රදේශ වන ජනයා අතර මතයක් තිබේ.

නමුත් ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිලා ඇත්තෝ එම මතය ප්‍රතික්ෂේප කරයි.

[QUOTE="SLK_sri, post: 26299467, member: 569192"] ඌව ආණ්ඩුකාර නිල නිවාසයට නුදුරින් බදුල්ල ග්ලෙන්ඇල්පින් වත්ත ආශ්රිත කැලෑ ප්‍රදේශයේ සැරිසරන බව පැවසෙන නිරුවත් අඟුටු මිට්ටෙක් නේත්රාගම වැසියන් කිහිපදෙනෙක් විසින් දැක තිබේ. වලහෙකුගේ මෙන් පෙනුම ඇති කොණ්ඩය දිගට වවා ඇති අඩි දෙකහමාරක පමණ උසැති එම අඟුටු මිට්ටා හේතුවෙන් ගම්වාසීහු මේ දිනවල මහත් බියට පත්ව සිටිති. එම අඟුටු මිට්ටාව මුලින්ම දැක ඇත්තේ, ජලනල සකස් කිරීමට ගොස් සිට ඇති ඩී.ඉන්ද්‍රසිංහ නමැත්තෙකි. ඔහු පවසා සිටියේ, [I][B]“අඩි 150ක් විතර කන්දට නැගලා ජලනල පරීක්ෂා කරගෙන ඉදිරියට යද්දි කැලේ හෙලවෙනවා වගේ දැනුණා. මම බලනකොට මේ අද්භූත අඟුටුමිට්ටා දැක්කා. කළුම කළුයි වලහෙක් වගේ. මුහුන උල් ඇස් දෙක රතුපාටයි දැක්ක ගමන් මට බයක් ඇති උනා. ඌ මට දෙයක් කරන්න කලින් ඌට මොනවහරි කරන්න කියලා ක්ෂණිකව මම මගේ අතේ තියන ආයුධත් අරන් ඌ ළගට යන්න යනකොට පස්නොබලා දුවන්න පටන් ගත්තා. කැලේ මැදින් රිංගලා ආණ්ඩුකාර බංගලාව පැත්තට දිව්වා. මේ කැලේ මුවෝ ඌරෝ විතරක් නොවෙයි කුළු හරක් පවා ඉන්නවා. මට හිතාගන්න බැහැ මේ මොකාද කියලා අර අනුරාධපුර පැත්තේ හිටිය නීත්තෑවෙක් ද දන්නෙත් නැහැ ඊට පස්සේ ගමේ තවත් අය මේ අඟුටුමිට්ටා දැකලා තියෙනවා.“ [/B][/I]යනුවෙනි. ඩී.ඉන්ද්‍රසිංහට අමතරව තවත් කිහිපදෙනෙක් ම අඟුටු මිට්ටාව දැක ඇති අතර, ඔවුන් සෑමකෙනෙකුම කළු ශරීරයකින් හෙබි මිටි පුද්ගලයෙකු පිළිබඳ “අද දෙරණ“ට විස්තර කරන්නට විය. 14 හැවිරිදි ශිරාන් මේ පිළිබඳ විස්තර කරමින් සඳහන් කර සිටියේ, [I][B]“මම දැක්කා කළු කොට මිනිහෙක් ඉන්නවා. කොණ්ඩය දිගයි මම ආයෙත් බැලුවා හරිම භයානක් මූණක්. මම කෑ ගහගෙන ගෙට දිව්වා.“[/B][/I] යනුවෙනි. ශිරාන්ගේ සහෝදරිය වන 16 හැවිරිදි සෆ්නා ද මේ පිළිබඳ මෙලෙස විස්තර කරන්නට විය. [I][B]“මල්ලි කෑගහෙන ගෙට දුවගෙන ආ නිසා මං ගිහින් බැලුවා. දොරෙන් එබිලා බලන කොට මම දැක්කා අඩි දෙකහමාරක් විතර උස කළු මිනිහෙක් ආපස්ස හැරිලා යනවා. මම හොඳටම බයවෙලා කෑ ගහගෙන ගෙට දිව්වා. පස්සේ මමයි මල්ලියි තාත්තාට කෝල් කළා.“[/B][/I] එම සිදුවීමත් සමග නේත්රාගම ගම්වැසියෝ බෙහෝ බියට පත්ව සිටිති. ඔවුන් ඉල්ලා සිටින්නේ වගකිව යුතු අංශ විසින් මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ඉක්මනින් ගන්නා ලෙසය. මීට ශත වර්ෂ කිහිපයකට පෙර අම්පාර, මොනරාගල සහ බදුල්ල වැනි දිස්ත්‍රික්කවල ඝන වනාන්තර සහිතව තිබූ කලාපවල නීත්තෑවන් ගැවසුණු බවට මත පවතී. කුරු මිනිසුන් ලෙස අඟ පසඟ වර්ධනය වී තිබූ බවට පැවසෙන නීත්තෑවන්, මෙරට වැදි ජනයා සමග නිතර ගැටුණු බවට ද ජනප්රවාදයේ පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස නීත්තෑවන් ව වැදි ජනයා විසින් ඝාතනය කළ බවට අම්පාර, මොනරාගල සහ බදුල්ල වැනි ප්‍රදේශ වන ජනයා අතර මතයක් තිබේ. නමුත් ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිලා ඇත්තෝ එම මතය ප්‍රතික්ෂේප කරයි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom