Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිතිය ගැන දන්නා මහත්වරුන්ගෙන් උපදෙසක් ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙ උඹටවත්, උෟටවත් බැනලා වැඩක් නෑ. නීතියෙ විදිහට නම් බැහැ තමයි.

හැබැයි උඹ කියන විදිහට තව තියෙන්නෙ ගෙවල් දෙකක් නම් උන්ගෙ කැමැත්ත තියෙනවා නම් ඕන එකක් කරගන්න පුළුවන්. උන්ගෙ කැමැත්ත නැත්නම් උඹට බලෙන් පාරෙ නතර කරන්න අයිතියක් නෑ.

අසල්වාසියො එක්ක හොඳින්, හැබැයි ගාණට ඉන්න කියන්නෙ ඔන්න ඕකයි බං. අපේ රටේ හරක්ට තියෙන ප්‍රධානම ප්රශ්නය මිනිස්සු ගාණට handle කරගන්න බැරි එක. එක්කො ඕනවට වඩා කරට අරගෙන පැන පැන කොරන්ඩ යනවා, නැත්තම් වලි දාගෙන මූණ බලන්න බැරිව ඉන්නවා. (අර වගේ බලෙන් කොරන්ඩ ගියාම පොඩ්ඩ බැරි වෙලා තමයි දෙවනි වැඩේ වෙන්නෙ ගොඩක් වෙලාවට) එහෙම නැතිව මධ්‍යස්ථව තියා ගන්නවා නම් ඕවා කතාබහ කරල කරගන්න පුළුවන්නෙ.

උඹ කියන විදිහට අවුරුදු 40 ක් හිටියා නම්, උන් කේස් දාන්න ගත්තෙ ළඟදි ඉඳල නම් එහෙම වෙන්න මොකක් හරි හේතුවක් අැතිනෙ. ගොඩක් වෙලාවට මොකක් හරි අල්ලගෙන වලියක් දාගෙන වෙන්න අැති. එතකොට ඉතින් ඔහොම තමයි.

දැන් ඉතින් කරන්න දෙයක් නෑ. එක්කො උඹ ලොකු කම පැත්තක තියල බලු වෙලා ගිහින් කතා කරල shape වෙන්න බලහන්, එහෙම බැරි නම් ඉතින් වාහනේ පාරෙ තියන් නැතිව වෙන විසඳුමක් බලා ගන්න වෙයි.

ප්‍රශ්නෙ ලොකුවට තියෙන්නෙ තම්බියා එක්ක විතරක් නම්, උඹ කියල තියෙන විදිහට කොණේ ගෙදර තියෙන්නෙ වෙනම නම් උගෙ ගෙදර ඉස්සරහ වගේ වාහනේ නවත්තන්න කතා කරගන්න බලහන්කො. එතකොට තම්බියාට ප්‍රශ්නයක් එන් නෑනෙ. එ් ගෙදර තියෙන්නෙ කොණේ නිසා පාර වෙනම අවහිර වෙන් නෑනෙ.

එහෙම දෙයක් බලහන්. මිනිස්සු ගාණට, මධ්‍යස්ථව තියා ගනින්. අවශ්‍ය දේට විතරක් කතා කරලා ගාණට තියා ගනින්. එතකොට ඔය ප්‍රශ්න අඩුයි. උඹ දෙයක් කතා කරල කිව්වම උන් වුණත් අහනවා.

[QUOTE="IndrajithGamage, post: 30520352, member: 581741"] [SIZE=5] මේකෙ උඹටවත්, උෟටවත් බැනලා වැඩක් නෑ. නීතියෙ විදිහට නම් බැහැ තමයි. හැබැයි උඹ කියන විදිහට තව තියෙන්නෙ ගෙවල් දෙකක් නම් උන්ගෙ කැමැත්ත තියෙනවා නම් ඕන එකක් කරගන්න පුළුවන්. උන්ගෙ කැමැත්ත නැත්නම් උඹට බලෙන් පාරෙ නතර කරන්න අයිතියක් නෑ. අසල්වාසියො එක්ක හොඳින්, හැබැයි ගාණට ඉන්න කියන්නෙ ඔන්න ඕකයි බං. අපේ රටේ හරක්ට තියෙන ප්‍රධානම ප්රශ්නය මිනිස්සු ගාණට handle කරගන්න බැරි එක. එක්කො ඕනවට වඩා කරට අරගෙන පැන පැන කොරන්ඩ යනවා, නැත්තම් වලි දාගෙන මූණ බලන්න බැරිව ඉන්නවා. (අර වගේ බලෙන් කොරන්ඩ ගියාම පොඩ්ඩ බැරි වෙලා තමයි දෙවනි වැඩේ වෙන්නෙ ගොඩක් වෙලාවට) එහෙම නැතිව මධ්‍යස්ථව තියා ගන්නවා නම් ඕවා කතාබහ කරල කරගන්න පුළුවන්නෙ. උඹ කියන විදිහට අවුරුදු 40 ක් හිටියා නම්, උන් කේස් දාන්න ගත්තෙ ළඟදි ඉඳල නම් එහෙම වෙන්න මොකක් හරි හේතුවක් අැතිනෙ. ගොඩක් වෙලාවට මොකක් හරි අල්ලගෙන වලියක් දාගෙන වෙන්න අැති. එතකොට ඉතින් ඔහොම තමයි. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. එක්කො උඹ ලොකු කම පැත්තක තියල බලු වෙලා ගිහින් කතා කරල shape වෙන්න බලහන්, එහෙම බැරි නම් ඉතින් වාහනේ පාරෙ තියන් නැතිව වෙන විසඳුමක් බලා ගන්න වෙයි. ප්‍රශ්නෙ ලොකුවට තියෙන්නෙ තම්බියා එක්ක විතරක් නම්, උඹ කියල තියෙන විදිහට කොණේ ගෙදර තියෙන්නෙ වෙනම නම් උගෙ ගෙදර ඉස්සරහ වගේ වාහනේ නවත්තන්න කතා කරගන්න බලහන්කො. එතකොට තම්බියාට ප්‍රශ්නයක් එන් නෑනෙ. එ් ගෙදර තියෙන්නෙ කොණේ නිසා පාර වෙනම අවහිර වෙන් නෑනෙ. එහෙම දෙයක් බලහන්. මිනිස්සු ගාණට, මධ්‍යස්ථව තියා ගනින්. අවශ්‍ය දේට විතරක් කතා කරලා ගාණට තියා ගනින්. එතකොට ඔය ප්‍රශ්න අඩුයි. උඹ දෙයක් කතා කරල කිව්වම උන් වුණත් අහනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom