Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදන් හැරූ unp මන්ත්‍රි පොලිසියට කොටුවෙයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදන් හැරූ unp මන්ත්‍රි පොලිසියට කොටුවෙයි..

නිශ්ශංකමල්ල රජුගේ මහා නිධානය කඩද්දී ඇමති ජෝන්ගේ නෑයා එජාප බස්නාහිර මන්ත්‍රී පොලීසියෙන් අල්ලයි.. වෙඩි හුවමාරුවෙන් අයෙක් මරුට..

බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු ඇතුළු පිරිසක් නිධානයක් කැඩීමට ගොස් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුව ඇති වෙඩි හුවමාරුවකින් පසු එක් පුද්ගලයකු මිය ගොස් ඇත.

මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ දිවුලපිටිය, හේන්පිටගෙදර පාසල අාසන්නයේදී වන අතර යෙඩි හුවහාරුවෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

ඔහු හිටපු නාවුක හමුදා සෙබලෙක්ද වෙයි. පුද්ගලයින් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස ප්‍රදේශයේ නිධානයක් කැඞීමට සූදානම් වන්නේ යයි ලද තොරතුරුක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර පොලීසිය එම ස්ථාවයට යද්දී ඔවුන් විසින් වෙඩි තබා ඇති අතර පොලීසියද වෙඩි තබා ඔවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ප්‍රදේශය තුල නිශ්ශංකමල්ල රජ කාලයේ විශාල නිධානයක් ඇතැයි ප්‍රදේශයේ බොහෝ දෙනා කියති.

සිදුවීම මාධ්‍යවලට යාම වැළැක්වීම සදහා ප්‍රබල උත්සාහයක් ගෙන ඇතත් වෙඩි වැදුනු පුද්ගලයා මිය යාම නිසා එම උත්සාහය සාර්ථක වී නැත.

අත්අඩංගුවට ගෙන ඇති බස්නාහර පළාත් සභා මන්ත්‍රී රන්වීර් රොද්‍රිගු මහතා අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සමීපතම ඥාතියෙකුද වෙයි.

– අන්තර්ජාල වාර්තා ඇසුරිනි-

[Youtube]MN_WYeTE0Qs[/youtube]

[QUOTE="DANUSHKA637, post: 22400918, member: 409323"] [b]නිදන් හැරූ unp මන්ත්‍රි පොලිසියට කොටුවෙයි..[/b] [Size=5][b][color=red]නිශ්ශංකමල්ල රජුගේ මහා නිධානය කඩද්දී ඇමති ජෝන්ගේ නෑයා එජාප බස්නාහිර මන්ත්‍රී පොලීසියෙන් අල්ලයි.. වෙඩි හුවමාරුවෙන් අයෙක් මරුට.. [/color][/b][/size][b][color=red][/color][/b][color=red][/color] [Size=5][b][color=blue] බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු ඇතුළු පිරිසක් නිධානයක් කැඩීමට ගොස් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුව ඇති වෙඩි හුවමාරුවකින් පසු එක් පුද්ගලයකු මිය ගොස් ඇත. මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ දිවුලපිටිය, හේන්පිටගෙදර පාසල අාසන්නයේදී වන අතර යෙඩි හුවහාරුවෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ. ඔහු හිටපු නාවුක හමුදා සෙබලෙක්ද වෙයි. පුද්ගලයින් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස ප්‍රදේශයේ නිධානයක් කැඞීමට සූදානම් වන්නේ යයි ලද තොරතුරුක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර පොලීසිය එම ස්ථාවයට යද්දී ඔවුන් විසින් වෙඩි තබා ඇති අතර පොලීසියද වෙඩි තබා ඔවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. මෙම ප්‍රදේශය තුල නිශ්ශංකමල්ල රජ කාලයේ විශාල නිධානයක් ඇතැයි ප්‍රදේශයේ බොහෝ දෙනා කියති. සිදුවීම මාධ්‍යවලට යාම වැළැක්වීම සදහා ප්‍රබල උත්සාහයක් ගෙන ඇතත් වෙඩි වැදුනු පුද්ගලයා මිය යාම නිසා එම උත්සාහය සාර්ථක වී නැත. අත්අඩංගුවට ගෙන ඇති බස්නාහර පළාත් සභා මන්ත්‍රී රන්වීර් රොද්‍රිගු මහතා අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සමීපතම ඥාතියෙකුද වෙයි. – අන්තර්ජාල වාර්තා ඇසුරිනි- [/color][/b][/size][b][color=blue][/color][/b][color=blue][/color] [Youtube]MN_WYeTE0Qs[/youtube] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom