Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදහස් අධ්‍යාපනයේ උපත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහස් අධ්‍යාපනයේ උපත

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අපසතු යුතු කමක් නොව අප උර මත පැටවූ වගකීමකි...

නිදහස් අධ්‍යාපනය කියන්නේ ශ්‍රී ලංකාවේ මුල ඉඳන් ම ක්‍රියාත්මක වුණු අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි. 1940 දශකයේ ආරම්භයේ ඉඳන් විවිධ සමාජ ව්‍යාපාර, කණ්ඩායම්, දේශපාලන පක්ෂ සියලු සිසුන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබා දිය යුතු යැයි දැවැන්ත උත්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියා. මේකෙ ප්‍රතිඵලයක් විදිහට බොහෝ දේශපාලකයන්ට එය පිළිගන්න සිදු වුණා.

"දියුණුවට පත් ඕනෑම රටක එම දියුණුව ලබා ඇත්තේ රාජ්‍ය අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වශයෙනි" - ජේ. ආර්. ජයවර්ධන,රාජ්‍ය මන්ත්‍රණ සභාව(හැන්සාඩ් 1945/495 තීරුව).

මෙහිදී අධ්‍යාපන ඇමතිවරයා ලෙස සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය පිහිටුවන්න අනුපමේය මෙහෙයක් ඉටුකලා. ඒ බොහෝ දෙනෙකුගේ බාධා කිරීම්, කඩාකප්පල් කිරීම් මධ්‍යයේයි. දින 15කදී පැවැත්විය යුතු විවාදය මාස 15කටත් වැඩි කාලයක් පැවැත්වුණේ ඒ නිසයි. 1944 ජූනි 02 දා නිදහස් අධ්‍යාපන පනත විවාදයට ලක් කරමින් කන්නන්ගර මහතා මෙසේ පැවසුවා.

"ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා.මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිළ අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදිහට අපිට දිස් වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවනි නම්, ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොයිතරම් ශ්‍රෙෂ්ඨද ? " (හැන්සාඩ් 1944/946 පිටුව)

ඒ කෙසේ වුණත් සුවහසක් බාධක හමුවේ එම ආත්ම වර්ණනාව කරන්නට කන්නන්ගර ඇමතිතුමා ඇතුළු බලවේගය වාසනාවන්ත වුණා. ඔවුන් ජයගත්තා. 1947 මැයි 27 කෙටුම්පත සම්මත වුණා.

මෙහිදී අපි තේරුම් ගන්න ඕන නිදහස් අධ්‍යාපනය අප වෙත ඉතා පහසුවෙන් ලඟා වුණු අහසින් කඩා වැටුණු දෙයක් නොවන බවත්, විශාල පිරිසකගේ අති විශාල කැපකිරීම් සමූහයක ප්‍රතිඵලයක් විදිහට අපිට මෙය ලැබුණු බවත්ය. "සියලුම සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදීම" ලෝකයේ අනාගත සිහිනයකි. මේ සිහිනය අපි බොහෝ කලින් දිනාගැනීමට තරම් වාසනාවත්යෝ වුණෙමු. ඔබ අප සියලු දෙනාම අද මෙතරම් දුරට ජීවිතය ජයගන්නට හැකි වුනේ නිදහස් අධ්‍යාපනයට ස්තූතිවන්නටයි...

[QUOTE="ජේමිස්බන්ඩා007, post: 17253532, member: 500973"] [b]නිදහස් අධ්‍යාපනයේ උපත[/b] [CENTER][U][SIZE=4][COLOR=DarkRed]නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අපසතු යුතු කමක් නොව අප උර මත පැටවූ වගකීමකි...[/COLOR][/SIZE] [/U][/CENTER] නිදහස් අධ්‍යාපනය කියන්නේ ශ්‍රී ලංකාවේ මුල ඉඳන් ම ක්‍රියාත්මක වුණු අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි. 1940 දශකයේ ආරම්භයේ ඉඳන් විවිධ සමාජ ව්‍යාපාර, කණ්ඩායම්, දේශපාලන පක්ෂ සියලු සිසුන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබා දිය යුතු යැයි දැවැන්ත උත්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියා. මේකෙ ප්‍රතිඵලයක් විදිහට බොහෝ දේශපාලකයන්ට එය පිළිගන්න සිදු වුණා. "දියුණුවට පත් ඕනෑම රටක එම දියුණුව ලබා ඇත්තේ රාජ්‍ය අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වශයෙනි" - ජේ. ආර්. ජයවර්ධන,රාජ්‍ය මන්ත්‍රණ සභාව(හැන්සාඩ් 1945/495 තීරුව). මෙහිදී අධ්‍යාපන ඇමතිවරයා ලෙස සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය පිහිටුවන්න අනුපමේය මෙහෙයක් ඉටුකලා. ඒ බොහෝ දෙනෙකුගේ බාධා කිරීම්, කඩාකප්පල් කිරීම් මධ්‍යයේයි. දින 15කදී පැවැත්විය යුතු විවාදය මාස 15කටත් වැඩි කාලයක් පැවැත්වුණේ ඒ නිසයි. 1944 ජූනි 02 දා නිදහස් අධ්‍යාපන පනත විවාදයට ලක් කරමින් කන්නන්ගර මහතා මෙසේ පැවසුවා. [SIZE=4][COLOR=DarkRed]"ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා.මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිළ අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදිහට අපිට දිස් වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවනි නම්, ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොයිතරම් ශ්‍රෙෂ්ඨද [/COLOR][/SIZE][SIZE=4]? [/SIZE]" (හැන්සාඩ් 1944/946 පිටුව) ඒ කෙසේ වුණත් සුවහසක් බාධක හමුවේ එම ආත්ම වර්ණනාව කරන්නට කන්නන්ගර ඇමතිතුමා ඇතුළු බලවේගය වාසනාවන්ත වුණා. ඔවුන් ජයගත්තා. 1947 මැයි 27 කෙටුම්පත සම්මත වුණා. මෙහිදී අපි තේරුම් ගන්න ඕන නිදහස් අධ්‍යාපනය අප වෙත ඉතා පහසුවෙන් ලඟා වුණු අහසින් කඩා වැටුණු දෙයක් නොවන බවත්, විශාල පිරිසකගේ අති විශාල කැපකිරීම් සමූහයක ප්‍රතිඵලයක් විදිහට අපිට මෙය ලැබුණු බවත්ය. "සියලුම සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදීම" ලෝකයේ අනාගත සිහිනයකි. මේ සිහිනය අපි බොහෝ කලින් දිනාගැනීමට තරම් වාසනාවත්යෝ වුණෙමු. ඔබ අප සියලු දෙනාම අද මෙතරම් දුරට ජීවිතය ජයගන්නට හැකි වුනේ නිදහස් අධ්‍යාපනයට ස්තූතිවන්නටයි... [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xaf1/v/t1.0-9/s720x720/10641054_287389664794986_5079796232841121100_n.jpg?oh=9400e6e60eec96b5ba1594ede86c506f&oe=54C43895&__gda__=1425080434_a80643279ec78f9491436d169df122e8[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom