Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
නිදහස් උත්සවේ දන්නෝ බුදුන්ගේ ගීය අමුතු ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහස් උත්සවේ දන්නෝ බුදුන්ගේ ගීය අමුතු &#3520

68 වන නිදහස් දින සැමරුම අවසන්ව සන්ධ්‍යාවේ කොළඹ ගාළු මුවදොර පිටියේ විචිත්‍රවත් සංස්කෘතික උත්සවයක් පැවැත්වුනා. මෙහිදී ගායනා වූ ගීයක් නිසාවෙන් මේ වන විට අන්තර්ජාලය පුරාවටම විවිධ චොදනාවන් එම ගායිකාවට එල්ල වෙමින් පවතිනවා. එදින දන්නෝ බුදුන්ගේ ශී‍්‍ර ධර්මස්කන්ධා යන ගීතය බටහිර ඔපේරා තාලයකට ගායනා කරන ලද්දේ කිෂානි ජයසිංහ නම් ගායිකාවකි. මේ නිසාම ඇය ටිංටිං කාටූනයේ එන ඔපේරා ගායිකාව වන බියංකා කැස්ත‍්‍රපියුරිගේ නැගනියට සමාන කරමින් සමාජ ජාල අඩවි වල අපහාස පෝස්ට් ප්‍රදර්ශනය කෙරෙමින් පවතිනවා. ඇත්තටම කවුද මේ කිෂානි? ඇය සැබවින්ම ගීත ගායනා කිරීමට නොදත් ඔපෙරා ගායිකාවක්ද?

කිෂානි ජයසිංහ යනු මේ වන විට ලංකාවෙන් බිහිවී තිබෙන විශිෂ්ටතම සොප්රානෝ ඔපේරා ගායිකාවයි. කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඇය එම විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසද කටයුතු කළාය. කි‍්‍රෂානි බ්‍රිතාන්‍යයේ නොටින්ග්හම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරිනියකි. ඇයට නීතිය සහ බටහිර සංගීතය පිලිබඳ විද්‍යාවේදී උපාධි දෙකක් හිමියි. ඔපෙරාවෙ මුදුන් මල්කඩ බදුවූ රෝයල් ඔපෙරා හවුස් හී ගායනා කිරිමට වරම් ලද එකම ශ්‍රී ලාන්කිකයා ඇයයි. බටහිර මාධ්‍ය ඇයව හදුන්වන්නේ ආසියනු සොප්රානො කිරුලේ මාණික්‍යය ලෙසයි. කි‍්‍රෂානි රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි. පෙර අපර දෙදිග භාෂා දහයකින් ඔපෙරා ගීත ගායනා කිරීමට සමත් කි‍්‍රෂානි ප්‍රංශය, ඉතාලිය , නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, තුර්කිය සහ පින්ලන්තය යන රට වලදී ඔපෙරා ගායනය සඳහා අන්තර්ජාතික සම්මාන සයක් දිනා තිබෙනවා. ඇයට කලාව සහ සංස්කෘතිය පිලිබඳ අකුණු ආසියානු සම්මානය, සොන්ටා සම්මානය, Associate of the Royal Academy of Music (london) for outstanding Alumni and Alumni Laureate of the University of Nottingham යන සම්මාන හිමි ව තිබෙනවා. කි‍්‍රෂානි අඛණ්ඩව වසර 3 ක් ශ්‍රී ලංකාවේ ජාතික ඔරු පැදීමේ ශූරිය වූ අතර අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනයේ සංගීතය පිලිබඳ උපදේශිකාවක් ලෙස සේවය කර තිබෙනවා.

ඔපෙරා ගායනාවන් ලාංකිකයන්ට එතරම් හුරු සංගීත මාධ්‍යයක් නොවෙන බැවින් ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ටද මෙවැනි චෝදනාවන් එල්ල විය. එය ශී‍්‍ර ලාංකීය රසඥතාවයේ ගැටළුවක් මිසක එම ගායක ගායිකාවන්ගේ හෝ නිර්මාණවේදීන්ගේ ගැටළුවක් නොවේ. උසස් රසඥතාවයක් අදටත් බොහෝ දෙනාට නොමැති බව පැහැදිලි වන්නේ නිදහස් දිනයේ ගැයුණු එම ගීයට ෆේස්බුක් සමාජ ජාලයෙක් පල කර ඇති අදහස් නිසාය. තවමත් බොහෝ දෙනා ගීත කියා කියන්නේ බස් වල ඇහෙන අදෝනා ගීත බවයි එම අදහස් කියවන විට පැහැදිලි වන්නේ.

දන්නෝ බුදුන්ගේ ගීය ජර්මානු සංගීතයට සම්භන්ධයක් ඇති තනුවක් වූ අතර එය මීට බොහෝ කාලයක පෙර සිට පල්ලියේදී ගායනා වූ තනුවක් වනවා. මේ පිළිබදව මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ “ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය” පොතෙහි සදහන් වන්නේ මෙවැන්නක්,

“1903 දී ජෝන්ද සිල්වා රචනා කළ , සිරිසඟබෝ නාටකයෙහි ‘ දන්නෝ බුදුන්ගේ ‘ ගීය සඳහා විශ්වනාත් ලවුජී නමැති ඉන්දියානු සංගීතඥයා සම්පාදිත තනුව , බටහිර තනුවක් බවටද මතයක් පවතී . . . . . කෙසේ වෙතත් විශ්වනාත් ලවුජී සම්පාදනය කර ඇති සිය ගණනකට අධික ගී තනුවලට වඩා “දන්නෝ බුදුන් ගේ” තනුව වෙනස් බවත් ,එහි බටහිර නැඹුරුවක් ඇති බවත් විචාරකයෝ පවසත් . ශ්‍රී ලංකාවේ බැප්ටිස්ට් දේවස්ථානවලද දන්නෝ බුදුන්ගේ තනුව අනුව ගැයෙන ගීතිකාවක් ඇත “

[YOUTUBE]ODM_TsQ8N9U[/YOUTUBE]

ටවර් හෝල් යුගයේ සිට ගැයුණු එම ගීතයේ මුල් තනුවද ගැයුනේ බටහිර ආරකින් වන අතර මෙම ගීතය පිළිබදව විවේචනය කරන බොහෝ දෙනා එය පිළිබදව නිසි වැටහීමකින් තොරව විවේචනය කරන බවයි පෙනෙන්නට ඇත්තේ. දෙරණ නාලිකාවේ පත්තර වැඩසටහන අතර සංඛ අමරජිත් මෙම ගායනාව හැදින්වූයේ බැල්ලියකගේ විලාපයකට සමාන වන බවයි. එසේ නම් මෙම මුල් ගායනා සුනඛ විලාපද විය හැකියි.

[YOUTUBE]_Ds_CMOa3J8[/YOUTUBE]

උසස් රසවින්දනයක් සෑම අයෙකුටම පිහිටන්නේ නැති අතර කිසිදු සොයාබැලීමකින් තොරව විවේචනය කරන්නට අද බොහෝ දෙනා පෙළඹෙනවා. ඒ නිසා හානියට පත්වන්නේද අපගේ රසවින්දනය මිස වෙන කිසිවක් නොවේය.

කි‍්‍රෂානි නිදහස් දින ගායනා කල ගීතය

[YOUTUBE]plaKsOtC3b8[/YOUTUBE]

කි‍්‍රෂානි ගායනා කල ඔපේරාවක්

[YOUTUBE]Hfflyc45AJE[/YOUTUBE]

http://yournews.lk/kishani-jayasinghe/

[QUOTE="kalupusa007, post: 19674107, member: 390700"] [b]නිදහස් උත්සවේ දන්නෝ බුදුන්ගේ ගීය අමුතු ව[/b] [SIZE="5"]68 වන නිදහස් දින සැමරුම අවසන්ව සන්ධ්‍යාවේ කොළඹ ගාළු මුවදොර පිටියේ විචිත්‍රවත් සංස්කෘතික උත්සවයක් පැවැත්වුනා. මෙහිදී ගායනා වූ ගීයක් නිසාවෙන් මේ වන විට අන්තර්ජාලය පුරාවටම විවිධ චොදනාවන් එම ගායිකාවට එල්ල වෙමින් පවතිනවා. එදින දන්නෝ බුදුන්ගේ ශී‍්‍ර ධර්මස්කන්ධා යන ගීතය බටහිර ඔපේරා තාලයකට ගායනා කරන ලද්දේ කිෂානි ජයසිංහ නම් ගායිකාවකි. මේ නිසාම ඇය ටිංටිං කාටූනයේ එන ඔපේරා ගායිකාව වන බියංකා කැස්ත‍්‍රපියුරිගේ නැගනියට සමාන කරමින් සමාජ ජාල අඩවි වල අපහාස පෝස්ට් ප්‍රදර්ශනය කෙරෙමින් පවතිනවා. ඇත්තටම කවුද මේ කිෂානි? ඇය සැබවින්ම ගීත ගායනා කිරීමට නොදත් ඔපෙරා ගායිකාවක්ද? කිෂානි ජයසිංහ යනු මේ වන විට ලංකාවෙන් බිහිවී තිබෙන විශිෂ්ටතම සොප්රානෝ ඔපේරා ගායිකාවයි. කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඇය එම විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසද කටයුතු කළාය. කි‍්‍රෂානි බ්‍රිතාන්‍යයේ නොටින්ග්හම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරිනියකි. ඇයට නීතිය සහ බටහිර සංගීතය පිලිබඳ විද්‍යාවේදී උපාධි දෙකක් හිමියි. ඔපෙරාවෙ මුදුන් මල්කඩ බදුවූ රෝයල් ඔපෙරා හවුස් හී ගායනා කිරිමට වරම් ලද එකම ශ්‍රී ලාන්කිකයා ඇයයි. බටහිර මාධ්‍ය ඇයව හදුන්වන්නේ ආසියනු සොප්රානො කිරුලේ මාණික්‍යය ලෙසයි. කි‍්‍රෂානි රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි. පෙර අපර දෙදිග භාෂා දහයකින් ඔපෙරා ගීත ගායනා කිරීමට සමත් කි‍්‍රෂානි ප්‍රංශය, ඉතාලිය , නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, තුර්කිය සහ පින්ලන්තය යන රට වලදී ඔපෙරා ගායනය සඳහා අන්තර්ජාතික සම්මාන සයක් දිනා තිබෙනවා. ඇයට කලාව සහ සංස්කෘතිය පිලිබඳ අකුණු ආසියානු සම්මානය, සොන්ටා සම්මානය, Associate of the Royal Academy of Music (london) for outstanding Alumni and Alumni Laureate of the University of Nottingham යන සම්මාන හිමි ව තිබෙනවා. කි‍්‍රෂානි අඛණ්ඩව වසර 3 ක් ශ්‍රී ලංකාවේ ජාතික ඔරු පැදීමේ ශූරිය වූ අතර අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනයේ සංගීතය පිලිබඳ උපදේශිකාවක් ලෙස සේවය කර තිබෙනවා. ඔපෙරා ගායනාවන් ලාංකිකයන්ට එතරම් හුරු සංගීත මාධ්‍යයක් නොවෙන බැවින් ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ටද මෙවැනි චෝදනාවන් එල්ල විය. එය ශී‍්‍ර ලාංකීය රසඥතාවයේ ගැටළුවක් මිසක එම ගායක ගායිකාවන්ගේ හෝ නිර්මාණවේදීන්ගේ ගැටළුවක් නොවේ. උසස් රසඥතාවයක් අදටත් බොහෝ දෙනාට නොමැති බව පැහැදිලි වන්නේ නිදහස් දිනයේ ගැයුණු එම ගීයට ෆේස්බුක් සමාජ ජාලයෙක් පල කර ඇති අදහස් නිසාය. තවමත් බොහෝ දෙනා ගීත කියා කියන්නේ බස් වල ඇහෙන අදෝනා ගීත බවයි එම අදහස් කියවන විට පැහැදිලි වන්නේ. දන්නෝ බුදුන්ගේ ගීය ජර්මානු සංගීතයට සම්භන්ධයක් ඇති තනුවක් වූ අතර එය මීට බොහෝ කාලයක පෙර සිට පල්ලියේදී ගායනා වූ තනුවක් වනවා. මේ පිළිබදව මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ “ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය” පොතෙහි සදහන් වන්නේ මෙවැන්නක්, “1903 දී ජෝන්ද සිල්වා රචනා කළ , සිරිසඟබෝ නාටකයෙහි ‘ දන්නෝ බුදුන්ගේ ‘ ගීය සඳහා විශ්වනාත් ලවුජී නමැති ඉන්දියානු සංගීතඥයා සම්පාදිත තනුව , බටහිර තනුවක් බවටද මතයක් පවතී . . . . . කෙසේ වෙතත් විශ්වනාත් ලවුජී සම්පාදනය කර ඇති සිය ගණනකට අධික ගී තනුවලට වඩා “දන්නෝ බුදුන් ගේ” තනුව වෙනස් බවත් ,එහි බටහිර නැඹුරුවක් ඇති බවත් විචාරකයෝ පවසත් . ශ්‍රී ලංකාවේ බැප්ටිස්ට් දේවස්ථානවලද දන්නෝ බුදුන්ගේ තනුව අනුව ගැයෙන ගීතිකාවක් ඇත “[/SIZE] [YOUTUBE]ODM_TsQ8N9U[/YOUTUBE] [SIZE="5"]ටවර් හෝල් යුගයේ සිට ගැයුණු එම ගීතයේ මුල් තනුවද ගැයුනේ බටහිර ආරකින් වන අතර මෙම ගීතය පිළිබදව විවේචනය කරන බොහෝ දෙනා එය පිළිබදව නිසි වැටහීමකින් තොරව විවේචනය කරන බවයි පෙනෙන්නට ඇත්තේ. දෙරණ නාලිකාවේ පත්තර වැඩසටහන අතර සංඛ අමරජිත් මෙම ගායනාව හැදින්වූයේ බැල්ලියකගේ විලාපයකට සමාන වන බවයි. එසේ නම් මෙම මුල් ගායනා සුනඛ විලාපද විය හැකියි.[/SIZE] [YOUTUBE]_Ds_CMOa3J8[/YOUTUBE] [SIZE="5"]උසස් රසවින්දනයක් සෑම අයෙකුටම පිහිටන්නේ නැති අතර කිසිදු සොයාබැලීමකින් තොරව විවේචනය කරන්නට අද බොහෝ දෙනා පෙළඹෙනවා. ඒ නිසා හානියට පත්වන්නේද අපගේ රසවින්දනය මිස වෙන කිසිවක් නොවේය. කි‍්‍රෂානි නිදහස් දින ගායනා කල ගීතය[/SIZE] [YOUTUBE]plaKsOtC3b8[/YOUTUBE] [SIZE="5"]කි‍්‍රෂානි ගායනා කල ඔපේරාවක්[/SIZE] [YOUTUBE]Hfflyc45AJE[/YOUTUBE] [url]http://yournews.lk/kishani-jayasinghe/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom