Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදහස් චතුරශ්‍රය වවන් කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපන් දා ඉදන් සුප්වෙන් කිරි පොවපු බේබි ලාට විප්ලව කරන්න මාතෘකාවක් හම්බ වෙලා වගේ. මෙන්න ආයේ ලිංගික කුහක පන්දුවෙන් සිංහල සංස්කෘතියට දමා ගැසීමේ ව්‍යාපෘතිය මතු වෙලා. මේ වචනේ පාවිච්චි කරන වුන් මේ වචනේ තේරුම මොකද්ද කියලා හරියට දැන ගෙන කතා කරනවා නම් හොඳයි.

personal freedom නැත්නම් personal sovereignty කියන සංකල්ප වලට ඒ තරම් වැදගත් කමක් දෙන්න බෞද්ධ සංස්කෘතියකට බෑ, මොකද ම්නිස්සුගේ හැසිරීම අනිවාර්යයෙන්ම බුදු හාමුදුරුවෝ දේව දර්ම කියලා හඳුන්වපු ලැජ්ජාව හා බය කියන සාධක දෙකෙන් පාලනය වන නිසා. මේ දේව ධර්ම වලට පිටුපාපු සමාජයක් දෙවියන්ට පිටුපෑ සමාජයක් දෙවියන්ගේ කෝපයට හසුවී පිරිහෙන ලෙස පිරිහෙන බව ඒකාන්තයි.

මේ කතන්දරේ තේරුම් ගන්න බැරි එවුන්ට මන් සරලව තේරුම් කරලා කියන්නම්. මෙතන මේ බෝඩ් අල්ල ගෙන ඉන්න බේබිලා කියනවා අපේ ඇඟ වල් අපිට අයිති ඒක නිසා ඒව වලින් ඕන තැනක ඕන දෙයක් කරන එක අපේ අයිතිය ඒක අපේ freedom එක කියලා.මේක තමයි බටහිර සදාචාරය මේක තමයි post modern බටහිර සමාජයේ සදාචාරය ගැන තියන කියවීම. එතකොට අපේ හර්ෂ ඇමති තුමා කියනවා අපි තමයි මේ නිදහස උබලට අරන් දුන්නේ කියලා දැනුයි තේරෙන්නේ හර්ෂ ඇමති තුමා කියන්නේ සුද්දන්ගෙන් නිදහස නෙවෙයි, සිංහල සංස්කෘතියෙන් නිදහස, ආගමෙන් නිදහස, සදාචාරයෙන් නිදහස අරන් දීම ගැන කියලා. නමුත් අපිට මේ post modern ව්‍යාපෘතියෙන් වැඩක් නෑ අපිට තියනවා ඒට වඩා වටින අවුරුදු 2500 පරන බුදු හාමුදුරුවෝ විසින් පවරපු ව්‍යාපෘතියක්. මේ සුද්දෝ වුන්ගේ ලැජ්ජාව බය නැති කර ගත්තා කියලා අපිත් ඒක ඒ විදිහටම 21 වන සියවසේ කරන්න ඕනද?

ඒක නිසා මේ වගේ හුදකලා සිද්ධි වෙන වෙනම නොදැක අපි මේවා පිටුපස ඇති අරමුණු පැහැදිලිව හදුනා ගන්න ඕන. ඒක නිසා මේක මේ එක කපල් එකකට ඇති වෙච්ච සිද්ධියක් නිසා මතු වුණු outrage එකක් නෙවෙයි. මුන් අපේ සංකෘතියට වෛර කරන එවුන් මුන් බලා ගෙන ඉන්නේ මේක කොයි වෙලා තලලා පොඩි කරලා හප කරලා දාන්නද කියලා. මේ වගේ පොඩි සිද්ධියක් අල්ලගෙන කඩදාසි වීරායෝ වෙන්න හදන මේ වගේ ඇමතිලයි මේවට මහා ලොකු පබ්ලිසිටි එකක් දෙන කුප්ප මාධ්‍ය කාරයොයි කරන්න හදන්නේ මේ ඒකට පලවැනි වෙඩි මුරය පත්තු කරන්න.

[QUOTE="Chethiya Wijayawardhana, post: 19818795, member: 556545"] [SIZE=4]උපන් දා ඉදන් සුප්වෙන් කිරි පොවපු බේබි ලාට විප්ලව කරන්න මාතෘකාවක් හම්බ වෙලා වගේ. මෙන්න ආයේ ලිංගික කුහක පන්දුවෙන් සිංහල සංස්කෘතියට දමා ගැසීමේ ව්‍යාපෘතිය මතු වෙලා. මේ වචනේ පාවිච්චි කරන වුන් මේ වචනේ තේරුම මොකද්ද කියලා හරියට දැන ගෙන කතා කරනවා නම් හොඳයි. personal freedom නැත්නම් personal sovereignty කියන සංකල්ප වලට ඒ තරම් වැදගත් කමක් දෙන්න බෞද්ධ සංස්කෘතියකට බෑ, මොකද ම්නිස්සුගේ හැසිරීම අනිවාර්යයෙන්ම බුදු හාමුදුරුවෝ දේව දර්ම කියලා හඳුන්වපු ලැජ්ජාව හා බය කියන සාධක දෙකෙන් පාලනය වන නිසා. මේ දේව ධර්ම වලට පිටුපාපු සමාජයක් දෙවියන්ට පිටුපෑ සමාජයක් දෙවියන්ගේ කෝපයට හසුවී පිරිහෙන ලෙස පිරිහෙන බව ඒකාන්තයි. මේ කතන්දරේ තේරුම් ගන්න බැරි එවුන්ට මන් සරලව තේරුම් කරලා කියන්නම්. මෙතන මේ බෝඩ් අල්ල ගෙන ඉන්න බේබිලා කියනවා අපේ ඇඟ වල් අපිට අයිති ඒක නිසා ඒව වලින් ඕන තැනක ඕන දෙයක් කරන එක අපේ අයිතිය ඒක අපේ freedom එක කියලා.මේක තමයි බටහිර සදාචාරය මේක තමයි post modern බටහිර සමාජයේ සදාචාරය ගැන තියන කියවීම. එතකොට අපේ හර්ෂ ඇමති තුමා කියනවා අපි තමයි මේ නිදහස උබලට අරන් දුන්නේ කියලා දැනුයි තේරෙන්නේ හර්ෂ ඇමති තුමා කියන්නේ සුද්දන්ගෙන් නිදහස නෙවෙයි, සිංහල සංස්කෘතියෙන් නිදහස, ආගමෙන් නිදහස, සදාචාරයෙන් නිදහස අරන් දීම ගැන කියලා. නමුත් අපිට මේ post modern ව්‍යාපෘතියෙන් වැඩක් නෑ අපිට තියනවා ඒට වඩා වටින අවුරුදු 2500 පරන බුදු හාමුදුරුවෝ විසින් පවරපු ව්‍යාපෘතියක්. මේ සුද්දෝ වුන්ගේ ලැජ්ජාව බය නැති කර ගත්තා කියලා අපිත් ඒක ඒ විදිහටම 21 වන සියවසේ කරන්න ඕනද? ඒක නිසා මේ වගේ හුදකලා සිද්ධි වෙන වෙනම නොදැක අපි මේවා පිටුපස ඇති අරමුණු පැහැදිලිව හදුනා ගන්න ඕන. ඒක නිසා මේක මේ එක කපල් එකකට ඇති වෙච්ච සිද්ධියක් නිසා මතු වුණු outrage එකක් නෙවෙයි. මුන් අපේ සංකෘතියට වෛර කරන එවුන් මුන් බලා ගෙන ඉන්නේ මේක කොයි වෙලා තලලා පොඩි කරලා හප කරලා දාන්නද කියලා. මේ වගේ පොඩි සිද්ධියක් අල්ලගෙන කඩදාසි වීරායෝ වෙන්න හදන මේ වගේ ඇමතිලයි මේවට මහා ලොකු පබ්ලිසිටි එකක් දෙන කුප්ප මාධ්‍ය කාරයොයි කරන්න හදන්නේ මේ ඒකට පලවැනි වෙඩි මුරය පත්තු කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom