I ain't a bro.
බොහොම වටිනා එකතුවක් Prothean .වැදගත් කම අතින් මිල කරන්න බැහැ.
GT ට කියල මේ Thread ඒක Sticky කරන්න වටිනවා.google කරත් නිදහස්
මෘදුකාංග කියල එන්නේ මේ Thread ඒක.ඉතාම අගේ කරනවා ඔයාගේ ක්‍රියාව.
කරුණ කරලා මට ස්තූති කරන්න එපා.මොකද පුද්ගලයෙක් වශයෙන් ඔයාට මම
කැමති නැහැ කොහෙත්ම.please dont do it !