Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නිදහස් සැමරුමදා ලන්ඩනයේදී සිංහ ධජය පෙන්ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහස් සැමරුමදා ලන්ඩනයේදී සිංහ ධජය පෙන්ව

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා මෙරටට කැදවීමට යුධ හමුදාව පියවර ගෙන තිබේ.

අද දෙරණ කල විමසීමකට පිලිතුරු දෙමින් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සදහන් කළේ ඔහු අද හෝ හෙට දිවයිනට පැමිණෙනු ඇති බවයි.

ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පසුගියදා පැවති විරෝධතාවක් අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ හැසිරීම පිලිබඳව සමාජ මාධ්‍යවල වීඩියෝවක් පල වී තිබිණි.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙන් ඔහු යලි සේවයේ පිහිටුවිමට පියවර ගනු ලැබිණි.

අදාළ වීඩියෝව පිලිබඳව යුධ හමුදාව ද නිදහසට කරුණු විමසා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබිණි.

කෙසේවෙතත් අදාල බ්‍රිගේඩියර්වරයා යලි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වූ අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද ඔහුට චෝදනා එල්ල විය.

ඒ අනුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යලි කැදවා අදාළ සිද්ධිය පිලිබඳව කරුණු විමසීමට යුධ හමුදාව තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාගෙන් විමසීමක් කර තිබේ.

http://sinhala.adaderana.lk/news/84623/නිදහස්-සැමරුමදා-ලන්ඩනයේදී-සිංහ-ධජය-පෙන්වූ-බ්‍රිගේඩියර්-ප්‍රියංක-යළි-ලංකාවට-කැඳවයි-

[QUOTE="නෝටි බබා, post: 22890802, member: 511910"] [b]නිදහස් සැමරුමදා ලන්ඩනයේදී සිංහ ධජය පෙන්ව[/b] [SIZE="3"][COLOR="Blue"]බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා මෙරටට කැදවීමට යුධ හමුදාව පියවර ගෙන තිබේ. අද දෙරණ කල විමසීමකට පිලිතුරු දෙමින් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සදහන් කළේ ඔහු අද හෝ හෙට දිවයිනට පැමිණෙනු ඇති බවයි. ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පසුගියදා පැවති විරෝධතාවක් අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ හැසිරීම පිලිබඳව සමාජ මාධ්‍යවල වීඩියෝවක් පල වී තිබිණි. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙන් ඔහු යලි සේවයේ පිහිටුවිමට පියවර ගනු ලැබිණි. අදාළ වීඩියෝව පිලිබඳව යුධ හමුදාව ද නිදහසට කරුණු විමසා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබිණි. කෙසේවෙතත් අදාල බ්‍රිගේඩියර්වරයා යලි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වූ අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද ඔහුට චෝදනා එල්ල විය. ඒ අනුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යලි කැදවා අදාළ සිද්ධිය පිලිබඳව කරුණු විමසීමට යුධ හමුදාව තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාගෙන් විමසීමක් කර තිබේ.[/COLOR][/SIZE] [url]http://sinhala.adaderana.lk/news/84623/නිදහස්-සැමරුමදා-ලන්ඩනයේදී-සිංහ-ධජය-පෙන්වූ-බ්‍රිගේඩියර්-ප්‍රියංක-යළි-ලංකාවට-කැඳවයි-[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom