Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදහසේ නියමුවා මහාමාන්‍ය ඩී.එස්. සේනානාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහසේ නියමුවා මහාමාන්‍ය ඩී.එස්. සේනානා&#3514

නිදහසේ නියමුවා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක

"අද දිනය විශේෂ උතුම් දිනයකි. ලංකා වැසියෝ සියලු දෙනාටම ප්‍රීතියක් යෙදෙන දිනයක්ය. අවුරුදු දෙදහස් ගණනක් නිදහස් ජාතියක් ව සිටි, අවුරුදු හාරසිය ගණනක් නිදහස ආරක්ෂා කරනු පිණිස අපේ මුතුන් මිත්තෝ තමුන්ගේ ජීවිත පුද කර ආරක්ෂා කරගන්නට බලාපොරොත්තු වූ ලංකාව අවුරුදු එකසිය ගණනකට ඉස්සර ඒ ආරක්ෂාව ප්‍රවේශම් කරන්න බැරි නිසා ඉංග්‍රීසි කිරීටයට අපේ ලංකාව පාවා දෙන්නට හේතු විය. ඒ පාවා දීම මේ අවුරුදු ගණනාවකට පස්සෙ ආයෙ විඩයක් අපේ ලංකාව ලාංකිකයන්ටම බාර දුනි.

1948 පෙබරවාරි මස 04 වැනි දින කොළඹ නිදහස් චතුරශ්‍රයට පැමිණි නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිඳුන්, වර්ෂ 1815 සිට ශත වර්ෂයකටත් අධික කාලයක් ශ්‍රී ලංකාව යටත් කර ගෙන සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ධජය බිම හෙළා ශ්‍රී ලාංකික ධජය නැවත ශ්‍රී ලාංකික ගුවන් තලයේ එසවීය.

එතුමා තුළ ශ්‍රී ලාංකික සහෝදර ජනතාව පිළිබඳව තිබූ ආකල්පය, නිදහස යනු කුමක්ද? එය අර්ථවත් කර ගැනීමට අප විසින් කළ යුත්තේ කුමක්ද, රටක් හැටියට සංවර්ධනය කරා ගමන් කිරීමට නම් පුද්ගලයාගේ සංවර්ධනය ද සිදුවිය යුතු බව සහ සමඟි සම්පන්නව කටයුතු කිරීමේ අගය එතුමා ඉතාම සරල ආකාරයෙන් එහෙත් මැනවින් ශ්‍රී ලාංකික ජනතාවට පහදා දුන්නේය.

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ 130 වැනි ජන්ම දිනය සමරන මෙම මොහොතේ එතුමාගේ චරිතය සහ දර්ශනය පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව ගැඹුරින් විමසා බැලිය යුතුය.

ක්‍රි.ව. 1884 ඔක්තෝබර් මස 20 වැනි දින මීරිගමට නුදුරු බෝතලේදී මුදළිඳු දොන් ස්පේටර් සේනානායක සහ කැතරින් එලිසබෙත් ගුණසේකර මැතිනියගේ තුන් වැනි පුත්‍රයා ලෙස දොන් ස්ටීවන් සේනානායක උපත ලැබීය. 1890 දී ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපනය ලැබීමෙන් පසුව ඔහුගේ සිත ඇදී ගියේ වැවිලි කර්මාන්තයටය. ඒ අනුව පවුලේ ව්‍යාපාර වූ රබර් සහ පොල් වගාවන්ද, මිනිරන් කර්මාන්තය කෙරෙහි ද තමාගේ සම්පූර්ණ කාලය යොදවනු ලැබීය.

වර්ෂ 1910 දී එමිල් මෝඩි දුනුවිල කුමාරිහාමි සමඟ අතිනත ගත් ඩී. එස්. ගේ වැඩිමහලු පුත්‍රයා වූයේ 1911 ජුනි මස 19 වැනි දින මෙලොව එළිය දුටු ඩඩ්ලි ෂෙල්ටන් සේනානායකයි.

ඩී. එස්. ගේ වැඩිමහල් සොහොයුරු අධිනීතිඥ එෆ්. ආර්. සේනානායකයන්, ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ටත්, රට පුරා තැබෑරුම් පිහිට වීමටත් එරෙහිව ආරම්භ කර තිබූ ප්‍රබල ජාතික ව්‍යාපාරයට නායකත්වය දෙමින් රට පුරා සංචාරය කරමින් මහජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. ක්‍රියාකාරී දේශපාලනයෙහි අතපොත් තැබීමට ඩී. එස්. ට අවස්ථාව සැලසුනේ තම සොහොයුරා සමඟ ජාතික ව්‍යාපාරයෙහි කටයුතුවලට සහභාගි වීම තුළිනි. 1912 වර්ෂයේදී හාපිටිගම් කෝරළයේ අමද්‍යප ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟ එෆ්. ආර්. සේනානායකයන් සහ ඩී. එස්. සේනානායකයන් එහි නායකත්වය ගෙන කටයුතු කළහ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ යකඩ සපත්තුවට පෑගෙමින්, තැලෙමින්, පොඩි වෙමින් සිටි සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හඬ බවට ක්‍රමයෙන් පත් වෙමින් ජාතික ව්‍යාපාරයට නායකත්වය දෙමින් එවකට කටයුතු කළ දේශප්‍රේමි නායකයන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට මහත් හිසරදයක් බවට පත් වෙමින් තිබිණි. අවස්ථාව ලද විගසම මේ දේශප්‍රේමී නායකයන් නිහඬ කිරීමට කල්යල් බලමින් සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට මහඟු අවස්ථාවක් 1915 දී උදාවිය, ඒ 1915 සිංහල මුස්ලිම් කෝලාහලයයි. එම තත්ත්වය උපයෝගී කරගෙන බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් එවකට නිදහස් අරගලයේ නායකත්වය ගෙන කටයුතු කළ එෆ්. ආර්. සේනානායක, ඩී. එස්. සේනානායක, ඩී. බී. ජයතිලක, ඩබ්. ඒ. ද සිල්වා, සී. බටුවන්තුඩාවේ, දොස්තර සී. ඒ. හේවාවිතාරණ, ආතර් වී. දියෙස් සහ ජෝන් ද සිල්වා වැනි නායකයන් සිර භාරයට පත් කරන ලදී. එහෙත් එෆ්. ආර්. සේනානායක, අධි නීතිඥ ඊ. ඩබ්. පෙරේරා සහ සර් පොන්නම්බලම් රාමනාදන් ආදීන් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරමින් ජාතික නායකයන්ගේ නිර්දොaෂිත්වය අධිරාජ්‍යවාදී ආණ්ඩුව හමුවේ පෙන්වා දෙමින් ඔවුන් නිදහස් කර ගැනීමට කටයුතු කරන ලදී.

මේ තුළින් ලද පන්නරය සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන නව ජවයකින් යුතුව තීව්ර කිරීම සඳහා 1918 වර්ෂයේදී එෆ්. ආර්. සේනානායක, ඩී. එස්. සේනානායක සහෝදරයන්ගේ නායකත්වයෙන් යුතුව ඡේමිස් පීරිස්, පොන්නම්බලම් අරුනාචලම්, එච්. ඒ. පී. සන්දර සාගර, ඊ. වී. රත්නම් ආදී දේශප්‍රේමි නායකයන්ගේ සහභාගීත්වයෙන් "ලංකා ජාතික සංගමය" ආරම්භ කරන ලදී. "ලංකා ජාතික සංගමය" මේ ආකාරයට බිහි වීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ හිසරදය තවත් වැඩිකිරීමට සමත් විය. එහෙත් ඔවුන්ගේ දරදඬු ක්‍රියාකලාපය පාලනය කරමින්, ප්රජාතන්ත්රවාදී පාලනයක් කෙරෙහි සිත් යොමු කරවීමට ලංකා ජාතික සංගමයට හැකියාව ලැබිණි. ලංකා ජාතික සංගමය විසින් සිදු කරනු ලද උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් ලෙස ඡන්ද බලයෙන් මහජන නියෝජිතයන් ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීම සම්බන්ධව අධිරාජ්‍යවාදී පාලකයන්ගේ අවධානය යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1924 දී මීගමුව ආසනය නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවට නිතරගයෙන් පත් වීමට මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන්ට අවස්ථාව උදා විය. නැවතත් 1931 දී මිනුවන්ගොඩ මන්ත්‍රීවරයා වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිතරගයෙන් තේරී පත්වීමට ඩී. එස්. ට අවස්ථාව හිමි වූ අතර ඔහු ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය පදවියට පත් කරනු ලැබීය.

අතීත ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත වූයේත්, අපගේ මුතුන් මිත්තන් විසින් මහා සාගරය පරයන වැව් ඉදිකරන ලද්දේත්, ශ්‍රේෂ්ඨ වාරි කර්මාන්තයක් මෙරට බිහි වූයේත් ශ්‍රී ලංකා භූමිය කෘෂිකර්මාන්තය සඳහා වඩාත්ම උචිත භූමියක් නිසා බව ඩී. එස්. සේනානායකයන්ගේ තදබල විශ්වාසය විය. ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යැමට නම් කෘෂිකර්මාන්තයට ප්රමුඛ ස්ථානයක් දිය යුතු බව ඩී. එස්. සේනානායකයන් තරයේ විශ්වාස කරන ලදී.

වර්ෂ 1924 දී ප්‍රථම වරට නිතරගයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත් වූ ඩී. එස්. සේනානායක මැතිතුමා ව්‍යවස්ථාදායක සභාවෙහි ඉතාම ක්‍රියාකාරී, සාමාජිකයකු බවට පත්විණි. බ්‍රිතාන්‍ය යටත් විජිතයන්ව තිබූ ආසියාතික රටවලින් සර්වජන ඡන්ද බලය ලැබූ ප්‍රථම රට බවට පත් වීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ ඩී. එස්. ගේ ක්‍රියාකාරී දේශපාලන මැදිහත් වීම තුළිනි.

වර්ෂ 1942 වන විට ඩී. එස්. සේනානායක මැතිතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක පදවියට පත්විය. මේ අවධිය වන විට ලංකා ජාතික සංගමය තුළ විවිධ මත ගැටුම් පැවතියත් ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම පිණිස ගෙන ගිය අරගලය තව තවත් තීව්ර කරමින් ඒ සඳහා බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අවධානය දිනා ගැනීමට ඩී. එස්. ප්රමුඛ නායකයෝ කටයුතු කරමින් සිටියෝය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස 1943 මැයි මාසයේදී බ්‍රිතාන්‍ය යටත් විජිත භාර කාර්යාංශයෙන් නිවේදනයක් නිකුත් කරන ලදී. එයට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් යෝජනා කිරීමේ වගකීම ඩී. එස්. සේනානායක මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයට පැවරී තිබිණි. ඩී. එස්. සේනානායක මැතිතුමා මහත් දුෂ්කරතා මධ්‍යයේ එංගලන්තයට ගොස් යටත් විජිත භාර මහලේකම් ස්ටැන්ලි සාමිවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරමින් ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා කටයුතු කරන්නට විය. එහෙත් 1945 දී වින්සන්ට් චර්චිල්ගේ නායකත්වයෙන් යුතු කොන්සර්වේටිව් පක්ෂය පරාජය වීමත් සමඟ මෙම සාකච්ඡා බිඳ වැටිණි.

නමුත් අලුතින් පත්වීම් ලද යටත් විජිත භාර මහලේකම් ගේල් මහතා මුණ ගැසුන ඩී. එස්. ස්වකීය අමාත්‍ය මණ්ඩලය ද සමඟින් නිදහසේ අරගලය සිදුකරන්නට යෙදුණි. කොන්සර්වෙටිව් පක්ෂය පරදා බලයට පැමිණි කම්කරු පක්ෂය. ස්වකීය යටත් විජිතයන් පිළිබඳව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. ඒ අනුව ඩී. එස්. ප්රමුඛ නායකයන්ගේ ඉල්ලීම් ගැන ඔවුන්ගේ අවධානය යොමු විය. ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 1945 ජූලි මාසයේදී නැවතත් ඩී. එස්. ලන්ඩන් බලා පිටත්ව ගියේය.

ලංකාව දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික සහ සමාජයීය වශයෙන් ද ලබා තිබෙන දියුණුව, බ්‍රිතාන්‍ය පාලකයන්ට විස්තර කළ ඩී. එස්. ස්වකීය පාලන කටයුතු කර ගැනීමට තරම් ශක්තියක් තිබෙන පරිණත බුද්ධිමත් ජනතාවක් ශ්‍රී ලංකාව තුළ සිටින බව දක්වමින් ශ්‍රී ලංකාවට නිදහස් ආණ්ඩු ක්‍රමයක් ප්රදානය කරන ලෙස බ්‍රිතාන්‍ය පාලකයන්ට දන්වා සිටියේය.

මේ අතර ලංකා ජාතික සංගමය තුළ මතු වූ විවිධ මතවාද නිසා එහි සිටි විවිධ සාමාජිකයන් සංගමය හැර ගිය බැවින් නිදහසේ අරගලය තව තවත් ශක්තිමත් කිරීමට නම් ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව මතුව තිබිණි.

එම අරමුණ ජයගැනීම සඳහා එවකට බිහිව තිබූ සිංහල මහා සභාව, ද්‍රවිඩ සංගමය, මුස්ලිම් ලීගය, යෝනක සංගමය, බර්ගර් ලීගය, මැලේ සංගමය ආදි සංවිධාන සියල්ල ඒකරාශී කරමින් 1946 සැප්තැම්බර් මස 06 වැනි දින ඩී. එස්. සේනානායකයන් විසින් "එක්සත් ජාතික පක්ෂය" බිහි කරන ලදී.

එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ඩී. එස්. සේනානායක මැතිතුමා 1946 සැප්තැම්බර් මස 06 වැනි දින කොල්ලුපිටියේ µdම්කෝට් මන්දිරයේදී රැස්ව සිටි පිරිස ඇමතුවේය. ලංකාව තුළ ජීවත්වන සියලු ජාතීන් අතර සමඟියෙහි ඇති වැදගත්කම හා අවශ්‍යතාවය අවධාරණය කර සිටියේය. ජාතීන් අතර හොඳ හිත සහ අෙන්‍යාන්‍ය විශ්වාසය ආයාචනය කර සිටියේය. මින් ඉදිරියට ලාංකික ජාතිකයත් වශයෙන් සියල්ලන්ම එක්ව රටේ දියුණුවට කටයුතු කළ යුතු බව ප්‍රකාශ කර සිටියේය. මේ අනුව බිහිවන නව පක්ෂය "එක්සත් ජාතික පක්ෂය" ලෙස නම්විය යුතු යෑයි කන්කසන්තුරේහි මන්ත්‍රි එස්. නඩේසන් මහතා විසින් යෝජනා කිරීමෙන් අනතුරුව ටී. බී. ජයා මහතා විසින් ස්ථිර කරන ලදී. පක්ෂයේ සභාපති ලෙස ඩී. එස්. සේනානායක මහතාගේ නම, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් යෝජනා කරන ලදුව ජෝර්ඡ් ඊ. ද සිල්වා මහතා විසින් ස්ථිර කරන ලදී. ඒ අනුව ඩී. එස්. සේනානායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ මෙන්ම ප්‍රථම නායකයා ද වන්නේය.

මේ සියලු කටයුතු අතර "නිදහසේ අරගලය" වෙනුවෙන් ඩී. එස්. ඇතුළු පිරිස කරන ලද කැප කිරීම 1947 ජුනි මස 03 වැනි දින මල් ඵල දැරීය. යටත් විජිත කාර්යාංශය විසින් ලංකාවට ස්වාධීන පාලනයක් පිරිනමන බව එදින ප්‍රකාශ කරන ලදී.

වර්ෂ 1947 දී ඩී. එස්. සේනානායක මැතිතුමා ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගන්නා ලදී. ඩී. එස්. ඇතුළු පිරිස දරන ලද උත්සාහයේ අග්‍රඵලය ලබා දෙමින් 1947 නොවැම්බර් මස 21 වැනි දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී "ලංකා ස්වාධීනතා පනත" ඒක ඡන්දයෙන් සම්මත විය. 1947 දෙසැම්බර් මස 10 වැනි දින ලංකා ස්වාධීනතා පනත එංගලන්තයේ රජු විසින් මුද්‍රdව තැබීමෙන් අනතුරුව 1948 පෙබරවාරි මස 04 වැනි දින ශ්‍රී ලංකාවට ස්වාධීනත්වය අත්විය.

ශ්‍රී ලංකාවට 1948 දී නිදහස ලබා ගැනීමට අමතරව ඩී. එස්. ගේ පාලන සමය තුළ ශ්‍රී ලාංකික ජනතාවට නොමැකෙන අමරණීය සේවයක් ඩී. එස්. විසින් ඉටුකර තිබේ. ඒ අතර නිදහස් අධ්‍යාපනය ඇති කිරීම, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ මූලිකත්වයෙන් නොමිලේ අධ්‍යාපනය ලබා දීම ආරම්භ කිරීම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇති කිරීම, මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කිරීම, ලක්ෂපාන කාසල්රි පළමු ජල විදුලි බලාගාරය ඇති කිරීම, කොළඹ වරාය ඉදිකිරීම, රත්මලාන ගුවන් තොටුපළ ඉදි කිරීම, ලංකාවේ ප්‍රථම තට්ටු නිවාස සංකීර්ණය බම්බලපිටියේ ඉදි කිරීම, පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීම, කොළඹ ක්‍රමය ඇති කිරීම, මහියංගනය, පොලොන්නරුව. සෝමාවතිය. තිරියාය සහ තිස්සමහාරාමය වැනි පූජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම, එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඇතුලු වීම, සේනානායක සමුද්‍රය ඇති කිරීම ඉන් කිහිපයකි.

තමන් ඉපදුණු රටට සුවිශාල සේවයක් කළ ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන් වර්ෂ 1952 මාර්තු මස 21 වැනි දින ගාලු මුවදොර පිටියේදී අසු පිටින් වැටීමෙන් අනතුරුව මාර්තු මස 22 වැනි දින අභාවප්‍රාප්ත විය. වර්ෂ 1952 මාර්තු මස 29 වැනි දින මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා, නිදහස් චතුරශ්‍රය අබියසට පැමිණි දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ දැයෙන් සමුගන්නා ලදී.

ලෝකයේ බොහෝ නායකයෝ බිහි වෙති. එහෙත් ශ්‍රේෂ්ඨ නායකයන් බිහි වන්නේ ඉතා කලාතුරකිනි. මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන් යනු එවන්, ඉතා කලාතුරකින් බිහිවන ශ්‍රේෂ්ඨ නායකයෙකි. යුග පුරුෂයෙකි.

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ අග්‍රාමාත්‍යව සිටි ඇටිලි සාමිවරයා මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාගේ අභාවයේදී මෙසේ පැවැසීය.

"අගමැති ඩී. එස්. සේනානායක මහතා මා අගමැතිව සිටිද්දී පොදු රාජ්‍ය මණ්ඩලයීය සාකච්ඡා සඳහා මෙහි පැමිණි අවස්ථාවේදී එතුමා සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන බොහෝ සාකච්ඡාවල යෙදීමේ වරප්‍රසාදය මම ලදිමි. එතුමා ඉතා ප්රඥවන්තයෙකු බවත්, මනා සමතුලනයෙන් යුත් අදහස් ඇත්තෙකු බවත් මේ අවස්ථාවලදී මට හැඟී ගියේය. සේනානායක මහතා ඉතා උසස් පෞද්ගලික ගති පැවතුම්වලින් යුතු පුද්ගලයෙකි. පොදු රාජ්‍ය මණ්ඩලය තුළ සම්පූර්ණ සමානත්වයෙන් යුත් සාමාජිකත්වයක් සහිත නව යුගයක් ශ්‍රී ලංකාවට උදා කොට දුන් මෙවැනි නායකයෙකු ලැබීමට තරම් ශ්‍රී ලංකාව භාග්‍ය සම්පන්න විය".

ශ්‍රේෂ්ඨ නායකයාණෙනි, ජාතියේ පියාණෙනි, ඔබට අපගේ උත්තමාචාරය

නීතිඥ සිසිර සේනානායක

නියෝජ්‍ය භාණ්ඩාගාරික

ඩී. එස්. සේනානායක ගුණානුස්මරණ සංගමය

[QUOTE="djjaya, post: 17275617, member: 461202"] [b]නිදහසේ නියමුවා මහාමාන්‍ය ඩී.එස්. සේනානාය[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][FONT=Times New Roman][SIZE=5][COLOR=#003300]නිදහසේ නියමුවා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක [/COLOR][/SIZE][/FONT][IMG]http://www.divaina.com/2014/10/20/fea.jpg[/IMG] "අද දිනය විශේෂ උතුම් දිනයකි. ලංකා වැසියෝ සියලු දෙනාටම ප්‍රීතියක් යෙදෙන දිනයක්ය. අවුරුදු දෙදහස් ගණනක් නිදහස් ජාතියක් ව සිටි, අවුරුදු හාරසිය ගණනක් නිදහස ආරක්ෂා කරනු පිණිස අපේ මුතුන් මිත්තෝ තමුන්ගේ ජීවිත පුද කර ආරක්ෂා කරගන්නට බලාපොරොත්තු වූ ලංකාව අවුරුදු එකසිය ගණනකට ඉස්සර ඒ ආරක්ෂාව ප්‍රවේශම් කරන්න බැරි නිසා ඉංග්‍රීසි කිරීටයට අපේ ලංකාව පාවා දෙන්නට හේතු විය. ඒ පාවා දීම මේ අවුරුදු ගණනාවකට පස්සෙ ආයෙ විඩයක් අපේ ලංකාව ලාංකිකයන්ටම බාර දුනි. 1948 පෙබරවාරි මස 04 වැනි දින කොළඹ නිදහස් චතුරශ්‍රයට පැමිණි නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිඳුන්, වර්ෂ 1815 සිට ශත වර්ෂයකටත් අධික කාලයක් ශ්‍රී ලංකාව යටත් කර ගෙන සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ධජය බිම හෙළා ශ්‍රී ලාංකික ධජය නැවත ශ්‍රී ලාංකික ගුවන් තලයේ එසවීය. එතුමා තුළ ශ්‍රී ලාංකික සහෝදර ජනතාව පිළිබඳව තිබූ ආකල්පය, නිදහස යනු කුමක්ද? එය අර්ථවත් කර ගැනීමට අප විසින් කළ යුත්තේ කුමක්ද, රටක් හැටියට සංවර්ධනය කරා ගමන් කිරීමට නම් පුද්ගලයාගේ සංවර්ධනය ද සිදුවිය යුතු බව සහ සමඟි සම්පන්නව කටයුතු කිරීමේ අගය එතුමා ඉතාම සරල ආකාරයෙන් එහෙත් මැනවින් ශ්‍රී ලාංකික ජනතාවට පහදා දුන්නේය. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ 130 වැනි ජන්ම දිනය සමරන මෙම මොහොතේ එතුමාගේ චරිතය සහ දර්ශනය පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව ගැඹුරින් විමසා බැලිය යුතුය. ක්‍රි.ව. 1884 ඔක්තෝබර් මස 20 වැනි දින මීරිගමට නුදුරු බෝතලේදී මුදළිඳු දොන් ස්පේටර් සේනානායක සහ කැතරින් එලිසබෙත් ගුණසේකර මැතිනියගේ තුන් වැනි පුත්‍රයා ලෙස දොන් ස්ටීවන් සේනානායක උපත ලැබීය. 1890 දී ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපනය ලැබීමෙන් පසුව ඔහුගේ සිත ඇදී ගියේ වැවිලි කර්මාන්තයටය. ඒ අනුව පවුලේ ව්‍යාපාර වූ රබර් සහ පොල් වගාවන්ද, මිනිරන් කර්මාන්තය කෙරෙහි ද තමාගේ සම්පූර්ණ කාලය යොදවනු ලැබීය. වර්ෂ 1910 දී එමිල් මෝඩි දුනුවිල කුමාරිහාමි සමඟ අතිනත ගත් ඩී. එස්. ගේ වැඩිමහලු පුත්‍රයා වූයේ 1911 ජුනි මස 19 වැනි දින මෙලොව එළිය දුටු ඩඩ්ලි ෂෙල්ටන් සේනානායකයි. ඩී. එස්. ගේ වැඩිමහල් සොහොයුරු අධිනීතිඥ එෆ්. ආර්. සේනානායකයන්, ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ටත්, රට පුරා තැබෑරුම් පිහිට වීමටත් එරෙහිව ආරම්භ කර තිබූ ප්‍රබල ජාතික ව්‍යාපාරයට නායකත්වය දෙමින් රට පුරා සංචාරය කරමින් මහජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. ක්‍රියාකාරී දේශපාලනයෙහි අතපොත් තැබීමට ඩී. එස්. ට අවස්ථාව සැලසුනේ තම සොහොයුරා සමඟ ජාතික ව්‍යාපාරයෙහි කටයුතුවලට සහභාගි වීම තුළිනි. 1912 වර්ෂයේදී හාපිටිගම් කෝරළයේ අමද්‍යප ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟ එෆ්. ආර්. සේනානායකයන් සහ ඩී. එස්. සේනානායකයන් එහි නායකත්වය ගෙන කටයුතු කළහ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ යකඩ සපත්තුවට පෑගෙමින්, තැලෙමින්, පොඩි වෙමින් සිටි සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හඬ බවට ක්‍රමයෙන් පත් වෙමින් ජාතික ව්‍යාපාරයට නායකත්වය දෙමින් එවකට කටයුතු කළ දේශප්‍රේමි නායකයන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට මහත් හිසරදයක් බවට පත් වෙමින් තිබිණි. අවස්ථාව ලද විගසම මේ දේශප්‍රේමී නායකයන් නිහඬ කිරීමට කල්යල් බලමින් සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට මහඟු අවස්ථාවක් 1915 දී උදාවිය, ඒ 1915 සිංහල මුස්ලිම් කෝලාහලයයි. එම තත්ත්වය උපයෝගී කරගෙන බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් එවකට නිදහස් අරගලයේ නායකත්වය ගෙන කටයුතු කළ එෆ්. ආර්. සේනානායක, ඩී. එස්. සේනානායක, ඩී. බී. ජයතිලක, ඩබ්. ඒ. ද සිල්වා, සී. බටුවන්තුඩාවේ, දොස්තර සී. ඒ. හේවාවිතාරණ, ආතර් වී. දියෙස් සහ ජෝන් ද සිල්වා වැනි නායකයන් සිර භාරයට පත් කරන ලදී. එහෙත් එෆ්. ආර්. සේනානායක, අධි නීතිඥ ඊ. ඩබ්. පෙරේරා සහ සර් පොන්නම්බලම් රාමනාදන් ආදීන් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරමින් ජාතික නායකයන්ගේ නිර්දොaෂිත්වය අධිරාජ්‍යවාදී ආණ්ඩුව හමුවේ පෙන්වා දෙමින් ඔවුන් නිදහස් කර ගැනීමට කටයුතු කරන ලදී. මේ තුළින් ලද පන්නරය සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන නව ජවයකින් යුතුව තීව්ර කිරීම සඳහා 1918 වර්ෂයේදී එෆ්. ආර්. සේනානායක, ඩී. එස්. සේනානායක සහෝදරයන්ගේ නායකත්වයෙන් යුතුව ඡේමිස් පීරිස්, පොන්නම්බලම් අරුනාචලම්, එච්. ඒ. පී. සන්දර සාගර, ඊ. වී. රත්නම් ආදී දේශප්‍රේමි නායකයන්ගේ සහභාගීත්වයෙන් "ලංකා ජාතික සංගමය" ආරම්භ කරන ලදී. "ලංකා ජාතික සංගමය" මේ ආකාරයට බිහි වීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ හිසරදය තවත් වැඩිකිරීමට සමත් විය. එහෙත් ඔවුන්ගේ දරදඬු ක්‍රියාකලාපය පාලනය කරමින්, ප්රජාතන්ත්රවාදී පාලනයක් කෙරෙහි සිත් යොමු කරවීමට ලංකා ජාතික සංගමයට හැකියාව ලැබිණි. ලංකා ජාතික සංගමය විසින් සිදු කරනු ලද උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් ලෙස ඡන්ද බලයෙන් මහජන නියෝජිතයන් ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීම සම්බන්ධව අධිරාජ්‍යවාදී පාලකයන්ගේ අවධානය යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1924 දී මීගමුව ආසනය නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවට නිතරගයෙන් පත් වීමට මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන්ට අවස්ථාව උදා විය. නැවතත් 1931 දී මිනුවන්ගොඩ මන්ත්‍රීවරයා වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිතරගයෙන් තේරී පත්වීමට ඩී. එස්. ට අවස්ථාව හිමි වූ අතර ඔහු ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය පදවියට පත් කරනු ලැබීය. අතීත ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත වූයේත්, අපගේ මුතුන් මිත්තන් විසින් මහා සාගරය පරයන වැව් ඉදිකරන ලද්දේත්, ශ්‍රේෂ්ඨ වාරි කර්මාන්තයක් මෙරට බිහි වූයේත් ශ්‍රී ලංකා භූමිය කෘෂිකර්මාන්තය සඳහා වඩාත්ම උචිත භූමියක් නිසා බව ඩී. එස්. සේනානායකයන්ගේ තදබල විශ්වාසය විය. ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යැමට නම් කෘෂිකර්මාන්තයට ප්රමුඛ ස්ථානයක් දිය යුතු බව ඩී. එස්. සේනානායකයන් තරයේ විශ්වාස කරන ලදී. වර්ෂ 1924 දී ප්‍රථම වරට නිතරගයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත් වූ ඩී. එස්. සේනානායක මැතිතුමා ව්‍යවස්ථාදායක සභාවෙහි ඉතාම ක්‍රියාකාරී, සාමාජිකයකු බවට පත්විණි. බ්‍රිතාන්‍ය යටත් විජිතයන්ව තිබූ ආසියාතික රටවලින් සර්වජන ඡන්ද බලය ලැබූ ප්‍රථම රට බවට පත් වීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ ඩී. එස්. ගේ ක්‍රියාකාරී දේශපාලන මැදිහත් වීම තුළිනි. වර්ෂ 1942 වන විට ඩී. එස්. සේනානායක මැතිතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක පදවියට පත්විය. මේ අවධිය වන විට ලංකා ජාතික සංගමය තුළ විවිධ මත ගැටුම් පැවතියත් ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම පිණිස ගෙන ගිය අරගලය තව තවත් තීව්ර කරමින් ඒ සඳහා බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අවධානය දිනා ගැනීමට ඩී. එස්. ප්රමුඛ නායකයෝ කටයුතු කරමින් සිටියෝය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1943 මැයි මාසයේදී බ්‍රිතාන්‍ය යටත් විජිත භාර කාර්යාංශයෙන් නිවේදනයක් නිකුත් කරන ලදී. එයට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් යෝජනා කිරීමේ වගකීම ඩී. එස්. සේනානායක මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයට පැවරී තිබිණි. ඩී. එස්. සේනානායක මැතිතුමා මහත් දුෂ්කරතා මධ්‍යයේ එංගලන්තයට ගොස් යටත් විජිත භාර මහලේකම් ස්ටැන්ලි සාමිවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරමින් ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා කටයුතු කරන්නට විය. එහෙත් 1945 දී වින්සන්ට් චර්චිල්ගේ නායකත්වයෙන් යුතු කොන්සර්වේටිව් පක්ෂය පරාජය වීමත් සමඟ මෙම සාකච්ඡා බිඳ වැටිණි. නමුත් අලුතින් පත්වීම් ලද යටත් විජිත භාර මහලේකම් ගේල් මහතා මුණ ගැසුන ඩී. එස්. ස්වකීය අමාත්‍ය මණ්ඩලය ද සමඟින් නිදහසේ අරගලය සිදුකරන්නට යෙදුණි. කොන්සර්වෙටිව් පක්ෂය පරදා බලයට පැමිණි කම්කරු පක්ෂය. ස්වකීය යටත් විජිතයන් පිළිබඳව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. ඒ අනුව ඩී. එස්. ප්රමුඛ නායකයන්ගේ ඉල්ලීම් ගැන ඔවුන්ගේ අවධානය යොමු විය. ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 1945 ජූලි මාසයේදී නැවතත් ඩී. එස්. ලන්ඩන් බලා පිටත්ව ගියේය. ලංකාව දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික සහ සමාජයීය වශයෙන් ද ලබා තිබෙන දියුණුව, බ්‍රිතාන්‍ය පාලකයන්ට විස්තර කළ ඩී. එස්. ස්වකීය පාලන කටයුතු කර ගැනීමට තරම් ශක්තියක් තිබෙන පරිණත බුද්ධිමත් ජනතාවක් ශ්‍රී ලංකාව තුළ සිටින බව දක්වමින් ශ්‍රී ලංකාවට නිදහස් ආණ්ඩු ක්‍රමයක් ප්රදානය කරන ලෙස බ්‍රිතාන්‍ය පාලකයන්ට දන්වා සිටියේය. මේ අතර ලංකා ජාතික සංගමය තුළ මතු වූ විවිධ මතවාද නිසා එහි සිටි විවිධ සාමාජිකයන් සංගමය හැර ගිය බැවින් නිදහසේ අරගලය තව තවත් ශක්තිමත් කිරීමට නම් ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව මතුව තිබිණි. එම අරමුණ ජයගැනීම සඳහා එවකට බිහිව තිබූ සිංහල මහා සභාව, ද්‍රවිඩ සංගමය, මුස්ලිම් ලීගය, යෝනක සංගමය, බර්ගර් ලීගය, මැලේ සංගමය ආදි සංවිධාන සියල්ල ඒකරාශී කරමින් 1946 සැප්තැම්බර් මස 06 වැනි දින ඩී. එස්. සේනානායකයන් විසින් "එක්සත් ජාතික පක්ෂය" බිහි කරන ලදී. එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ඩී. එස්. සේනානායක මැතිතුමා 1946 සැප්තැම්බර් මස 06 වැනි දින කොල්ලුපිටියේ µdම්කෝට් මන්දිරයේදී රැස්ව සිටි පිරිස ඇමතුවේය. ලංකාව තුළ ජීවත්වන සියලු ජාතීන් අතර සමඟියෙහි ඇති වැදගත්කම හා අවශ්‍යතාවය අවධාරණය කර සිටියේය. ජාතීන් අතර හොඳ හිත සහ අෙන්‍යාන්‍ය විශ්වාසය ආයාචනය කර සිටියේය. මින් ඉදිරියට ලාංකික ජාතිකයත් වශයෙන් සියල්ලන්ම එක්ව රටේ දියුණුවට කටයුතු කළ යුතු බව ප්‍රකාශ කර සිටියේය. මේ අනුව බිහිවන නව පක්ෂය "එක්සත් ජාතික පක්ෂය" ලෙස නම්විය යුතු යෑයි කන්කසන්තුරේහි මන්ත්‍රි එස්. නඩේසන් මහතා විසින් යෝජනා කිරීමෙන් අනතුරුව ටී. බී. ජයා මහතා විසින් ස්ථිර කරන ලදී. පක්ෂයේ සභාපති ලෙස ඩී. එස්. සේනානායක මහතාගේ නම, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් යෝජනා කරන ලදුව ජෝර්ඡ් ඊ. ද සිල්වා මහතා විසින් ස්ථිර කරන ලදී. ඒ අනුව ඩී. එස්. සේනානායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ මෙන්ම ප්‍රථම නායකයා ද වන්නේය. මේ සියලු කටයුතු අතර "නිදහසේ අරගලය" වෙනුවෙන් ඩී. එස්. ඇතුළු පිරිස කරන ලද කැප කිරීම 1947 ජුනි මස 03 වැනි දින මල් ඵල දැරීය. යටත් විජිත කාර්යාංශය විසින් ලංකාවට ස්වාධීන පාලනයක් පිරිනමන බව එදින ප්‍රකාශ කරන ලදී. වර්ෂ 1947 දී ඩී. එස්. සේනානායක මැතිතුමා ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගන්නා ලදී. ඩී. එස්. ඇතුළු පිරිස දරන ලද උත්සාහයේ අග්‍රඵලය ලබා දෙමින් 1947 නොවැම්බර් මස 21 වැනි දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී "ලංකා ස්වාධීනතා පනත" ඒක ඡන්දයෙන් සම්මත විය. 1947 දෙසැම්බර් මස 10 වැනි දින ලංකා ස්වාධීනතා පනත එංගලන්තයේ රජු විසින් මුද්‍රdව තැබීමෙන් අනතුරුව 1948 පෙබරවාරි මස 04 වැනි දින ශ්‍රී ලංකාවට ස්වාධීනත්වය අත්විය. ශ්‍රී ලංකාවට 1948 දී නිදහස ලබා ගැනීමට අමතරව ඩී. එස්. ගේ පාලන සමය තුළ ශ්‍රී ලාංකික ජනතාවට නොමැකෙන අමරණීය සේවයක් ඩී. එස්. විසින් ඉටුකර තිබේ. ඒ අතර නිදහස් අධ්‍යාපනය ඇති කිරීම, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ මූලිකත්වයෙන් නොමිලේ අධ්‍යාපනය ලබා දීම ආරම්භ කිරීම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇති කිරීම, මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කිරීම, ලක්ෂපාන කාසල්රි පළමු ජල විදුලි බලාගාරය ඇති කිරීම, කොළඹ වරාය ඉදිකිරීම, රත්මලාන ගුවන් තොටුපළ ඉදි කිරීම, ලංකාවේ ප්‍රථම තට්ටු නිවාස සංකීර්ණය බම්බලපිටියේ ඉදි කිරීම, පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීම, කොළඹ ක්‍රමය ඇති කිරීම, මහියංගනය, පොලොන්නරුව. සෝමාවතිය. තිරියාය සහ තිස්සමහාරාමය වැනි පූජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම, එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඇතුලු වීම, සේනානායක සමුද්‍රය ඇති කිරීම ඉන් කිහිපයකි. තමන් ඉපදුණු රටට සුවිශාල සේවයක් කළ ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන් වර්ෂ 1952 මාර්තු මස 21 වැනි දින ගාලු මුවදොර පිටියේදී අසු පිටින් වැටීමෙන් අනතුරුව මාර්තු මස 22 වැනි දින අභාවප්‍රාප්ත විය. වර්ෂ 1952 මාර්තු මස 29 වැනි දින මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා, නිදහස් චතුරශ්‍රය අබියසට පැමිණි දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ දැයෙන් සමුගන්නා ලදී. ලෝකයේ බොහෝ නායකයෝ බිහි වෙති. එහෙත් ශ්‍රේෂ්ඨ නායකයන් බිහි වන්නේ ඉතා කලාතුරකිනි. මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන් යනු එවන්, ඉතා කලාතුරකින් බිහිවන ශ්‍රේෂ්ඨ නායකයෙකි. යුග පුරුෂයෙකි. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ අග්‍රාමාත්‍යව සිටි ඇටිලි සාමිවරයා මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාගේ අභාවයේදී මෙසේ පැවැසීය. "අගමැති ඩී. එස්. සේනානායක මහතා මා අගමැතිව සිටිද්දී පොදු රාජ්‍ය මණ්ඩලයීය සාකච්ඡා සඳහා මෙහි පැමිණි අවස්ථාවේදී එතුමා සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන බොහෝ සාකච්ඡාවල යෙදීමේ වරප්‍රසාදය මම ලදිමි. එතුමා ඉතා ප්රඥවන්තයෙකු බවත්, මනා සමතුලනයෙන් යුත් අදහස් ඇත්තෙකු බවත් මේ අවස්ථාවලදී මට හැඟී ගියේය. සේනානායක මහතා ඉතා උසස් පෞද්ගලික ගති පැවතුම්වලින් යුතු පුද්ගලයෙකි. පොදු රාජ්‍ය මණ්ඩලය තුළ සම්පූර්ණ සමානත්වයෙන් යුත් සාමාජිකත්වයක් සහිත නව යුගයක් ශ්‍රී ලංකාවට උදා කොට දුන් මෙවැනි නායකයෙකු ලැබීමට තරම් ශ්‍රී ලංකාව භාග්‍ය සම්පන්න විය". [COLOR=#003300]ශ්‍රේෂ්ඨ නායකයාණෙනි, ජාතියේ පියාණෙනි, ඔබට අපගේ උත්තමාචාරය නීතිඥ සිසිර සේනානායක නියෝජ්‍ය භාණ්ඩාගාරික ඩී. එස්. සේනානායක ගුණානුස්මරණ සංගමය[/COLOR][/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom