Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
නිදහසේ පළමු වෙඞ්මුරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහසේ පළමු වෙඞ්මුරය

1948 පෙබරවාරී 04 වන දින බි්රතාන්ය අධිරාජ්‍යවාදී පාලනයෙන්මිදී ශ්‍රී ලංකාව මීළගට සමරනු ලබන්නේ

65 වන සත්වත්සරය වන බැවින් එයට පූර්වයෙන් අප ජාතිය නිවහල් ජාතියක් වීමට සිදුකළ

මුල්ම වෙඞ්මුරය ගැන මින් අවලෝකනය කෙරේ.

ක්‍රි.ව.1796, පෙබරවාරී 16 වන දින ඉංග්‍රීසි පෙරදිග වෙළඳ සමාගම හා ඉංග්‍රීසි ආණ්ඩුව එක්ව ලංකාවේ වෙරළබඩ හෙවත් පහත රට ප්‍රදේශයේ ආධීපත්‍ය ෆන් එන්ගල් බෙග් ආණ්ඩුකාරවරයා සතු ප්‍රදේශ පරාජයට පත් කර පවරාගනු ලැබූ බව අප දන්නා කරුණකි.

මේ අනුව 1796 සිට ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයේ ආධිපත්‍යය ඉංග්රිසින් විසින් හිමිකරගෙන එම ප්‍රදේශය ලන්දේසින්ගෙන් ලබාගැනීමට අධික යුධ වියදමක් දැරූ ඉංග්‍රිසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමට බාර කරනු ලැබිණ. මෙහිදි වෙළඳ සමාගම ලංකාව පාලනය කරනු ලැබුවේ ඔවුන්ගේ පෙරදිග පාලන මූලස්ථානය වූ මදුරාසිය මුල් කරගෙන එහි ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන්ය. මෙලෙස මදුරාසිය මුල් කරගෙන ලංකාව තුළ ක්‍රියාත්මක වූ පාලනය ‘‘මදුරාසි පාලනය” (1796 - 1798* ලෙස හඳුන්වනු ලැබේ.

මෙම මදුරාසි පාලකයන් ආරම්භයේ සිටම ලංකාවේ ජනතාවට දරදක්ෂු හිංසාකාරී පාලනයක් ද උරුම කර දෙමින් සිය පාලන නඩත්තු වියදම් ලබාගැනීමේ හා යුධ වියදම් පියවාගැනීමේ අරමුණින් මෙරටින් ආදායම් උපයාගැනීමට ර්ණඋක්දණ්ඩක් මිරිකා යුෂ උරාගන්නා සේ” ජනතාව තලාපෙලා ඔවුන් සතු වස්තු සම්පත් ලබාගන්න විය. මේ සඳහා ඉංග්‍රීසි පාලකයන් නැතහොත් වෙළඳ සමාගම් පාලකයන් හුදු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලදී.

මේ අනුව,

පොල් බද්ද

රා බද්ද

අරක්කු බද්ද

මාළු බද්ද

දුම්කොළ බද්ද

ලූණු බද්ද

වැනි නව බදු සංකල්පයක් ජනතාව පිට පටවනු ලැබිණ. එමෙන්ම මෙම බදු විධිමත් ලෙස ලබාගැනීමට මදුරාසී සමාගම් පාලකයන් උපක්‍රම යොදන්නට විය. එනම්, බදු වෙන්දේසී ක්‍රමයක් හඳුන්වාදීම හා මෙතෙක් බදු එකතු කිරීමට සිටී දේශීය බදු නිලධාරීන්ව ඉවත් කොට ඔවුන්ට වාසි සහගත පිරිසක් යෙදවිය. එනම්, ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයෙන් ර්ණඅව්මිල්දාර්” නම් බදු නිලධාරී මණ්ඩලයක් මෙරටට කැඳවා ඔවුනගේ සේවය ලබාගනු ලැබිණ.

මෙම විදේශීය බදු නිලධාරින්ට දේශීය සමාජ සංස්කෘතිය ගැන කිසිම අවබෝධයක් නොවීය. ඔවුන් ජනතාව පීඩාවට ලක් කරමින් බදු අය කරන්නට විය. මෙතෙක් මෙරට ජනතාව හුරු පුරුදුව සිටියේ භාන්ඩ වලින් බදු ගෙවීමටය. එහෙත් මෙම බදු ප්‍රතිපත්තියට අනුව ජනතාවට මුදලින් බදු ගෙවීමට සිදුවිය. මෙය ජනතාවට අසහනකාරී හේතුවක් විය.

තවද, මෙම හුදු බදු ප්‍රතිපත්ති යටතේ හඳුන්වා දුන් ර්පොල් බද්ද” ජනතාවට පීඩාකාරීත්වය ඉහළ නංවන්නට විය. මෙය ඉංග්‍රීසි පාලනයට එරෙහිව ජන මතයක් ඇතිවීමට හේතු විය. සාමාන්‍යයෙන් සිදුවුයේ පොල්ගස් 10 කට වැඩි සෑම වගාවකින්ම වර්ෂයකට රිදී පනම බැගින් අය කිරීමය. මෙම සම්ප්රදාය පවා නොසලකා හරිමින් ර්ණඅව්මිල්දාර්” වරු බදු අය කරන්නට විය. තවද, ඵලදාවක් නොලැබෙන පොල් ගස්වලින්ද බදු අය කරන්නට විය. මෙය ජනතාවට දරාගැනීමට අපහසු කරුණක් විය. තවද බදු ගෙවා ගත නොහැකි විට ජනතාවගේ හිස මත කළුගල් ඔසවාගෙන පැය ගණන් සිටින ලෙස ද කටයුතු කරන ලදී. මෙම අසාධාරණය සමාජගත වෙත්ම සෑමදෙනාම ඉංග්‍රිසි පාලනයට එරෙහිව ගරහන්නට විය. රවන්න, ඔරවන්න, දෙස් දෙවොල් කියන්නට විය. මෙවැනි පසුබිමක් තුළ මෙම හුදු බදු සංකල්ප වලින් පිඩිත වූ හෙළ ලක තොටිල්ල, බදු ප්‍රදේශයේ ජනතාව අධිරාජ්‍ය වාදී රකුස් පාලනයෙන් මුදවාගැනීමට රයිගම් කෝරළයෙන් ර්හිරු කිරණ” නැෙඟන්නට විය.

රයිගම් කෝරළය මුල් කරගෙන පිබිදුනු ඒ හිරු කිරණ තමා ර්සිංඤේඤෝ අප්පු” නම ඇසූ සැනින් මොහුව බොහොදෙනා නොදනී. ඒ මන්දයත් අපේ වීරවරුන් ගැන සඳහන් වන පොත්පත්වලවත් නම නොලියුණු රයිගම් කෝරළයේම ඉපැද ජාතියේ නිදහස වෙනුවෙන් නැඟී සිට රයිගම් කෝරළය තුළ මිය පරලොව ගිය නිසා විය යුතුය.

නමුත් ඉංග්‍රීසි වෙළඳ සමාගම් පාලකයන්ගේ රෝම කූපයන් කෙළින් කරවූ, ඔවුන්ගේ ඇගපත කිළිපොලා යන සේ ඔවුන්ගේ ජීවිත, රැුකියාව, අහිමි කරවූ අභීත ලංකා පුත්‍රයා ගැන ඉංග්‍රීසි ලේඛකයන්ගේ වාර්ථාවල මොහු ගැන ලියවී ඇත.

මදුරාසී පාලනයෙන් පීඩනයට ලක්ව සිටි පහත රට ජනතාව ඉන් මුදවාගැනීමේ අරමුණින් රයිගම් කෝරළය මුල් කරගෙන සිංඤ්ඤෝ අප්පුගේ නායකත්වයෙන් පෑයු හිරු කිරණ ගම් දනව් සිසාරා විහිදෙන්නට විය. ඒ 1796 දෙසැම්බර් මාසයේ සිටය මෙලෙස බුර බුරා නැෙඟන්නට වූ බදු කැරැුල්ල ක්‍රමයෙන් නිදහස් අරගලයක ස්වරූපයක් ගන්නට ගත වූයේ ඉතා කෙටි කාලයකි. රයිගම් කෝරළයට බදු එකතු කිරීමට පැමිණි මදුරාසී නිලධාරීන්ව පලවා හරිමින් නිදහසේ සටන් ආරම්භ කරන්නට විය. මෙහිදී මදුරාසි බදු නිලධාරීන් සිය ජීවිත ආරක්ෂා කරගනු ලැබුවේ ඉංග්‍රීසි සේනාවන්ගේ සරණ පැතීමෙන්ය.

මෙලෙස බුර බුරා නැඟුණු හුදු බදු විරෝධී කැරැුල්ල මර්දනය කිරීමට හා සිය බදු නිලධාරීන්ව පලවාහැරීම නිසා එයට උරණ වූ එවකට කොළඹ බළඇණි භාරව සිටි රොබට් ඇන්ඩෲස් සේනාවක් රැුගෙන රයිගම් කෝරළයට පැමිණියහ. එහෙත් කැරළිකරුවන්ගේ ගරිල්ලා සටන් උපක්‍රමය ගැන අවබෝධයක් නොතිබුණු ඇන්ඩෲස් සිතුවේ සටන් නිමාවී ඇති බවය. එහි සිටි බදු නිලධාරීන් කිහිපදෙනෙක් නිදහස් කරගත් ඇන්ඩෲස් නැවත කොළඹට පැමිණියේ සියල්ල සමාප්ත වී ඇතැයි සිතමින්ය.

එහෙත් සිදුවූයේ සිංඤ්ඤෝ අප්පුට, සියනෑ කෝරළය, සල්පිට, හේවාගම් කෝරළයන් නියෝජනය කළ ජනතාව එක්වී ඉංග්‍රීසි පාලනයට එරෙහිව සංවිධානය වන්නට විය. තවද, උතුරු පළාතේ ද්‍රවිඩ ජනයා ද. කන්දඋඩරට ජනයාද මේ දෙස බලා හිදිමින් සිංහලයන්ට ශක්තියක් දෙන්නට විය.

1797 මාර්තු වන විට සල්පිට කෝරළයට පැමිණි බදු නිලධාරීන්ට පහර දී කොළඹ කච්චේරිය යටත් කරගැනීමට සිංඤ්ඤෝ අප්පුගේ නායකත්වයෙන් යුත් කෝරළ 2 ක වැසීයන් සුදානම් වන බව දැනගත් ලෙප්ටිනා යංග් නම් සිපෝයි භට නායකයා ඇතුළු භටයින් 100 ක් පමණ හමුදාවක් රැුගෙන ඇන්ඩෲස් හේවාගම් කෝරළයට පිටවිය. මෙහිදී සීකිරි අප්පුහාමි, මුන්නා මුහන්දිරම්, ඒබ්‍රහම් කංකානම් වැනි කැරැුළි නායකයන්ගේ මූලිකත්වයෙන් කටයුතු කරන ලදී. මොවුන් ගරිල්ලා සටන් උපක්‍රමය යෙදවිය. මේ නිසා දින කිහිපයක් ඇන්ඩෲස් ඇතුළු සිපොයිි භටයන්ට එහි රැුදී සිටීමට සිදුවිය. මෙලෙස ඔවුන් රැුඳෙමින් ජනතාවගේ දුක් ගැනවිලි සොයා බැලීමේ අරමුණින් කැරැුලිකරුවන් ගැන තොරතුරු සොයන්නට විය.

ඉන්පසු කැරැුලිකරුවන්ගේ නිහැඬියාව නිසා ඇන්ඩෲස් නැවත සිය භට පිරිස් සමග කොළඹ බලා වාර්තා කරන ලදී. එහෙත් යළිත් හේවාගම් කෝරළයේ සටන් ඇතිවන්නට විය. දිගින් දිගට සල්පිට, රයිගම්, සියනෑ, හේවාගම යන කෝරළ මුල් කරගෙන යුධ ගිණි අවිලෙන්නට විය. මින් බරපතල හානි සිපොයි භටයන්ට අත්විය. මේ නිසා මදුරාසි පාලකයන් ඉන්දියාවෙන් ආධාර හමුදාවක් ගෙන්වා ගැනීමට ද යොමුවිය. මේ අනුව පැම්ණි සිපොයි භට හමුදාවන් ජනතාව පීඩනයට ලක් කරමින් ජනතාවගේ දේපල වස්තුව සූරාකන්නට විය. තවද මෙයින් බලාපොරොත්තු වූයේ කැරැුලිකරුවන් සටන් නවත්වා සාමකාමී වෙතැයිය. නමුත් දිගින් දිගටම මෙය සිදුවීම නිසා, දෙපාර්ශවයට අධික යුධ වියදමක් දැරීමට සිදුවීම, ජීවිත දේපළ විනාශ වන්නට විය.

මේ නිසා ඉංග්‍රීසි මදුරාසී සමාගම් පාලකයන් සටන්කාමී කැරැුලිකරුවන් මර්දනය කිරීමට පියවරක් වශයෙන් ජනතාවගේ දුක් ගැනවිලි සොයා බැලීමට බි්රගෙඩියර් ජෙනරල් ඩිමියුරන්ගේ නායකත්වයෙන් කාරක සභාවක් පත් කරන ලදී. එම කාරක සභාව මෙම කැරැුල්ලට ප්‍රධාන හේතුවක්ව ඇති පොල් බද්ද අහෝසි කළ යුතු බව වාර්තා කළේය ඒ අනුව 1797 ජූනි 09 දින සිට පොල් බද්ද අහෝසි කරන ලද බව ප්‍රකාශ කරන ලදී.

එහෙත් ඉන් සටන්කාමීන් සිය සටන් නවත්වනු ලැබුවේ නැත. මෙහිදි ඉංග්‍රීසි නිලධාරීන් කියා සිටියේ දින 06 ක් ඇතුළත යටත් වී සිය දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නේ නම් සමාව ලබාදෙන බවය. එම ප්‍රකාශ දැනගැනීමත් සමග සටන්කරුවන් සිය සටන් ව්‍යාපාරය තවදුරටත් තීව්රර කරන්නට විය.

මෙහිදි උඩරට රජුගේ සහයද සටන්කරුවන්ට ලැබුනු බව සඳහන්ය. මෙය ඉංග්‍රීසින්ට සිහිසුන් නැතිවීමට කරුණක් විය. මින් බියට, කලබලයට පත්වූ ඉංග්‍රීසි මදුරාසි නිලධාරින් ආධාර සේනාවක් නැවතත් ගෙන්වා ගනු ලැබිණි. මෙහිදි උඩරට රජු රාජාධි රාජසිංහ රජු කොළඹ දිසාවට අයත් කෝරළ 09 යම සාමකාමීව පාලනය කිරීමට හා එය ආරක්ෂා කිරීමේ වගකීම ප්‍රසිද්ධියේ සිංඤ්ඤෝ අප්පුට භාර කරන ලදී.

1796 දෙසැම්බර්වල සිට 1797 දෙසැම්බර් මාසය වන තෙක් තැනින් තැන ඉංග්‍රීසි පාලනයට එරෙහිව ඇතිවුන සටන්වලදී අත්අඩංගුවට ගත් සිංහලයන්ව එල්ලා මරා දමන ලදී. මේ නිසා සිංඤ්ඤො අප්පු නැවත රයිගම් කෝරළයට පැමිණ මෙය හුදු බදු විරුද්ධ කැරැුල්ලක් නොව ජාතිය නිදහස් කරගැනීමේ සටනක් බව ජනතාවට ඒත්තු ගන්වමින්, සටන් සුදානම් කරන්නට විය. ඒ වන විට මේජර් කෙතී යටතේ පැමිණි විශාල හමුදාවට මුහුණදීමට ශක්තියක් නොමැතිවීම නිසා සිංඤ්ඤෝ අප්පු උඩරටට පලායන්නට විය. මෙහිද උඩරට රජුගෙන් ආධාර ඉල්ලා සිටියද ඒ වන විට උඩරට පැවති දේශපාලන අර්බුදකාරීත්වය තුළින් හා රදල ප්‍රධානීන්ගේ නිවට රාජ්‍යද්‍රෝහි ක්‍රියාවන් හේතුවෙන් සිංඤ්ඤෝ අප්පුට තනිව තම ජාතියේ නිදහස වෙනුවෙන් සටන් කරන්නට විය. එහෙත් සිදුවූයේ ජය පෙනෙමින් තිබූ අභියසක අප ජාතියේ මහා පාවාදීම නිසා සිංඤ්ඤෝ අප්පුගේ නායකත්වයෙන් ආරම්භ වූ රයිගම් කෝරළ සටන නැත්නම් ඉංග්‍රීසින්ට එරෙහිව සිදු කළ ප්‍රථම වෙඩිමුරය පරාජයට පත්වන්නට විය.

මෙම සටන හුදු බදු කැරැුල්ලක්ම නොව නිදහස් ජාතියක් ලෙස පහතරට ජනතාව බේරාගැනීමට කළ නිදහස් සටනක් ලෙස මෙය අර්ථගැන්වීම නිවැරදිය. එහෙත් මෙයට උඩරටින් හා රදලයින්ගේ සහය ලැබුනේ නම් 1796 ආරම්භ වූ මදුරාසි සමාගම් පාලනය 1798 දී අවසන් කර දමා නැවත ඉංග්‍රීසි ආධිපත්‍යයට හසු නොවෙන සේ ලංකාව පත් කරගැනීමට ඉඩ අවකාශය තිබියදී අපි අපේ රට බි්රතාන්යයන්ට පාවාදෙන්නට අනුබල දීමක් සිදුකලා වැනිය.

1797 සිදුවු මෙම රයිගම් කෝරළ කැරැුල්ලට නායකත්වය දුන් සිංඤ්ඤෝ අප්පු අභීත වීරයෙකි. එහෙත් කිසිම පාසල් පෙළ පොතක මොහු ගැන සඳහන් නොවේ. එමෙන්ම මෙම කැරැුල්ල ගැන සාකච්ඡුා කෙරුණද මෙම නායකයා ගැන අවලෝකනය කිරීමක්, ඔහු ස්මරණය කිරීමක් සිදුවන්නේ නැත. එය ඔහු දිවි දෙවනු කොට ජාතිය උදෙසා කළ මෙහෙය වෙනුවෙන් අප කරනු ලබන උපහාරයද මේ ගගගගගගගග

1948 පෙබරවාරී 04 වන දින අප ලැබූ නිදහස 2013 වසර දී 64 වෙනි නිදහස් උත්සවය ලෙස සමරාවී. එහෙත් මේ මිය යන්නේ ජාතියේ වීරවරයන්ගේ අභීත පෞරුෂත්වය නොවේද? අප 65 වෙනි නිදහස සමරන මොහොතේ සිතට ගැනීම ඉතා වැදගත්ය.

තවද මෙතෙක් අප ජාතිය නිදහස සමරනු ලැබුවේ කොළඹ නිදහස් චතුරස්රයේ, නැතිනම් ගාලූ මුවදොරය. ඒ අප ජාතියේ නැගී සිටීමට වැටබැන්ද නායකයන්ගේ අභිමාන ශ්‍රී රාවය පැතිර වූ වටපිටාවේය. ඔවුන්ගේ මතකය වෙනුවෙන් ඉදිවු ස්ථානයන්වලය. එහෙත් මේ පොළෙවේ සැබෑ නිදහස සැමරිය යුත්තේ මද්දුම බණ්ඩාරලා, කැප්පෙටිපොල, පුරන්අප්පුලා, කුඩාපොල හිමියන් වැනි අභීත වීරවරුන් මිහිදන් කළ තැන්වලය. එයද ඒ ඔවුනගේ ශ්‍රී නාමයට කරන උත්තමාචාරයක් වන බව නම් නිසැකය.එනම් 62 වන නිදහස මහනුවර සමරනු ලැබීම අප ජාතියක් ලෙස ලත් වාසනාවකැයි සිතිය හැක.එමෙන්ම 63 නිදහස් උත්සවය කතරගම දි පැවැත් විමත් 64 නිදහස් උත්සවය අනුරාධපුරයේ දි පැවැත්විමට කටයුතු කර ඇති එබැවින් මෙවර සමරන ජාතියේ නිදහස් උළෙල අභිමානවත් වීමට අතීතයේ ජාතියේ ප්‍රාණ වායුව මෙන් කටයුතු කළ අභීත රණවිරුවන් මිහිදන් කළ පොළෝ තලයක සමරුනු ලබන්නේ නම් එය ඔවුනට කරන උත්තමාචාරයක් වනු නිසැකය.

[QUOTE="amilapunk, post: 12747411, member: 398726"] [b]නිදහසේ පළමු වෙඞ්මුරය[/b] [SIZE="5"] 1948 පෙබරවාරී 04 වන දින බි්රතාන්ය අධිරාජ්‍යවාදී පාලනයෙන්මිදී ශ්‍රී ලංකාව මීළගට සමරනු ලබන්නේ 65 වන සත්වත්සරය වන බැවින් එයට පූර්වයෙන් අප ජාතිය නිවහල් ජාතියක් වීමට සිදුකළ මුල්ම වෙඞ්මුරය ගැන මින් අවලෝකනය කෙරේ. ක්‍රි.ව.1796, පෙබරවාරී 16 වන දින ඉංග්‍රීසි පෙරදිග වෙළඳ සමාගම හා ඉංග්‍රීසි ආණ්ඩුව එක්ව ලංකාවේ වෙරළබඩ හෙවත් පහත රට ප්‍රදේශයේ ආධීපත්‍ය ෆන් එන්ගල් බෙග් ආණ්ඩුකාරවරයා සතු ප්‍රදේශ පරාජයට පත් කර පවරාගනු ලැබූ බව අප දන්නා කරුණකි. මේ අනුව 1796 සිට ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයේ ආධිපත්‍යය ඉංග්රිසින් විසින් හිමිකරගෙන එම ප්‍රදේශය ලන්දේසින්ගෙන් ලබාගැනීමට අධික යුධ වියදමක් දැරූ ඉංග්‍රිසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමට බාර කරනු ලැබිණ. මෙහිදි වෙළඳ සමාගම ලංකාව පාලනය කරනු ලැබුවේ ඔවුන්ගේ පෙරදිග පාලන මූලස්ථානය වූ මදුරාසිය මුල් කරගෙන එහි ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන්ය. මෙලෙස මදුරාසිය මුල් කරගෙන ලංකාව තුළ ක්‍රියාත්මක වූ පාලනය ‘‘මදුරාසි පාලනය” (1796 - 1798* ලෙස හඳුන්වනු ලැබේ. මෙම මදුරාසි පාලකයන් ආරම්භයේ සිටම ලංකාවේ ජනතාවට දරදක්ෂු හිංසාකාරී පාලනයක් ද උරුම කර දෙමින් සිය පාලන නඩත්තු වියදම් ලබාගැනීමේ හා යුධ වියදම් පියවාගැනීමේ අරමුණින් මෙරටින් ආදායම් උපයාගැනීමට ර්ණඋක්දණ්ඩක් මිරිකා යුෂ උරාගන්නා සේ” ජනතාව තලාපෙලා ඔවුන් සතු වස්තු සම්පත් ලබාගන්න විය. මේ සඳහා ඉංග්‍රීසි පාලකයන් නැතහොත් වෙළඳ සමාගම් පාලකයන් හුදු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලදී. මේ අනුව, පොල් බද්ද රා බද්ද අරක්කු බද්ද මාළු බද්ද දුම්කොළ බද්ද ලූණු බද්ද වැනි නව බදු සංකල්පයක් ජනතාව පිට පටවනු ලැබිණ. එමෙන්ම මෙම බදු විධිමත් ලෙස ලබාගැනීමට මදුරාසී සමාගම් පාලකයන් උපක්‍රම යොදන්නට විය. එනම්, බදු වෙන්දේසී ක්‍රමයක් හඳුන්වාදීම හා මෙතෙක් බදු එකතු කිරීමට සිටී දේශීය බදු නිලධාරීන්ව ඉවත් කොට ඔවුන්ට වාසි සහගත පිරිසක් යෙදවිය. එනම්, ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයෙන් ර්ණඅව්මිල්දාර්” නම් බදු නිලධාරී මණ්ඩලයක් මෙරටට කැඳවා ඔවුනගේ සේවය ලබාගනු ලැබිණ. මෙම විදේශීය බදු නිලධාරින්ට දේශීය සමාජ සංස්කෘතිය ගැන කිසිම අවබෝධයක් නොවීය. ඔවුන් ජනතාව පීඩාවට ලක් කරමින් බදු අය කරන්නට විය. මෙතෙක් මෙරට ජනතාව හුරු පුරුදුව සිටියේ භාන්ඩ වලින් බදු ගෙවීමටය. එහෙත් මෙම බදු ප්‍රතිපත්තියට අනුව ජනතාවට මුදලින් බදු ගෙවීමට සිදුවිය. මෙය ජනතාවට අසහනකාරී හේතුවක් විය. තවද, මෙම හුදු බදු ප්‍රතිපත්ති යටතේ හඳුන්වා දුන් ර්පොල් බද්ද” ජනතාවට පීඩාකාරීත්වය ඉහළ නංවන්නට විය. මෙය ඉංග්‍රීසි පාලනයට එරෙහිව ජන මතයක් ඇතිවීමට හේතු විය. සාමාන්‍යයෙන් සිදුවුයේ පොල්ගස් 10 කට වැඩි සෑම වගාවකින්ම වර්ෂයකට රිදී පනම බැගින් අය කිරීමය. මෙම සම්ප්රදාය පවා නොසලකා හරිමින් ර්ණඅව්මිල්දාර්” වරු බදු අය කරන්නට විය. තවද, ඵලදාවක් නොලැබෙන පොල් ගස්වලින්ද බදු අය කරන්නට විය. මෙය ජනතාවට දරාගැනීමට අපහසු කරුණක් විය. තවද බදු ගෙවා ගත නොහැකි විට ජනතාවගේ හිස මත කළුගල් ඔසවාගෙන පැය ගණන් සිටින ලෙස ද කටයුතු කරන ලදී. මෙම අසාධාරණය සමාජගත වෙත්ම සෑමදෙනාම ඉංග්‍රිසි පාලනයට එරෙහිව ගරහන්නට විය. රවන්න, ඔරවන්න, දෙස් දෙවොල් කියන්නට විය. මෙවැනි පසුබිමක් තුළ මෙම හුදු බදු සංකල්ප වලින් පිඩිත වූ හෙළ ලක තොටිල්ල, බදු ප්‍රදේශයේ ජනතාව අධිරාජ්‍ය වාදී රකුස් පාලනයෙන් මුදවාගැනීමට රයිගම් කෝරළයෙන් ර්හිරු කිරණ” නැෙඟන්නට විය. රයිගම් කෝරළය මුල් කරගෙන පිබිදුනු ඒ හිරු කිරණ තමා [SIZE="7"][COLOR="Red"]ර්සිංඤේඤෝ අප්පු”[/COLOR][/SIZE] නම ඇසූ සැනින් මොහුව බොහොදෙනා නොදනී. ඒ මන්දයත් අපේ වීරවරුන් ගැන සඳහන් වන පොත්පත්වලවත් නම නොලියුණු රයිගම් කෝරළයේම ඉපැද ජාතියේ නිදහස වෙනුවෙන් නැඟී සිට රයිගම් කෝරළය තුළ මිය පරලොව ගිය නිසා විය යුතුය. නමුත් ඉංග්‍රීසි වෙළඳ සමාගම් පාලකයන්ගේ රෝම කූපයන් කෙළින් කරවූ, ඔවුන්ගේ ඇගපත කිළිපොලා යන සේ ඔවුන්ගේ ජීවිත, රැුකියාව, අහිමි කරවූ අභීත ලංකා පුත්‍රයා ගැන ඉංග්‍රීසි ලේඛකයන්ගේ වාර්ථාවල මොහු ගැන ලියවී ඇත. මදුරාසී පාලනයෙන් පීඩනයට ලක්ව සිටි පහත රට ජනතාව ඉන් මුදවාගැනීමේ අරමුණින් රයිගම් කෝරළය මුල් කරගෙන සිංඤ්ඤෝ අප්පුගේ නායකත්වයෙන් පෑයු හිරු කිරණ ගම් දනව් සිසාරා විහිදෙන්නට විය. ඒ 1796 දෙසැම්බර් මාසයේ සිටය මෙලෙස බුර බුරා නැෙඟන්නට වූ බදු කැරැුල්ල ක්‍රමයෙන් නිදහස් අරගලයක ස්වරූපයක් ගන්නට ගත වූයේ ඉතා කෙටි කාලයකි. රයිගම් කෝරළයට බදු එකතු කිරීමට පැමිණි මදුරාසී නිලධාරීන්ව පලවා හරිමින් නිදහසේ සටන් ආරම්භ කරන්නට විය. මෙහිදී මදුරාසි බදු නිලධාරීන් සිය ජීවිත ආරක්ෂා කරගනු ලැබුවේ ඉංග්‍රීසි සේනාවන්ගේ සරණ පැතීමෙන්ය. මෙලෙස බුර බුරා නැඟුණු හුදු බදු විරෝධී කැරැුල්ල මර්දනය කිරීමට හා සිය බදු නිලධාරීන්ව පලවාහැරීම නිසා එයට උරණ වූ එවකට කොළඹ බළඇණි භාරව සිටි රොබට් ඇන්ඩෲස් සේනාවක් රැුගෙන රයිගම් කෝරළයට පැමිණියහ. එහෙත් කැරළිකරුවන්ගේ ගරිල්ලා සටන් උපක්‍රමය ගැන අවබෝධයක් නොතිබුණු ඇන්ඩෲස් සිතුවේ සටන් නිමාවී ඇති බවය. එහි සිටි බදු නිලධාරීන් කිහිපදෙනෙක් නිදහස් කරගත් ඇන්ඩෲස් නැවත කොළඹට පැමිණියේ සියල්ල සමාප්ත වී ඇතැයි සිතමින්ය. එහෙත් සිදුවූයේ සිංඤ්ඤෝ අප්පුට, සියනෑ කෝරළය, සල්පිට, හේවාගම් කෝරළයන් නියෝජනය කළ ජනතාව එක්වී ඉංග්‍රීසි පාලනයට එරෙහිව සංවිධානය වන්නට විය. තවද, උතුරු පළාතේ ද්‍රවිඩ ජනයා ද. කන්දඋඩරට ජනයාද මේ දෙස බලා හිදිමින් සිංහලයන්ට ශක්තියක් දෙන්නට විය. 1797 මාර්තු වන විට සල්පිට කෝරළයට පැමිණි බදු නිලධාරීන්ට පහර දී කොළඹ කච්චේරිය යටත් කරගැනීමට සිංඤ්ඤෝ අප්පුගේ නායකත්වයෙන් යුත් කෝරළ 2 ක වැසීයන් සුදානම් වන බව දැනගත් ලෙප්ටිනා යංග් නම් සිපෝයි භට නායකයා ඇතුළු භටයින් 100 ක් පමණ හමුදාවක් රැුගෙන ඇන්ඩෲස් හේවාගම් කෝරළයට පිටවිය. මෙහිදී සීකිරි අප්පුහාමි, මුන්නා මුහන්දිරම්, ඒබ්‍රහම් කංකානම් වැනි කැරැුළි නායකයන්ගේ මූලිකත්වයෙන් කටයුතු කරන ලදී. මොවුන් ගරිල්ලා සටන් උපක්‍රමය යෙදවිය. මේ නිසා දින කිහිපයක් ඇන්ඩෲස් ඇතුළු සිපොයිි භටයන්ට එහි රැුදී සිටීමට සිදුවිය. මෙලෙස ඔවුන් රැුඳෙමින් ජනතාවගේ දුක් ගැනවිලි සොයා බැලීමේ අරමුණින් කැරැුලිකරුවන් ගැන තොරතුරු සොයන්නට විය. ඉන්පසු කැරැුලිකරුවන්ගේ නිහැඬියාව නිසා ඇන්ඩෲස් නැවත සිය භට පිරිස් සමග කොළඹ බලා වාර්තා කරන ලදී. එහෙත් යළිත් හේවාගම් කෝරළයේ සටන් ඇතිවන්නට විය. දිගින් දිගට සල්පිට, රයිගම්, සියනෑ, හේවාගම යන කෝරළ මුල් කරගෙන යුධ ගිණි අවිලෙන්නට විය. මින් බරපතල හානි සිපොයි භටයන්ට අත්විය. මේ නිසා මදුරාසි පාලකයන් ඉන්දියාවෙන් ආධාර හමුදාවක් ගෙන්වා ගැනීමට ද යොමුවිය. මේ අනුව පැම්ණි සිපොයි භට හමුදාවන් ජනතාව පීඩනයට ලක් කරමින් ජනතාවගේ දේපල වස්තුව සූරාකන්නට විය. තවද මෙයින් බලාපොරොත්තු වූයේ කැරැුලිකරුවන් සටන් නවත්වා සාමකාමී වෙතැයිය. නමුත් දිගින් දිගටම මෙය සිදුවීම නිසා, දෙපාර්ශවයට අධික යුධ වියදමක් දැරීමට සිදුවීම, ජීවිත දේපළ විනාශ වන්නට විය. මේ නිසා ඉංග්‍රීසි මදුරාසී සමාගම් පාලකයන් සටන්කාමී කැරැුලිකරුවන් මර්දනය කිරීමට පියවරක් වශයෙන් ජනතාවගේ දුක් ගැනවිලි සොයා බැලීමට බි්රගෙඩියර් ජෙනරල් ඩිමියුරන්ගේ නායකත්වයෙන් කාරක සභාවක් පත් කරන ලදී. එම කාරක සභාව මෙම කැරැුල්ලට ප්‍රධාන හේතුවක්ව ඇති පොල් බද්ද අහෝසි කළ යුතු බව වාර්තා කළේය ඒ අනුව 1797 ජූනි 09 දින සිට පොල් බද්ද අහෝසි කරන ලද බව ප්‍රකාශ කරන ලදී. එහෙත් ඉන් සටන්කාමීන් සිය සටන් නවත්වනු ලැබුවේ නැත. මෙහිදි ඉංග්‍රීසි නිලධාරීන් කියා සිටියේ දින 06 ක් ඇතුළත යටත් වී සිය දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නේ නම් සමාව ලබාදෙන බවය. එම ප්‍රකාශ දැනගැනීමත් සමග සටන්කරුවන් සිය සටන් ව්‍යාපාරය තවදුරටත් තීව්රර කරන්නට විය. මෙහිදි උඩරට රජුගේ සහයද සටන්කරුවන්ට ලැබුනු බව සඳහන්ය. මෙය ඉංග්‍රීසින්ට සිහිසුන් නැතිවීමට කරුණක් විය. මින් බියට, කලබලයට පත්වූ ඉංග්‍රීසි මදුරාසි නිලධාරින් ආධාර සේනාවක් නැවතත් ගෙන්වා ගනු ලැබිණි. මෙහිදි උඩරට රජු රාජාධි රාජසිංහ රජු කොළඹ දිසාවට අයත් කෝරළ 09 යම සාමකාමීව පාලනය කිරීමට හා එය ආරක්ෂා කිරීමේ වගකීම ප්‍රසිද්ධියේ සිංඤ්ඤෝ අප්පුට භාර කරන ලදී. 1796 දෙසැම්බර්වල සිට 1797 දෙසැම්බර් මාසය වන තෙක් තැනින් තැන ඉංග්‍රීසි පාලනයට එරෙහිව ඇතිවුන සටන්වලදී අත්අඩංගුවට ගත් සිංහලයන්ව එල්ලා මරා දමන ලදී. මේ නිසා සිංඤ්ඤො අප්පු නැවත රයිගම් කෝරළයට පැමිණ මෙය හුදු බදු විරුද්ධ කැරැුල්ලක් නොව ජාතිය නිදහස් කරගැනීමේ සටනක් බව ජනතාවට ඒත්තු ගන්වමින්, සටන් සුදානම් කරන්නට විය. ඒ වන විට මේජර් කෙතී යටතේ පැමිණි විශාල හමුදාවට මුහුණදීමට ශක්තියක් නොමැතිවීම නිසා සිංඤ්ඤෝ අප්පු උඩරටට පලායන්නට විය. මෙහිද උඩරට රජුගෙන් ආධාර ඉල්ලා සිටියද ඒ වන විට උඩරට පැවති දේශපාලන අර්බුදකාරීත්වය තුළින් හා රදල ප්‍රධානීන්ගේ නිවට රාජ්‍යද්‍රෝහි ක්‍රියාවන් හේතුවෙන් සිංඤ්ඤෝ අප්පුට තනිව තම ජාතියේ නිදහස වෙනුවෙන් සටන් කරන්නට විය. එහෙත් සිදුවූයේ ජය පෙනෙමින් තිබූ අභියසක අප ජාතියේ මහා පාවාදීම නිසා සිංඤ්ඤෝ අප්පුගේ නායකත්වයෙන් ආරම්භ වූ රයිගම් කෝරළ සටන නැත්නම් ඉංග්‍රීසින්ට එරෙහිව සිදු කළ ප්‍රථම වෙඩිමුරය පරාජයට පත්වන්නට විය. මෙම සටන හුදු බදු කැරැුල්ලක්ම නොව නිදහස් ජාතියක් ලෙස පහතරට ජනතාව බේරාගැනීමට කළ නිදහස් සටනක් ලෙස මෙය අර්ථගැන්වීම නිවැරදිය. එහෙත් මෙයට උඩරටින් හා රදලයින්ගේ සහය ලැබුනේ නම් 1796 ආරම්භ වූ මදුරාසි සමාගම් පාලනය 1798 දී අවසන් කර දමා නැවත ඉංග්‍රීසි ආධිපත්‍යයට හසු නොවෙන සේ ලංකාව පත් කරගැනීමට ඉඩ අවකාශය තිබියදී අපි අපේ රට බි්රතාන්යයන්ට පාවාදෙන්නට අනුබල දීමක් සිදුකලා වැනිය. 1797 සිදුවු මෙම රයිගම් කෝරළ කැරැුල්ලට නායකත්වය දුන් සිංඤ්ඤෝ අප්පු අභීත වීරයෙකි. එහෙත් කිසිම පාසල් පෙළ පොතක මොහු ගැන සඳහන් නොවේ. එමෙන්ම මෙම කැරැුල්ල ගැන සාකච්ඡුා කෙරුණද මෙම නායකයා ගැන අවලෝකනය කිරීමක්, ඔහු ස්මරණය කිරීමක් සිදුවන්නේ නැත. එය ඔහු දිවි දෙවනු කොට ජාතිය උදෙසා කළ මෙහෙය වෙනුවෙන් අප කරනු ලබන උපහාරයද මේ ගගගගගගගග 1948 පෙබරවාරී 04 වන දින අප ලැබූ නිදහස 2013 වසර දී 64 වෙනි නිදහස් උත්සවය ලෙස සමරාවී. එහෙත් මේ මිය යන්නේ ජාතියේ වීරවරයන්ගේ අභීත පෞරුෂත්වය නොවේද? අප 65 වෙනි නිදහස සමරන මොහොතේ සිතට ගැනීම ඉතා වැදගත්ය. තවද මෙතෙක් අප ජාතිය නිදහස සමරනු ලැබුවේ කොළඹ නිදහස් චතුරස්රයේ, නැතිනම් ගාලූ මුවදොරය. ඒ අප ජාතියේ නැගී සිටීමට වැටබැන්ද නායකයන්ගේ අභිමාන ශ්‍රී රාවය පැතිර වූ වටපිටාවේය. ඔවුන්ගේ මතකය වෙනුවෙන් ඉදිවු ස්ථානයන්වලය. එහෙත් මේ පොළෙවේ සැබෑ නිදහස සැමරිය යුත්තේ මද්දුම බණ්ඩාරලා, කැප්පෙටිපොල, පුරන්අප්පුලා, කුඩාපොල හිමියන් වැනි අභීත වීරවරුන් මිහිදන් කළ තැන්වලය. එයද ඒ ඔවුනගේ ශ්‍රී නාමයට කරන උත්තමාචාරයක් වන බව නම් නිසැකය.එනම් 62 වන නිදහස මහනුවර සමරනු ලැබීම අප ජාතියක් ලෙස ලත් වාසනාවකැයි සිතිය හැක.එමෙන්ම 63 නිදහස් උත්සවය කතරගම දි පැවැත් විමත් 64 නිදහස් උත්සවය අනුරාධපුරයේ දි පැවැත්විමට කටයුතු කර ඇති එබැවින් මෙවර සමරන ජාතියේ නිදහස් උළෙල අභිමානවත් වීමට අතීතයේ ජාතියේ ප්‍රාණ වායුව මෙන් කටයුතු කළ අභීත රණවිරුවන් මිහිදන් කළ පොළෝ තලයක සමරුනු ලබන්නේ නම් එය ඔවුනට කරන උත්තමාචාරයක් වනු නිසැකය. [/SIZE] :love::love::love::love::love::love::love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom