Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප්‍රකාශ කරන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොන්සේකගේ වචනවලින්ම කියනවනම් ' කළෙහිගුණ නැති කලවැද්දෙක්" නේ.

යුධ ජයග්‍රහණයට පොන්සේකට සැබෑ අයිතියක් තියෙනවා. ආයේ එකේ කතා දෙකක් නෑ. එහෙම නෑ කියනවනම් ඒ මහම අමනයෙක්.

ඒත් ගෝටා army,ariforce,navyඔක්කොම එකතුකරලා හරියට කලේ නැත්නම් ඒත් යුද්දේ ඉවර වෙන්නේ නෑ.

මේක හරියට මිනිහ තනියම කරා වගේ කතාකරන එක වැරදියි.

මහින්දය නැත්නම් මිනිහ නිකම්ම නිකම් හමුදා නිලධාරියෙක් විදියට පැන්සොං. retireවෙන්න නොදී තියාගත්ත හින්දා තමා මිනිහා යුද්ධය දිනවපු හමුදාපතිවෙන්නේ.

නැත්නම් අන්තිම මොහොතේ හමුදාපති වෙනකෙනාට පොන්සේකගේ වැඩවල කාඩ් එකත් යනවා.

අනික පොන්සේක හිරේ කිවුවට අපි හැමදාම ඉස්පිරිතාලෙ යනවා newsවලින් දැක්කනේ. එතකොට ඇත්තටම වැඩි කාලයක් හිටියෙ කොහෙද හිටියෙ

කියන එකත් පුස්නයක්. මොකද පොන්සේක බලයට ආවනම් මහින්දයට බෙහෙත් තියා මේ වෙද්දි වෙඩිතියලා මරලා දාපු තැන්වල ගසුත් පැළවෙලා.

පොන්සේක 7500කට යුධ අදිකරණයෙන් කරවපු දේවල් වලට දිට්ඨධම්මවේදනීයව හම්බවෙන ඒවා තමා ඔය.

නැගෙනහිර මුදාගත්ත සටන්බිමේම ඉදන් යුද්ධ කරපු පන්නිපිටිය වගේ සැබෑ වීරයො පොන්සේකගේ අනාගතයට තර්ජනයක් වෙයි කියලා

හිතුනම බොරු නිදන් මගුලකට පටලවලා ඉන්න තැනෙනුත් බල්ලෙක් වගේ එලෙව්වා.

අනික කොටින්ගේ සල්ලි ගිලින ඇමරිකන් බල්ලො බලන් ඉන්නේ අපේ මොකෙක් හරි ගොනෙක්ගේ කටක් වරදිනකම්.

උන් කවද්ද සාධාරණ යුධ විමර්ශනයක් කලේ.

අන්තිමේදී මේකත් අල්කයිඩා රටක් කියලා ලංකාවට න්‍ය්ස්ටික බෝම්බයක් වත්

දාපුවාම ග්‍රීන්කාඩ් තියෙන එවුන් රටෙන් පැනල යයි. මහරජාත් නෑ. පොන්නසේකත් නෑ. අපිටම තමා කෙලවෙන්නේ.

[QUOTE="Rex921, post: 12752481, member: 140454"] [SIZE=5]පොන්සේකගේ වචනවලින්ම කියනවනම් ' කළෙහිගුණ නැති කලවැද්දෙක්" නේ.:no::no::no: යුධ ජයග්‍රහණයට පොන්සේකට සැබෑ අයිතියක් තියෙනවා. ආයේ එකේ කතා දෙකක් නෑ. එහෙම නෑ කියනවනම් ඒ මහම අමනයෙක්. :frown: ඒත් ගෝටා army,ariforce,navyඔක්කොම එකතුකරලා හරියට කලේ නැත්නම් ඒත් යුද්දේ ඉවර වෙන්නේ නෑ. මේක හරියට මිනිහ තනියම කරා වගේ කතාකරන එක වැරදියි. මහින්දය නැත්නම් මිනිහ නිකම්ම නිකම් හමුදා නිලධාරියෙක් විදියට පැන්සොං. retireවෙන්න නොදී තියාගත්ත හින්දා තමා මිනිහා යුද්ධය දිනවපු හමුදාපතිවෙන්නේ. නැත්නම් අන්තිම මොහොතේ හමුදාපති වෙනකෙනාට පොන්සේකගේ වැඩවල කාඩ් එකත් යනවා. අනික පොන්සේක හිරේ කිවුවට අපි හැමදාම ඉස්පිරිතාලෙ යනවා newsවලින් දැක්කනේ. එතකොට ඇත්තටම වැඩි කාලයක් හිටියෙ කොහෙද හිටියෙ කියන එකත් පුස්නයක්. [B][COLOR=Red]මොකද පොන්සේක බලයට ආවනම් මහින්දයට බෙහෙත් තියා මේ වෙද්දි වෙඩිතියලා මරලා දාපු තැන්වල ගසුත් පැළවෙලා.[/COLOR][/B] පොන්සේක 7500කට යුධ අදිකරණයෙන් කරවපු දේවල් වලට දිට්ඨධම්මවේදනීයව හම්බවෙන ඒවා තමා ඔය. නැගෙනහිර මුදාගත්ත සටන්බිමේම ඉදන් යුද්ධ කරපු [B]පන්නිපිටිය වගේ සැබෑ වීරයො පොන්සේකගේ අනාගතයට තර්ජනයක් වෙයි කියලා හිතුනම බොරු නිදන් මගුලකට පටලවලා ඉන්න තැනෙනුත් බල්ලෙක් වගේ එලෙව්වා.[/B] අනික කොටින්ගේ සල්ලි ගිලින ඇමරිකන් බල්ලො බලන් ඉන්නේ අපේ මොකෙක් හරි ගොනෙක්ගේ කටක් වරදිනකම්. උන් කවද්ද සාධාරණ යුධ විමර්ශනයක් කලේ. අන්තිමේදී මේකත් අල්කයිඩා රටක් කියලා ලංකාවට න්‍ය්ස්ටික බෝම්බයක් වත් දාපුවාම ග්‍රීන්කාඩ් තියෙන එවුන් රටෙන් පැනල යයි. මහරජාත් නෑ. පොන්නසේකත් නෑ. අපිටම තමා කෙලවෙන්නේ.[/SIZE]:no::no::frown::frown: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom