Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදාගනිද්දි මේවා ඇන්ඳොත් ඔබේ ජීවිත කාලයත් අඩුවේවි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ කවදාවත් හිතලා තියනවද ඔබ නිදාගනිද්දි අඳින්න ඕන මොනවගේ ඇඳුමක්ද කියලා? බොහෝ දෙනෙක් එහෙම හිතන්නේ නැති නිසාම ඔය අහුවෙන මොකක්හරි එකක් ඇඳගෙන නිදාගන්නවා. ඒත් ඔබ නොදන්න කාරණාව තමයි ඔබ නිදාගනිද්දි ඇඳ පැළඳගෙන ඉන්න දේවල් අනුව ඔබේ නින්දේ කාලය සහ සුවපහසුභාවය තීරණය වෙනවා කියන එක. එතකොට දිගින් දිගටම ඔබේ නින්ද සාර්ථක නොවෙනවනම් අඩු නින්ද නිසා ඔබට ඇතිවෙන රෝගාබාධ විශාාල සංඛ්‍යාවක් තියනවා.

අධි රුධිරපීඩනය, දියවැඩියාව, හෘදය රෝග, කොඳු ඇටපෙළ සහ අස්ථි ආශ්රිත රෝග ඒවායින් ටිකක් තමයි. ඒ විතරක්ද ඔබට හරිහමන් නින්දක් නෑ කියන්නේ ඔබගේ විවාහ ජීවිතය, පුද්ගලික ජීවිතය, රැකියා ජීවිතය පවා විනාශයට පත්වෙන්නට හේතුවෙනවා කියලා කවදාවත් ඔබට හිතිලා තියනවද? අන්න ඒ නිසා තමයි ඔබට මේ ලිපිය ඉතාම වැදගත් වෙන්නේ.

මුලින්ම අපි කතාකරමු ඔබ නින්දට යද්දි අඳින්න පළඳින්න හොඳනැති දේවල් මොනවද කියන එක ගැන.

යට ඇඳුම්

සමහරු කැමතියි තමන්ගේ යට ඇඳුම් ඇදගෙන නිදාගන්න. ඒත් දවස පුරා ආවරණය වෙලා තිබෙන ඔබගේ ලිංගික අවයව රාත්‍රී කාලයේත් තද යට ඇඳුම්වලින් තදකරගෙන ඉන්න එකෙන් ඒවායේ ඇතිවෙන බැක්ටීරියා නිසා ආසාදනයන් සිදුවෙන්න වගේම, මස්පිඩු ආශ්රිත ආබාධ ඇතිවෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ලිංගාශ්‍රිතව ඇතිවෙන ආසාදනයන්, හිරිවැටීම්, වේදනාවන්ට හේතුවක් වෙන්නේ අධික තද යට ඇඳුම් වැඩි කාලයක් ඇඳගෙන ඉන්න එකයි. ඒ නිසා රාත්‍රී කාලයට යට ඇඳුම් ඇඳගෙන නිදාගන්න එක එච්චර සුදුසු නෑ, ඒ වගේම ලිහිල් යටඇඳුම් වුනත් රාත්රීකාලයට අඳින එක හොඳ නෑ. මොකද රාත්‍රිය කියන්නේ ඔබේ අනෙක් අවයවයන්ට වගේම ලිංගික අවයවයන්ටත් සහනයක් අවශ්‍ය වෙලාවක් නිසා.

තද ඇඳුම්

ඇතැම් උදවිය ගෙදරට අඳින්නේ තද ඇඳුම්. තද ගවුම්, කලිසම්, ටී ෂර්ට් වගේ දේවල් ඇඳගෙන නින්දට යනවා කියන්නේ ශරීරයේ දහඩිය පිටවෙන්න, ශරීරයේ මස්පිඩු ලිහිල් වෙන්න වගේම රාත්‍රී නින්ද නිසා ශරීරයට අවශ්‍ය සහනය නොලැබෙන්න පුළුවන්. සමේ රෝග ඇතිවෙන්නත් හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඇතැම් ඇඳුම්වල රෙදි වර්ගය නිසා රාත්‍රීයේ ශරීරයෙන් පිටවෙන උණුසුම පිටනොවීම නිසා සෞඛ්‍ය ගැටළු බොහොමයක් ඇතිවෙන්න පුළුවන්.

Bras

රාත්‍රියට ඇතැම් කාන්තාවන් තමන්ගේ තනපට එක්කම නින්දට යනවා. සාමාන්‍යයේ දහවල් කාලයේදී ඇඳුම් අඳිද්දි ශරීරයේ හැඩය පවත්වාගන්න සහ පියයුරුවල ආරක්ෂාවට තනපට ඇඳගෙන හිටියට රාත්‍රී කාලයේත් මේවා ඇඳගෙන නින්දට ගියොත් ඇතිවෙන ආබාධ ගොඩයි. විශේෂයෙන්ම තනපට නිසා පියයුරු ආශ්රිත ප්‍රදේශවල උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවෙන රෝග විතරක් නෙවෙයි, පියයුරු පිළිකාවලට පවා අධික විදිහට තන පට හේතුවෙනවා. ඒ නිසා වැරදිලාවත් ලැජ්ජාවට හරි පුරුද්දට හරි තනපට ඇඳගෙන නින්දට යන එක දරුණු ප්‍රතිඵල ගෙනඑන පුරුද්දක්.

Makeup

විශේෂයෙන්ම ඇතැම් කාන්තාවන් කම්මැලිකමට හෝ නැත්නම් පුරුද්දට වගේ නිදාගනිද්දිත් මේකප් පිටින්ම නිදාගන්නවා.ඒක බොහොම නරක පුරුද්දක්. දවසපුරාම මහන්සිවෙලා ඇවිත් මේකප් ඉවත්කරන්නේ නැතිව නිදාගන්න එකෙන් සමට ලැබෙන ස්වාභාවික උණුසුම සහ වායුවල පෝෂණය අහිමිවෙනවා. මොකද මේකප් එක ලේයර් එකක් වගේ සමට උඩින් තියන නිසා. ඒ වගේම සමෙන් පිටවෙන දහඩිය සහ වෙනත් අපද්‍රව්‍ය මේකප් වල ඇති රසායනික ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කිරීම නිසා මුහුණ හා සම ආශ්රිත රෝග,දද,කුෂ්ට වගේ දේ ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා නින්දට කලින් හොඳින් මේකප් ඉවත්කරලා මුහුණ සෝදාගෙන නිදාගන්න ඕන.

ආභරණ

තවත් දෙයක් තමයි සමහරු මාල,මුදු,වළලු වගේ දේවල් පැළඳගෙන නිදාගන්නවා. තද මුදු සහ වලලු වගේ දේවල් නිසා රාත්‍රී කාලයේදී ලේ ගමනාගමනයට බාධා වීම නිසා බරපතල රෝග තත්වයන් පවා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා රාත්‍රී නින්දට කලින් මේ ආභරණ ඉවත්කරලා නිදාගන්න එක වැදගත්.

හරි දැන් මේ වෙනකල් කිව්වේ රාත්‍රී නින්දට අඳින්න හොඳනැති දේවල් මොනවද කියන එකත්, ඒවායෙන් ඇතිවෙන්න පුළුවන් ආබාධ මොනවද කියන එකත්නේ. එහෙනම් රෑට නිදාගන්නිද්දි අඳින්න සුදුසු දේවල් මොනවද.

සැහැල්ලු ඇදුම්

ගොඩක් අය කැමතියි සැහැල්ලු කොට්න් පිජාමා අඳින්න, නැත්නම් කපු වැනි රෙදි වර්ගවලින් හදපු සැහැල්ලු ඇඳුම් අඳින්න. එහෙමත් නැත්නම් ශරීරයට පහසු රාත්‍රී ඇඳුමක්. පිරිමි උදවියට සරම එහෙමත් නැත්නම් රෙද්ද. මේ මොනවා ඇන්දත් ශරීරයට පහසුයි. විශේෂයෙන්ම ඉලාස්ටික් පටි එහෙම නැති ඇදුම්නම් වඩාත් හොඳයි. ශරීරයට අවශ්‍ය පහසුව, උණුසුම ලැබෙන නිසා පහසු නින්දකට මේවා විශාල දායකත්වයක් දක්වනවා.

පිරිසිදු වියලි ඇඳුම්

රාත්‍රී ඇඳුම් හොඳ පිරිසිදු වෙන්න ඕන. ඒවා සුවඳවත් වෙනවනම් තවත් හොඳයි. මොකද ඒවායෙන් දුගඳක් ආවොත් අපේ නින්දට සෑහෙන්න බාධාවක්. ඒ වගේම තමයි මේ ඇඳුම් තෙත් නොවී වියළි වෙන්න ඕන. රාත්‍රීයට පහසුවක් වෙන්නේ එතකොට තමයි.

මේස් වර්ග

සමහර සීතල පැතිවල ජීවත්වෙන උදවියට රාත්‍රී නින්දට තියන විශාල බාධාවක් තමයි අත් පා සීතල වෙන එක. ඒ නිසා හොඳින් සකස් කරපු මේස් අත් පා ආවරණයට බාවිතා කරනවනම් නින්දට බාධාවක් වෙන එකක් නෑ.

කණ් සහ ඇස් ආවරණ

කලින් කියපු මොනවා ඇන්ඳත් සමහර උදවියට තියන අසනීපයක් තමයි සද්ද ඇහෙද්දි, එළිය පෙනෙද්දි නින්ද නොයන එක. ඒ නිසා ඇස් ආවරණ හෝ කණ් ආවරණ භාවිතා කරනවනම් නින්දට කිසිම බාධාවක් නෑ වගේම කණ්වලට සීතල දැනෙන එකෙනුත් ආරක්සාව ලැබෙනවා.

උපන් ඇඳුම

සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට උපන් ඇඳුම තරම් සැප පහසු ඇඳුමක් තවත් නෑ.මොකද මවගේ උදරයේ වැඩෙන්නේ පවා උපන් ඇඳුමෙන්. ඒ නිසා රාත්‍රියේ නින්දට කිසිම ඇදුමක් භාවිතා නොකර නිරුවතින් නිදාගන්න පුළුවන්නම් ගොඩක් ප්‍රශ්න අඩුයි වගේම ශරීරයටත් සැහැල්ලුවක් දැනේවි.

මේ කියපු දේවල් මේතාක් ඔබ නොහිතපු දේවල් වෙන්න පුළුවන්. ඒත් මේ දේවල් නිසා ඔබේ එදිනෙදා ජීවිතය විතරක් නෙවෙයි ආයු කාලය පවා තීරණය කරන බව දැන් ඔබ දන්නා නිසා මින් ඉදිරියට මේ ගැන සැලකිලිමත්වෙන එක වැදගත්. ඔබ විතරක් නෙවෙයි ඔබේ සැමියා, බිරිඳ පවා මේ ගැන අනවබෝධයෙක් කටයුතු කරනවනම් මේ තොරතුරු බෙදාගෙන නින්දට යන රටාව වෙනස් කරගන්න අමතක කරන්න එපා.

උපුටා ගැනීම - https://her.lk/life-style/1087-dont-wear-these-when-you-are-sleeping

[QUOTE="wijaindu, post: 25547595, member: 421102"] ඔබ කවදාවත් හිතලා තියනවද ඔබ නිදාගනිද්දි අඳින්න ඕන මොනවගේ ඇඳුමක්ද කියලා? බොහෝ දෙනෙක් එහෙම හිතන්නේ නැති නිසාම ඔය අහුවෙන මොකක්හරි එකක් ඇඳගෙන නිදාගන්නවා. ඒත් ඔබ නොදන්න කාරණාව තමයි ඔබ නිදාගනිද්දි ඇඳ පැළඳගෙන ඉන්න දේවල් අනුව ඔබේ නින්දේ කාලය සහ සුවපහසුභාවය තීරණය වෙනවා කියන එක. එතකොට දිගින් දිගටම ඔබේ නින්ද සාර්ථක නොවෙනවනම් අඩු නින්ද නිසා ඔබට ඇතිවෙන රෝගාබාධ විශාාල සංඛ්‍යාවක් තියනවා. අධි රුධිරපීඩනය, දියවැඩියාව, හෘදය රෝග, කොඳු ඇටපෙළ සහ අස්ථි ආශ්රිත රෝග ඒවායින් ටිකක් තමයි. ඒ විතරක්ද ඔබට හරිහමන් නින්දක් නෑ කියන්නේ ඔබගේ විවාහ ජීවිතය, පුද්ගලික ජීවිතය, රැකියා ජීවිතය පවා විනාශයට පත්වෙන්නට හේතුවෙනවා කියලා කවදාවත් ඔබට හිතිලා තියනවද? අන්න ඒ නිසා තමයි ඔබට මේ ලිපිය ඉතාම වැදගත් වෙන්නේ. මුලින්ම අපි කතාකරමු ඔබ නින්දට යද්දි අඳින්න පළඳින්න හොඳනැති දේවල් මොනවද කියන එක ගැන. [B]යට ඇඳුම්[/B] සමහරු කැමතියි තමන්ගේ යට ඇඳුම් ඇදගෙන නිදාගන්න. ඒත් දවස පුරා ආවරණය වෙලා තිබෙන ඔබගේ ලිංගික අවයව රාත්‍රී කාලයේත් තද යට ඇඳුම්වලින් තදකරගෙන ඉන්න එකෙන් ඒවායේ ඇතිවෙන බැක්ටීරියා නිසා ආසාදනයන් සිදුවෙන්න වගේම, මස්පිඩු ආශ්රිත ආබාධ ඇතිවෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ලිංගාශ්‍රිතව ඇතිවෙන ආසාදනයන්, හිරිවැටීම්, වේදනාවන්ට හේතුවක් වෙන්නේ අධික තද යට ඇඳුම් වැඩි කාලයක් ඇඳගෙන ඉන්න එකයි. ඒ නිසා රාත්‍රී කාලයට යට ඇඳුම් ඇඳගෙන නිදාගන්න එක එච්චර සුදුසු නෑ, ඒ වගේම ලිහිල් යටඇඳුම් වුනත් රාත්රීකාලයට අඳින එක හොඳ නෑ. මොකද රාත්‍රිය කියන්නේ ඔබේ අනෙක් අවයවයන්ට වගේම ලිංගික අවයවයන්ටත් සහනයක් අවශ්‍ය වෙලාවක් නිසා. [B]තද ඇඳුම්[/B] ඇතැම් උදවිය ගෙදරට අඳින්නේ තද ඇඳුම්. තද ගවුම්, කලිසම්, ටී ෂර්ට් වගේ දේවල් ඇඳගෙන නින්දට යනවා කියන්නේ ශරීරයේ දහඩිය පිටවෙන්න, ශරීරයේ මස්පිඩු ලිහිල් වෙන්න වගේම රාත්‍රී නින්ද නිසා ශරීරයට අවශ්‍ය සහනය නොලැබෙන්න පුළුවන්. සමේ රෝග ඇතිවෙන්නත් හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඇතැම් ඇඳුම්වල රෙදි වර්ගය නිසා රාත්‍රීයේ ශරීරයෙන් පිටවෙන උණුසුම පිටනොවීම නිසා සෞඛ්‍ය ගැටළු බොහොමයක් ඇතිවෙන්න පුළුවන්. Bras රාත්‍රියට ඇතැම් කාන්තාවන් තමන්ගේ තනපට එක්කම නින්දට යනවා. සාමාන්‍යයේ දහවල් කාලයේදී ඇඳුම් අඳිද්දි ශරීරයේ හැඩය පවත්වාගන්න සහ පියයුරුවල ආරක්ෂාවට තනපට ඇඳගෙන හිටියට රාත්‍රී කාලයේත් මේවා ඇඳගෙන නින්දට ගියොත් ඇතිවෙන ආබාධ ගොඩයි. විශේෂයෙන්ම තනපට නිසා පියයුරු ආශ්රිත ප්‍රදේශවල උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවෙන රෝග විතරක් නෙවෙයි, පියයුරු පිළිකාවලට පවා අධික විදිහට තන පට හේතුවෙනවා. ඒ නිසා වැරදිලාවත් ලැජ්ජාවට හරි පුරුද්දට හරි තනපට ඇඳගෙන නින්දට යන එක දරුණු ප්‍රතිඵල ගෙනඑන පුරුද්දක්. Makeup විශේෂයෙන්ම ඇතැම් කාන්තාවන් කම්මැලිකමට හෝ නැත්නම් පුරුද්දට වගේ නිදාගනිද්දිත් මේකප් පිටින්ම නිදාගන්නවා.ඒක බොහොම නරක පුරුද්දක්. දවසපුරාම මහන්සිවෙලා ඇවිත් මේකප් ඉවත්කරන්නේ නැතිව නිදාගන්න එකෙන් සමට ලැබෙන ස්වාභාවික උණුසුම සහ වායුවල පෝෂණය අහිමිවෙනවා. මොකද මේකප් එක ලේයර් එකක් වගේ සමට උඩින් තියන නිසා. ඒ වගේම සමෙන් පිටවෙන දහඩිය සහ වෙනත් අපද්‍රව්‍ය මේකප් වල ඇති රසායනික ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කිරීම නිසා මුහුණ හා සම ආශ්රිත රෝග,දද,කුෂ්ට වගේ දේ ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා නින්දට කලින් හොඳින් මේකප් ඉවත්කරලා මුහුණ සෝදාගෙන නිදාගන්න ඕන. ආභරණ තවත් දෙයක් තමයි සමහරු මාල,මුදු,වළලු වගේ දේවල් පැළඳගෙන නිදාගන්නවා. තද මුදු සහ වලලු වගේ දේවල් නිසා රාත්‍රී කාලයේදී ලේ ගමනාගමනයට බාධා වීම නිසා බරපතල රෝග තත්වයන් පවා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා රාත්‍රී නින්දට කලින් මේ ආභරණ ඉවත්කරලා නිදාගන්න එක වැදගත්. හරි දැන් මේ වෙනකල් කිව්වේ රාත්‍රී නින්දට අඳින්න හොඳනැති දේවල් මොනවද කියන එකත්, ඒවායෙන් ඇතිවෙන්න පුළුවන් ආබාධ මොනවද කියන එකත්නේ. එහෙනම් රෑට නිදාගන්නිද්දි අඳින්න සුදුසු දේවල් මොනවද. සැහැල්ලු ඇදුම් ගොඩක් අය කැමතියි සැහැල්ලු කොට්න් පිජාමා අඳින්න, නැත්නම් කපු වැනි රෙදි වර්ගවලින් හදපු සැහැල්ලු ඇඳුම් අඳින්න. එහෙමත් නැත්නම් ශරීරයට පහසු රාත්‍රී ඇඳුමක්. පිරිමි උදවියට සරම එහෙමත් නැත්නම් රෙද්ද. මේ මොනවා ඇන්දත් ශරීරයට පහසුයි. විශේෂයෙන්ම ඉලාස්ටික් පටි එහෙම නැති ඇදුම්නම් වඩාත් හොඳයි. ශරීරයට අවශ්‍ය පහසුව, උණුසුම ලැබෙන නිසා පහසු නින්දකට මේවා විශාල දායකත්වයක් දක්වනවා. පිරිසිදු වියලි ඇඳුම් රාත්‍රී ඇඳුම් හොඳ පිරිසිදු වෙන්න ඕන. ඒවා සුවඳවත් වෙනවනම් තවත් හොඳයි. මොකද ඒවායෙන් දුගඳක් ආවොත් අපේ නින්දට සෑහෙන්න බාධාවක්. ඒ වගේම තමයි මේ ඇඳුම් තෙත් නොවී වියළි වෙන්න ඕන. රාත්‍රීයට පහසුවක් වෙන්නේ එතකොට තමයි. මේස් වර්ග සමහර සීතල පැතිවල ජීවත්වෙන උදවියට රාත්‍රී නින්දට තියන විශාල බාධාවක් තමයි අත් පා සීතල වෙන එක. ඒ නිසා හොඳින් සකස් කරපු මේස් අත් පා ආවරණයට බාවිතා කරනවනම් නින්දට බාධාවක් වෙන එකක් නෑ. කණ් සහ ඇස් ආවරණ කලින් කියපු මොනවා ඇන්ඳත් සමහර උදවියට තියන අසනීපයක් තමයි සද්ද ඇහෙද්දි, එළිය පෙනෙද්දි නින්ද නොයන එක. ඒ නිසා ඇස් ආවරණ හෝ කණ් ආවරණ භාවිතා කරනවනම් නින්දට කිසිම බාධාවක් නෑ වගේම කණ්වලට සීතල දැනෙන එකෙනුත් ආරක්සාව ලැබෙනවා. උපන් ඇඳුම සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට උපන් ඇඳුම තරම් සැප පහසු ඇඳුමක් තවත් නෑ.මොකද මවගේ උදරයේ වැඩෙන්නේ පවා උපන් ඇඳුමෙන්. ඒ නිසා රාත්‍රියේ නින්දට කිසිම ඇදුමක් භාවිතා නොකර නිරුවතින් නිදාගන්න පුළුවන්නම් ගොඩක් ප්‍රශ්න අඩුයි වගේම ශරීරයටත් සැහැල්ලුවක් දැනේවි. මේ කියපු දේවල් මේතාක් ඔබ නොහිතපු දේවල් වෙන්න පුළුවන්. ඒත් මේ දේවල් නිසා ඔබේ එදිනෙදා ජීවිතය විතරක් නෙවෙයි ආයු කාලය පවා තීරණය කරන බව දැන් ඔබ දන්නා නිසා මින් ඉදිරියට මේ ගැන සැලකිලිමත්වෙන එක වැදගත්. ඔබ විතරක් නෙවෙයි ඔබේ සැමියා, බිරිඳ පවා මේ ගැන අනවබෝධයෙක් කටයුතු කරනවනම් මේ තොරතුරු බෙදාගෙන නින්දට යන රටාව වෙනස් කරගන්න අමතක කරන්න එපා. උපුටා ගැනීම - [URL]https://her.lk/life-style/1087-dont-wear-these-when-you-are-sleeping[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom