Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදාගෙන නැගිටිනකොට Whatsapp උස්සලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මට පෞද්ගලිකව වෙච්ච දෙයක් නිසා කිරියෙ දාන්න හිතුනා ඔයාලටත් දැනගන්න. ඔයාලටත් මෙහෙම වෙලා තියනවනම් මෙතන දාන්න.

මුලින්ම කියන්න ඕන මේ Whatsapp අකවුන්ට් එකට 2 step verification, Passkey, Email verification මුකුත් සෙටප් කරල තිබ්බෙ නෑ. ඒත් ඉතින් OTP එක උස්සන්න විධියක් තියෙන්න ඕනනෙ.

රෑ නිදාගෙනලා නැගිටලා වට්ස්ඇප් එකට ලොග් වෙන්න හදනකොට නිදාගන්න කලින් හොඳට වැඩ කරපු ඇප් එකෙන් logout වෙලා ඒක වෙන device එකකින් sign in වෙලා කියලා පෙන්නුවා. පස්සෙ ආපහු නම්බර් එක ගහලා ලොග් වෙන්න හදනකොට Account එක whatsapp එකෙන් remove කරලා spam කියලා. review කරන්න කියලා request කරන්න පෙන්නනවා.

[ATTACH=full]257572[/ATTACH]

මේක වෙච්ච ෆෝන් එකෙ කිසිම ඇප් එකක් නෑ suspect කරන්න පුලුවන් විධියෙ. whatsapp එකෙන් එවන security code එක ඇවිල්ලා තිබ්බෙත් මේ ෆෝන් එකට.

කලින් මේ වගේම රෑ වෙලාවක gmail එකෙත් notification එකක් ඇවිත් තිබුනා "Someone is trying to access" කියලා.

මේක ගැන හොයනකොට මේ tweet එක විතරයි හම්බුනේ මට. හැබැයි ඉතින් මේ කියල නම්බර් එකට voicemail හදලත් නෑ.

[ATTACH=full]257574[/ATTACH]

මේ වැඩේ කොහොම උනාද කියලා තමයි හිතාගන්න බැරි.

පස්සෙ මගේ අනිත් whatsapp එකේ මේ පහල video එක බලාගෙන ඔක්කොම හැදුවා.

[MEDIA=youtube]iNI0sRTrWBk[/MEDIA]

මෙහෙම උනේ කොහොම වෙන්න පුලුවන්ද කියලා කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් share කරන්න

[QUOTE="@media, post: 31006046, member: 357464"] මේක මට පෞද්ගලිකව වෙච්ච දෙයක් නිසා කිරියෙ දාන්න හිතුනා ඔයාලටත් දැනගන්න. ඔයාලටත් මෙහෙම වෙලා තියනවනම් මෙතන දාන්න. මුලින්ම කියන්න ඕන මේ Whatsapp අකවුන්ට් එකට 2 step verification, Passkey, Email verification මුකුත් සෙටප් කරල තිබ්බෙ නෑ. ඒත් ඉතින් OTP එක උස්සන්න විධියක් තියෙන්න ඕනනෙ. රෑ නිදාගෙනලා නැගිටලා වට්ස්ඇප් එකට ලොග් වෙන්න හදනකොට නිදාගන්න කලින් හොඳට වැඩ කරපු ඇප් එකෙන් logout වෙලා ඒක වෙන device එකකින් sign in වෙලා කියලා පෙන්නුවා. පස්සෙ ආපහු නම්බර් එක ගහලා ලොග් වෙන්න හදනකොට Account එක whatsapp එකෙන් remove කරලා spam කියලා. review කරන්න කියලා request කරන්න පෙන්නනවා. [ATTACH type="full" alt="1759896341931.png"]257572[/ATTACH] මේක වෙච්ච ෆෝන් එකෙ කිසිම ඇප් එකක් නෑ suspect කරන්න පුලුවන් විධියෙ. whatsapp එකෙන් එවන security code එක ඇවිල්ලා තිබ්බෙත් මේ ෆෝන් එකට. කලින් මේ වගේම රෑ වෙලාවක gmail එකෙත් notification එකක් ඇවිත් තිබුනා "Someone is trying to access" කියලා. මේක ගැන හොයනකොට මේ tweet එක විතරයි හම්බුනේ මට. හැබැයි ඉතින් මේ කියල නම්බර් එකට voicemail හදලත් නෑ. [ATTACH type="full"]257574[/ATTACH] මේ වැඩේ කොහොම උනාද කියලා තමයි හිතාගන්න බැරි. පස්සෙ මගේ අනිත් whatsapp එකේ මේ පහල video එක බලාගෙන ඔක්කොම හැදුවා. [MEDIA=youtube]iNI0sRTrWBk[/MEDIA] මෙහෙම උනේ කොහොම වෙන්න පුලුවන්ද කියලා කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් share කරන්න [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom