Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙ

නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙන විත් වනයේ සඟවාගෙන සිටි අනුරපුර තරුණයාට වැඩ වැරදුණු හැටි!

සිය පෙමට පිටුපෑම නිසා පෙම්වතියගේ නිවසට ගොස් ඇගේ මවට පිහියක් පෙන්වා බියගන්වා නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන් පැහැරගෙන විත් මිහින්තලය දිවියාබැන්දවැව කැලෑබද ප්‍රදේශයක සඟවාගෙන සිටි පෙම්වතෙකු හා ඔහුගේ මිතුරෙක් මිහින්තලය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැහැරගැනීමට ලක්වූ දියණියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ඇයගේ පැමිණිල්ලේ සඳහන් වන පරිදි පසුගිය (10දා) අලුයම තරුණයන් සිව්දෙනකු පැමිණ මෙම පැහැරගෙන යාම සිදුකොට තිබෙනවා.

පැහැර ගැනීමට ලක්ව ඇත්තේ 17 හැවිරිදි තරුණියක්.

අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා හා තරුණියගේ පෙමට මාස 5ක් ගතවී ඇති බවත්,තරුණියගේ මව්පියන් මෙම සම්බන්ධයට අකමැත්ත පළ කිරීම නිසා තරුණිය මෙම ප්‍රේම සම්බන්ධය නවත්වමු යැයි සැකකාර පෙම්වතාට පවසා ඇත.

මීට එකඟ නොවූ සැකකාර පෙම්වතා අවස්ථා කිහිපයකදීම තරුණියට විවාහ යෝජනා කර ඇත.

නමුත් එයට පෙම්වතිය එකඟ නොවීම නිසා කුපිත වූ සැකකාර පෙම්වතා,අනෙක් සැකකරුවන්ද සමගින් පසුගිය 10 වනදා අලුයම 1.30ට පමණ, මුහුණු ආවරණය කරගෙන තරුණියගේ නිවසේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී, පෙම්වතියගේ මවගේ බෙල්ලට පිහියක් තබා, කට වසා මරා දමන බවට බියගන්වා කාමරයේ නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙන ගොස් ඇති බවද පොලිසිය පැවැසුවේය.

පැහැරගත් තරුණිය කැලෑබද ප්‍රදේශයට ගෙනයද්දි ඇගේ බෙල්ලටද පිහියක් තබා සැකකරු විසින් තර්ජනය කර ඇති අතර පිහිය වැදීමෙන් ඇගේ ගෙල කැපී තුවාල සිදුව ඇත.

තවද සැකකරු විසින් ඇයව බලහත්කාරයෙන් බිම දිගේ ඇදගෙන යාම නිසා උදර අත්පා වලට බරපතළ තුවාල සිදුව ඇති බවත්, ඔහු විසින් තරුණියට කිසිදු ලිංගික අතවරයක් සිදු කර නොමැති බවත් පොලීසිය පවසනවා

source

[QUOTE="thadi_bijja, post: 20791329, member: 559092"] [b]නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙ[/b] [SIZE=6][B]නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙන විත් වනයේ සඟවාගෙන සිටි අනුරපුර තරුණයාට වැඩ වැරදුණු හැටි![/B] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]සිය පෙමට පිටුපෑම නිසා පෙම්වතියගේ නිවසට ගොස් ඇගේ මවට පිහියක් පෙන්වා බියගන්වා නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන් පැහැරගෙන විත් මිහින්තලය දිවියාබැන්දවැව කැලෑබද ප්‍රදේශයක සඟවාගෙන සිටි පෙම්වතෙකු හා ඔහුගේ මිතුරෙක් මිහින්තලය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.[/SIZE] [SIZE=5]පැහැරගැනීමට ලක්වූ දියණියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.[/SIZE] [SIZE=5]ඇයගේ පැමිණිල්ලේ සඳහන් වන පරිදි පසුගිය (10දා) අලුයම තරුණයන් සිව්දෙනකු පැමිණ මෙම පැහැරගෙන යාම සිදුකොට තිබෙනවා.[/SIZE] [SIZE=5]පැහැර ගැනීමට ලක්ව ඇත්තේ 17 හැවිරිදි තරුණියක්.[/SIZE] [SIZE=5]අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා හා තරුණියගේ පෙමට මාස 5ක් ගතවී ඇති බවත්,තරුණියගේ මව්පියන් මෙම සම්බන්ධයට අකමැත්ත පළ කිරීම නිසා තරුණිය මෙම ප්‍රේම සම්බන්ධය නවත්වමු යැයි සැකකාර පෙම්වතාට පවසා ඇත.[/SIZE] [SIZE=5]මීට එකඟ නොවූ සැකකාර පෙම්වතා අවස්ථා කිහිපයකදීම තරුණියට විවාහ යෝජනා කර ඇත.[/SIZE] [SIZE=5]නමුත් එයට පෙම්වතිය එකඟ නොවීම නිසා කුපිත වූ සැකකාර පෙම්වතා,අනෙක් සැකකරුවන්ද සමගින් පසුගිය 10 වනදා අලුයම 1.30ට පමණ, මුහුණු ආවරණය කරගෙන තරුණියගේ නිවසේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී, පෙම්වතියගේ මවගේ බෙල්ලට පිහියක් තබා, කට වසා මරා දමන බවට බියගන්වා කාමරයේ නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙන ගොස් ඇති බවද පොලිසිය පැවැසුවේය.[/SIZE] [SIZE=5]පැහැරගත් තරුණිය කැලෑබද ප්‍රදේශයට ගෙනයද්දි ඇගේ බෙල්ලටද පිහියක් තබා සැකකරු විසින් තර්ජනය කර ඇති අතර පිහිය වැදීමෙන් ඇගේ ගෙල කැපී තුවාල සිදුව ඇත.[/SIZE] [SIZE=5]තවද සැකකරු විසින් ඇයව බලහත්කාරයෙන් බිම දිගේ ඇදගෙන යාම නිසා උදර අත්පා වලට බරපතළ තුවාල සිදුව ඇති බවත්, ඔහු විසින් තරුණියට කිසිදු ලිංගික අතවරයක් සිදු කර නොමැති බවත් පොලීසිය පවසනවා[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][URL="http://nethgossip.lk/articles/11324"][SIZE=4]source[/SIZE][/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom